2002 සාජා කුසලාන තුන්කොන් තරඟාවලිය යනු 2002 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි. එය ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරගාවලියකි. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 217කින් පරාජය කළ පාකිස්තානය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. සියලුම තරග සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සාජා කුසලානය 2002 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | හා අවසන් තරගය |
සත්කාරකත්වය | |
ශූරයන් | පකිස්තානය |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | පකිස්තානය නවසීලන්තය |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | මාවන් අතපත්තු |
වැඩිම ලකුණු | මාවන් අතපත්තු (233) |
වැඩිම කඩුලු | (10) |
සංචිත
නවසීලන්තය | පකිස්තානය | ශ්‍රී ලංකාව |
---|---|---|
|
|
මුලින් නවසීලන්ත එක්දින සංචිතයට නම් කරන ලද නමුත් පපුවේ ආබාධයක් හේතුවෙන් ඉවත් විය. වින්සන්ට් වෙනුවෙන් කණ්ඩායමට එක්කර ඇත.
ප්‍රසාද ලකුණු සටහන
කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | |||||||
පකිස්තානය | |||||||
නවසීලන්තය |
තරග
1 වන එදිජා තරගය
2002 අප්‍රේල් 8 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 87 (78) 3/30 (ඕවර 10) | 56 (72) මුත්තයියා මුරලිදරන් 3/27 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.
2 වන එදිජා තරගය
2002 අප්‍රේල් 9 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
46* (50) මුත්තයියා මුරලිදරන් 5/9 (ඕවර 10) | මාවන් අතපත්තු 61 (102) 3/42 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 4, ශ්‍රී ලංකාව 0.
3 වැනි එදිජා තරගය
2002 අප්‍රේල් 11 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
68 (96) 4/30 (ඕවර 10) | 54 (102) වකාර් යුනිස් 3/43 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: පකිස්ථානය 4, නවසීලන්තය 0.
4 වැනි එදිජා තරගය
2002 අප්‍රේල් 12 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
මාවන් අතපත්තු 77* (109) 3/30 (ඕවර 10) | 45 (55) 1/30 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, පාකිස්තානය 0.
5 වැනි එදිජා තරගය
2002 අප්‍රේල් 14 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
මාවන් අතපත්තු 82 (94) 3/43 (ඕවර 10) | 49 (73) චමින්ද වාස් 2/8 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, නවසීලන්තය 0.
6 වැනි එදිජා තරගය
2002 අප්‍රේල් 15 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
43 (63) 3/26 (ඕවර10) | 108* (92) 2/54 (ඕවර 8) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පකිස්තානයට මන්දගාමී ඕවර වේගයක් හේතුවෙන් ඕවර 1ක දඩයක් නියම විය.
- ප්‍රසාද ලකුණු: පකිස්ථානය 5, නවසීලන්තය 0.
අවසාන තරගය
2002 අප්‍රේල් 17 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
129 (131) 3/63 (ඕවර 10) | 19 (18) 3/11 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පාකිස්තානය 2001-02 සාජා කුසලානය දිනා ගත්තේය.
යොමු කිරීම්
- "Sri Lanka to meet Pakistan and New Zealand in Sharjah". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 February 2002.
- "Sharjah Cup draw". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 February 2002.
- "Pakistan inflict massive defeat on Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 April 2002.
- "Sharjah offers chance for second tier development". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 March 2002.
- "Drum to retire, Hart to 'keep and Walker to spin in NZ teams named today". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- "PCB announces 16 member squad for Sharjah Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- "Sri Lankan selectors announce new look top order for Sharjah". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2002.
- "Vincent suffers rupture to airway but still expected to tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 2 April 2002.
- "Mathew Sinclair gets recall after Vincent withdraws". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 April 2002.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගාවලි පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2002 ස ජ ක සල න ත න ක න තරඟ වල ය යන 2002 අප ර ල ම සය ද එක සත අර බ එම ර ර ජ යය ප වත එක ද න ජ ත යන තර ODI ක ර කට තරඟ වල යක එය ශ ර ල ක ව නවස ලන තය සහ පක ස ථ නය යන ජ ත ක ක ර කට කණ ඩ යම අතර ප වත ත න ක න තරග වල යක අවසන මහ තරගය ද ශ ර ල ක ව ලක ණ 217ක න පර ජය කළ ප ක ස ත නය තරග වල ය ශ රත ව ද න ගත ත ය ස යල ම තරග ස ජ ක ර කට ක ර ඩ ගණය ද ප ව ත ව ණ ස ජ ක සල නය 2002ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යහ අවසන තරගයසත ක රකත වය ශ රයන පක ස ත නයඅන ශ රයන ශ ර ල ක වසහභ ග ත වය පක ස ත නය ශ ර ල ක ව නවස ලන තයතරඟ7තරඟ වල ය ව රය ම වන අතපත ත ව ඩ ම ලක ණ ම වන අතපත ත 233 ව ඩ ම කඩ ල 10 ස ච ත නවස ලන තය පක ස ත නය ශ ර ල ක ව න වක ර ය න ස න සනත ජයස ර ය න ම වන අතපත ත මහ ල ජයවර ධන ත ලකරත න ඩ ල ෂ න ක ම ර ධර මස න චම න ද ව ස ම ත තය ය ම රල දරන ද ල හ ර ප රන න ද ම ල න නවස ලන ත එක ද න ස ච තයට නම කරන ලද නම ත පප ව ආබ ධයක හ ත ව න ඉවත ව ය ව න සන ට ව න ව න කණ ඩ යමට එක කර ඇත ප රස ද ලක ණ සටහනකණ ඩ යම ත ජ ප සම ව න ශ ලව ප රස ද ශ ර ල ක ව 4 3 1 0 0 0 425 12 පක ස ත නය 4 2 2 0 0 0 507 9 නවස ලන තය 4 1 3 0 0 0 941 4තරග1 වන එද ජ තරගය 2002 අප ර ල 8 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 242 9 ඕවර 50 එ පක ස ත නය 201 ඕවර 45 5 සනත ජයස ර ය 87 78 3 30 ඕවර 10 56 72 ම ත තය ය ම රල දරන 3 27 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 41ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 4 ප ක ස ත නය 0 2 වන එද ජ තරගය 2002 අප ර ල 9 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 218 8 ඕවර 50 එ ශ ර ල ක ව 207 ඕවර 45 5 46 50 ම ත තය ය ම රල දරන 5 9 ඕවර 10 ම වන අතපත ත 61 102 3 42 ඕවර 10 නවස ලන තයට ලක ණ 11ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ නවස ලන තය 4 ශ ර ල ක ව 0 3 ව න එද ජ තරගය 2002 අප ර ල 11 ද ව ර ත ර ලක ණ ප වර වපක ස ත නය 288 6 ඕවර 50 එ නවස ලන තය 237 8 ඕවර 50 68 96 4 30 ඕවර 10 54 102 වක ර ය න ස 3 43 ඕවර 10 ප ක ස ත නයට ලක ණ 51ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ පක ස ථ නය 4 නවස ලන තය 0 4 ව න එද ජ තරගය 2002 අප ර ල 12 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 239 6 ඕවර 50 එ පක ස ත නය 230 5 ඕවර 50 ම වන අතපත ත 77 109 3 30 ඕවර 10 45 55 1 30 ඕවර 8 ශ ර ල ක වට ලක ණ 9ක ජයක තරගය ව රය ම වන අතපත ත ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 4 ප ක ස ත නය 0 5 ව න එද ජ තරගය 2002 අප ර ල 14 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 243 9 ඕවර 50 එ නවස ලන තය 197 9 ඕවර 50 ම වන අතපත ත 82 94 3 43 ඕවර 10 49 73 චම න ද ව ස 2 8 ඕවර 7 ශ ර ල ක වට ලක ණ 46ක ජයක හ ම ව ය තරගය ව රය ම වන අතපත ත ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 4 නවස ලන තය 0 6 ව න එද ජ තරගය 2002 අප ර ල 15 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 212 9 ඕවර 50 එ පක ස ත නය 217 2 ඕවර 31 3 43 63 3 26 ඕවර10 108 92 2 54 ඕවර 8 ප ක ස ත නයට කඩ ල 8ක ජයක තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය පක ස ත නයට මන දග ම ඕවර ව ගයක හ ත ව න ඕවර 1ක දඩයක න යම ව ය ප රස ද ලක ණ පක ස ථ නය 5 නවස ලන තය 0 අවස න තරගය 2002 අප ර ල 17 ද ව ර ත ර ලක ණ ප වර වපක ස ත නය 295 6 ඕවර 50 එ ශ ර ල ක ව 78 ඕවර 16 5 129 131 3 63 ඕවර 10 19 18 3 11 ඕවර 4 පක ස ථ නයට ලක ණ 217ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය ප ක ස ත නය 2001 02 ස ජ ක සල නය ද න ගත ත ය ය ම ක ර ම Sri Lanka to meet Pakistan and New Zealand in Sharjah ESPNcricinfo සම ප රව ශය 8 February 2002 Sharjah Cup draw ESPNcricinfo සම ප රව ශය 22 February 2002 Pakistan inflict massive defeat on Sri Lanka ESPNcricinfo සම ප රව ශය 17 April 2002 Sharjah offers chance for second tier development ESPNcricinfo සම ප රව ශය 31 March 2002 Drum to retire Hart to keep and Walker to spin in NZ teams named today ESPN Cricinfo සම ප රව ශය 1 April 2002 PCB announces 16 member squad for Sharjah Cup ESPN Cricinfo සම ප රව ශය 1 April 2002 Sri Lankan selectors announce new look top order for Sharjah ESPN Cricinfo සම ප රව ශය 1 April 2002 Vincent suffers rupture to airway but still expected to tour ESPNcricinfo සම ප රව ශය 2 April 2002 Mathew Sinclair gets recall after Vincent withdraws ESPNcricinfo සම ප රව ශය 4 April 2002 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරග වල ප ට වශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග