උපසර්ග යනු අව්‍යය පද වර්ගයකි. අව්‍ය පද යනු ලිංග භේදය අනුව, වචන භේදය අනුව, පුරුෂ භේදය අනුව ආදී වශයෙන් කිසිම විටෙකත් වෙනස් නොවන පදයි. අවිය, අවැය යන අරුතින් අව්‍ය පද සකස් වී ඇත. මේවා තනිව යෙදූ විට එහි කිසිම විටෙක අර්ථයක් නොවේ. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට ම පමණි. උපසර්ග පදයේ යෙදීම අනුව එම ප්රකෘතියේ අර්ථයට විවිධ බලපෑම් සිදු වේ. සිංහලයේ මෙවැනි පද 20ක් ඇත.
- ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පි
සිදත් සඟරාවේ එන මෙම උපසර්ග පදවල අප, අති, පි යන උපසර්ග පද වෙනුවට කුමාරතුංග මුනිදාසයන් විසින් යෝජනා කරනු ලබන්නේ වෙනත් පද තුනකි. ඒවා මෙසේ ය.
- ඔ = ඔවා
- කු = කුකවි ( නරක කවියා)
- ඉ = ඉබොහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උපසර ග යන අව යය පද වර ගයක අව ය පද යන ල ග භ දය අන ව වචන භ දය අන ව ප ර ෂ භ දය අන ව ආද වශය න ක ස ම ව ට කත ව නස න වන පදය අව ය අව ය යන අර ත න අව ය පද සකස ව ඇත ම ව තන ව ය ද ව ට එහ ක ස ම ව ට ක අර ථයක න ව ම ම උපසර ග පද ය ද න න පදවල ම ලට ම පමණ උපසර ග පදය ය ද ම අන ව එම ප රක ත ය අර ථයට ව ව ධ බලප ම ස ද ව ස හලය ම ව න පද 20ක ඇත ප පර අව ස අන න ද ව අ අද ස උ අබ ප ර උප අප පස ප ළ අත ප ස දත සඟර ව එන ම ම උපසර ග පදවල අප අත ප යන උපසර ග පද ව න වට ක ම රත ග ම න ද සයන ව ස න ය ජන කරන ලබන න ව නත පද ත නක ඒව ම ස ය ඔ ඔව ක ක කව නරක කව ය ඉ ඉබ හ