ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1998 දී එංගලන්තයේ සංචාරය කළේය. සංචාරයේදී ඔවුන් පළමු පන්තියේ තරඟ 4 ක්, ලැයිස්තු A තරඟ 5 ක් සහ එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කළහ. ඔවුන් එමිරේට්ස් තුන්කොන් තරඟාවලිය නමින් එංගලන්තය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්කොන් තරගාවලියකට ද සහභාගී වූහ . ඔවුන් අවසන් තරඟයේදී එංගලන්තය පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණය කළ අතර එකම ටෙස්ට් තරගයද ජයග්‍රහණය කළ අතර මුත්තයියා මුරලිදරන් පුද්ගලික හොඳම 16/220 ලෙස ලබා ගත්තේය. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක 5 වන හොඳම පන්දු යැවීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1998 | |||||
ශ්‍රී ලංකාව | එංගලන්තය | ||||
දින වකවානුව | 1998 ජූලි 12 – 1998 අගෝස්තු 31 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (237) | (170) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (16) | (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් |
සංචාර තරඟ
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැදින්වීමට ශ්‍රී ලංකාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් යැයි යෙදී ඇත්තේ නිළ නොවන තරග සදහාය.
ලැයිස්තු ඒ: හැම්ප්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
ජූලි 12 වෙනිදා සවුත්හැම්ප්ටන් හි කවුන්ටි පිටියේදී පැවැත්වීමට නියමිත හැම්ප්ෂයර් කණ්ඩායමට එරෙහි සීමිත ඕවර තරගය පන්දුවක් නොයවා අතහැර දමා ඇත. එයට ලැයිස්තු A තත්වයක් නොතිබුණි.
පළමු පන්තිය: සමර්සෙට් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 ජූලි 14-16 ලකුණු පුවරුව |
එ | ||
130 (ඕවර 52.4) 38 (120) 3/20 (ඕවර 11) | ||
177/7 (ඕවර 37) 66 (85) 2/35 (ඕවර 8) | 483/6 d (f/o) (ඕවර 113) 209 (270) 3/104 (ඕවර 19) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් සමර්සෙට් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සමර්සෙට් කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 248 ක් ඉලක්කයක් හිමි විය.
පළමු පන්තිය: ග්ලැමෝගන් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 ජූලි 18-20 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
පළමු පන්තිය: ලීස්ටර්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 ජූලි 24-27 ලකුණු පුවරුව |
එ | ||
509 (ඕවර 132.4) 120 (183) 4/110 (ඕවර 38) | ||
99/1 (ඕවර 24.5) 44* (83) 1/20 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනා ගත් ලෙස්ටර්ෂයර් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලැයිස්තු ඒ: වර්සෙස්ටර්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 ජූලි 28 ලකුණු පුවරුව |
279/6 (ඕවර 50) | එරෙහි | |
111 2/46 (ඕවර 10) | මාවන් අතපත්තු 68 2/33 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනා ගත් වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
පළමු පන්තිය: මිඩ්ල්සෙක්ස් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 ජූලි 31 - අගෝස්තු 3 ලකුණු පුවරුව |
එ | ||
313 (ඕවර 113.4) 105 (267) 4/36 (ඕවර 18.4) | ||
231/7 (ඕවර 78.3) 49 (126) 3/52 (ඕවර 18) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- 4 වන දින ක්‍රීඩාවක් නොමැත
ඕවර 50: එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය XI එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 අගෝස්තු 5 ලකුණු පුවරුව |
එරෙහි | ||
32 අරවින්ද ද සිල්වා 3/12 (ඕවර 10) | අරවින්ද ද සිල්වා 53* 1/24 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
ලැයිස්තු ඒ: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 අගෝස්තු 7 ලකුණු පුවරුව |
227/5 (ඕවර 50) | එරෙහි | |
91* (107) 2/27 (ඕවර 10) | අර්ජුන රණතුංග 69 (72) 2/26 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
ලැයිස්තු ඒ: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 අගෝස්තු 9 |
එරෙහි | 292 (ඕවර 49.1) | |
සනත් ජයසූරිය 119 (116) 2/50 (ඕවර 10) | 71 (65) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 3/42 (ඕවර 7) |
- කාසියේ වාසිය පිළිබද නිශ්චිත තොරතුරු නොමැත
ලැයිස්තු ඒ: කෙන්ට් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1998 අගෝස්තු 11 ලකුණු පුවරුව |
176/8 (ඕවර 45) | එරෙහි | |
40 මුත්තයියා මුරලිදරන් 2/21 (ඕවර 9) | අරවින්ද ද සිල්වා 66* 1/14 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනා ගත් කෙන්ට් කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළේය.
- තරගය පැත්තකින් ඕවර 45 දක්වා අඩු කෙරේ.
තණතීරුවේ ගැටලු හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ගත් මූලික උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව තරඟය මදක් කෙටි විය. පළමු ඕවර 4 තුළදී සනත් ජයසූරියගේ අතේ පන්දුව 4 වරක් වැදී ඇති අතර, එය ක්‍රීඩා කිරීමට ඉතා අනතුරුදායක බව පසක් විය. එක් එක් කණ්ඩායම සඳහා ඕවර 5 ක් අහිමි වීමත් සමඟ තරගය නැවත ආරම්භ විය.
පළමු පන්තිය: හැම්ප්ෂයර් එරෙහිව ශ්‍රී ලාංකිකයන්
1988 අගෝස්තු 22-24 ලකුණු පුවරුව |
එ | ||
ඉනිම අතහැර දැමීය | 309/5 (ඕවර 79.1) 108* (184) 2/47 (ඕවර 15) |
- වර්ෂාව හේතුවෙන් දෙවන දිනයේ ක්‍රීඩාවක් නොමැත.
ලකුණු 308 ක් පසුපසින් සිටිමින් සහ තම ඉහළ පෙළේ පිතිකරුවන් සිව් දෙනෙකු අහිමි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම ආරම්භක පිතිකරුවන්ට සහ ඉහළ පෙළේ පිතිකරුවන්ට යම් පුහුණුවක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් පලමු ඉනිම අත්හිටුවීම ප්‍රකාශ කිරීමට තීරණය කළහ. නැවත පන්දුවට පහර දීමට හැකි වූවත් හැම්ප්ෂයර් කණ්ඩායම සිය දෙවන ඉනිම එකදු පන්දුවකට හෝ මුහුණ නොදී අත්හිටුවීමට තීරණය කළ අතර, ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේ අවසන් ඕවර 89 තුළදී ලකුණු 309 ක ඉලක්කයක් ලබා දුන්නේය. චන්දික හතුරුසිංහගේ නොදැවී ශතකය හේතුවෙන් සහ මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 90 හේතුවෙන් ශ්‍රී ලංකාව තරගය ජය ගන්නා ලදී. ජයවර්ධන එංගලන්තය සමඟ පැවැත්වෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක්ද හිමි කර ගත්තේය.
එමිරේට්ස් තුන්කොන් තරඟාවලිය
ටෙස්ට් තරගමාලාව
එකම ටෙස්ට් තරගය
1998 අගෝස්තු 27-31 ලකුණු පුවරුව |
එ | ||
37/0 (ඕවර 5) සනත් ජයසූරිය 24* (17) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
වාර්තා
මුත්තයියා මුරලිදරන්ගේ දෙවන ඉනිමේ හොඳම ලෙස 9/65 විය. පසුව 2002 දී සිම්බාබ්වේට එරෙහිව හොඳම වාර්තාව වාර්තා කලේය. ඒ වන විට ටෙස්ට් ඉනිමේ 8 වෙනි හොඳම පන්දු යැවීම විය. නමුත් 9 වන ස්ථානයට එක් තැනක් පසු බැස ඇත. තරඟයේ දී ලබාගත් 16/220 තරඟයක පුද්ගලික 5 වන හොඳම පන්දු යැවීමේ වාර්තාව වන අතර එය තවමත්එ ම ස්ථානයේ රැඳී සිටි.
ජෝන් ක්‍රෝලි නොදැවී ලබාගත් ලකුණු 156 ටෙස්ට් දිවියේ හොදම වාර්තාව විය. මෙම තරගය එක්සත් රාජධානියේ බීබීසී රූපවාහිනිය මඟින් සජීවීව විකාශනය කළ අවසාන එංගලන්ත ටෙස්ට් තරගය වන අතර 1999 නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ සිට චැනල් 4 සහ ස්කයි ප්‍රදර්ශන අයිතිය ලබාගෙන තිබුණි.
මේවාද බලන්න
සටහන්
- "Tests - Best Match Bowling Analyses". . සම්ප්‍රවේශය 2007-06-13.
- "Hampshire v Sri Lankans in 1998". CricketArchive. සම්ප්‍රවේශය 13 June 2007.
- "Kent v Sri Lankans". CricketArchive. සම්ප්‍රවේශය 13 June 2007.
