එමිරේට්ස් තුන්කොන් තරගාවලියට සහභාගී වූයේ ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය යි. 1998 ජාත්‍යන්තර තරග සමයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරඟයේදී එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර තරඟාවලියේ ක්‍රීඩක මාවන් අතපත්තු අවසන් තරගයේදී නොදැවී ලකුණු 132 ක් ලබා ගත්තේය.
එමිරේට්ස් කුසලානය 1998 | |
---|---|
කාලය | 1998 අගෝස්තු 14 – 1998 අගෝස්තු 20 |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | |
සත්කාරකත්වය | එංගලන්තය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | එංගලන්තය දකුණු අප්‍රිකාව |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | මාවන් අතපත්තු |
වැඩිම ලකුණු | (370) |
වැඩිම කඩුලු | (16) |
මෙම තරගාවලිය එංගලන්තයේදී පාට ඇඳුම් වලින් ක්‍රීඩා කළ පළමු නිල එක්දින ජාත්‍යන්තර තරගාවලිය විය. එංගලන්තය ලා නිල් පැහැයෙන් ද දකුණු අප්‍රිකාව කොළ පැහැයෙන් ද ශ්‍රී ලංකාව තද නිල් පැහැයෙන් ද සැරසී සිටීය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ කොටසකි.
කණ්ඩායම් අදියර ලකුණු වගුව
|
|
වගුවේ යතුර
ත = ක්‍රීඩා කළ තරග, ජ = ජයග්‍රහණ කළ තරග, ප = පරාජ කළ තරග, විනැ = විසදුමක් නොමැති තරග, ස = සම වූ තරග, ශුලවේ = ශුද්ධ ලකුණු වේගය
ප්‍රසාද ලකුණු
ජයග්‍රහණය = ලකුණු 2, පරාජ = ලකුණු 0, සම හෝ විසදුමක්ට නැති = ලකුණු 1
වගුවේ පිහිටීම අනුව අනුපිළිවෙල අනුව තීරණාත්මක සාධක වූයේ
- මුළු ප්‍රසාද ලකුණු
- එකිනෙකා අතර තරගයේ ප්‍රතිඵලය
- ශුද්ධ ලකුණු වේගය
කණ්ඩායම් අදියර තරඟ
තරඟය 1:
1998 අගෝස්තු 14 ලකුණු පුවරුව |
එරෙහි | ||
අර්ජුන රණතුංග 58 (91) 3/54 (ඕවර 8.5) | 58 (87) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 3/20 (ඕවර 7) |
තරඟය 2:
තරඟය 3:
1998 අගෝස්තු 18 ලකුණු පුවරුව |
එරෙහි | ||
70 (73) 3/43 (ඕවර 10) | 74 (114) 2/36 (ඕවර 8.5), 2/36 (ඕවර 10) |
එංගලන්තය සහ ශ්‍රී ලංකාව හොඳම ශුද්ධ ලකුණු වේගය තිබූ හෙයින් ඔවුන් මුල් කණ්ඩායම් දෙක ලෙස ශ්‍රේණිගත විය. එංගලන්තය ශ්‍රී ලංකාව පරාජය කර එම කාණ්ඩයේ ඉහළින්ම සිටියේය.
අවසාන තරගය
1998 අගෝස්තු 20 ලකුණු පුවරුව |
එරෙහි | ||
94 (136) මුත්තයියා මුරලිදරන් 5/34 (ඕවර 10) | මාවන් අතපත්තු 132* (151) 2/50 (ඕවර 10) |
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 356 ක දායකත්වයක් ලබා දුන් මාවන් අතපත්තු තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.
