ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ.

දිනය තෝරා ගැනීම
1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි.
තෙත්බිම් දිනය සැමරීම
ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.
බාහිර සබැඳි

- ramsar.org - වර්ල්ඩ් වෙට්ලන්ඩ්ස් ඩේ පෝර්ටල්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ත ත බ ම ද නය ස ම වසරකම ප බරව ර 2 වනද සමරන ල බ 2012 ල ක ත ත බ ම ද නය ඊශ ර යලය ස මර අවස ථ වක ද නය ත ර ග න ම1971 වසර ඉර නය ර ම ස ර න වරද ජ ත න 21 ක ව ස න ත ත බ ම සම බන ධ ර ම ස ර සම ම ත යට අත සන කල ද නය එනම ප බරව ර 2 වන ද නය ල ක ත ත බ ම ස මර ම ද නය ල ස ත ර ග න ත බ ය ත ත බ ම ද නය ස මර මල ව ප රථම වත වට ත ත බ ම ද නය සමරන ල බ ව 1997 වර ෂය ද ය එත න පටන ස ම වසරකද ම රජය ක ර ය ශ ර ජ ය න වන ස ව ධ න සහ ව ව ධ තර ත රම වල ප රව ස කණ ඩ යම ව ස න ත ත බ ම වල වට න කම හ ප රත ල භ ප ළ බඳවත ව ශ ෂය න ර ම ස ර සම ම ත ය ග නත සම බන ධ ප ද ද න වත ක ර ම ස ද කරන ල බ ම ක ර ය ක රකම ප රවර ධනය සඳහ ර ම ස ර මහල කම ක ර ය ලයද අවශ ය ද රව ය හ ආධ ර සපයය බ හ ර සබ ඳ ල ක ත ත බ ම ද නය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ramsar org වර ල ඩ ව ට ලන ඩ ස ඩ ප ර ටල