මෙය විකිපීඩියා ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන . |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති |
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මෙම ලිපිය බහුතර පාඨකයන්ට තේරුම් ගැනීමට අසීරු තරම් තාක්ෂණික විය හැක.(2011 අප්‍රේල්) |
The article should be translated into Singhalese. -- 17:45, 18 April 2006 (UTC)
පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය
සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රතපත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරැව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
විහාරයේ ඉපැරණි බව ඊටත් වඩා ඈත අතීතතයට ගිය බව පෙනේ. ක්‍රි.පු දෙවන සියවසසේදි මහ සමුදුර බිහිසුණු වි ගොඩබිමට ගැලු අවස්ථාවේ දි සක් දෙවි රජු විසින් නිර්ම්ත දිසා පිළිමයක් තිබු බව පසලොස්වන සියවසට අයත් ගිරා සංදේශයේ සඳහන් වෙයි. විහාර භමියෙහි ටැම් ලිපි 11 වන සියවසට අයත්ය. 11 වන සියවසේ දී ලංකාව සොලි ආධිපත්‍යයට යටත් වීම හේතු කොට ගෙන ඇති වු දුර්දශා කාලය සීමාවේදි මෙම විහාරය සංවර්ධනයට ද හානි වු බව පෙනේ. ලංකාව එක් සේසත් කිරීමෙන් අනතුරැව විජයබාහු රජතුමා විසින් තම අවධානය නැවත විහාරය වෙත යොමු කරන ලද යැයි සිතිය හැක.
සාහිත්‍ය සාක්කි අනුව විජයබාහු රජු විසින් ඇති කරන ලද ආගමික පුනරැදය නිසා විහාරයේ ප්‍රසිද්ධියට පසුභාගයට අයත් සියවස්වලදි දිගටම පැවති බව පෙනේ. සොලොස් වන සියවසට අයත් ජින චරිතය විජයබාහු රජතුමා විසින් පිළිසකර කළ මෙම විහාරය රාජ වංශයේ ධජයක් ලෙස හඳුන්වයි. සිව්වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි.ව 1302-1326 ) දවස දෙමහල් ප්රාසාදයකින් විහාරය සමලංකෘත කළ බව සඳහන්ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Learn more about this pageම ය ව ක ප ඩ ය ල ප ය ද ය ණ ක ර ම ප ල බද ස කච ඡ සඳහ වන ස කච ඡ ප ට ව ව ය ම ය ල ප ය ව ෂයය ප ළ බඳව ස ම න ය ස කච ඡ සඳහ වන ස සදයක න ව ප රණ ප ළට යට න නව ප ළ ය දන න නව ම ත ක වක සඳහ ම ත න ක ල ක කරන න ඔබ ව ක ප ඩ ය වට නවකය ක ද හ ඳ න ව ම ප රශ ණ අසන න ප ල ත ර ලබ ගන න සද භ වය අපකල පනය කරන න සභ යබව සහ ප ද ගලය න ට පහරද ම න කරන න නවකයන හට සහ ය වන න අවශ ය නම මතභ ද න ර කරණ සහ ය ඉල ල ස ට න නල ප ප ළ බඳ ප රත පත ත මධ යස ථ ද ෂ ඨ ය සම භ ත ච න තනය න ව ළක න න සත ය ක ෂ යත වත රත ර ප රභව ග ගල ප ත ප වත scholar න දහස ර ප WP refs FENS JSTOR NYT TWLම ම ල ප ය බහ තර ප ඨකයන ට ත ර ම ග න මට අස ර තරම ත ක ෂණ ක ව ය හ ක ල ප ය ද ක ව න කර ණ ප ළ බඳ ව ශ ෂඥය න න වන නන හට එය වටහ ග න මට හ ක වන පර ද එහ ත ක ෂණ ක ව ස තර ඉවත න කරම න ව ඩ ද ය ණ ක ර මට ක ර ණ ක වන න 2011 අප ර ල ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර The article should be translated into Singhalese 17 45 18 April 2006 UTC ප ර ණ ත ටගම රත පත රජමහ ව හ රයස ළල හ ණ ස ද ශ ක ව ය රචන කරන ලද මහ කව ෂඩ භ ෂ පරම ශ වර ත ටගම ව ශ ර ර හ ල ම හ ම යන ව ඩ ව සස ථ නය කළ ව හ රස ථ නය ල ස ත ටගම රතපත ව හ ර හ ඳ න ව ය හ ක ය 15 වන ස යවස උසස ව ද ය ප ඨයක ල ස ත ටගම ව ජයබ ප ර ව න ම ම ව හ රස ථ නය වට ප වත ම ස ව ශ ෂ කර ණක ව ය අදටත ම ම ප ර ව ණ ම ම ව හ රය පවත ව ග න යන ලබය ව ශ කත වලට අන ව ල ක ව ද වන ර ජධ න ය වන ප ළ න නර ව ප හ ට ව පළම වන ව ජයබ හ ක ර ව 1070 1110 රජ ග ක ලය දක ව ත ල වත ත ව හ රය ප ර ණය ද ව න බව අදහස ක ර ව හ රය ඉප රණ බව ඊටත වඩ ඈත අත තතයට ග ය බව ප න ක ර ප ද වන ස යවසස ද මහ සම ද ර බ හ ස ණ ව ග ඩබ මට ග ල අවස ථ ව ද සක ද ව රජ ව ස න න ර ම ත ද ස ප ළ මයක ත බ බව පසල ස වන ස යවසට අයත ග ර ස ද ශය සඳහන ව ය ව හ ර භම ය හ ට ම ල ප 11 වන ස යවසට අයත ය 11 වන ස යවස ද ල ක ව ස ල ආධ පත යයට යටත ව ම හ ත ක ට ග න ඇත ව ද ර දශ ක ලය ස ම ව ද ම ම ව හ රය ස වර ධනයට ද හ න ව බව ප න ල ක ව එක ස සත ක ර ම න අනත ර ව ව ජයබ හ රජත ම ව ස න තම අවධ නය න වත ව හ රය ව ත ය ම කරන ලද ය ය ස ත ය හ ක ස හ ත ය ස ක ක අන ව ව ජයබ හ රජ ව ස න ඇත කරන ලද ආගම ක ප නර දය න ස ව හ රය ප රස ද ධ යට පස භ ගයට අයත ස යවස වලද ද ගටම ප වත බව ප න ස ල ස වන ස යවසට අයත ජ න චර තය ව ජයබ හ රජත ම ව ස න ප ළ සකර කළ ම ම ව හ රය ර ජ ව ශය ධජයක ල ස හඳ න වය ස ව වන පර ක රමබ හ රජත ම ක ර ව 1302 1326 දවස ද මහල ප ර ස දයක න ව හ රය සමල ක ත කළ බව සඳහන ය Return to ව ක ප ඩ ය page