ශ්‍රී ලංකාවේ ඇති ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථාන ලෙස ගැසට් කර ඇති සිංහල දේවාගමට අදාල දේවාල ලැයිස්තුව.
පත්තිනි දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
නවගමුව පත්තිනි දේවාලය | කොළඹ | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
මහනුවර | මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
පොල්ගහවෙල | කුරුණෑගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
හඟුරන්කෙත | නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
කෑගල්ල | [] | ||||
ගාල්ල | [] | ||||
කෑගල්ල | |||||
හල්පේ පත්තිනි දේවාලය | ඇල්ල | බදුල්ල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
මුත්තුමාරී අම්මාන් පත්තිනි දේවාලය | මාතලේ | මාතලේ |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
කතරගම දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
රුහුණු කතරගම දේවාලය | කතරගම | මොණරාගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
[] | |||||
බදුල්ල කතරගම දේවාලය | බදුල්ල | බදුල්ල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
කොටුගොඩැල්ල වීදිය, මහනුවර | මහනුවර | ||||
ගම්පොල | මහනුවර | ||||
නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
බලංගොඩ | රත්නපුර |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
දෙවොල් දෙවි දේවාල
රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|
සීනිගම දේවාලය | ගාල්ල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
නාථ දේවාල
වීදියගොඩ නාථ දේවාලය | රූපය | වීදියගොඩ | කළුතර | ආරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්මාරකයකි | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
මහනුවර නාථ දේවාලය | මහනුවර | මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
සමන් දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
මහියංගනය සමන් දේවාලය | මහියංගනය | බදුල්ල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
රත්නපුරය | රත්නපුර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
අලවතුගොඩ සමන් දේවාලය | අකුරණ | මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
බලංගොඩ | රත්නපුර |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
දැඩිමුන්ඩ දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය | මාවනැල්ල | කෑගල්ල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
උපුල්වන් දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
දෙවිනුවර උපුල්වන් දේවාලය | දෙවිනුවර | මාතර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
මහනුවර | මහනුවර | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | |||
කුරුණෑගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
කුරුණෑගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
කුරුණෑගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
කුරුණෑගල | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||||
හඟුරන්කෙත | නුවරඑළිය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
ශිව දේවාල
දේවාලය | රූපය | ස්ථානය | දිස්ත්‍රික්කය | විස්තරය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|
ශිව දේවාලය I | පොළොන්නරුව පුරාණ නගරය | පොළොන්නරුව | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
ශිව දේවාලය II | පොළොන්නරුව පුරාණ නගරය | පොළොන්නරුව | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
ශිව දේවාලය III | පොළොන්නරුව පුරාණ නගරය | පොළොන්නරුව | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
ශිව දේවාලය IV | පොළොන්නරුව පුරාණ නගරය | පොළොන්නරුව | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය | ||
ශිව දේවාලය V | පොළොන්නරුව පුරාණ නගරය | පොළොන්නරුව | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
මෙම ලැයිස්තුව එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
තනිවැල්ල දේවාලය
සුවිශේෂ සේවාවක් කළ යුග පුරුෂයන් දේවත්වයෙන් ඇදහීම ලාංකීය සාංස්කෘතියේ ලක්ෂණයකි. හලාවත මාදම්පේ තනිවැල්ල දේවාලය ද එසේ ඉඳි වූවක් ය. රාජාවලියේ මාදම්පේ නගරය හඳුන්වා ඇත්තේ කටුපිටි මාදම්පේ යන නමින් වේ.
කොළඹ - පුත්තලම් ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නගර සීමාව ආරම්භ වනවාත් සමඟ ම ඇති කඩුපිටි ඔයත්, තිලිපිටි වැවත් අසල මාර්ගය අද්දර ඉඳිකර ඇති විශාල අශ්ව රුව හේතුවෙන් තනිවැල්ල දේවාලය හඳුනා ගැනීම පහසුය. තනිවැල්ල දේවාලයට අයත් කුඩා දේවාල කුඩාවැව, මහවැව , පූකුලම , මැල්ලවගාර, ගල්අමුණ, ගල්මුරුව හා ජයරත්නාගාර යන ගම්මාන වල දැක ගත හැක. කඩුපිටි ඔය මැඳ කුඩා දූපතක් ලෙස තනිවැල්ල දෙවිඳුන්ගේ සංහිද පිහිටා ඇත.
යාපනය ජයගෙන 6 වන බුවනෙකබාහූ නමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ රජ වුණ සපුමල් කුමාරයාගේ සහොදර, පසු කලෙක කෝට්ටේ රජ වූ 8 වන වීර පරාක්‍රමබාහු රජුගේ යකඩ දෝළිය බිසවගේ පුත්, තනියවල්ලභ රජ ලෙස මාදම්පේ ප්‍රදේශය පාලනය කර ඇත. පෘතුගීසින් 1518 දී කොළඹ බළකොටුවක් ඉදිකරන අවස්ථාවේ ඔවුන්ට විරුද්ධව සටනක් ආරම්භ කර ඇත්තේ ද, ඉන්දියාවේ කායල්පට්ටනමේ කදිරායන නම් මුස්ලිම් ආක්රමණිකයා හලාවතට ගොඩ බැස බලෙන් මුතු කිමිදීමත් වෙළඳාම සඳහා සිටි ඇතුන් පැහැරගැනීමත් නිසා බොහෝ ප්‍රශ්න ඇති වූ අවස්ථාවේ සටන් වැද ඔවුන් පලවා හැර ඇත්තේ ද, තනියවල්ලභ රජ විසිනි. රාජාවලියේ හා අලකේශ්වර ග්රන්ථ තුළ මෙන්ම, 1848 දී එමර්සන් ටෙනන්ට් ද සිය ඒන්ෂන්ට් සිලෝන් ග්‍රන්ථයේ ද, එච්.සී.පී.බෙල් විසින් 1920 දී රාජකීය සමිති සඟරාවට ප්‍රින්ස් තනියවල්ලබාහු ඔෆ් මාදම්පේ නමින් සකසන ලද ලිපියේ ද මේ තොරතුරු සනාථ කර ඇත.
තනියවල්ලභ රජුගේ මරණය සම්බන්ධව නොයෙක් මතවාද ජනශ්රැතියේ පවතී. එක් තැනක තනියවල්ලභ රජුගේ දියණියගේ පුත් වීදියබණ්ඩාර විසින් ඝාතනය කළ බව කියවේ. තවත් පුරාවෘත්තයක දැක්වෙන්නේ තනියවල්ලභ රජු මුස්ලිම් ජාතිකයන් සමඟ සටනට ගිය අවස්ථාවේ ඇමතිවරයෙකු විසින් සුරූපී බිසව වසඟයට ගන්නට උත්සාහ දරා ඇති බව ය. එම අවස්ථාවේ තම සැමියා පිළිබඳ එකම සිතින් දැඩි සිතකින් උන් බිසව රිදවීමට ඇමතියා විසින් රජු සටනින් පරාජව සියදිවි නසාගත් බව දන්නවා ඇත. එයින් ශෝකයට පත් බිසව තිලිපිටි වැවට පැන දිවි නසාගත් පසු යුද්ධය දිනා නැවත ආ රජු මේ ශෝකය දරාගත නොහැකිව සියදිවි නසා ගත් බව සඳහන් වේ.
හලාවත ප්‍රදේශයේ ඉංග්‍රිසි සහකාර ඒජන්ත වශයෙන් සිටි ඊ.ටී.නොයෙස් ප්‍රදේශයේ පැවැති ජනප්‍රවාදයක් අනුව සටහන් කරන්නේ තනියවල්ලභ යුද්ධයට ගිය අවස්ථාවේ පෘතුගීසින් විසින් තම බිසව අල්ලාගෙන යෑම නිසා ශෝකයෙන් රජු මියගිය බවය. ඒ වර්ෂ 1551 ට පෙර බව විශ්වාසය යි. රජුගේ මාළිගය පිහිටි ප්‍රදේශය අද ද මාලිගාවත්ත නමින් හඳුන්වයි.
තනියවල්ලභ රජු කළ සේවය නිසා හෝ පිදු අපරිමිත ප්‍රේමය නිසා හෝ ජනතාව අතර දේවත්වයෙන් පිදුම් ලැබීය. විශාල නුග රුක් සංහිද පාමුල මිනිසුන් මල් පහන් පිදීය. මේ මාර්ගයේ ගමන් ගත් සෙට්ඨි වෙළෙන්දෙකුගේ අශ්ව රථයේ අශ්වයා දෙදිනක් ම සංහිද දෙසට එක්වරම හැරී දිවයාම හේතුවෙන් කරත්තය පෙරළී බොහෝ තුවාල හා පාඩු සිදු වී ඇත. දිනක් ඔහුට පෙනී උන් තනියවල්ලභ දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කිරීම් වශයෙන් සංහිද ඉදිරියේ විශාල අශ්ව රුව නිර්මාණය කළ බව කියවේ.
තනියවල්ලභ යන නම තනිවැල්ල බවට පත් වූ බව සිතිය හැක. අද ද මෙම පුදුබිම මිනිසුන්ගේ බාර-හාර පිදුම් ලබන ස්ථානයකි. මාදම්පේ පුරවරට එළියක් වූ තනිවැල්ල දෙවියන්ගේ පුරාවෘත්තය එසේ ය.
හින්නවැල්ල දේවාලය
වත්මන් වාද්දුව ප්‍රදේශයේ පොතුපිටිය ග්‍රාමයේ පොතුපිටිය පූජාරාමය අතීතයේ හින්නවැල්ල දේවාලය නම් දෙවොල් දෙවියන්ට කැපවූ දේවාලයක් විය.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- ගැසට් 1264 22 නොවැම්බර් 2002.
- ගැසට් 1597 8 අප්‍රේල් 2009, පිටු අංකය: 445.
- ගැසට් 948 1 නොවැම්බර් 1996.
- ගැසට් 1739 3 දෙසැම්බර් 2011, පිටු අංකය: 1090.
- ගැසට් 1401 8 ජූලි 2005.
- ගැසට් 10395 23 මාර්තු 1952.
- ගැසට් 14958 14 මැයි 1971.
- ගැසට් 1553 6 ජුනි 2008, පිටු අංකය: 526.
- ගැසට් 10418 27 ජුනි 1952.
- ගැසට් 162 2 මැයි 1975.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ඇත ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ න ල ස ග සට කර ඇත ස හල ද ව ගමට අද ල ද ව ල ල ය ස ත ව පත ත න ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රනවගම ව පත ත න ද ව ලය ක ළඹ ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයමහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයමහන වර මහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයප ල ගහව ල ක ර ණ ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයහඟ රන ක ත න වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයන වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයන වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයන වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ගල ල තහව ර කර න ම ත ග ල ල තහව ර කර න ම ත ක ගල ලහල ප පත ත න ද ව ලය ඇල ල බද ල ල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ත ත ම ර අම ම න පත ත න ද ව ලය ම තල ම තල ම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක කතරගම ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රර හ ණ කතරගම ද ව ලය කතරගම ම ණර ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නය තහව ර කර න ම ත බද ල ල කතරගම ද ව ලය බද ල ල බද ල ල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ට ග ඩ ල ල ව ද ය මහන වර මහන වරගම ප ල මහන වරන වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයබල ග ඩ රත නප රම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ද ව ල ද ව ද ව ලව ද යග ඩ න ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රස න ගම ද ව ලය ග ල ල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයන වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක න ථ ද ව ලව ද යග ඩ න ථ ද ව ලය ර පය ව ද යග ඩ කළ තර ආරක ෂ ත ප ර ව ද ය ත මක ස ම රකයක ම ල ශ රමහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයමහන වර න ථ ද ව ලය මහන වර මහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයමහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක සමන ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රමහ ය ගනය සමන ද ව ලය මහ ය ගනය බද ල ල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයරත නප රය රත නප ර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයඅලවත ග ඩ සමන ද ව ලය අක රණ මහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයබල ග ඩ රත නප රම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ද ඩ ම න ඩ ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රඅල ත න වර ද ඩ ම න ඩ ද ව ලය ම වන ල ල ක ගල ල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක උප ල වන ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රද ව න වර උප ල වන ද ව ලය ද ව න වර ම තර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයමහන වර මහන වර ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ර ණ ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ර ණ ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ර ණ ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයක ර ණ ගල ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයහඟ රන ක ත න වරඑළ ය ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ශ ව ද ව ලද ව ලය ර පය ස ථ නය ද ස ත ර ක කය ව ස තරය ම ල ශ රශ ව ද ව ලය I ප ළ න නර ව ප ර ණ නගරය ප ළ න නර ව ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයශ ව ද ව ලය II ප ළ න නර ව ප ර ණ නගරය ප ළ න නර ව ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයශ ව ද ව ලය III ප ළ න නර ව ප ර ණ නගරය ප ළ න නර ව ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයශ ව ද ව ලය IV ප ළ න නර ව ප ර ණ නගරය ප ළ න නර ව ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයශ ව ද ව ලය V ප ළ න නර ව ප ර ණ නගරය ප ළ න නර ව ආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නයම ම ල ය ස ත ව අසම ප ර ණ එකක කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක තන ව ල ල ද ව ලයස ව ශ ෂ ස ව වක කළ ය ග ප ර ෂයන ද වත වය න ඇදහ ම ල ක ය ස ස ක ත ය ලක ෂණයක හල වත ම දම ප තන ව ල ල ද ව ලය ද එස ඉඳ ව වක ය ර ජ වල ය ම දම ප නගරය හඳ න ව ඇත ත කට ප ට ම දම ප යන නම න ව ක ළඹ ප ත තලම ප රධ න ම ර ගය ම දම ප නගර ස ම ව ආරම භ වනව ත සමඟ ම ඇත කඩ ප ට ඔයත ත ල ප ට ව වත අසල ම ර ගය අද දර ඉඳ කර ඇත ව ශ ල අශ ව ර ව හ ත ව න තන ව ල ල ද ව ලය හඳ න ග න ම පහස ය තන ව ල ල ද ව ලයට අයත ක ඩ ද ව ල ක ඩ ව ව මහව ව ප ක ලම