ආම්බිවලී ලෙන්, හෙවත් ආම්බිවලී ලෙනී, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අසල පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙය සිට 8km ගිනිකොණ දෙසින් පිහිටා ඇත. මෙම ලෙන් කැන ඇත්තේ ගංගාවක අවතල කොටසක වූ පහත් කඳුගැටයක ය. මෙහි බරාඳ සහිත කුටි 12ක් සමඟ ජල පොකුණු කිහිපයක් දක්නට ලැබේ. මෙහි බරාඳයෙහි වූ කුළුණක බ්රාහ්මී අක්ෂර සහිත අභිලේඛනයක් දක්නට ලැබේ.
![]() ආම්බිවලී ලෙන් | |
![]() ![]() ඉන්දියාව තුළ පිහිටීම | |
ඛණ්ඩාංක | 19°01′07″N 73°29′49″E / 19.0186684°N 73.497052°Eඛණ්ඩාංක: 19°01′07″N 73°29′49″E / 19.0186684°N 73.497052°E |
---|
ආශ්‍රේයයන්
- Brancaccio, Pia (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion (ඉංග්‍රීසි බසින්). BRILL. p. 33. ISBN .
- Maharashtra State Gazetteers (ඉංග්‍රීසි බසින්). Directorate of Government Print., Stationery and Publications, Maharashtra State. 1964. p. 709.
- Bulletin of the Deccan College Research Institute (ඉංග්‍රීසි බසින්). Dr. A. M. Ghatage, director, Deccan College Postgraduate and Research Institute. 1982. p. 78.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආම බ වල ල න හ වත ආම බ වල ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මහ ර ෂ ට ර ප ර න තය අසල ප හ ට බ ද ධ ල න සම හයක ම ය ස ට 8km ග න ක ණ ද ස න ප හ ට ඇත ම ම ල න ක න ඇත ත ග ග වක අවතල ක ටසක ව පහත කඳ ග ටයක ය ම හ බර ඳ සහ ත ක ට 12ක සමඟ ජල ප ක ණ ක හ පයක දක නට ල බ ම හ බර ඳය හ ව ක ළ ණක බ ර හ ම අක ෂර සහ ත අභ ල ඛනයක දක නට ල බ ආම බ වල ල න ආම බ වල ල න ඉන ද ය ව ත ළ ප හ ට මඛණ ඩ ක19 01 07 N 73 29 49 E 19 0186684 N 73 497052 E 19 0186684 73 497052 ඛණ ඩ ක 19 01 07 N 73 29 49 E 19 0186684 N 73 497052 E 19 0186684 73 497052ආශ ර යයන Brancaccio Pia 2010 The Buddhist Caves at Aurangabad Transformations in Art and Religion ඉ ග ර ස බස න BRILL p 33 ISBN 9004185259 Maharashtra State Gazetteers ඉ ග ර ස බස න Directorate of Government Print Stationery and Publications Maharashtra State 1964 p 709 Bulletin of the Deccan College Research Institute ඉ ග ර ස බස න Dr A M Ghatage director Deccan College Postgraduate and Research Institute 1982 p 78 ඉන ද ය ව ද ව රය