යොමුව
- ක්‍රිකට් ලේඛනාගාරය
- ක්‍රිකට් ලේඛනාගාරය: එක්දින තරගාවලියේ සාමාන්‍ය
- ක්‍රික්ඉන්ෆෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එම ර ට ස ත න ක න තරග වල යට සහභ ග ව ය ශ ර ල ක හ දක ණ අප ර ක ව හ සත ක රක එ ගලන තය ය 1998 ජ ත යන තර තරග සමය ප වත ම ම තරග වල ය අවසන මහ තරඟය ද එ ගලන තය පර ජය කරම න ශ ර ල ක ව ජයග රහණය කළ අතර තරඟ වල ය ක ර ඩක ම වන අතපත ත අවසන තරගය ද න ද ව ලක ණ 132 ක ලබ ගත ත ය එම ර ට ස ක සල නය 1998ක ලය1998 අග ස ත 14 1998 අග ස ත 20ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යසත ක රකත වය එ ගලන තයශ රයන ශ ර ල ක වඅන ශ රයන එ ගලන තයසහභ ග ත වය එ ගලන තය ශ ර ල ක ව දක ණ අප ර ක වතරඟ4තරඟ වල ය ව රය ම වන අතපත ත ව ඩ ම ලක ණ 370 ව ඩ ම කඩ ල 16 ම ම තරග වල ය එ ගලන තය ද ප ට ඇඳ ම වල න ක ර ඩ කළ පළම න ල එක ද න ජ ත යන තර තරග වල ය ව ය එ ගලන තය ල න ල ප හ ය න ද දක ණ අප ර ක ව ක ළ ප හ ය න ද ශ ර ල ක ව තද න ල ප හ ය න ද ස රස ස ට ය ම ම තරග වල ය ශ ර ල ක ක ර කට කණ ඩ යම එ ගලන ත තරග ස ච රය හ දක ණ අප ර ක න ක ර කට කණ ඩ යම එ ගලන ත තරග ස ච රය ක ටසක කණ ඩ යම අද යර ලක ණ වග වස කණ ඩ යම ත ජ ප ව න සම ප රල ශ ලව 1 එ ගලන තය 2 1 1 0 0 2 0 2202 ශ ර ල ක ව 2 1 1 0 0 2 0 2103 දක ණ අප ර ක ව 2 1 1 0 0 2 0 430 එ ගලන තය ශ ර ල ක ව දක ණ අප ර ක වඑ ගලන තය XXX ජය ලක ණ 36 පර ජ ලක ණ 14ශ ර ල ක ව පර ජ ලක ණ 36 XXX ජය ලක ණ 57දක ණ අප ර ක ව ජය ලක ණ 14 පර ජ ලක ණ 57 XXXවග ව යත ර ත ක ර ඩ කළ තරග ජ ජයග රහණ කළ තරග ප පර ජ කළ තරග ව න ව සද මක න ම ත තරග ස සම ව තරග ශ ලව ශ ද ධ ලක ණ ව ගය ප රස ද ලක ණ ජයග රහණය ලක ණ 2 පර ජ ලක ණ 0 සම හ ව සද මක ට න ත ලක ණ 1 වග ව ප හ ට ම අන ව අන ප ළ ව ල අන ව ත රණ ත මක ස ධක ව ය ම ළ ප රස ද ලක ණ එක න ක අතර තරගය ප රත ඵලය ශ ද ධ ලක ණ ව ගයකණ ඩ යම අද යර තරඟතරඟය 1 1998 අග ස ත 14 ලක ණ ප වර වශ ර ල ක ව 258 ඕවර 47 5 එර හ දක ණ අප ර ක ව 201 ඕවර 49 අර ජ න රණත ග 58 91 3 54 ඕවර 8 5 58 87 ප රම ද ය ව ක රමස හ 3 20 ඕවර 7 ශ ර ල ක ව ට ලක ණ 57 ක ජයක එ ගලන තය ව න ස ර වන සහ තරගය ව රය ප රම ද ය ව ක රමස හ තරඟය 2 1998 අග ස ත 16 ලක ණ ප වර වඑ ගලන තය 247 ඕවර 49 3 එර හ ශ ර ල ක ව 211 ඕවර 49 3 86 97 සනත ජයස ර ය 3 36 ඕවර 10 අරව න ද ද ස ල ව 33 45 අර ජ න රණත ග 33 68 33 74 3 51 ඕවර 10 එ ගලන තය ට ලක ණ 36 ක ජයක ලන ඩන එ ගලන තය ව න ස ර වන සහ තරගය ව රය තරඟය 3 1998 අග ස ත 18 ලක ණ ප වර වදක ණ අප ර ක ව 244 7 ඕවර 50 එර හ එ ගලන තය 230 ඕවර 48 5 70 73 3 43 ඕවර 10 74 114 2 36 ඕවර 8 5 2 36 ඕවර 10 දක ණ අප ර ක ව ට ලක ණ 14 ක ජයක එ ගලන තය ව න ස ර වන ජ න හ ල ඩර සහ තරගය ව රය එ ගලන තය සහ ශ ර ල ක ව හ ඳම ශ ද ධ ලක ණ ව ගය ත බ හ ය න ඔව න ම ල කණ ඩ යම ද ක ල ස ශ ර ණ ගත ව ය එ ගලන තය ශ ර ල ක ව පර ජය කර එම ක ණ ඩය ඉහළ න ම ස ට ය ය අවස න තරගය1998 අග ස ත 20 ලක ණ ප වර වඑ ගලන තය 256 8 ඕවර 50 එර හ ශ ර ල ක ව 260 5 ඕවර 47 1 94 136 ම ත තය ය ම රල දරන 5 34 ඕවර 10 ම වන අතපත ත 132 151 2 50 ඕවර 10 ශ ර ල ක ව ට කඩ ල 5 ක ජයක ලන ඩන එ ගලන තය ව න ස ර වන ඩ ව ඩ ක න ස ටන ට සහ තරගය ව රය ම ත තය ය ම රල දරන ජයග ර හ ශ ර ල ක කණ ඩ යම ව න ව න ලක ණ 356 ක ද යකත වයක ලබ ද න ම වන අතපත ත තරග වල ය ව රය ල ස නම ක ර ණ ය ම වක ර කට ල ඛන ග රය ක ර කට ල ඛන ග රය එක ද න තරග වල ය ස ම න ය ක ර ක ඉන ෆ ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග