ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | |
ගෝත්‍රය: | ඒනුරා |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | ලෙ. සෙරූලියා |
ලෙටෝරියා සෙරූලියා (, 1790) |
ඕස්ට්‍රේලියාව තුලදී සරල වශයෙන් කොළ පැහැති ගස් ගෙම්බා ලෙසින් හැඳින්වෙන, ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා, වයිට්ගේ ගස් ගෙම්බා, හෝ තරබාරු ගස් ගෙම්බා (ලෙටෝරියා සෙරූලියා) යනු, ඕස්ට්‍රේලියාවේ සහ නව ගිනියාවේ දේශීය විශේෂයක් වන හා, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ ආගන්තුක ගහණයන් සහිතවූ, . මෙම විශේෂය අයත් වන්නේ . ගණයෙහි සමහරක් විශේෂයන් හා සමගින්, විශේෂයෙන් (ලෙ. ස්ප්ලෙන්ඩිඩා) සහ (ලෙ. ඉන්ෆ්රාෆ්රෙනාටා) හා සමගින්, කායික විද්‍යාත්මක සමානත්වයක් දක්වයි.
කොළ පැහැති ගස් ගෙම්බා, බොහෝ ඕස්ට්‍රේලියානු ගෙම්බන්ට වඩා විශාල වන අතර, උගේ දිග 10 සෙමී (4 අඟල්) තෙක් විය හැකිය. මෙම ගෙම්බන්ගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 16 ක් පමණවේ, එය අනිකුත් බහුතරයක් ගෙම්බන්ට සාපේක්ෂව දීර්ඝ කාලයක්වේ. කොළ පැහැති ගෙම්බන් හීලෑ සතෙක් වන අතර මිනිස් වාසස්ථාන අසල ජීවත් වීමට ඉතා සුදුසුය. මෙම සතුන් අලෝකයට ඇදී එන කෘමි සතුන් ආහාරයට ගන්නා අයුරු නොයෙක් විට ජනෙල් සහ නිවාස ඇතුලත දැකගත හැකිය. තවද අනතුරකට පත්වූ විට සතුරාව තැති ගැන්වීමට කෑගසන අතර සතුරා ස්පර්ශ කළවිට හීන් හඩක් නංවයි.
මෙම සතාගේ භෞතික සහ චරිත ලක්ෂණ හේතුවෙන් කොළ පැහැති ගස් ගෙම්බා ප්‍රාන්තයේ සිටින අතිශය හදුනගතහැකි ගෙම්බන් බවට පත්වී ඇත, තවද ලොව පුර සිටින ජනප්‍රිය විදේශීය සුරතල් සතෙකි. ඖෂධ නිෂ්පාදනයේදී ගෙම්බාගේ සමේ ස්රාවය ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස උපයෝගී කරගතහැකි බව සනාථවේ.
වර්ගීකරණය
කොළ පැහැති ගස් ගෙම්බා සහ ඔස්ට්රලේසියාවට ආවේණික සතුන් දුසිමක පමණ ලෙටෝරියා ගණය ට අයත් වේ The common name of the species, "White's tree frog", is in honour of John White's first description in 1790.. මෙම සතුන්ගේ සාමාන්‍ය නාමය වන " සුදු පැහැති ගස් ගෙම්බා " යන්න 1790 දී John White ට ගෞරව කිරීම පිණිසය. විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද පළමු ඕස්ට්‍රේලියානු ගෙම්බා කොළ පැහැති ගස් ගෙම්බාය.මෙම විශේෂය පිලිබද තොරතුරු Sir Joseph Banks ගේ සටහන් වල හමු වුවද දෙවන ලෝක යුධ සමයේ දී ජර්මානුවන්ගේ විසින් ලන්ඩන් හී Royal College of Surgeons හී පිහිටි Hunterian කෞතුකාගාරය ට බෝම්බ හෙලීම නිසා විනාශය ට පත්විය.
ගෙම්බාගේ කොළ පැහැති වර්ණය නොසලකා මුලින් හදුන්වා ඇත්තේ "නිල් ගෙම්බා " ලෙසය. White එංගලන්තයට යැවූ ප්‍රථම නිදර්ශකය සංරක්ෂණ ද්‍රව්‍යය නිසා හානි වූ අතර එය නිල් පැහැවී තිබුණිගෙම්බාගේ එම වර්ණයට හේතු වූයේ සංරක්ෂණ ද්‍රව්‍යය මගින් කොළ සහ නිල් වර්ණක ආවරණය කර තිබූ කහ පැහති තට්ටුව විනාශවීමයි, එම නිසා ගෙම්බා නිල් පැහැයෙන් දිස්විය. ලතින් භාෂාවෙන් නිල් පැහැය යන අර්ථය විශේෂ විරුද නාමයක් වන ලෙස නැවත නම්කරන ලදී. මෙම ගෙම්බා ඉතා සරළව කොළ පැහැති ගස් ගෙම්බා ලෙසද හදුන්වන නමුත්, එම නම බොහෝවිට එම පළාතේ සිටිනා සාමාන්‍ය කොළ පැහැති ගෙම්බට ලබාදී ඇත. උදාහරණයක් ලෙස හැදින්විය හැකිය().
සටහන
කොළ පැහැති ගෙම්බාහට දිග සෙන්ටිමීටර් 10 (අගල් 4) දක්වා වර්දනය විය හැකිය. ගෙම්බාගේ වර්ණය උෂ්ණත්වය සහ පරිසරයේ ඇති වර්ණය මත රදාපවතී. දුඹුරු සිට කොළ පැහැය දක්වා පෙළගැන්වූ විට, උදරයේ මතුපිට වර්ණය සුදු පැහැවේ. ගෙම්බාහට සමහරවිට පිටුපස කුඩා, සුදු, අවිදිමත් හැඩති ලප ඇත. ගෙම්බාගේ ඇඟිලි කෙලවර ඇති විශාල තැටිය ඉහළට යාමේදී තදින් අල්ලා ගැනීමට උපකාරවේ. ඇස් රන්පැහැ වන අතර තිරස් ඇත, මෙය නියම Litoria genus ට අයත්වේ.අතැඟිලි තුනෙන් එකක් පමණ දැලකින් වැසි ඇති අතර, පයේ ඇඟිලි ආසන්නව හතරෙන් තුනක් පමණ දැලකින් වැසි ඇත . කන් අඩිය (සම් පටලය සමානවේ) දෘශ්‍යමාන වේ.
උත්තර-බටහිර ඕස්ට්‍රේලියාවේ වාසය කරන කොළ පැහැති ගස් ගෙම්බා ප්රතාපවත් ගස් ගෙම්බාට (L. splendida) සමානව පෙනුනද හිස මතුපිට ඇති විශාල පැරටොයිඩ් හා රෝස්ටල් ග්‍රන්ථි නිසා ප්රතාපවත් ගස් ගෙම්බා වෙනකොට හදුනා ගත හැක. යෝධ ගස් ගෙම්බාද (L. infrafrenata) සමහරවිට කොළ පැහැති ගස් ගෙම්බා සමග පැටලිය හැක. ප්‍රධාන වෙනස වනුයේ කොළ පැහැති ගස් ගෙම්බාගේ නොමැති, නමුත් යෝධ ගස් ගෙම්බාගේ ඇති යටි හක්කේ දාරය තෙක් දිවෙන වෙනස් වයිරමයි.
ගෙම්බන් හට පෙනහළු තිබුනද , ඔක්සිජන් අවශෝෂණය කරනු ලබන්නේ සමෙනි.මෙය කාර්යක්ෂමව සිදුවීමට සම තෙත සහිත විය යුතුය. මෙහි අවාසිය වනුයේ ලෙඩ බෝවීමට හේතුවන සම මතුපිට දියුණු වීමයි.මෙයට ප්‍රතික්‍රියා දැක්වීමට ගෙම්බාගේ රහසිගත අමිනෝ අම්ල රෝගකාරක බීජ විනාශ කර දමයි. කොළ පැහැති ගස් ගෙම්බාගේ සමේ ශ්‍රාවයේ අඩංගුවේ, ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස සහිත අමිනෝ අම්ල කාණ්ඩයකි. තවද එහි වලට සමාන කායකර්ම ප්‍රතිපල ඇති ජීර්ණ හෝර්මෝනයක් හා කුසගිනි නිවාරකයක් වන අඩංගුය . T-cells වලට හානි නොකර කොළ පැහැති ගස් ගෙම්බාගේ සමේ ශ්‍රාවයේ සමහරක් අමිනෝ අම්ල මගින් HIV විනාශ කල හැකි බව සොයාගෙන ඇත.
ඉස්ගෙඩියා
ඉස්ගෙඩියාගේ මුහුණුවර සංවර්ධනය මුළුල්ලෙහි වෙනස්වේ.මෙම ඉස්ගෙඩි විශේෂයේ දිග 8mm (වරක් බිත්තර රැක්කාට පසු) සිට 44mm දක්වා පරාසයේවේ. ඔවුන් ආරම්භයේ දුඹුරු පැහැ ලප හෝ පැල්ලම් සහිත වේ, සංවර්ධනය අතරතුර සිවියෙහි පාට (කොළ පාට සිට දුඹුරු පාට දක්වා) වර්ධනයවේ. ඔවුන්ගේ යටිපැත්ත අඳුරු පැහැයෙන් ආරම්භකර එක්බිති ආලෝකමත්වේ, අවසානයේදී වැඩිහිටියන් සුදු පැහැවේ.ජල්ලි තුල විෂ්කම්භය 1.1–1.4mm වන දුඹුරු පැහැති බිත්තර වේ.
පැතිරීම
කොළ පැහැති ගෙම්බා ඕස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට සහ දකුණු නිව් ගිනියාවට ආවේණික සතෙකි. වැඩි වශයෙන් උෂ්ණ සහ දේශගුණික ප්‍රදේශයන්හි ව්‍යාප්තිය අඩුය. කොළ පැහැති ගස් ගෙම්බා නිව් ගිනියාවෙහි වියළි දකුණු කලාපයට පමණක් සීමා වී ඇත. එහි පරාසය Irian Jaya සිට Port Moresby දක්වා පැතිරේ, තවද Daru Island වල බහුලව ඇත. වෙන්වූ විශේෂ උතුරු නිව් ජිනියාවෙන් වාර්තා වුවද එය මිනිසාගේ මැදිහත් වීමෙන් විය හැකිය. International Conservation Union(IUCN) විසින් නව ගිනියාව හා ඉන්දුනීසියා වේ සංරක්ෂණ ස්ථාන යෝජනා කර ඇත.
මෙම විශේෂය ඇමරිකාවට සහ නවසීලන්තයට ද පැතිරී ඇති අතර එක්සත් ජනපදයේ, එය හී පෙදෙස් දෙකකට සීමා වී ඇත, බොහෝ දුරට එය නිසා විය හැක.ෆ්ලොරිඩා හී ඉතා කුඩා ගහනයක් පමණක් වාර්තා වී ඇති අතර මොවුන් ලෙස පරිසරයට හානියක් සිදු වුවා ද යන්න තවම සොයාගෙන නොමැත..නවසීලන්තය එක්වරක් ගහනය ඉදිරිපත් කළේය, නමුත් 1950 සිට මේ දක්වා කිසිදු දර්ශණ ගත කිරීමක් වාර්තා වී නොමැත.
පරිසර විද්‍යාව, චර්යාව, ජෛව ඉතිහාසය
කොළ පැහැති ගස් ගෙම්බන් ඉතා හීලෑය. මොවුන් සතුන්ය, සවස් කාලයේ එළියට පැමිණෙන අතර අහාර සදහා දඩයම් කරයි. දහවල් කාලයේදී නිදාගැනීම සඳහා ගස් බෙන හෝ ගල් කුහර වැනි සීතල, අඳුරු සහ තෙතමනය සහිත ස්ථානයක් සොයා ගනී. සිසිර කාලයේදී කොළ පැහැති ගස් ගෙම්බන් සාමාන්‍යයෙන් දක්නට නොලැබේ.
වසන ස්ථානය මත, කොළ පැහැති ගස් ගෙම්බා ගේ පුරුදු , චර්යාවන් වෙනස් වේ. මොවුන් සාමාන්‍යයෙන් නිශ්චල ජල මුලාශ්‍ර අසල වන වියන් වල දැකගත හැකිය. කෙසේ වුවද මෙම ගෙම්බන් හට වගුරු() හෝ තණබිම් තුල ශීත කාලයේ ජිවත් විය හැක. කොළ පැහැති ගස් ගෙම්බා නිවෙස් වල සොරොවු බේසම්, වැසිකිළි වැනි ජල මුලාශ්‍ර වල ජිවත් වන බවට ප්රකටය. ජනේල වල කෘමි සතුන් ද ආහාරයට ගන්නා ආකාරය දැකගත හැක. ඉහළ ආර්ද්‍රතාවය හා බාහිර පරිසරයට වඩා ශිත තත්වය නිසා මොවුන් ටැංකි(), වැහි පීලී, වැසි ජල බසින නල වල වාසය කරයි. තිරවුරු මගින් ඔවුන්ගේ ඇරයුම් හඩ තීව්ර කරන නිසා, සංසර්ගයේ යෙදෙන කාල වලදී ගෙම්බන් වැසි ජලය බසින නල, ටැංකි වලට ආකර්ෂණය වේ.
මෙම විශේෂයේ හඬ දුර්වල, මන්දගාමී "බ්රෝක්, බ්රෝක්, බ්රෝක්" කීප වාරයක් වේ. වසරේ වැඩි කාලයක් වැහි පීලි, වෘක්ෂ වැනී උස් ස්ථාන වල සිට හඬ නංවයි. උස් ස්ථාන වල රැදුනද සංසර්ග කාලයෙදී මදක් පහතට පැමිණ නිසල ජල මුලාශ්‍ර(තාවකාලික හෝ ස්ථීර) අසල ශබ්ද කරයි. බොහෝ ගෙම්බන් සේම, කොළ පැහැති ගස් ගෙම්බා ශබ්ද කරන්නේ තම සහකරු සොයාගැනීමට පමණක් නොව, ඔවුන්ගේ ස්ථානය දැන්වීමට ද සංසර්ග කාල හැර වෙනත් කාල වලදී ද ශබ්ද කරයි. බොහෝ විට වර්ෂාවකින් පසු, ගෙම්බන් මෙසේ ශබ්ද කරන අතර ඊට හේතුව තවම පර්යේෂකයන්ට ද පැහැදිලි නැත. විලෝපිකයකු අසලට පැමිණි විට, මිනිස් පාද ඔවුන්ගේ අඩවියට පැමිණි විට ගෙම්බන් ආතතිය සහිත ශබ්දයක් නංවයි.
මෙම විශේෂයේ ආහාරයට ප්‍රධාන වශයෙන් හා අඩංගු වන අතර සමහර විට කුඩා ගෙම්බන්, කුඩා අයත් විය හැක. ගෙම්බාගේ දත් ගොදුර කපා ගැනීමට සුසුසු නැත, එනිසා ගොදුර ගෙම්බාගේ මුඛ්‍ය අභ්‍යන්තරයට ගැලපිය යුතුය. බොහෝ ගෙම්බන් තම ඇලෙන සුළු දිව ගොදුර වෙත දිගාහරියි. ගොදුර ඇලුන පසු ආහාරයට ගනියි. කොළ පැහැති ගස් ගෙම්බා කුඩා කෘමින් සදහා මෙම උපක්‍රමය භාවිතා කරන අතර විශාල ගොදුරු සදහා, ඔවුන් පැන ගියද, තම දෑත් යොදා මුඛය තුලට ඔබා ගනියි.
ගෙම්බාට සහජ විලෝපිකයන් කිහිප දෙනෙකි, ඔවුන් අතරින් සර්පයන් සහ කටුස්සන් හා කුරුල්ලන් විශේෂ කීපයක් වේ[]. ඔස්ට්‍රලියාවේ යුරෝපිකයන් ගේ සංක්‍රමනය සමග, බල්ලන්, බළලුන් වැනි සහජ නොවන විලෝපිකයන් නිර්මාණය වී ඇත. මෙම විශේෂයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 16 ක් පමණ වන නමුත් සමහරුන් අවුරුදු 20 ඉක්මවා ජිවත් ව සිට ඇත.
සුරතල් සතෙක් වශයෙන්
කොළ පැහැති ගස් ගෙම්බා යනු ලෝකය පුරා සිටිනා වඩාත්ම ජනප්‍රියම ගෙම්බන් විශේෂයකි. ගෙම්බාගේ හීලෑ ස්වභාවය,බොහෝ විට විකට ස්වරූපය සහ දිගු ආයු අපේක්ෂාව හේතුවෙන් මෙම ගෙම්බා විදේශීය සතුන් හිමිකරුවන්ට ආකර්ශනීය තේරීමක් බවට පත්වී ඇත. කොළ පැහැති ගස් ගෙම්බා ආහාරය පුළුල් නිසා, සහ රෝග සඳහා ප්‍රතිශක්තිය වැඩි බැවින් නඩත්තු කිරිමට පහසු ගෙම්බන් විශේෂයකි. මෙම ගෙම්බන් සුරතල් සතෙකු ලෙස ඇති කිරීමේදී ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දීමයි. අධික ලෙස ආහාර ලබාදීමෙන් කොළ පැහැති ගස් ගෙම්බා තරබාරු වේ. වනයෙදී, ගෙම්බෙකුට අතිරික්ත ශක්තියක් වැය වන්නේ ගොදුරු ඇල්ලිමටය. කෙසේවුවත්, වහල් භාවයේදී, ඔවුන්ට සජීවී ආහාර සිමා සහිත ඉඩ තුල ලබා දේ. එමගින් ආහාර ලබා ගැනීම සදහා කරන ක්‍රියාකාරකම් අවම වී බර වැඩි වීමට හේතු වේ. බර ඉක්මවා ගිය මෙම වර්ගයේ ගෙඹි විශේෂ වල, මේද පටල හිස මතුපිට හා ශරීරය මතුපිට තැන්පත් වීමෙන් "කොට තරබාරු" පෙනුමක් ලැබේ.එමනිසා කොට "තරබාරු ගෙම්බා" ලෙස හදුන්වයි.
සංරක්ෂණය
ඔස්ට්‍රලියානු නිතිය මගින් කොළ පැහැති ගස් ගෙම්බා ට නීතිමය රැකවරණය සපයයි(ෆෙඩරල් පාරිසරික ආරක්ෂණ සහ ජෛය්ව විවිධත්ව ආරක්ෂණ පනත 1999). පුළුල් ව්‍යාප්තිය හා ගහනය, සමබර පුරුදු, සහා සංඛ්‍යාව අඩු විමේ ප්රවනතාව අඩු බැවින් IUCN විසින් අඩු සැලකිල්ලට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරනය කර ඇත.
සමහර කොළ පැහැති ගස් ගෙම්බන්ගේ ස්වාභාවික පුරුදු විනාශ වී ඇත. තවද, සමහර ගෙම්බන් ට chytrid දිලීරය(chytridiomycosis හේතුවන) හේතුවෙන් රෝග වැළදී ඇති බව හදුනාගෙන ඇත. වෙනත් ගෙම්බන්ටද බලපාන මෙම හේතුන් දෙක නිසා, ඔස්ට්‍රේලියාව තුල කොළ පැහැති ගස් ගෙම්බන් ගහනය අඩු විමේ අවදානමක් ඇති වී ඇත. කෙසේවුවද, දිගු කාලින ආයු අපේක්ෂාව නිසා, ප්‍රජනන ප්‍රතිශතයේ අඩු වීමක් හදුනා ගැනීමට කෙටි කාලින ආයු අපේක්ෂිත විශේෂ වලට වඩා වැඩි කාලයක් ගත වේ.
ආශ්රිත
- Hero et al. (2004). Litoria caerulea. 2006. . IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a range map and justification for why this species is of least concern
- Egerton, pp. 379–388.
- Egerton, p. 383.
- Tyler, Michael J (1994). "Family Hylidae" (PDF). Fauna of Australia. , Australia. සම්ප්‍රවේශය 2007-12-11.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "White's Tree Frog (Litoria caerulea)". The Children's Museum, , CT. සම්ප්‍රවේශය 2007-12-11.
- Vincent, L. (2001). "Litoria caerulea" (PDF). . සම්ප්‍රවේශය 2005-06-12.
- Frogsaustralia.net.au
- "Fact Sheet: White's Tree Frog". National Zoological Park. . 16 December 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-12-12.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Salmon, AL (2000). "Isolation, Structural Characterization, and Bio activity of a Novel Neuromedin U Analog from the Defensive Skin Secretion of the Australasian Tree Frog, Litoria caerulea". Journal of Biological Chemistry. 275 (7): 4549–54. doi:10.1074/jbc.275.7.4549. PMID 10671478.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "Frog secretions block HIV". Vanderbilt University. 27 November 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-12-12.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Umich.edu
- "Litoria caerulea (White, 1790)". Nonindigenous Aquatic Species. . 2002. 18 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-12-11.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (); Unknown parameter|month=
ignored () - "Introduced frogs". New Zealand Frog Research Group. 2006. 24 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-12-11.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Environment Protection and Biodiversity Conservation Act 1999". . සම්ප්‍රවේශය 2005-12-12.
ලේඛන නාමාවලිය
- Bruin, T. "ADW: Litoria caerulea: Information". 12 June 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-06-12.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Cogger, HG (1979). Reptiles & Amphibians of Australia. A. H. & A.W. REED PTY LTS. ISBN .
- Egerton, L. ed. (2005). Encyclopedia of Australian wildlife. Reader's Digest
- Menzies, JI (1976). Handbook of Common New Guinea Frogs. Wau Ecology Institute.
- Tyler, MJ (1994). Australian Frogs A Natural History. Reed Books. ISBN .
බාහිර සබැඳි
- ඕස්ට්‍රේලියා වැසි වනාන්තර - Litoria caerulea
- වයිට්ගේ ගස්ගෙම්බන් සුරතල් සතකු ලෙස තබාගැනීමට මුලාරම්භයක්
- වයිට්ගේ ගස්ගෙම්බන් පෝෂණය හා රැක බලාගැනීම
- වයිට්ගේ ගස්ගෙම්බන්ගේ හා අනෙක් ගෙම්බන්ගේ ඡයාරුප එකතුව
- ඕස්ට්‍රේලියා ගෙම්බන්ගේ ජාලය - ඕස්ට්‍රේලියානු ගෙම්බන්ගේ දත්ත මුලාශ්‍රය - Litoria caerulea - ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා - ගෙම්බාගේ ශබ්දය මෙතනින්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕස ට ර ල ය න ක ළ ප හ ත ගස ග ම බ ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය ක ඩ ට වර ගය ග ත රය ඒන ර ක ලය ගණය ව ශ ෂය ල ස ර ල ය ල ට ර ය ස ර ල ය 1790 ඕස ට ර ල ය ව ත ලද සරල වශය න ක ළ ප හ ත ගස ග ම බ ල ස න හ ඳ න ව න ඕස ට ර ල ය න ක ළ ප හ ත ගස ග ම බ වය ට ග ගස ග ම බ හ තරබ ර ගස ග ම බ ල ට ර ය ස ර ල ය යන ඕස ට ර ල ය ව සහ නව ග න ය ව ද ශ ය ව ශ ෂයක වන හ නවස ලන තය සහ එක සත ජනපදය ආගන ත ක ගහණයන සහ තව ම ම ව ශ ෂය අයත වන න ගණය හ සමහරක ව ශ ෂයන හ සමග න ව ශ ෂය න ල ස ප ල න ඩ ඩ සහ ල ඉන ෆ ර ෆ ර න ට හ සමග න ක ය ක ව ද ය ත මක සම නත වයක දක වය ක ළ ප හ ත ගස ග ම බ බ හ ඕස ට ර ල ය න ග ම බන ට වඩ ව ශ ල වන අතර උග ද ග 10 ස ම 4 අඟල ත ක ව ය හ ක ය ම ම ග ම බන ග ස ම න ය ආය ක ලය අව ර ද 16 ක පමණව එය අන ක ත බහ තරයක ග ම බන ට ස ප ක ෂව ද ර ඝ ක ලයක ව ක ළ ප හ ත ග ම බන හ ල සත ක වන අතර ම න ස ව සස ථ න අසල ජ වත ව මට ඉත ස ද ස ය ම ම සත න අල කයට ඇද එන ක ම සත න ආහ රයට ගන න අය ර න ය ක ව ට ජන ල සහ න ව ස ඇත ලත ද කගත හ ක ය තවද අනත රකට පත ව ව ට සත ර ව ත ත ග න ව මට ක ගසන අතර සත ර ස පර ශ කළව ට හ න හඩක න වය ම ම සත ග භ ත ක සහ චර ත ලක ෂණ හ ත ව න ක ළ ප හ ත ගස ග ම බ ප ර න තය ස ට න අත ශය හද නගතහ ක ග ම බන බවට පත ව ඇත තවද ල ව ප ර ස ට න ජනප ර ය ව ද ශ ය ස රතල සත ක ඖෂධ න ෂ ප දනය ද ග ම බ ග සම ස ර වය ප රත බ ක ට ර ය සහ ප රත වය රස උපය ග කරගතහ ක බව සන ථව වර ග කරණයක ළ ප හ ත ගස ග ම බ සහ ඔස ට රල ස ය වට ආව ණ ක සත න ද ස මක පමණ ල ට ර ය ගණය ට අයත ව The common name of the species White s tree frog is in honour of John White s first description in 1790 ම ම සත න ග ස ම න ය න මය වන ස ද ප හ ත ගස ග ම බ යන න 1790 ද John White ට ග රව ක ර ම ප ණ සය ව ද ය ත මකව වර ග කරණය කරන ලද පළම ඕස ට ර ල ය න ග ම බ ක ළ ප හ ත ගස ග ම බ ය ම ම ව ශ ෂය ප ල බද ත රත ර Sir Joseph Banks ග සටහන වල හම ව වද ද වන ල ක ය ධ සමය ද ජර ම න වන ග ව ස න ලන ඩන හ Royal College of Surgeons හ ප හ ට Hunterian ක ත ක ග රය ට බ ම බ හ ල ම න ස ව න ශය ට පත ව ය John White ග හ පළව ණ ක ළ ප හ ත ගස ග ම බ ග ප රථම ම ද ර ත ඡ ය ර පයය ච ත ර ශ ල ප ය එස ස ට න ග ම බ ග ක ළ ප හ ත වර ණය න සලක ම ල න හද න ව ඇත ත න ල ග ම බ ල සය White එ ගලන තයට ය ව ප රථම න දර ශකය ස රක ෂණ ද රව යය න ස හ න ව අතර එය න ල ප හ ව ත බ ණ ග ම බ ග එම වර ණයට හ ත ව ය ස රක ෂණ ද රව යය මග න ක ළ සහ න ල වර ණක ආවරණය කර ත බ කහ ප හත තට ට ව ව න ශව මය එම න ස ග ම බ න ල ප හ ය න ද ස ව ය ලත න භ ෂ ව න න ල ප හ ය යන අර ථය ව ශ ෂ ව ර ද න මයක වන ල ස න වත නම කරන ලද ම ම ග ම බ ඉත සරළව ක ළ ප හ ත ගස ග ම බ ල සද හද න වන නම ත එම නම බ හ ව ට එම පළ ත ස ට න ස ම න ය ක ළ ප හ ත ග ම බට ලබ ද ඇත උද හරණයක ල ස හ ද න ව ය හ ක ය සටහනක ළ ප හ ත ග ම බ හට ද ග ස න ට ම ටර 10 අගල 4 දක ව වර දනය ව ය හ ක ය ග ම බ ග වර