ම ල ලවග ර ගල අම ණ ගල ම ර ව හ ජයරත න ග ර යන ගම ම න වල ද ක ගත හ ක කඩ ප ට ඔය ම ඳ ක ඩ ද පතක ල ස තන ව ල ල ද ව ඳ න ග ස හ ද ප හ ට ඇත ය පනය ජයග න 6 වන බ වන කබ හ නම න ශ ර ජයවර ධනප ර ක ට ට ර ජධ න ය රජ ව ණ සප මල ක ම රය ග සහ දර පස කල ක ක ට ට රජ ව 8 වන ව ර පර ක රමබ හ රජ ග යකඩ ද ළ ය බ සවග ප ත තන යවල ලභ රජ ල ස ම දම ප ප රද ශය ප ලනය කර ඇත ප ත ග ස න 1518 ද ක ළඹ බළක ට වක ඉද කරන අවස ථ ව ඔව න ට ව ර ද ධව සටනක ආරම භ කර ඇත ත ද ඉන ද ය ව ක යල පට ටනම කද ර යන නම ම ස ල ම ආක රමණ කය හල වතට ග ඩ බ ස බල න ම ත ක ම ද මත ව ළඳ ම සඳහ ස ට ඇත න ප හ රග න මත න ස බ හ ප රශ න ඇත ව අවස ථ ව සටන ව ද ඔව න පලව හ ර ඇත ත ද තන යවල ලභ රජ ව ස න ර ජ වල ය හ අලක ශ වර ග රන ථ ත ළ ම න ම 1848 ද එමර සන ට නන ට ද ස ය ඒන ෂන ට ස ල න ග රන ථය ද එච ස ප බ ල ව ස න 1920 ද ර ජක ය සම ත සඟර වට ප ර න ස තන යවල ලබ හ ඔෆ ම දම ප නම න සකසන ලද ල ප ය ද ම ත රත ර සන ථ කර ඇත තන යවල ලභ රජ ග මරණය සම බන ධව න ය ක මතව ද ජනශ ර ත ය පවත එක ත නක තන යවල ලභ රජ ග ද යණ යග ප ත ව ද යබණ ඩ ර ව ස න ඝ තනය කළ බව ක යව තවත ප ර ව ත තයක ද ක ව න න තන යවල ලභ රජ ම ස ල ම ජ ත කයන සමඟ සටනට ග ය අවස ථ ව ඇමත වරය ක ව ස න ස ර ප බ සව වසඟයට ගන නට උත ස හ දර ඇත බව ය එම අවස ථ ව තම ස ම ය ප ළ බඳ එකම ස ත න ද ඩ ස තක න උන බ සව ර දව මට ඇමත ය ව ස න රජ සටන න පර ජව ස යද ව නස ගත බව දන නව ඇත එය න ශ කයට පත බ සව ත ල ප ට ව වට ප න ද ව නස ගත පස ය ද ධය ද න න වත ආ රජ ම ශ කය දර ගත න හ ක ව ස යද ව නස ගත බව සඳහන ව හල වත ප රද ශය ඉ ග ර ස සහක ර ඒජන ත වශය න ස ට ඊ ට න ය ස ප රද ශය ප ව ත ජනප රව දයක අන ව සටහන කරන න තන යවල ලභ ය ද ධයට ග ය අවස ථ ව ප ත ග ස න ව ස න තම බ සව අල ල ග න ය ම න ස ශ කය න රජ ම යග ය බවය ඒ වර ෂ 1551 ට ප ර බව ව ශ ව සය ය රජ ග ම ළ ගය ප හ ට ප රද ශය අද ද ම ල ග වත ත නම න හඳ න වය තන යවල ලභ රජ කළ ස වය න ස හ ප ද අපර ම ත ප ර මය න ස හ ජනත ව අතර ද වත වය න ප ද ම ල බ ය ව ශ ල න ග ර ක ස හ ද ප ම ල ම න ස න මල පහන ප ද ය ම ම ර ගය ගමන ගත ස ට ඨ ව ළ න ද ක ග අශ ව රථය අශ වය ද ද නක ම ස හ ද ද සට එක වරම හ ර ද වය ම හ ත ව න කරත තය ප රළ බ හ ත ව ල හ ප ඩ ස ද ව ඇත ද නක ඔහ ට ප න උන තන යවල ලභ ද ව ඳ න ට ව බ රයක ඔප ප ක ර ම වශය න ස හ ද ඉද ර ය ව ශ ල අශ ව ර ව න ර ම ණය කළ බව ක යව තන යවල ලභ යන නම තන ව ල ල බවට පත ව බව ස ත ය හ ක අද ද ම ම ප ද බ ම ම න ස න ග බ ර හ ර ප ද ම ලබන ස ථ නයක ම දම ප ප රවරට එළ යක ව තන ව ල ල ද ව යන ග ප ර ව ත තය එස ය හ න නව ල ල ද ව ලයවත මන ව ද ද ව ප රද ශය ප ත ප ට ය ග ර මය ප ත ප ට ය ප ජ ර මය අත තය හ න නව ල ල ද ව ලය නම ද ව ල ද ව යන ට ක පව ද ව ලයක ව ය ආශ ර ත ල ප ස හල ද ව ගම ත ස ත න ක ට යක ද ව ද වත ව ය ම ල ශ රග සට 1264 22 න ව ම බර 2002 ග සට 1597 8 අප ර ල 2009 ප ට අ කය 445 ග සට 948 1 න ව ම බර 1996 ග සට 1739 3 ද ස ම බර 2011 ප ට අ කය 1090 ග සට 1401 8 ජ ල 2005 ග සට 10395 23 ම ර ත 1952 ග සට 14958 14 ම ය 1971 ග සට 1553 6 ජ න 2008 ප ට අ කය 526 ග සට 10418 27 ජ න 1952 ග සට 162 2 ම ය 1975