ලේපිට මහ-කෑරලා | |
---|---|
පිරිමි පක්ෂියෙක්; , ඉන්දියාව | |
ගැහැනු ලේපිට මහ-කෑරලා (C. l. socialis); (ඉන්දියාව) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
උපවර්ගය: | |
අධෝවර්ගය: | |
Superorder: | |
ගෝත්‍රය: | |
කුලය: | |
උපකුලය: | |
Tribe: | |
ගණය: | ' ' |
විශේෂය: | C. guttacristatus |
Chrysocolaptes guttacristatus (, 1833) |
ලේපිට මහ-කෑරලා (Chrysocolaptes guttacristatus) හෙවත් රන්පිට මහ-කෑරලා, මහ රන්-පිට කෑරලා හෝ Malherbe's golden-backed woodpecker යන නම්වලින් හැඳින්වෙන්නේ කෑරල් කි. පුළුල් වශයෙන් මෙම පක්ෂීන් ඉන්දියානු උපමහාද්වීපය, දකුණු චීනය තෙක් නැගෙනහිර පෙදෙස්, , සුමාත්‍රා, බටහිර හා මධ්‍යම ජාවා සහ ඊසානදිග ප්‍රදේශවලින් හමුවේ.
වර්ගීකරණය
මෑතකාලීන වර්ගීකරණ සාක්ෂි අනුව මෙම විශේෂය පහත විශේෂවලට භේදනය කළ යුතු බැව් පෙනීගොස් ඇත:
- ලේපිට මහ-කෑරලා, (C. guttacristatus) (C. lucidus යන්න භේදනයක් නොව කාණ්ඩයක් ලෙස ගෙන ඇත)
- රත්පිට මහ-කෑරලා, (C. stricklandi); ශ්‍රී ලංකාව.
- (C. strictus); නැගෙනහිර ජාවා, සහ
- (C. haematribon); උතුරු පිලිපීනයේ ලුසොන්, පොලිලෝ, කැටන්ඩුවානේස් සහ මැරින්ඩුක්.
- (C. xanthocephalus); නීග්රෝස්, ගුයිමාරාස්, පැනේ සහ ටිකාඕ පිලිපීන දූපත්
- (C. lucidus); බොහොල්, ලෙයිටේ, සමාර්,බිල්රාන්, පැනාඕන්, මින්ඩැන්ඩෝ, බසිලාන් සහ සමාල් පිලිපීන දූපත්.
- (C. erythrocephalus); බැලබැක්, පැලවාන්, බුසුවංගා සහ කැලමියන් පිලිපීන දූපත්
විස්තරය
ලේපිට මහ-කෑරලා දිගින් 33 cm පමණ වන විශාල කෑරලෙකි. දර්ශීය කෑරල හැඩයෙන් යුත් මෙම පක්ෂීන්ට ඍජු සහ දිගු ගෙලක් ඇත. අතර වර්ණ ප්‍රභේදනයේ පුළුල් විවිධත්වයක් දැකගත හැක. බොහෝවිට මෙම පක්ෂීන්ගේ සලකුණු නොමැති රන්-කහ සිට අඳුරු දුඹුරු පැහැය දක්වා වන පිටක් සහ පියාපත් පිහිටයි. නිතඹ රතු පැහැති අතර, වල්ගය කළු පැහැති ය. පහළ පෙදෙස් අඳුරු සලකුණු සහිත සුදු (ඉරි හෝ පටි) හෝ ලා දුඹුරු පැහැති ය. හිස සුදු පැහැයට හුරු අතර, අඳුරු රටාවකින් යුක්ත විය හැක. නොඑසේනම් එය කහ, දුඹුරු හෝ රතු පැහැ විය හැක. ඍජු උල්වූ හොටය දිගු (හිසට වඩා දිගු ය) අතර, දිගු පාද ඇඟිලි සතරකින් යුත් පාදයකි. (ඇඟිලි දෙකක් ඉදිරියටත්, දෙකක් පසුපසටත් යොමුවූ) පාද ප්‍රධාන වශයෙන්ම අළු පැහැති ය. ඇසෙහි සුදු පැහයේ සිට කහ පැහැය දක්වා විය හැක.
පරිණත පිරිමි ලේපිට මහ-කෑරලුන් හට සැමවිටම පාහේ රතු සිළුවක් ඇත. ගැහැනු පක්ෂීන්ගේ උපවිශේෂ අනුව වර්ණය වෙනස්වන සිළුව්ක ඇත. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් සුදු ලප සහිත කළු පැහැති, කහ හෝ ලා පැහැ ලප සහිත දුඹුරු වැනි ස්වරූපයක් ගත හැක. ලාබාල පක්ෂීන් ද ගැහැනු පක්ෂීන් සේම අඳුරු සිළුවක් දරන අතර, තාරා මණ්ඩලය දුඹුරු පැහැති ය.
සමාන විශේෂ
සුදු-සහ-කළු-හිසැති ලේපිට මහ-කෑරල් උපවිශේෂ පා ඇඟිලි තුවන් දරන ඇතැම් කෑරල් විශේෂවලට සමානත්වයක් පෙන්වයි. නමුත් ඔවුන් සමීප සම්බන්ධයක් නොදක්වයි. (D. benghalense) සහ (D. javanense) මෙන් නොව, ලේපිට මහ-කෑරලාගේ අඳුරු උඩුරැවුල් තීරු සුදු (මේ නිසා ඈතට නොපෙනේ) තීරුවලින් වෙන්වී ඇත. නමුත් stricklandi විශේෂයේ හැර, ඔවුන්ගේ පසුපස ගෙල සුදු (කළු නොවේ) පැහැති ය. ශ්‍රී ලංකාවේ පක්ෂීන් තුළ ද Dinopium විශේෂවල මෙන් අඳුරු පැහැය ගෙල තෙක් නොවිහිදේ. ශ්‍රී ලංකාවෙන් බැහැරව හමුවන කළු-සහ-සුදු-හිසැති මහ-කෑරලුන්ගේ ගෙලවල් පාර්ශ්විකව කළු පැහැයෙන් සීමා වූ සුදු පැහැ ගෙලකින් සමන්විත ය. නමුත් Dinopium විශේෂවල ඇත්තේ කළු ගෙලක් සහ ඉහළ පිටුපස පෙදෙසකි. ඔවුන්ගේ ගෙලෙහි සිහින් සුදු තීරු දැකගත හැක. මෙම කෑරලුන් ප්‍රමාණයෙන් කුඩා අතර, හිසට වඩා කෙටි හොටයක් සහ අඳුරු තාරා මණ්ඩලයකින් යුක්ත ය.
විශාල සහ කුඩා න්ගේ පිල්කළඹ තුළ සිදුවූ සෙසු කෑරලුන් තුළ ද දැකගත හැක. නිදසුන් ලෙස උතුරු ඇමරිකානු ("Picoides" pubescens) සහ ("P." villosus), ඇමරිකානු ("P." fumigatus) සහ ඇතැම් නැතහොත් (V. lignarius) සහ (V. mixtus) මෙන්ම ඇතැම් දකුණු ඇමරිකානු සහ "" විශේස දැක්විය හැක. මෙම කිසිදු පක්ෂියකු සමූහවාසී වශයෙන් ගැවසෙන බවක් වාර්තා වී නොමැත. ඔවුන්ගේ ප්‍රමාණයෙන් වෙනස්කම් සහ අභිරුචි හේතුවෙන් එතරම් තරගකාරීත්වයක් ඇති නොවේ. මේ නිසා අනුකරණය පිළිබඳ සාමාන්‍ය සාධක වලංගු නොවන බැව් පෙනේ.
පරිසරය
මෙම කෑරල් විශේෂය විවෘත වනාන්තර සමග සම්බන්ධයක් දක්වයි. උදාහරණ වශයෙන් හිමාලයානු පාකඳු හෝ දැක්විය හැක. මෙම විශේෂය කඩොලාන වනාන්තරවල ද හමුවේ. මෙම විශේෂය මීට සමාන පෙනුමක් ඇති (Dinopium javanense) සමග සැසඳීමේ දී ඇතැම් වනාන්තර ප්‍රභේද සඳහා වී ඇති බැව් පෙනේ. මේ අනුව ප්‍රදේශයේ ප්රමුඛව පවතින වනාන්තර වර්ගය අනුව, C. lucidus ඇතැම්විට වඩා වැඩියෙන් (උදා. තායිලන්තයේ) හෝ වඩා අඩුවෙන් (උදා. තුළ) D. javanenseට සාපේක්ෂව ව්‍යාප්ත වී පැවතිය හැක. නිදසුනක් ලෙස මැලේසියානු කඩොලාන වනාන්තර තුළ ලේපිට මහ-කෑරලා උසැති ශාකවල ලැගීමට කැමැත්තක් දක්වන බැව් සොයාගෙන ඇත. නමුත් පොදු රත්-කෑරලා එම විශේෂය කෙරෙහි මෙන්ම සහ ශාක සඳහා ද විශේෂත්වයක් නොදක්වයි.
සෙසු කෑරලුන් සේම, ලේපිට මහ-කෑරලා ද උගේ හොටය ගස්වලින් ආහාර සාරා සොයාගැනීමට යොදාගනියි. උගේ යුගඅංගුලික () පාද සහ රළු වල්ගය ආධාරයෙන් ගස්වල කඳට එදිරිව රැඳී සිටීමට උත්සාහ දරයි. දිගැති දිව ඉදිරියට විදීම මගින් දැව කොටස් අතර සැඟවී සිටින ගොදුරු කරගනියි. ප්‍රදාන වශයෙන්ම කුඩා අපෘෂ්ඨවංශීන් මත යැපුණ ද, ලේපිට මහ-කෑරලුන් මල් පැණි උරාබීමට ද ප්‍රිය කරයි. ඔවුහු ගස්වල බෙණයක් තුළ සුදු පැහැ බිත්තර තුනක් හෝ හතරක් දමති.
ව්‍යාප්ත වී සිටින ප්‍රදේශවල පුළුල්ව හමුවන ලේපිට මහ-කෑරලා IUCN ආයතනය විසින් විශේෂයක් ලෙස ප්‍රවර්ගීකරණය කොට ඇත.
පාදක සටහන්
- Collar, N. J. (2011)
- Noske (1991), Grimmett et al. (1999)
- Weibel & Moore (2005), Moore et al. (2006)
- Grimmett et al. (1999)
- BLI (2008)
ආශ්‍රේයයන්
- {{{assessors}}} (2008). Chrysocolaptes lucidus. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 20 May 2009.
- Grimmett, Richard; Inskipp, Carol, Inskipp, Tim & Byers, Clive (1999): Birds of India, Pakistan, Nepal, Bangladesh, Bhutan, Sri Lanka, and the Maldives. Princeton University Press, Princeton, N.J..
- Collar, N.J. 2011. Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus. Forktail number 27: 29-38
- Moore, William S.; Weibel, Amy C. & Agius, Andrea (2006): Mitochondrial DNA phylogeny of the woodpecker genus Veniliornis (Picidae, Picinae) and related genera implies convergent evolution of plumage patterns. 87(4): 611–624. PDF fulltext
- Noske, Richard A. (1991): Field identification and ecology of the Greater Goldenback Chrysocolaptes lucidus in Malaysia. 6: 72-74. PDF fulltext
- & Anderton, John C. (2005): . Lynx Edicions, Barcelona.
- Weibel, Amy C. & Moore, William S. (2005): Plumage convergence in Picoides woodpeckers based on a molecular phylogeny, with emphasis on convergence in downy and hairy woodpeckers. 107(4): 797–809. (HTML abstract)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ප ට මහ ක රල ප ර ම පක ෂ ය ක ඉන ද ය වග හ න ල ප ට මහ ක රල C l socialis ඉන ද ය ව ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesඋපවර ගය අධ වර ගය Superorder ග ත රය ක ලය උපක ලය Tribe ගණය ව ශ ෂය C guttacristatusChrysocolaptes guttacristatus 1833 ල ප ට මහ ක රල Chrysocolaptes guttacristatus හ වත රන ප ට මහ ක රල මහ රන ප ට ක රල හ Malherbe s golden backed woodpecker යන නම වල න හ ඳ න ව න න ක රල ක ප ළ ල වශය න ම ම පක ෂ න ඉන ද ය න උපමහ ද ව පය දක ණ ච නය ත ක න ග නහ ර ප ද ස ස ම ත ර බටහ ර හ මධ යම ජ ව සහ ඊස නද ග ප රද ශවල න හම ව වර ග කරණයම තක ල න වර ග කරණ ස ක ෂ අන ව ම ම ව ශ ෂය පහත ව ශ ෂවලට භ දනය කළ ය ත බ ව ප න ග ස ඇත ල ප ට මහ ක රල C guttacristatus C lucidus යන න භ දනයක න ව ක ණ ඩයක ල ස ග න ඇත රත ප ට මහ ක රල C stricklandi ශ ර ල ක ව C strictus න ග නහ ර ජ ව සහ C haematribon උත ර ප ල ප නය ල ස න ප ල ල ක ටන ඩ ව න ස සහ ම ර න ඩ ක C xanthocephalus න ග ර ස ග ය ම ර ස ප න සහ ට ක ඕ ප ල ප න ද පත C lucidus බ හ ල ල ය ට සම ර බ ල ර න ප න ඕන ම න ඩ න ඩ බස ල න සහ සම ල ප ල ප න ද පත C erythrocephalus බ ලබ ක ප ලව න බ ස ව ග සහ ක ලම යන ප ල ප න ද පත ව ස තරයල ප ට මහ ක රල ද ග න 33 cm පමණ වන ව ශ ල ක රල ක දර ශ ය ක රල හ ඩය න ය ත ම ම පක ෂ න ට ඍජ සහ ද ග ග ලක ඇත අතර වර ණ ප රභ දනය ප ළ ල ව ව ධත වයක ද කගත හ ක බ හ ව ට ම ම පක ෂ න ග සලක ණ න ම ත රන කහ ස ට අඳ ර ද ඹ ර ප හ ය දක ව වන ප ටක සහ ප ය පත ප හ ටය න තඹ රත ප හ ත අතර වල ගය කළ ප හ ත ය පහළ ප ද ස අඳ ර සලක ණ සහ ත ස ද ඉර හ පට හ ල ද ඹ ර ප හ ත ය හ ස ස ද ප හ යට හ ර අතර අඳ ර රට වක න ය ක ත ව ය හ ක න එස නම එය කහ ද ඹ ර හ රත ප හ ව ය හ ක ඍජ උල ව හ ටය ද ග හ සට වඩ ද ග ය අතර ද ග ප ද ඇඟ ල සතරක න ය ත ප දයක ඇඟ ල ද කක ඉද ර යටත ද කක පස පසටත ය ම ව ප ද ප රධ න වශය න ම අළ ප හ ත ය ඇස හ ස ද ප හය ස ට කහ ප හ ය දක ව ව ය හ ක ඉන ද ය ව ක ඨග ර අසල න හම ව ප ර ම රන ප ට මහ ක රල ක පර ණත ප ර ම ල ප ට මහ ක රල න හට ස මව ටම ප හ රත ස ළ වක ඇත ග හ න පක ෂ න ග උපව ශ ෂ අන ව වර ණය ව නස වන ස ළ ව ක ඇත උද හරණයක වශය න ද ක ව වහ ත ස ද ලප සහ ත කළ ප හ ත කහ හ ල ප හ ලප සහ ත ද ඹ ර ව න ස වර පයක ගත හ ක ල බ ල පක ෂ න ද ග හ න පක ෂ න ස ම අඳ ර ස ළ වක දරන අතර ත ර මණ ඩලය ද ඹ ර ප හ ත ය source source ඉන ද ය ව ක රළය ද ප ටගත ක ර ණ C l socialisග ඇමත ම සම න ව ශ ෂ ල ප ට මහ ක රල ග C l socialis හ ස හ රට න ස හ න සහ බ ද ණ කළ උඩ ර ව ල හ ත ව න ම ව න ප න ම න සම න ක රල න ග න ව න කර හඳ න ගත හ ක ස ද සහ කළ හ ස ත ල ප ට මහ ක රල උපව ශ ෂ ප ඇඟ ල ත වන දරන ඇත ම ක රල ව ශ ෂවලට සම නත වයක ප න වය නම ත ඔව න සම ප සම බන ධයක න දක වය D benghalense සහ D javanense ම න න ව ල ප ට මහ ක රල ග අඳ ර උඩ ර ව ල ත ර ස ද ම න ස ඈතට න ප න ත ර වල න ව න ව ඇත නම ත stricklandi ව ශ ෂය හ ර ඔව න ග පස පස ග ල ස ද කළ න ව ප හ ත ය ශ ර ල ක ව පක ෂ න ත ළ ද Dinopium ව ශ ෂවල ම න අඳ ර ප හ ය ග ල ත ක න ව හ ද ශ ර ල ක ව න බ හ රව හම වන කළ සහ ස ද හ ස ත මහ ක රල න ග ග ලවල ප ර ශ ව කව කළ ප හ ය න ස ම ව ස ද ප හ ග ලක න සමන ව ත ය නම ත Dinopium ව ශ ෂවල ඇත ත කළ ග ලක සහ ඉහළ ප ට පස ප ද සක ඔව න ග ග ල හ ස හ න ස ද ත ර ද කගත හ ක ම ම ක රල න ප රම ණය න ක ඩ අතර හ සට වඩ ක ට හ ටයක සහ අඳ ර ත ර මණ ඩලයක න ය ක ත ය ව ශ ල සහ ක ඩ න ග ප ල කළඹ ත ළ ස ද ව ස ස ක රල න ත ළ ද ද කගත හ ක න දස න ල ස උත ර ඇමර ක න Picoides pubescens සහ P villosus ඇමර ක න P fumigatus සහ ඇත ම න තහ ත V lignarius සහ V mixtus ම න ම ඇත ම දක ණ ඇමර ක න සහ ව ශ ස ද ක ව ය හ ක ම ම ක ස ද පක ෂ යක සම හව ස වශය න ග වස න බවක ව ර ත ව න ම ත ඔව න ග ප රම ණය න ව නස කම සහ අභ ර ච හ ත ව න එතරම තරගක ර ත වයක ඇත න ව ම න ස අන කරණය ප ළ බඳ ස ම න ය ස ධක වල ග න වන බ ව ප න පර සරයම ම ක රල ව ශ ෂය ව ව ත වන න තර සමග සම බන ධයක දක වය උද හරණ වශය න හ ම ලය න ප කඳ හ ද ක ව ය හ ක ම ම ව ශ ෂය කඩ ල න වන න තරවල ද හම ව ම ම ව ශ ෂය ම ට සම න ප න මක ඇත Dinopium javanense සමග ස සඳ ම ද ඇත ම වන න තර ප රභ ද සඳහ ව ඇත බ ව ප න ම අන ව ප රද ශය ප රම ඛව පවත න වන න තර වර ගය අන ව C lucidus ඇත ම ව ට වඩ ව ඩ ය න උද ත ය ලන තය හ වඩ අඩ ව න උද ත ළ D javanenseට ස ප ක ෂව ව ය ප ත ව ප වත ය හ ක න දස නක ල ස ම ල ස ය න කඩ ල න වන න තර ත ළ ල ප ට මහ ක රල උස ත ශ කවල ල ග මට ක ම ත තක දක වන බ ව ස ය ග න ඇත නම ත ප ද රත ක රල එම ව ශ ෂය ක ර හ ම න ම සහ ශ ක සඳහ ද ව ශ ෂත වයක න දක වය ස ස ක රල න ස ම ල ප ට මහ ක රල ද උග හ ටය ගස වල න ආහ ර ස ර ස ය ග න මට ය ද ගන ය උ ග ය ගඅ ග ල ක ප ද සහ රළ වල ගය ආධ රය න ගස වල කඳට එද ර ව ර ඳ ස ට මට උත ස හ දරය ද ග ත ද ව ඉද ර යට ව ද ම මග න ද ව ක ටස අතර ස ඟව ස ට න ග ද ර කරගන ය ප රද න වශය න ම ක ඩ අප ෂ ඨව ශ න මත ය ප ණ ද ල ප ට මහ ක රල න මල ප ණ උර බ මට ද ප ර ය කරය ඔව හ ගස වල බ ණයක ත ළ ස ද ප හ බ ත තර ත නක හ හතරක දමත ව ය ප ත ව ස ට න ප රද ශවල ප ළ ල ව හම වන ල ප ට මහ ක රල IUCN ආයතනය ව ස න ව ශ ෂයක ල ස ප රවර ග කරණය ක ට ඇත ප දක සටහන Collar N J 2011 Noske 1991 Grimmett et al 1999 Weibel amp Moore 2005 Moore et al 2006 Grimmett et al 1999 BLI 2008 ආශ ර යයන Chrysocolaptes lucidus හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත assessors 2008 Chrysocolaptes lucidus In IUCN 2008 IUCN Red List of Threatened Species Downloaded on 20 May 2009 Grimmett Richard Inskipp Carol Inskipp Tim amp Byers Clive 1999 Birds of India Pakistan Nepal Bangladesh Bhutan Sri Lanka and the Maldives Princeton University Press Princeton N J ISBN 0 691 04910 6 Collar N J 2011 Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus Forktail number 27 29 38 Moore William S Weibel Amy C amp Agius Andrea 2006 Mitochondrial DNA phylogeny of the woodpecker genus Veniliornis Picidae Picinae and related genera implies convergent evolution of plumage patterns 87 4 611 624 10 1111 j 1095 8312 2006 00586 x PDF fulltext Noske Richard A 1991 Field identification and ecology of the Greater Goldenback Chrysocolaptes lucidus in Malaysia 6 72 74 PDF fulltext amp Anderton John C 2005 Lynx Edicions Barcelona ISBN 84 87334 67 9 Weibel Amy C amp Moore William S 2005 Plumage convergence in Picoides woodpeckers based on a molecular phylogeny with emphasis on convergence in downy and hairy woodpeckers 107 4 797 809 doi 10 1650 7858 1 HTML abstract