සවිවර අස්ථිය යනු ජනනයට හේතුවන ප්‍රධාන අස්ථි පටක වර්ග දෙන අතුරින් එකකි. එහි සෙසු අස්ථි පටක වර්ගය, වේ.
සවිවර අස්ථිය | |
---|---|
දර්ශීය දිගු අස්ථියක සවිවර අස්ථි පිහිටුම පෙන්වන රූපය (රූපයේ සවිවර අස්ථිය "trabecular bone" ලෙස දක්වා ඇත) | |
ලක් වූ සවිවර අස්ථි පටක නිදර්ශකයක ව්‍යූහයක්, මෙහි මාවර (රෝස පැහැයෙන්) සහ මිදුළු පටකය (නිල් පැහැයෙන්) දැකිය හැක. | |
තොරතුරු | |
ලතින් | substantia spongiosa ossium |
හඳුන්වනයන් | |
p.86 | |
Dorlands /Elsevier | |
TA | A02.0.00.004 |
24019 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ලක්ෂණ
සවිවිර අස්ථියක , වඩා වැඩි ය. එයට හේතුව එහි ඝනකම අඩුවීමයි. මේ හේතුවෙන් සවිවර අස්ථියට මෘදු, දුර්වල, සහ නම්‍යශීලී ගුණාංග ලැබී ඇත. සුසංහිත අස්ථි සමග සසඳන විට එය සතු විශාල පෘෂ්ඨ වර්ගඵලය හේතුවෙන්, සවිවර අස්ථිය පරිවෘත්තීය ක්‍රියාවන් (උදා. කැල්සියම් අයන හුවමාරුව) සිදුවීමට වඩාත් සුදුසු තත්ත්වයක පවතී. සාමාන්‍යයෙන් සවිවර අස්ථි දිගු අස්ථිවල කෙළවර, කශේරුකාවල අභ්‍යන්තරයේ, සහ සන්ධිවලට ආසන්න ප්‍රදේශවල දැකිය හැක. සවිවර අස්ථි හොඳින් වාහිනීමත් වී ඇති අතර, බොහෝ විට රතු පිහිටයි. ඒවායේ රතු රුධිර සෛල ජනනය සිදු වේ. සවිවර අස්ථිවල ප්‍රධාන ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය වේ. සවිවර අස්ථි තුළ පිහිටි මානව වැනි දිගු අස්ථිවලදී දේහ බර ව්‍යාප්ත කිරීමට ද උපකාර වේ. කෙටි අස්ථි පිළිබඳ අවධානය යොමුව තිබුණත්, කශේරුක මාවර සැකැස්ම පිළිබඳ අධ්‍යයනයන් ඇත. ඉහළ විසර්ජනයක් ඇති පරිගණක ආකෘති යොදා ගනිමින් සවිවිර අස්ථිවල මහේක්ෂීය අවනති ශක්තිය පවා අනාවරණය කොටගෙන ඇත.
එහි ලතින් නාමය සබ්ස්ටන්ෂියා ස්පොන්ජියෝසා හෝ සබ්ස්ටන්ෂියා ස්පොන්ජියෝසා ඔසියම් යන්නයි. මෙය පළමුව නිවැරදිව නිරූපණය කොට ඇත්තේ ගේ නිරේඛන සිතුවමක ය.
සායනික වැදගත්කම
දී (විශේෂයෙන්ම 1වන වර්ගයේ දී, හෙවත් පශ්චාත්-ආර්තවාභාවයේදී), සුසංහිත අස්ථියට වඩා බෙහෙවින් සවිවිර අස්ථිය හායනයට ලක් වේ.
මූලාශ්‍ර
- ග්ඩිසින්ස්කි, සී.එම්.; මැන්බැචි, ඒ. "ඔන් එස්ටිමේටිං ද ඩිරෙක්ෂනලි ඩිස්ට්‍රිබියුෂන් ඉන් ට්‍රැබකියුලර් බෝන් ෆ්‍රොම් මයික්‍රෝ-CT ඉමේජස්". ජර්නල් ඔෆ් ෆිසියොලොජිකල් මෙෂර්මන්ට්ස්. 35 (12): 2415–2428. doi:10.1088/0967-3334/35/12/2415.
{{}}
: Invalid|display-authors=සහ පිරිස
() - ලෙව්රෙරෝ, එෆ්.; මාගට්ස්, එල්. (2016). "ඉවැලුවේටිං ද මැක්‍රොස්කොපික් යීල්ඩ් බිහේවියර් ඔෆ් ට්‍රැබකියුලර් බොන් යූසිං අ නන්ලයිනියර් හෝමොජෙනිසේෂන් අප්රෝච්". ජර්නල් ඔෆ් ද මෙකෑනිකල් බිහේවියර් ඔෆ් බයෝමෙඩිකල් මැටීරියල්ස්. 61: 384–396. doi:10.1016/j.jmbbm.2016.04.008.
{{}}
: Invalid|display-authors=සහ පිරිස
() - ගෝමස්, සැන්ටියාගෝ (පෙබරවාරි 2002). "ක්රිසොස්ටොමෝ මාර්ටිනෙස්, 1638-1694: ද ඩිස්කවරර් ඔෆ් ට්‍රැබකියුලර් බෝන්". එන්ඩොක්රයින්. 17 (1): 3–4. doi:10.1385/ENDO:17:1:03. 1355-008X. PMID 12014701.