ණය උෂ ණත වය සහ පර සරය ඇත වර ණය මත රද පවත ද ඹ ර ස ට ක ළ ප හ ය දක ව ප ළග න ව ව ට උදරය මත ප ට වර ණය ස ද ප හ ව ග ම බ හට සමහරව ට ප ට පස ක ඩ ස ද අව ද මත හ ඩත ලප ඇත ග ම බ ග ඇඟ ල ක ලවර ඇත ව ශ ල ත ට ය ඉහළට ය ම ද තද න අල ල ග න මට උපක රව ඇස රන ප හ වන අතර ත රස ඇත ම ය න යම Litoria genus ට අයත ව අත ඟ ල ත න න එකක පමණ ද ලක න ව ස ඇත අතර පය ඇඟ ල ආසන නව හතර න ත නක පමණ ද ලක න ව ස ඇත කන අඩ ය සම පටලය සම නව ද ශ යම න ව උත තර බටහ ර ඕස ට ර ල ය ව ව සය කරන ක ළ ප හ ත ගස ග ම බ ප රත පවත ගස ග ම බ ට L splendida සම නව ප න නද හ ස මත ප ට ඇත ව ශ ල ප රට ය ඩ හ ර ස ටල ග රන ථ න ස ප රත පවත ගස ග ම බ ව නක ට හද න ගත හ ක ය ධ ගස ග ම බ ද L infrafrenata සමහරව ට ක ළ ප හ ත ගස ග ම බ සමග ප ටල ය හ ක ප රධ න ව නස වන ය ක ළ ප හ ත ගස ග ම බ ග න ම ත නම ත ය ධ ගස ග ම බ ග ඇත යට හක ක ද රය ත ක ද ව න ව නස වය රමය වම පස ද ස වන න යට හක ක ද රය ත ක ද ව න ස ද වය රම ම ද ද ස වන න ක ළ ප හ ත ගස ග ම බ ය දක ණ පස ද ස වන න ග ම බන හට ප නහළ ත බ නද ඔක ස ජන අවශ ෂණය කරන ලබන න සම න ම ය ක ර යක ෂමව ස ද ව මට සම ත ත සහ ත ව ය ය ත ය ම හ අව ස ය වන ය ල ඩ බ ව මට හ ත වන සම මත ප ට ද ය ණ ව මය ම යට ප රත ක ර ය ද ක ව මට ග ම බ ග රහස ගත අම න අම ල ර ගක රක බ ජ ව න ශ කර දමය ක ළ ප හ ත ගස ග ම බ ග සම ශ ර වය අඩ ග ව ප රත බ ක ට ර ය සහ ප රත වය රස සහ ත අම න අම ල ක ණ ඩයක තවද එහ වලට සම න ක යකර ම ප රත පල ඇත ජ ර ණ හ ර ම නයක හ ක සග න න ව රකයක වන අඩ ග ය T cells වලට හ න න කර ක ළ ප හ ත ගස ග ම බ ග සම ශ ර වය සමහරක අම න අම ල මග න HIV ව න ශ කල හ ක බව ස ය ග න ඇත ඉස ග ඩ ය ඉස ග ඩ ය ඡ ය ර පය ජ න ම ක ර හ ර ඉස ග ඩ ය ග ම හ ණ වර ස වර ධනය ම ළ ල ල හ ව නස ව ම ම ඉස ග ඩ ව ශ ෂය ද ග 8mm වරක බ ත තර ර ක ක ට පස ස ට 44mm දක ව පර සය ව ඔව න ආරම භය ද ඹ ර ප හ ලප හ ප ල ලම සහ ත ව ස වර ධනය අතරත ර ස ව ය හ ප ට ක ළ ප ට ස ට ද ඹ ර ප ට දක ව වර ධනයව ඔව න ග යට ප ත ත අඳ ර ප හ ය න ආරම භකර එක බ ත ආල කමත ව අවස නය ද ව ඩ හ ට යන ස ද ප හ ව ජල ල ත ල ව ෂ කම භය 1 1 1 4mm වන ද ඹ ර ප හ ත බ ත තර ව ප ත ර මඕස ට ර ල ය න මහ ද ව පය Litoria caerulea හ කළ ප හ ය න ප ත ර ම ක ළ ප හ ත ග ම බ ඕස ට ර ල ය ව උත ර සහ න ග නහ ර පළ ත වලට සහ දක ණ න ව ග න ය වට ආව ණ ක සත ක ව ඩ වශය න උෂ ණ සහ ද ශග ණ ක ප රද ශයන හ ව ය ප ත ය අඩ ය ක ළ ප හ ත ගස ග ම බ න ව ග න ය ව හ ව යළ දක ණ කල පයට පමණක ස ම ව ඇත එහ පර සය Irian Jaya ස ට Port Moresby දක ව ප ත ර තවද Daru Island වල බහ ලව ඇත ව න ව ව ශ ෂ උත ර න ව ජ න ය ව න ව ර ත ව වද එය ම න ස ග ම ද හත ව ම න ව ය හ ක ය International Conservation Union IUCN ව ස න නව ග න ය ව හ ඉන ද න ස ය ව ස රක ෂණ ස ථ න ය ජන කර ඇත ම ම ව ශ ෂය ඇමර ක වට සහ නවස ලන තයට ද ප ත ර ඇත අතර එක සත ජනපදය එය හ ප ද ස ද කකට ස ම ව ඇත බ හ ද රට එය න ස ව ය හ ක ෆ ල ර ඩ හ ඉත ක ඩ ගහනයක පමණක ව ර ත ව ඇත අතර ම ව න ල ස පර සරයට හ න යක ස ද ව ව ද යන න තවම ස ය ග න න ම ත නවස ලන තය එක වරක ගහනය ඉද ර පත කළ ය නම ත 1950 ස ට ම දක ව ක ස ද දර ශණ ගත ක ර මක ව ර ත ව න ම ත පර සර ව ද ය ව චර ය ව ජ ව ඉත හ සයමක ළ ව ක ආහ රයට ග න ම න පස ස රව ස ට න ක ළ ප හ ත ගස ග ම බ ග ම බ ග ද ව ග ලව ණ ක ළ ප හ ත ගස ග ම බන ඉත හ ල ය ම ව න සත න ය සවස ක ලය එළ යට ප ම ණ න අතර අහ ර සදහ දඩයම කරය දහවල ක ලය ද න ද ග න ම සඳහ ගස බ න හ ගල ක හර ව න ස තල අඳ ර සහ ත තමනය සහ ත ස ථ නයක ස ය ගන ස ස ර ක ලය ද ක ළ ප හ ත ගස ග ම බන ස ම න යය න දක නට න ල බ වසන ස ථ නය මත ක ළ ප හ ත ගස ග ම බ ග ප ර ද චර ය වන ව නස ව ම ව න ස ම න යය න න ශ චල ජල ම ල ශ ර අසල වන ව යන වල ද කගත හ ක ය ක ස ව වද ම ම ග ම බන හට වග ර හ තණබ ම ත ල ශ ත ක ලය ජ වත ව ය හ ක ක ළ ප හ ත ගස ග ම බ න ව ස වල ස ර ව බ සම ව ස ක ළ ව න ජල ම ල ශ ර වල ජ වත වන බවට ප රකටය ජන ල වල ක ම සත න ද ආහ රයට ගන න ආක රය ද කගත හ ක ඉහළ ආර ද රත වය හ බ හ ර පර සරයට වඩ ශ ත තත වය න ස ම ව න ට ක ව හ ප ල ව ස ජල බස න නල වල ව සය කරය ත රව ර මග න ඔව න ග ඇරය ම හඩ ත ව ර කරන න ස ස සර ගය ය ද න ක ල වලද ග ම බන ව ස ජලය බස න නල ට ක වලට ආකර ෂණය ව ම ම ව ශ ෂය හඬ ද ර වල මන දග ම බ ර ක බ ර ක බ ර ක ක ප ව රයක ව වසර ව ඩ ක ලයක ව හ ප ල ව ක ෂ ව න උස ස ථ න වල ස ට හඬ න වය උස ස ථ න වල ර ද නද ස සර ග ක ලය ද මදක පහතට ප ම ණ න සල ජල ම ල ශ ර ත වක ල ක හ ස ථ ර අසල ශබ ද කරය බ හ ග ම බන ස ම ක ළ ප හ ත ගස ග ම බ ශබ ද කරන න තම සහකර ස ය ග න මට පමණක න ව ඔව න ග ස ථ නය ද න ව මට ද ස සර ග ක ල හ ර ව නත ක ල වලද ද ශබ ද කරය බ හ ව ට වර ෂ වක න පස ග ම බන ම ස ශබ ද කරන අතර ඊට හ ත ව තවම පර ය ෂකයන ට ද ප හ ද ල න ත ව ල ප කයක අසලට ප ම ණ ව ට ම න ස ප ද ඔව න ග අඩව යට ප ම ණ ව ට ග ම බන ආතත ය සහ ත ශබ දයක න වය ම ම ව ශ ෂය ආහ රයට ප රධ න වශය න හ අඩ ග වන අතර සමහර ව ට ක ඩ ග ම බන ක ඩ අයත ව ය හ ක ග ම බ ග දත ග ද ර කප ග න මට ස ස ස න ත එන ස ග ද ර ග ම බ ග ම ඛ ය අභ යන තරයට ග ලප ය ය ත ය බ හ ග ම බන තම ඇල න ස ළ ද ව ග ද ර ව ත ද ග හර ය ග ද ර ඇල න පස ආහ රයට ගන ය ක ළ ප හ ත ගස ග ම බ ක ඩ ක ම න සදහ ම ම උපක රමය භ ව ත කරන අතර ව ශ ල ග ද ර සදහ ඔව න ප න ග යද තම ද ත ය ද ම ඛය ත ලට ඔබ ගන ය ග ම බ ට සහජ ව ල ප කයන ක හ ප ද න ක ඔව න අතර න සර පයන සහ කට ස සන හ ක ර ල ලන ව ශ ෂ ක පයක ව තහව ර කර න ම ත ඔස ට රල ය ව ය ර ප කයන ග ස ක රමනය සමග බල ලන බළල න ව න සහජ න වන ව ල ප කයන න ර ම ණය ව ඇත ම ම ව ශ ෂය ස ම න ය ආය අප ක ෂ ව අව ර ද 16 ක පමණ වන නම ත සමහර න අව ර ද 20 ඉක මව ජ වත ව ස ට ඇත ස රතල සත ක වශය න ක ළ ප හ ත ගස ග ම බ යන ල කය ප ර ස ට න වඩ ත ම ජනප ර යම ග ම බන ව ශ ෂයක ග ම බ ග හ ල ස වභ වය බ හ ව ට ව කට ස වර පය සහ ද ග ආය අප ක ෂ ව හ ත ව න ම ම ග ම බ ව ද ශ ය සත න හ ම කර වන ට ආකර ශන ය ත ර මක බවට පත ව ඇත ක ළ ප හ ත ගස ග ම බ ආහ රය ප ළ ල න ස සහ ර ග සඳහ ප රත ශක ත ය ව ඩ බ ව න නඩත ත ක ර මට පහස ග ම බන ව ශ ෂයක ම ම ග ම බන ස රතල සත ක ල ස ඇත ක ර ම ද ඇත වන ප රධ න ග ටළ වක වන න ප රම ණය ඉක මව ආහ ර ලබ ද මය අධ ක ල ස ආහ ර ලබ ද ම න ක ළ ප හ ත ගස ග ම බ තරබ ර ව වනය ද ග ම බ ක ට අත ර ක ත ශක ත යක ව ය වන න ග ද ර ඇල ල මටය ක ස ව වත වහල භ වය ද ඔව න ට සජ ව ආහ ර ස ම සහ ත ඉඩ ත ල ලබ ද එමග න ආහ ර ලබ ග න ම සදහ කරන ක ර ය ක රකම අවම ව බර ව ඩ ව මට හ ත ව බර ඉක මව ග ය ම ම වර ගය ග ඹ ව ශ ෂ වල ම ද පටල හ ස මත ප ට හ ශර රය මත ප ට ත න පත ව ම න ක ට තරබ ර ප න මක ල බ එමන ස ක ට තරබ ර ග ම බ ල ස හද න වය Litoria caerulea inස රක ෂණයඔස ට රල ය න න ත ය මග න ක ළ ප හ ත ගස ග ම බ ට න ත මය ර කවරණය සපයය ෆ ඩරල ප ර සර ක ආරක ෂණ සහ ජ ය ව ව ව ධත ව ආරක ෂණ පනත 1999 ප ළ ල ව ය ප ත ය හ ගහනය සමබර ප ර ද සහ ස ඛ ය ව අඩ ව ම ප රවනත ව අඩ බ ව න IUCN ව ස න අඩ ස ලක ල ලට ලක ව ව ශ ෂයක ල ස වර ග කරනය කර ඇත සමහර ක ළ ප හ ත ගස ග ම බන ග ස ව භ ව ක ප ර ද ව න ශ ව ඇත තවද සමහර ග ම බන ට chytrid ද ල රය chytridiomycosis හ ත වන හ ත ව න ර ග ව ළද ඇත බව හද න ග න ඇත ව නත ග ම බන ටද බලප න ම ම හ ත න ද ක න ස ඔස ට ර ල ය ව ත ල ක ළ ප හ ත ගස ග ම බන ගහනය අඩ ව ම අවද නමක ඇත ව ඇත ක ස ව වද ද ග ක ල න ආය අප ක ෂ ව න ස ප රජනන ප රත ශතය අඩ ව මක හද න ග න මට ක ට ක ල න ආය අප ක ෂ ත ව ශ ෂ වලට වඩ ව ඩ ක ලයක ගත ව ආශ ර තHero et al 2004 Litoria caerulea 2006 IUCN 2006 www iucnredlist org Retrieved on 11 May 2006 Database entry includes a range map and justification for why this species is of least concern Egerton pp 379 388 Egerton p 383 Tyler Michael J 1994 Family Hylidae PDF Fauna of Australia Australia සම ප රව ශය 2007 12 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter coauthors ignored author suggested help White s Tree Frog Litoria caerulea The Children s Museum CT සම ප රව ශය 2007 12 11 Vincent L 2001 Litoria caerulea PDF සම ප රව ශය 2005 06 12 Frogsaustralia net au Fact Sheet White s Tree Frog National Zoological Park 16 December 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2005 12 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Salmon AL 2000 Isolation Structural Characterization and Bio activity of a Novel Neuromedin U Analog from the Defensive Skin Secretion of the Australasian Tree Frog Litoria caerulea Journal of Biological Chemistry 275 7 4549 54 doi 10 1074 jbc 275 7 4549 PMID 10671478 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Frog secretions block HIV Vanderbilt University 27 November 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2005 12 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Umich edu Litoria caerulea White 1790 Nonindigenous Aquatic Species 2002 18 December 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 12 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Unknown parameter month ignored help Introduced frogs New Zealand Frog Research Group 2006 24 December 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 12 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Environment Protection and Biodiversity Conservation Act 1999 සම ප රව ශය 2005 12 12 ල ඛන න ම වල යBruin T ADW Litoria caerulea Information 12 June 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2005 06 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Cogger HG 1979 Reptiles amp Amphibians of Australia A H amp A W REED PTY LTS ISBN 0 589 50108 9 Egerton L ed 2005 Encyclopedia of Australian wildlife Reader s Digest ISBN 1 876689 34 X Menzies JI 1976 Handbook of Common New Guinea Frogs Wau Ecology Institute Tyler MJ 1994 Australian Frogs A Natural History Reed Books ISBN 0 7301 0468 0 බ හ ර සබ ඳ ඕස ට ර ල ය ව ස වන න තර Litoria caerulea වය ට ග ගස ග ම බන ස රතල සතක ල ස තබ ග න මට ම ල රම භයක වය ට ග ගස ග ම බන ප ෂණය හ ර ක බල ග න ම වය ට ග ගස ග ම බන ග හ අන ක ග ම බන ග ඡය ර ප එකත ව ඕස ට ර ල ය ග ම බන ග ජ ලය ඕස ට ර ල ය න ග ම බන ග දත ත ම ල ශ රය Litoria caerulea ඕස ට ර ල ය න ක ළ ප හ ත ගස ග ම බ ග ම බ ග ශබ දය ම තන න