- The Daily News (24 August 1998). "Hathurusinghe steers Sri Lanka to victory". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
- "Test Career Best Innings Bowling". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
- "Tests - Best Match Bowling Analyses". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
- "Players and Officials - John Crawley". Cricinfo. සම්ප්‍රවේශය 2007-06-13.
- "BSkyB lands England Test coverage". BBC. 15 December 2004. සම්ප්‍රවේශය 17 May 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 1998 ද එ ගලන තය ස ච රය කළ ය ස ච රය ද ඔව න පළම පන ත ය තරඟ 4 ක ල ය ස ත A තරඟ 5 ක සහ එක ට ස ට තරඟයක ක ර ඩ කළහ ඔව න එම ර ට ස ත න ක න තරඟ වල ය නම න එ ගලන තය සහ දක ණ අප ර ක වට එර හ ව ත න ක න තරග වල යකට ද සහභ ග ව හ ඔව න අවසන තරඟය ද එ ගලන තය පර ජය කරම න තරග වල ය ජයග රහණය කළ අතර එකම ට ස ට තරගයද ජයග රහණය කළ අතර ම ත තය ය ම රල දරන ප ද ගල ක හ ඳම 16 220 ල ස ලබ ගත ත ය එය ට ස ට ක ර කට ඉත හ සය තරගයක 5 වන හ ඳම පන ද ය ව මය ශ ර ල ක ක ර කට කණ ඩ යම එ ගලන ත තරග ස ච රය 1998ශ ර ල ක ව එ ගලන තයද න වකව න ව 1998 ජ ල 12 1998 අග ස ත 31න යකයන අර ජ න රණත ගට ස ට තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ සනත ජයස ර ය 237 170 ව ඩ ම කඩ ළ ම ත තය ය ම රල දරන 16 3 තරගම ල ව ක ර ඩකය ම ත තය ය ම රල දරන ස ච ර තරඟම හ ද ශ ර ල ක ක ර කට කණ ඩ යම හ ද න ව මට ශ ර ල ක ව ව න වට ශ ර ල ක කයන ය ය ය ද ඇත ත න ළ න වන තරග සදහ ය ල ය ස ත ඒ හ ම ප ෂයර එර හ ව ශ ර ල ක කයන ජ ල 12 ව න ද සව ත හ ම ප ටන හ කව න ට ප ට ය ද ප ව ත ව මට න යම ත හ ම ප ෂයර කණ ඩ යමට එර හ ස ම ත ඕවර තරගය පන ද වක න යව අතහ ර දම ඇත එයට ල ය ස ත A තත වයක න ත බ ණ පළම පන ත ය සමර ස ට එර හ ව ශ ර ල ක කයන 1998 ජ ල 14 16 ලක ණ ප වර වඑ ශ ර ල ක කයන 366 6 d ඕවර 96 1 101 147 ප රම ද ය ව ක රමස හ 4 69 ඕවර 24 1 130 ඕවර 52 4 38 120 3 20 ඕවර 11 177 7 ඕවර 37 66 85 2 35 ඕවර 8 483 6 d f o ඕවර 113 209 270 3 104 ඕවර 19 ව සද මක න ම ත ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ගත සමර ස ට කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය සමර ස ට කණ ඩ යමට ජයග රහණය සදහ ලක ණ 248 ක ඉලක කයක හ ම ව ය පළම පන ත ය ග ල ම ගන එර හ ව ශ ර ල ක කයන 1998 ජ ල 18 20 ලක ණ ප වර වශ ර ල ක කයන එ54 ඕවර 21 5 ම වන අතපත ත 19 46 4 10 ඕවර 4 224 ඕවර 66 4 99 151 ම ත තය ය ම රල දරන 5 77 ඕවර 27 4 222 ඕවර 78 3 ම වන අතපත ත 99 199 5 25 ඕවර 10 3 53 5 ඕවර 17 2 22 25 ම ත තය ය ම රල දරන 5 17 ඕවර 7 ග ල ම ගන කඩ ල 5 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය පළම පන ත ය ල ස ටර ෂයර එර හ ව ශ ර ල ක කයන 1998 ජ ල 24 27 ලක ණ ප වර වඑ ශ ර ල ක කයන 245 ඕවර 87 79 146 ම ත තය ය ම රල දරන 3 41 ඕවර 23 509 ඕවර 132 4 120 183 4 110 ඕවර 38 362 ඕවර 78 3 75 134 ම ත තය ය ම රල දරන 5 108 ඕවර 55 99 1 ඕවර 24 5 44 83 1 20 ඕවර 7 ශ ර ල ක ව කඩ ල 9 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ල ස ටර ෂයර කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය ල ය ස ත ඒ වර ස ස ටර ෂයර එර හ ව ශ ර ල ක කයන 1998 ජ ල 28 ලක ණ ප වර ව279 6 ඕවර 50 එර හ ශ ර ල ක කයන 281 3 ඕවර 47 2 111 2 46 ඕවර 10 ම වන අතපත ත 68 2 33 ඕවර 10 ශ ර ල ක ව කඩ ල 7 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ව ර ස ස ටර ෂයර කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය පළම පන ත ය ම ඩ ල ස ක ස එර හ ව ශ ර ල ක කයන 1998 ජ ල 31 අග ස ත 3 ලක ණ ප වර වඑ ශ ර ල ක කයන 313 ඕවර 113 4 105 267 4 36 ඕවර 18 4 424 ඕවර 109 5 ම වන අතපත ත 114 161 4 103 ඕවර 22 5 231 7 ඕවර 78 3 49 126 3 52 ඕවර 18 ව සද මක න ම ත ලන ඩන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය 4 වන ද න ක ර ඩ වක න ම ත ඕවර 50 එ ගලන ත ක ර කට ප ලක මණ ඩලය XI එර හ ව ශ ර ල ක කයන 1998 අග ස ත 5 ලක ණ ප වර ව141 9 ඕවර 50 එර හ ශ ර ල ක කයන 144 2 ඕවර 28 1 32 අරව න ද ද ස ල ව 3 12 ඕවර 10 අරව න ද ද ස ල ව 53 1 24 ඕවර 6 ශ ර ල ක ව කඩ ල 8 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ල ය ස ත ඒ න ර ත හ ම ප ටන ෂයර එර හ ව ශ ර ල ක කයන 1998 අග ස ත 7 ලක ණ ප වර ව227 5 ඕවර 50 එර හ ශ ර ල ක කයන 231 9 ඕවර 47 5 91 107 2 27 ඕවර 10 අර ජ න රණත ග 69 72 2 26 ඕවර 4 ශ ර ල ක ව කඩ ල 1 ක න ජයග රහණය කළ ය ව න ස ර වන ඩ ව ඩ ක න ස ටන ට සහක ස ය ව ස ය ද න ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ල ය ස ත ඒ න ර ත හ ම ප ටන ෂයර එර හ ව ශ ර ල ක කයන 1998 අග ස ත 9ශ ර ල ක කයන 308 6 ඕවර 50 එර හ 292 ඕවර 49 1 සනත ජයස ර ය 119 116 2 50 ඕවර 10 71 65 ප රම ද ය ව ක රමස හ 3 42 ඕවර 7 ශ ර ල ක ව ලක ණ 16 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ප ළ බද න ශ ච ත ත රත ර න ම ත ල ය ස ත ඒ ක න ට එර හ ව ශ ර ල ක කයන 1998 අග ස ත 11 ලක ණ ප වර ව176 8 ඕවර 45 එර හ ශ ර ල ක කයන 179 2 ඕවර 33 4 40 ම ත තය ය ම රල දරන 2 21 ඕවර 9 අරව න ද ද ස ල ව 66 1 14 ඕවර 7 ශ ර ල ක ව කඩ ල 8 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ක න ට කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළ ය තරගය ප ත තක න ඕවර 45 දක ව අඩ ක ර තණත ර ව ග ටල හ ත ව න තරගය ආරම භ ක ර මට ගත ම ල ක උත ස හයන අස ර ථක ව ම න පස ව තරඟය මදක ක ට ව ය පළම ඕවර 4 ත ළද සනත ජයස ර යග අත පන ද ව 4 වරක ව ද ඇත අතර එය ක ර ඩ ක ර මට ඉත අනත ර ද යක බව පසක ව ය එක එක කණ ඩ යම සඳහ ඕවර 5 ක අහ ම ව මත සමඟ තරගය න වත ආරම භ ව ය පළම පන ත ය හ ම ප ෂයර එර හ ව ශ ර ල ක කයන 1988 අග ස ත 22 24 ලක ණ ප වර වඑ ශ ර ල ක කයන 347 8 ඕවර 113 4 156 308 සනත ජයස ර ය 3 42 