- (1987), Musculoskeletal system: anatomy, physiology, and metabolic disorders. සමුළුව, නිව් ජර්සි: සිබා-ගයිගි සංස්ථාව
බාහිර සබැඳි
- "ෆ්රැක්ෂනල් ඇනලයිසිස් ඔෆ් ට්‍රැබකියුලර් බෝන්". වොෂිංටන් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය ඔක්තෝබර් 2010.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සව වර අස ථ ය යන ජනනයට හ ත වන ප රධ න අස ථ පටක වර ග ද න අත ර න එකක එහ ස ස අස ථ පටක වර ගය ව සව වර අස ථ යදර ශ ය ද ග අස ථ යක සව වර අස ථ ප හ ට ම ප න වන ර පය ර පය සව වර අස ථ ය trabecular bone ල ස දක ව ඇත ලක ව සව වර අස ථ පටක න දර ශකයක ව ය හයක ම හ ම වර ර ස ප හ ය න සහ ම ද ළ පටකය න ල ප හ ය න ද ක ය හ ක ත රත ර ලත න substantia spongiosa ossiumහඳ න වනයන p 86Dorlands ElsevierTAA02 0 00 00424019ව ය හ ව ද ය ත මක ශබ දම ල වලක ෂණසව ව ර අස ථ යක වඩ ව ඩ ය එයට හ ත ව එහ ඝනකම අඩ ව මය ම හ ත ව න සව වර අස ථ යට ම ද ද ර වල සහ නම යශ ල ග ණ ග ල බ ඇත ස ස හ ත අස ථ සමග සසඳන ව ට එය සත ව ශ ල ප ෂ ඨ වර ගඵලය හ ත ව න සව වර අස ථ ය පර ව ත ත ය ක ර ය වන උද ක ල ස යම අයන හ වම ර ව ස ද ව මට වඩ ත ස ද ස තත ත වයක පවත ස ම න යය න සව වර අස ථ ද ග අස ථ වල ක ළවර කශ ර ක වල අභ යන තරය සහ සන ධ වලට ආසන න ප රද ශවල ද ක ය හ ක සව වර අස ථ හ ඳ න ව හ න මත ව ඇත අතර බ හ ව ට රත ප හ ටය ඒව ය රත ර ධ ර ස ල ජනනය ස ද ව සව වර අස ථ වල ප රධ න ව ය හමය සහ ක ත යමය ඒකකය ව සව වර අස ථ ත ළ ප හ ට ම නව ව න ද ග අස ථ වලද ද හ බර ව ය ප ත ක ර මට ද උපක ර ව ක ට අස ථ ප ළ බඳ අවධ නය ය ම ව ත බ ණත කශ ර ක ම වර ස ක ස ම ප ළ බඳ අධ යයනයන ඇත ඉහළ ව සර ජනයක ඇත පර ගණක ආක ත ය ද ගන ම න සව ව ර අස ථ වල මහ ක ෂ ය අවනත ශක ත ය පව අන වරණය ක ටග න ඇත එහ ලත න න මය සබ ස ටන ෂ ය ස ප න ජ ය ස හ සබ ස ටන ෂ ය ස ප න ජ ය ස ඔස යම යන නය ම ය පළම ව න ව රද ව න ර පණය ක ට ඇත ත ග න ර ඛන ස ත වමක ය ස යන ක ව දගත කමද ව ශ ෂය න ම 1වන වර ගය ද හ වත පශ ච ත ආර තව භ වය ද ස ස හ ත අස ථ යට වඩ බ හ ව න සව ව ර අස ථ ය හ යනයට ලක ව ම ල ශ රග ඩ ස න ස ක ස එම ම න බ ච ඒ ඔන එස ට ම ට ද ඩ ර ක ෂනල ඩ ස ට ර බ ය ෂන ඉන ට ර බක ය ලර බ න ෆ ර ම මය ක ර CT ඉම ජස ජර නල ඔෆ ෆ ස ය ල ජ කල ම ෂර මන ට ස 35 12 2415 2428 doi 10 1088 0967 3334 35 12 2415 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid display authors සහ ප ර ස help ල ව ර ර එෆ ම ගට ස එල 2016 ඉව ල ව ට ද ම ක ර ස ක ප ක ය ල ඩ බ හ ව යර ඔෆ ට ර බක ය ලර බ න ය ස අ නන ලය න යර හ ම ජ න ස ෂන අප ර ච ජර නල ඔෆ ද ම ක න කල බ හ ව යර ඔෆ බය ම ඩ කල ම ට ර යල ස 61 384 396 doi 10 1016 j jmbbm 2016 04 008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid display authors සහ ප ර ස help ග මස ස න ට ය ග ප බරව ර 2002 ක ර ස ස ට ම ම ර ට න ස 1638 1694 ද ඩ ස කවරර ඔෆ ට ර බක ය ලර බ න එන ඩ ක රය න 17 1 3 4 doi 10 1385 ENDO 17 1 03 1355 008X PMID 12014701 1987 Musculoskeletal system anatomy physiology and metabolic disorders සම ළ ව න ව ජර ස ස බ ගය ග ස ස ථ ව ISBN 0 914168 88 6බ හ ර සබ ඳ ෆ ර ක ෂනල ඇනලය ස ස ඔෆ ට ර බක ය ලර බ න ව ෂ ටන ව ශ වව ද ය ලය සම ප රව ශය ඔක ත බර 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help