ඕවර 14 39 4 d ඕවර 12 සනත ජයස ර ය 11 15 2 15 ඕවර 6 ඉන ම අතහ ර ද ම ය 309 5 ඕවර 79 1 108 184 2 47 ඕවර 15 ශ ර ල ක ව කඩ ල 5 ක න ජයග රහණය කළ ය ව න ස ර වන සහවර ෂ ව හ ත ව න ද වන ද නය ක ර ඩ වක න ම ත ලක ණ 308 ක පස පස න ස ට ම න සහ තම ඉහළ ප ළ ප ත කර වන ස ව ද න ක අහ ම ව ශ ර ල ක ක ර ඩකය න තම ආරම භක ප ත කර වන ට සහ ඉහළ ප ළ ප ත කර වන ට යම ප හ ණ වක ලබ ද ම බල ප ර ත ත ව න පලම ඉන ම අත හ ට ව ම ප රක ශ ක ර මට ත රණය කළහ න වත පන ද වට පහර ද මට හ ක ව වත හ ම ප ෂයර කණ ඩ යම ස ය ද වන ඉන ම එකද පන ද වකට හ ම හ ණ න ද අත හ ට ව මට ත රණය කළ අතර ජයග රහණය සඳහ ශ ර ල ක කණ ඩ යමට අවසන ද නය අවසන ඕවර 89 ත ළද ලක ණ 309 ක ඉලක කයක ලබ ද න න ය චන ද ක හත ර ස හග න ද ව ශතකය හ ත ව න සහ මහ ල ජයවර ධන ලබ ගත ලක ණ 90 හ ත ව න ශ ර ල ක ව තරගය ජය ගන න ලද ජයවර ධන එ ගලන තය සමඟ ප ව ත ව න ශ ර ල ක ට ස ට ස ච තය ස ථ නයක ද හ ම කර ගත ත ය එම ර ට ස ත න ක න තරඟ වල යඑම ර ට ස ක සල නය එ ගලන තය ට ස ට තරගම ල වඑකම ට ස ට තරගය 1998 අග ස ත 27 31 ලක ණ ප වර වඑ ගලන තය එ ශ ර ල ක ව445 ඕවර 158 3 156 249 ම ත තය ය ම රල දරන 7 155 ඕවර 59 3 591 ඕවර 156 5 සනත ජයස ර ය 213 278 3 95 ඕවර 23 181 ඕවර 129 2 42 220 ම ත තය ය ම රල දරන 9 65 ඕවර 54 2 37 0 ඕවර 5 සනත ජයස ර ය 24 17 ශ ර ල ක ව කඩ ල 10 ක න ජයග රහණය කළ ය ලන ඩන තරගය ව රය ම ත තය ය ම රල දරන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය ව ර ත ම ත තය ය ම රල දරන ග ද වන ඉන ම හ ඳම ල ස 9 65 ව ය පස ව 2002 ද ස ම බ බ ව ට එර හ ව හ ඳම ව ර ත ව ව ර ත කල ය ඒ වන ව ට ට ස ට ඉන ම 8 ව න හ ඳම පන ද ය ව ම ව ය නම ත 9 වන ස ථ නයට එක ත නක පස බ ස ඇත තරඟය ද ලබ ගත 16 220 තරඟයක ප ද ගල ක 5 වන හ ඳම පන ද ය ව ම ව ර ත ව වන අතර එය තවමත එ ම ස ථ නය ර ඳ ස ට ජ න ක ර ල න ද ව ලබ ගත ලක ණ 156 ට ස ට ද ව ය හ දම ව ර ත ව ව ය ම ම තරගය එක සත ර ජධ න ය බ බ ස ර පව හ න ය මඟ න සජ ව ව ව ක ශනය කළ අවස න එ ගලන ත ට ස ට තරගය වන අතර 1999 නවස ලන ත කණ ඩ යම එ ගලන ත ස ච රය ස ට ච නල 4 සහ ස කය ප රදර ශන අය ත ය ලබ ග න ත බ ණ ම ව ද බලන න1998 එම ර ට ස ත න ක න තරඟ වල යසටහන Tests Best Match Bowling Analyses සම ප රව ශය 2007 06 13 Hampshire v Sri Lankans in 1998 CricketArchive සම ප රව ශය 13 June 2007 Kent v Sri Lankans CricketArchive සම ප රව ශය 13 June 2007 The Daily News 24 August 1998 Hathurusinghe steers Sri Lanka to victory Cricinfo සම ප රව ශය 2007 06 13 Test Career Best Innings Bowling Cricinfo සම ප රව ශය 2007 06 13 Tests Best Match Bowling Analyses Cricinfo සම ප රව ශය 2007 06 13 Players and Officials John Crawley Cricinfo සම ප රව ශය 2007 06 13 BSkyB lands England Test coverage BBC 15 December 2004 සම ප රව ශය 17 May 2014 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග