Red-capped Robin | |
---|---|
![]() | |
වැඩුනු පිරිමි පක්ෂියා, දකුණුබටහිර ක්වීන්ස්ලන්තය | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | ආවෙස් |
ගෝත්‍රය: | පැසෙරිෆෝමස් |
කුලය: | පෙට්රොසීඩියා |
ගණය: | පෙට්රොයිකා |
විශේෂය: | P. goodenovii |
Petroica goodenovii ( & , 1827) | |
![]() | |
Red-capped Robin range |
රතු තොප්පි අවිච්චියා කාක[] ගණයට අයත්, ඕස්ට්‍රේලියාවේ දේශීය පක්ෂියෙකි. මොවුන් සොයාගත හැකි වනුයේ මහද්වීපය ඇතුලට වන්නට පිහිටි (scrub) සහ (woodland) වලය. (Petroicidae) පවුලට අයත් බොහොමයක් පක්ෂීන් මෙන් මොවුන්ද (sexually dimorphic) ය. මොවුන් දිගින් 10.5–12.5 cm (අඟල් 4–5 ) පමන වන අතර, කුඩා තුනී කළු පැහැ හොටක් සහ තද දුඹුරු පැහැ කකුල් හා ඇස් මොවුන් සතු වේ. විශේෂයෙන් හඳුනාගත හැකි රතු පැහැ හිසක් සහ පපු ප්‍රදේශයක්, කළු පැහැ උඩ කොටස සහ කෙලවර සුදු වූ කළු පැහැ පෙඳයක් පිරිමි පක්ෂියා සතු වේ. ගැහැනු පක්ෂියා අළු දුඹුරු පැහැයක් ගනී. මෙම පක්ෂි විශේෂය විවිධත්වයකින් යුතු ගීත ගයන අතර පිරිමි පක්ෂියා ගී ගයනුයේ ගැහැනු පක්ෂීන් ආකර්ශනය කරගැනීමට හා (advertise territories). මෙම පක්ෂීන් කුඩා කණ්ඩායම් හෝ යුගල වශයෙන් හමු වේ. තවමත් මොවුන්ගේ සාමජ ගති රටා අධ්‍යයනය කර අත්තේ මඳ වශයෙනි.
කාක පවුලේ මොවුන්ට හිමි නිශ්චිත ස්ථානය තවමත් අපහැදිලිය. මොවුන් (European) හෝ (American) අවිච්චියන්ට සම්බන්ධ කමක් නැතිමුත් (Passerida) (songbird) මුල් අපශාඛාවක් ලෙස දිස්වේ. භූමි පෝෂක රතු කබා අවිච්චියගේ ගොදුරු වනුයේ (spider) හා කෘමීන්ය (insect). මොවුන් බහුලව පැතිරී ඇති පක්ෂි විශේෂයක් වනමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර ප්‍රදේශ වලින් ඈත්ව ගොස් ඇත.
වර්ගීකරණය
රතු තොප්පි අවිච්චියා මුලින් විස්තර කරන ලද්දේ නිකොලස් අයෙල්වර්ඩ් (Nicholas Aylward Vigors) සහ තෝමස් හොර්ස්ෆීල්ඩ් (Thomas Horsfield) විසින් මෙම පක්ෂියාව දකුණු ඕස්ට්‍රේලියාවේ (South Australia) ස්පෙන්සර් ගල්ෆ් (Spencer Gulf) ප්‍රදේශයේදී හමුවීමෙන් පසුවය. ඔවුන් මෙම පක්ෂියාව මියුසිකාපා ගුඩ්ඉනොවි "muscicapa goodenovi" ලෙස නම් කර මියුසිකාපිඩා (Muscicapidae) පවුල යටතට එක් කරන ලදී. ගුඩ්ඉනොවි (goodenovii) යන නාමය කාර්ලිසල්හි බිෂොප්වරයා (Bishop of Carlisle) සහ ලිනියන් සමාජයෙහි (Linnean Society) පලමු භාණ්ඩාගාරික වූ පූජ්‍ය සැමුවෙල් ගුඩ්ඉනෆ් (Samuel Goodenough) හට ගෞරවයක් වශයෙනි.
රතු තොප්පි අවිච්චියා පසුව පෙට්රොයිකා (Petroica) ගණයට මාරුකරන ලදී. මෙම පක්ෂියාගේ ගල් මත වසා සිටීමේ පුරුද්දට අනුව පෙට්රොයිකා යන නම තැනී ඇත. පැරණි ග්‍රීක (Ancient Greek) වචන වන පෙට්රෝ (petro) - ගල සහ ඔයිකොස් (oikos) - ගෙය යන වචන එකතු කර පෙට්රොයිකා යන වචනය තනා ඇත. මෙම පක්ෂියා ගහණය තුල අති රතු හෝ රෝස පැහැ පපු ප්‍රදේශයක් සහිත පක්ෂීන් පස් දෙනාගෙන් එක් අයෙකු වන අතර , මොවුන් ඉඔප්සල්ට්රියා (Eopsaltria) ගණයේ "කහ අවිච්චියන්ගෙන්" වෙනස් "රතු අවිච්චියන්" ලෙස හැඳින් වේ.
මොවුන් අමරිකානු අවිච්චියා (American) හෝ යුරෝපීය අවිච්චියාට (European) නෑදෑකමක් නැතිමුත් මොවුන් නම් කර ඇත්තේ යුරෝපීය අවිච්චියාට අනුවය. ඕස්ට්‍රේලියානු අවිච්චියා පෙට්රොසීඩියා (Petroicidae) හෝ ඉඔප්සල්ට්රියා (Eopsaltria) පවුල යටතට නම් කිරීමට පෙර මොවුන් විස්ලර් පවුලේ පැචිසෙපලිඩේ (Pachycephalidae) යටතට වර්ගීකරණය කර තිබුණි.සිබ්ලි (Sibley) හා ඇල්කුඉස්ට්ගේ (Ahlquist) ඩීඑන්ඒ - ඩීඑන්ඒ දෙමුහුන්කරණ (DNA-DNA hybridisation) අධ්‍යයනයන්ට අනුව මොවුන් ඝර්ම කලාපීය හා ඕස්ට්‍රේලියානු පාර්ඩලොට්ස් (pardalotes), ෆේරි-රෙන්ස් (fairy-wrens) හා හනීඊටර්ස් (honeyeaters) හා බොහොමයක් කාක වර්ග අයත් වන කෝවිඩා (Corvida) පාර්වොර්ඩර් (parvorder) වර්ගයට ඇතුලත් කරන ලදී. පසුව සිදු කරන ලද අණුක පර්යේෂණයකදී තහවුරු වී ඇත්තේ මොවුන් ගී ගයන (songbird) පක්ෂීන්ගේ පරපුරට අයත් කාක ගණයේ අපශඛාවක් බවය.
මොවුන්ගේ උප විශේෂ තවම හඳුනාගෙන නැති අතර එකම හඳුනාගත් භූමිය අනුව විචලනය වනුයේ ගැහැණු පක්ෂියගේ පිල් කලබ වියලි ප්‍රදේශ වලට වන්නට සුදු පැහැයක් ගැනීමයි. න්‍යශ්ටිය (nuclear) හා මයිටොකොන්ඩ්‍රියා ආශ්රිත ඩීඑන්ඒ (mitochondrial DNA) අනුව කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ රතු තොප්පි අවිච්චියාගේ ජාන ලෝහිත අවිච්චියාට (scarlet robin) සමීප බවයි.
නිල වශයෙන් රතු තොප්පි අවිච්චියා (Red-capped robin) ලෙස හැඳින්වූවද මොවුන් රතු හිස් (red head), රතු තොප්පි (red cap), රතු පපු (red breast), රතු උගුරු (red throated) අවිච්චියා ලෙසද හැඳින්වේ. කිම්බර්ලි (Kimberley) ප්‍රාන්තයේ මොවුන්ව කුබුරි (kuburi) ලෙසද හැඳින්වේ.
විස්තරය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJGa0wxSmxaR05oY0hCbFpISnZZbWx1Ykc5emRHRnVaR052YkdRdWFuQm5Mekl5TUhCNExWSmxaR05oY0hCbFpISnZZbWx1Ykc5emRHRnVaR052YkdRdWFuQm4uanBn.jpg)
අවිච්චියගේ කුඩාතමයා වන රතු තොප්පි අවිච්චියා සෙ.මී. 10.5-12.5 (අඟල් 4-5) දිගින් යුක්ත වන අතර, අත්තටු අතර දිග සෙ.මී. 15-19.5 (අඟල් 6-8) හා බර ග්‍රෑම් 7-9 (අවුන්ස 0.25-0.31) අතරය. මොවුන්ගේ පිරිමි හා ගැහැණු පක්ෂීන් විශාලත්වයෙන් සමාන වේ. පෙට්රොකයිකා (petroica) ගණයේ අනෙක් පක්ෂීන්ට වඩා මොවුන්ගේ පාද දිගින් වැඩිය. පිරිමි පක්ෂියාට වෙන් කර හඳුනාගත හැකි රතු පැහැ හිසක් හා පපු ප්‍රදේශයක් ඇත. මොවුන්ගේ උඩ කොටස කළු පැහැයක් ගන්නා අතර සුදු පැහැ උරස් දණ්ඩක් හා අග කොටස සුදු පැහැ කළු පෙඳයක් ඇත. මොවුන්ගේ යට කොටස හා උරස් ප්‍රදේශය සුදු පැහැයක් ගනී. මොවුන් සතු සෑම පැහැයක්ම එකිනෙකට තියුණු ලෙස වෙන් වෙන්ව නිරූපනය වේ. ගැහැණු පක්ෂියගේ උඩ කොටස අළු-දුඹුරු පැහැයක් ගන්නා අතර, ලා රතු පැහැයක් හිසේ දක්නට ඇත. ගැහැණු පක්ෂියාගේ යට කොටස සුදු පැහැයක් ගන්නා අතර සුදු පැහැ ඉරි සහිත තද දුඹුරු පැහැ පියාපත් ඇත. සමහර ගැහැණු පක්ෂීන්ගේ පපු ප්‍රදේශය ලා රතු පැහැයක් ගනී. ගැහැණු හා පිරිමි පක්ෂීන් දෙදෙනාටම තද දුඹුරු පැහැ ඇස් හා පාද ද, කළු පැහැ හොටක්ද ඇත. නොවැඩුනු පිරිමි පක්ෂීන්, ගැහැණු පක්ෂීන්ගේ ස්වරූපයක් ගන්නා අතර, දෙවන වර පිහාටු හැළීමෙන් (moult) පසු පිරිමි පක්ෂීන් ඔවුන්ගේ වැඩිහිටි පිහාටු ආකාරය ලබා ගනී. රතු තොප්පි අවිච්චියා වසරකට වරක් පිහාටු හැළීම සිදු කරයි. මෙය දෙසැම්බර් - අප්‍රේල් මාස අතර සිදුවේ.
රතු තොප්පි අවිච්චියාගේ පිහාටුවල රත් පැහැයට වගකියනුයේ රතු කේටෝ-කෙරොටිනොයිඩ් වර්ණක වන කැන්තසාන්තින් (canthaxanthin) සහ ඇඩොනිරුබින් (adonirubin) ය. පක්ෂියාට මෙම වර්ණක සංශ්ලේෂණය කරගත නොහැකි නිසා මොවුන් මෙම වර්ණක ආහාර මගින් ලබා ගනී. කැරොටිනොයිඩ් වර්ණක මොවුන්ගේ ප්‍රතිශක්තිකරණයට හා පරිවෘතීය ක්‍රියා වලට වැදගත් නිසා පිහාටු වල වර්ණ ලබා ගැනීමට පක්ෂියා හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතුය. මේ නිසා රතු පැහැ පිහාටු පිරිමි පක්ෂියාට අනාගත සහකරුවන් ලබා ගැනීමට වැදගත් වේ. වික්ටොරියා ප්‍රාන්තයේ ටෙරික් ටෙරික් ජාතික උද්‍යානයේදී (Terrick Terrick National Park) කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ හොඳ සෞඛ්‍ය තත්වයකින් හා සඵල ප්‍රජනන හැකියාවකින් යුතු පිරිමි පක්ෂීන් එම වසරේ පිහාටු හැළීමෙන් පසු වඩා දීප්තිමත් පිහාටු ලබාගත් බවයි. පිරිමි පක්ෂියාගේ වයස හා සෞඛ්‍ය තත්වය, ඔවුන්ගේ අභිජනන කාලයේ සඵලතාව ගැන අනාවැකි ලබා දේ. වැඩුනු පිරිමි පක්ෂියාට වසරක කාලයක සිට අහිජනන හැකියාව ලැබෙනමුත් ඔවුන්ගේ ප්‍රජනන සඵලතාව අඩුය. වාර්තාගත වැඩිම වයස පක්ෂියා වන අවුරුදු 5 මාස 7ක් වයසැති පක්ෂියා හමුවී අත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ බෙවර්ලි (beverly) හිදී 1990දී ය.
මොවුන්ගේ විවිධ හඩවල් පටිගත කර ඇති අතර මේවා කිංකිණි නාද (tinkle) සහ අපරික්ෂාකාරී නාද (blurt) ගීත ලෙස විස්තර කර ඇත. ඕස්ට්‍රේලියානු භූමි ප්‍රදේශය තුල මෙම නාද සමාන වුවද, වෙන් වූ දූපතක් වන රොට්නෙස්ට් දූපත (Rottnest Island) තුලදී මෙම නාද සපල ගීත බවට පත් වනුයේ කලාතුරකිනි.
මෙම පක්ෂි විශේෂය ගිනි දළු අවිච්චියා (Flame Robin) සහ ලෝහිත අවිච්චියා (Scarlet Robin) සමඟ ව්‍යාකූල වන නමුත් පිරිමි පක්ෂියාගේ රතු පැහැ හිස හා ප්‍රමාණයෙන් කුඩා බව නිසා වෙන් කර හඳුනා ගත හැක. තවද ගිනි දළු අවිච්චියාට ඇත්තේ තද අළු පැහැ උඩ කොටසකි.මෙම විශේෂ වල නොවැඩුනු ගැහැණු පක්ෂීන් හඳුනා ගැනීම අපහසු වුවද, ලා රතු පැහැ හිස හා සුදු පැහැ යට කොටස නිසා වෙන් කර හඳුනා ගත හැක.
පැතිරීම සහ වාසභූමි
රතු තොප්පි අවිච්චියා ටස්මේනියාව (Tasmania), කේප් යෝර්ක් (Cape york), ටොප් එන්ඩ් (Top end) හා කිම්බර්ලි යන ප්‍රදේශ වල හැර ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශ වල දක්නට ලැබේ. කැන්ගරු දූපත (Kangaroo Island) හැර, රොටන්ස් දූපත්, ග්රීන්ලි හා පියර්සන් දූපත් හා අයර් පෙනිසියුලා (Eyre penisula) හිදී මෙම පක්ෂීන්ගේ වෙරලබඩ ජනාවාස දක්නට ලැබේ. විශාල ප්‍රදේශයක පැතිරී ඇති නමුත් මොවුන් සමහර ප්‍රදේශ වල දුර්ලභය. මහා බාධක පරය (Great Divine Range), මහද්වීපයේ දකුණු වෙරළබඩ හා දේශාංශ 20 ආශ්රිත ප්‍රදේශ වල මොවුන් දුර්ලභය. මොවුන්ගේ සංචරණ රටා ගැන අධ්‍යනය කර ඇත්තේ මඳ වශයෙන් වන අතර බොහෝ විට මොවුන් සංචරනයේ යෙදෙන්නේ අභිජනන කාලයෙන් පිටතදී වන්නට හැකිය. බොහොමයක් දකුණු දිග ප්‍රදේශ වල මොවුන් දැකගත හැකි වුවද, මොවුන් නුල්බෝර් තැනිතලාව (Nullabor plain), දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩෙලයිඩ් ප්‍රන්තය හා මධ්‍ය වික්ටෝරියා (Victoria) ප්‍රදේශ වල දැකගත හැක්කේ ග්‍රීෂ්ම හා වසන්ත කාලයට එන අමුත්තෙක් ලෙසයි.
රතු තොප්පි අවිච්චියා මොවුන්ගේ නෑදෑ විශේෂ මෙන් නොව වියලි කලාපීය වාසභූමි ප්‍රිය කරයි. නමුත් මොවුන්ගේ නෑදෑ විශේෂයක් වන ලෝහිත අවිච්චියන් ප්‍රිය කරන්නේ තෙත් වනාන්තරය. රතු තොප්පි අවිච්චියා වියලි ඒකාසියා (Acasia), කැලිට්රිස් (Callitris) මිශ්‍ර ලඳු කැලෑ හෝ විවෘත බිම් වාස භුමි ලෙස ප්‍රිය කරයි. මෙම වාස භූමි අභිභවනය කරගෙන ඇත්තේ මුල්ගා (Mulga), ජොර්ජියානා ගිඩී (Gorgiana gidi), රාස්බෙරි ජෑම් (Ruspberry jam), කළු සයිප්‍රස් පයින් (Black cyprus pine), සුදු සයිප්‍රස් පයින් (White cyprus pine), කෘෂ සයිප්‍රස් පයින් (Slender cyprus pine), යන ශාක විශේෂද, කාසියා (Cassia), හොප්-බුෂ් (Hop-bush), එමු-බුෂ් (Emu-bush) හා ස්පිනිෆෙක්ස් (Spinifex) යන යටි වියන් (Understory) පඳුරු වර්ගය.
තර්ජන
මෙම පක්ෂි විශේෂය මිනිසුන් විසින් හා භූදර්ශනය මගින් අඩු සැලකිල්ලට ලක් කර ඇත. කලකට ඉහතදී මොවුන් බටහිර සිඩ්නි ලඳු බිම් වන කම්බර්ලන්ත තැනිතලාව (Cumberland plain) ප්‍රදේශයේ බහුලව දක්නට ලැබුනද දැන් බොහොමයක් පක්ෂීන් සිඩ්නි ද්‍රෝනියෙන් (Sidney basin) අතුරුදහන්ව ගොස් ඇත. එසේම මොවුන් ක්වීන්ස්ලන්තයේ රොක්හැම්ටන් (Rockhampton) අවට ප්‍රදේශ හා බටහිර ඕස්ට්‍රේලියාවේ වීට් බෙල්ට් (Wheat belt) ප්රාන්තයෙන්ද වඳව ගොස් ඇත.
ෆෙරල් පූසන් (Ferel cat), රතු තොප්පි අවිච්චියන්ගේ හා තවත් පක්ෂි විශේෂ කීපයක් වන ඕස්ට්‍රේලියානු රාවන් (Australian raven), අළු උල්ලෝගම් කුරුල්ලන් (Grey Shrike thrush), අළු ගෝඝාතක කුරුල්ලන් (Grey Butcherbird), හා සුදු පෙඳ වාචාලයා (White browed Babbler) යන පක්ෂීන්ගේ කූඩු ආක්‍රමණය කර කුඩා පැටවුන් ආහාරයට ගනී. විලෝපීයතාව මොවුන්ගේ කූඩු විනාශ වීමට ප්‍රධානම හේතුව වන අතර දුබුරු හිසැති පැණි කන (Brown headed Honeyeater), පක්ෂියා මොවුන්ගේ බිත්තර මත යැපෙන බවට එක් වරක් වාර්තා වී ඇත.
හැසිරීම
සාමාන්‍යයෙන් රතු තොප්පි අවිච්චියන් සාමාජිකයන් අටේ කණ්ඩායම් වශයෙන් හමු වූවද, වසන්ත හා ශීත කාලයට මොවුන් යුගල වශයෙන් දක්නට ලැබේ. මොවුන් කාක ගණයේ අනෙකුත් කුඩා කෘමි භක්ෂක පක්ෂි විශේෂ සමග මිශ්‍ර විශේෂ රංචු (mixed species flocks) වශයෙන්ද එකතු වී සිටිනු දක්නට හැකිය. මොවුන් සමඟ රංචු සාදන අනෙකුත් පක්ෂි විශේෂ වන්නේ විලී වෙරළ වටුවා (Wille wagtail), දකුණුදිග සුදු මුහුණු කුරුල්ලා (Southern whiteface), රූෆස් විස්ලර් (Rufos whistler), ක්වීන්ස්ලන්තයේ කළු මුහුණු කැලෑ වැහිලිහිනියා (Black-faced woodswallow), චෙස්නට්-රම්ප්ඩ් තෝන්බිල් (CHestnut-rumped thornbill), බෆ් රම්ප්ඩ් තෝන්බිල් (Buff-rumped thornbill) සහ බටහිර ඕස්ට්‍රේලියාවේ රටමැද තෝන්බිල් (Inland thornbill) ය.
රතු අවිච්චියා සාමාන්‍යයෙන් ලැගුම් ගන්නේ පහත් භූමියෙන් මඳක් උඩට නෙරා ඇති ස්ථාන වලය. මොවුන් නිතරම තටු ගසන අතර පෙඳයද සොලවයි. ඉතා ක්‍රියාශීලී සත්වයින් වන මොවුන් එක් ඉරියවුවක බොහෝ වේලාවක් රැදී නොසිටී. ගැහැණු පක්ෂියා තරමක් හීලෑ බවට වාර්තා වන අතර පිරිමි පක්ෂියා මිනිස් ඇසුරෙන් ඈත්ව සිටී.
අභිජනන කාලයට, රතු තොප්පි අවිච්චියන් දේශභූමික(terretorial) වන අතර, හෙක්ටයාර 0.25-1.2ත් අතර ප්‍රදේශයක් අත්පත් කර ගනී. පක්ෂීන් යුගල වසන්තයේ වෙන්ව යන තුරු ඔවුන්ගේ දේශභූමියේ වාසය කරයි. පිරිමි පක්ෂියා තම දේශභූමියේ සීමාවේ ලැගුමක සිට උස් හඬින් ගී ගයා තමන්ගේ අයිතිය නිවේදනය කරන අතර මෙම ප්‍රදේශය ආක්‍රමණය කිරීමට එන අනෙකුත් පිරිමි පක්ෂීන්ට කටුක බැණ වැදීම් වලින් අභියෝග කරයි. ගැහැණු පක්ෂියා ඇයගේ බිත්තර බීජෞෂණය කරන විටදී වරක් පිරිමි පක්ෂීන් දෙදෙනෙකු එකිනෙකාට මීටරයක් පමණ ඈතින් සිට තටු ගසමින් ආක්‍රමණශීලී රංගනයකින් තැන ගැනීමට එකිනෙකාට මුහුණ දී ඇත. ගැහැණු හා පිරිමි පක්ෂීන් දෙදෙනාම මොවුන්ගේ පටිගත කරන ලද ගීත නාද වලට ප්‍රතිචාර දක්වා ඇත. පිරිමි පක්ෂියාට ලෝහිත අවිච්චීයන්ගේ ආක්‍රමණ වලට එරෙහිව සටන් කිරීමටද, පසුව පැමිණෙන විරුද්ධවාදීන් ගෙන් දේශභූමිය ආරක්ෂා කර ගැනීමටද සිදුවේ. බොහෝ බාල වයස්කාර රතු තොප්පි අවිච්චියන්, වැඩිහිටියන් විසින් අත්පත් කරගත් දේශභූමි වල වාසය කිරීමට අපොහොසත් වන අතර, අත්පත් කර නොගත් නව බිම් කරා යාමට ඔවුන්ට සිදුවේ. දැනට වාර්තා වී ඇති විශාල තම ව්‍යාප්තිය වන්නේ ටෙරික් ටෙරිච් ජාතික උද්‍යානය (Teric teric national park) හරහා ගොවි බිම් (farmland) වල සිට උතුරු වික්ටෝරියාහි ගන්බවර් වනාන්තරය (Gunbower state forest) දක්වා කිලෝමීටර 36ක ප්‍රදේශයක් ය.
පෝෂ්‍ය කිරීම
රතු තොප්පි අවිච්චියන්ගේ ආහාර වනුයේ කෘමීන් හා අනෙකුත් කුඩා ආත්රපෝඩාවන් (Arthropoda) ය. බටහිර ඕස්ට්‍රේලියාවේ කම්බල්ඩා (Kambalda) ප්‍රදේශය අසලදී මොවුන් ගැන කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වුයේ මොවුන්ගේ ආහාරයෙන් 96%ක් ම සමන්විත වනුයේ කුරුමිනියන්ගෙන් (beetle) හා කුඹින්ගෙන් (Ants) බවය. අනෙකුත් ගොදුරු වලට අයත් වනුයේ මකුළුවන්, අනෙකුත් කෘමීන් වන ඕස්ට්‍රේලියානු ප්ලාග් පලඟැටියා (Australian plauge locust), පිලවු හා වැඩුනු සමණළයින් වන ජියෝමීටර පිලවා (geometer moths ), බත්කූරන් (dragonflys), වන්දන් (mantises), ඈන්ට් ලයන් (antlions), සත්‍ය මකුණන් (true bug), චීන මකුණන් විශේෂ වන ලිගායිඩේ (Lygaidae) හා ෂෙලිඩ් මකුණන් (Shelid bug), විවිධාකාරයේ කුරුමිණියන්, කන්වෑයන් (earwigs), මැස්සන් වර්ග වන ඉහඳ මැස්සන් (blow-fly) හා අස් මැස්සන් (horse-fly) ය.
මොවුන්ට වාසරව (airbone) සිටියදී හදිස්සියෙන් පැන ගොදුරු ඩැහැගත හැකි නමුත්, රතු තොප්පි අවිච්චියා බොහෝ විට ගොදුරු කර ගන්නේ බිම මත සිටින ගොදුරුය. සමහරක් අවස්ථාවන් හිදී මොවුන් බිම් මට්ටමෙන් මීටර 3ක් පමණ උස්ව ඇති ගස්කොළන් වල ඇති ගොදුරු, ලැගුම් ගෙන සිටියදීම ඇහිඳ ගනී. ගොදුර බොහෝ විට අල්ලා ගනුයේ බිම මතදී වන අතර සමහර කෘමි වර්ග ගොදුරු කර ගන්නේ වාසරව සිටියදී ය. මොවුන් වාසි ලක්ෂ්‍යය (vantage point) ලෙස පහත ඇති අත්තක් යොදා ගනී.
අභිජනනය
මොවුන්ගේ අභිජනන කාලය අගෝස්තු සිට ජනවාරි දක්වා මාස පහක කාලයක් පවතී. මේ එක් කාලයකදී පැටවු තුන් දෙනෙකු දක්වා මොවුන් හදා වඩා ගනී. පිරිමි පක්ෂියා සුදුසු ගස් දෙබලක තම ශරීරය අතුල්ලමින්, සැලෙන හඬින් ගී ගයමින්, කූඩුව සෑදීමට සුදුසු තැනක් ගැහැණු පක්ෂියාට යෝජනා කරයි. ගැහැණු පක්ෂියා වඩාත් සුදුසු ස්ථානය තෝරාගන්නා තුරු පිරිමි පක්ෂියා තැන් කීපයක් යෝජනා කරන අතර, අනතුරුව ගැහැණු පක්ෂියා තනිවම කූඩුව සාදයි. මොවුන්ගේ කූඩුව ගැඹුරු මණ්ඩාවක ආකාරයට මනා ලෙස, සිනිඳු වියලි තණ කොළ හා රිටි සුඹුළු වලින් තනා ඇත. කූඩුව ඇලවීම සඳහා මකුළු දැල්, ලොම් හා පිහාටු යොදා ගන්නා අතර කූඩුව තනනුයේ ගස් දෙබලක හෝ පඳුරු මතය. මෙම කූඩු ලයිකන (lichen) වලින් සරසා ඇත්තේ වටාපිටාව සමඟ මිශ්‍ර කර නිගෝපනය කිරීමටය. මඳ වශයෙන් නිල් පැහැ අඳුරු සුදු පැහැ බිත්තර දෙකේ සිට තුන දක්වා වූ බිත්තර ප්‍රමානයක් ගැහැණු පක්ෂියා දමන අතර මේවා ප්‍රමාණයෙන් මිලි මීටර 16 * 13 (අඟල් 0.6 * 0.5) පමණ වේ. කාලානුක්රමිකව මෙම බිත්තර තද අළු-දුඹුරු පැල්ලම් සහිත මඳ වශයෙන් අළු හෝ දුඹුරු පැහැයට හැරේ. පැටවුන් පෝෂණය කිරීම ගැහැණු හා පිරිමි පක්ෂීන් දෙදෙනාම සිදු කලද බීජෞෂණය (inhibitation) හා බීජ උෂ්ණ කිරීම (brood patches) ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි. සාමාන්‍යයෙන් පිරිමි පක්ෂියා කූඩුවේ හෝ ගසක අත්තක සිට විපරමින් බලා සිටින අතර ගැහැණු පක්ෂියා ආහාර සොයා ගිය විටදී බීජ උෂ්ණ කිරීමද සිදු කරයි. වටාපිටාවෙහි විලෝපිකයන් සිටී නම් මොවුන් ඉක්මනින් පැටවුන් පෝෂණය කර ඉගිලී යයි. අතිරික්ත යුගලන සංවාසය හා සංසසේචනය සුලභ වන අතර 23% කූඩු ද 37% බීජ උෂ්ණ කිරීම් ද ඔවුන් රැක බලා ගන්නා පිරිමි පක්ෂියාගෙන් වෙනස් පක්ෂියෙකුගේ වෙයි. අතිරික්ත යුගලන සංවාසයෙන් ඇති වන පැටවු පිරිමි පක්ෂීන් වීමට බොහෝ ඉඩක් ඇති බවටද පරීක්ෂණ මඟින් සාක්ෂි ලැබී ඇත.
අනෙකුත් සියළුම කාක වර්ගයට අයත් පක්ෂීන් මෙන් මොවුන්ගේ පැටවු උපදින්නේ අන්ධව හා සිහින් පිහාටු තට්ටුවකින් වැසීය. දවස් හතක් ගිය පසු මොවුන් පියාපත් දිග හරින අතර සති දෙකකින් මොවුන්ට පියෑඹීමට හැකි වේ. කුඩා පක්ෂීන් කූඩුව හැර ගොස් සති තුනක් යන තුරු වැඩිහිටි පක්ෂීන් මොවුන්ව පෝෂණය කරන අතර මොවුන්ට ලබා දෙන ආහර අතරට මකුළුවන්, කෘමීන් වන මැස්සන් හා පිලවුන් ද අයත් වේ. ගැහැණු පක්ෂියා ඊලඟ වරට නිඩායනය අරඹන විට පිරිමි පක්ෂියා පැටවුන් පෝෂණය කිරීම ආරම්භ කරයි. නව දකුණු වේල්සයෙහි කූමා (Cooma) ප්‍රදේශය අසලදී කරන ලද අධ්‍යයනයකදී පෙනී ගියේ තනි අභිජනන වසරක් නම් අභිජනන කාළයෙන් සති හතරත් හයත් අතර කාලයකදී හා වසරකදී අභිජනන දෙකක් සිදුවේ නම් අභිජනන කාළයෙන් සතියක් අතුලතද පිහාටු වැඩෙන පැටවුන් උපන් දේශභූමියෙන් විසිරී යන බවයි. දිගු අභිජනන වාර හා බහුගුණික අභිජනන සෞම්‍ය දේශගුණය හා අධික විලෝපීයතාවයට අනුවර්තනය වීමක් ලෙස සිදුවේ. සාමාන්‍යයෙන් වසරකට පැටවුන් දෙදෙනෙක් පමනක් පිහාටු වැඩීම සිදුවී දේශභූමියෙන් විසිරී යයි.
රතු තොප්පි අවිච්චියාගේ අභිජනන පරපෝෂීන් (brood parasite) ලෙස වාර්තා වනුයේ පඳුරු කුකූ (bush cuckoo), සුදුමැලි කුකූ (pallid cuckoo), හෝර්ස්ෆීල්ඩ් ලෝකඩ පැහැ කුකූ (Horsefield bronze-cuckoo) හා කළු කන් කුකූ (black-eared cuckoo) ය. ගැහැණු කුකූ පක්ෂීන් තම බිත්තර රතු තොප්පි අවිච්චියාගේ කූඩුවෙහි තැන්පත් කරන අතර ඉන් පසු අවිච්චියන් සිතනුයේ මේ බිත්තර තමන්ගේ කියාය. ටෙරික් ටෙරික් ජාතික උද්‍යානයේදී කරන ලද අධය්යනයකදී පෙනී ගියේ හෝර්ස්ෆීල්ඩ් ලෝකඩ පැහැ කුකූ පක්ෂීන්ගේ පරපෝෂිත කිරීම් මෙහිදී හමුවී නොමැත්තේ රතු තොප්පි අවිච්චියන් කලහකාරී ලෙස මොවුන්ව තම දේශභූමියෙන් පන්නා දමන නිසා බවය .
යොමුව
[ඉංග්‍රීසි ලිපිය]
- (2012). "Petroica goodenovii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. . සම්ප්‍රවේශය 16 ජූලි 2012.
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Red capped Robinව ඩ න ප ර ම පක ෂ ය දක ණ බටහ ර ක ව න ස ලන තයස රක ෂණ තත ත වය IUCN 3 1 lt ref gt ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ඇන ම ල ය ව ශය ක ඩ ට වර ගය ආව ස ග ත රය ප ස ර ෆ මස ක ලය ප ට ර ස ඩ ය ගණය ප ට ර ය ක ව ශ ෂය P goodenoviiPetroica goodenovii amp 1827 Red capped Robin range රත ත ප ප අව ච ච ය ක ක තහව ර කර න ම ත ගණයට අයත ඕස ට ර ල ය ව ද ශ ය පක ෂ ය ක ම ව න ස ය ගත හ ක වන ය මහද ව පය ඇත ලට වන නට ප හ ට scrub සහ woodland වලය Petroicidae පව ලට අයත බ හ මයක පක ෂ න ම න ම ව න ද sexually dimorphic ය ම ව න ද ග න 10 5 12 5 cm අඟල 4 5 පමන වන අතර ක ඩ ත න කළ ප හ හ ටක සහ තද ද ඹ ර ප හ කක ල හ ඇස ම ව න සත ව ව ශ ෂය න හඳ න ගත හ ක රත ප හ හ සක සහ පප ප රද ශයක කළ ප හ උඩ ක ටස සහ ක ලවර ස ද ව කළ ප හ ප ඳයක ප ර ම පක ෂ ය සත ව ග හ න පක ෂ ය අළ ද ඹ ර ප හ යක ගන ම ම පක ෂ ව ශ ෂය ව ව ධත වයක න ය ත ග ත ගයන අතර ප ර ම පක ෂ ය ග ගයන ය ග හ න පක ෂ න ආකර ශනය කරග න මට හ advertise territories ම ම පක ෂ න ක ඩ කණ ඩ යම හ ය ගල වශය න හම ව තවමත ම ව න ග ස මජ ගත රට අධ යයනය කර අත ත මඳ වශය න ක ක පව ල ම ව න ට හ ම න ශ ච ත ස ථ නය තවමත අපහ ද ල ය ම ව න European හ American අව ච ච යන ට සම බන ධ කමක න ත ම ත Passerida songbird ම ල අපශ ඛ වක ල ස ද ස ව භ ම ප ෂක රත කබ අව ච ච යග ග ද ර වන ය spider හ ක ම න ය insect ම ව න බහ ලව ප ත ර ඇත පක ෂ ව ශ ෂයක වනම ත ම න ස ක ර ය ක රකම න ස සමහර ප රද ශ වල න ඈත ව ග ස ඇත වර ග කරණයරත ත ප ප අව ච ච ය ම ල න ව ස තර කරන ලද ද න ක ලස අය ල වර ඩ Nicholas Aylward Vigors සහ ත මස හ ර ස ෆ ල ඩ Thomas Horsfield ව ස න ම ම පක ෂ ය ව දක ණ ඕස ට ර ල ය ව South Australia ස ප න සර ගල ෆ Spencer Gulf ප රද ශය ද හම ව ම න පස වය ඔව න ම ම පක ෂ ය ව ම ය ස ක ප ග ඩ ඉන ව muscicapa goodenovi ල ස නම කර ම ය ස ක ප ඩ Muscicapidae පව ල යටතට එක කරන ලද ග ඩ ඉන ව goodenovii යන න මය ක ර ල සල හ බ ෂ ප වරය Bishop of Carlisle සහ ල න යන සම ජය හ Linnean Society පලම භ ණ ඩ ග ර ක ව ප ජ ය ස ම ව ල ග ඩ ඉනෆ Samuel Goodenough හට ග රවයක වශය න රත ත ප ප අව ච ච ය පස ව ප ට ර ය ක Petroica ගණයට ම ර කරන ලද ම ම පක ෂ ය ග ගල මත වස ස ට ම ප ර ද දට අන ව ප ට ර ය ක යන නම ත න ඇත ප රණ ග ර ක Ancient Greek වචන වන ප ට ර petro ගල සහ ඔය ක ස oikos ග ය යන වචන එකත කර ප ට ර ය ක යන වචනය තන ඇත ම ම පක ෂ ය ගහණය ත ල අත රත හ ර ස ප හ පප ප රද ශයක සහ ත පක ෂ න පස ද න ග න එක අය ක වන අතර ම ව න ඉඔප සල ට ර ය Eopsaltria ගණය කහ අව ච ච යන ග න ව නස රත අව ච ච යන ල ස හ ඳ න ව ම ව න අමර ක න අව ච ච ය American හ ය ර ප ය අව ච ච ය ට European න ද කමක න ත ම ත ම ව න නම කර ඇත ත ය ර ප ය අව ච ච ය ට අන වය ඕස ට ර ල ය න අව ච ච ය ප ට ර ස ඩ ය Petroicidae හ ඉඔප සල ට ර ය Eopsaltria පව ල යටතට නම ක ර මට ප ර ම ව න ව ස ලර පව ල ප ච ස පල ඩ Pachycephalidae යටතට වර ග කරණය කර ත බ ණ ස බ ල Sibley හ ඇල ක ඉස ට ග Ahlquist ඩ එන ඒ ඩ එන ඒ ද ම හ න කරණ DNA DNA hybridisation අධ යයනයන ට අන ව ම ව න ඝර ම කල ප ය හ ඕස ට ර ල ය න ප ර ඩල ට ස pardalotes ෆ ර ර න ස fairy wrens හ හන ඊටර ස honeyeaters හ බ හ මයක ක ක වර ග අයත වන ක ව ඩ Corvida ප ර ව ර ඩර parvorder වර ගයට ඇත ලත කරන ලද පස ව ස ද කරන ලද අණ ක පර ය ෂණයකද තහව ර ව ඇත ත ම ව න ග ගයන songbird පක ෂ න ග පරප රට අයත ක ක ගණය අපශඛ වක බවය ම ව න ග උප ව ශ ෂ තවම හඳ න ග න න ත අතර එකම හඳ න ගත භ ම ය අන ව ව චලනය වන ය ග හ ණ පක ෂ යග ප ල කලබ ව යල ප රද ශ වලට වන නට ස ද ප හ යක ග න මය න යශ ට ය nuclear හ මය ට ක න ඩ ර ය ආශ ර ත ඩ එන ඒ mitochondrial DNA අන ව කරන ලද පර ක ෂණ වලද තහව ර ව ඇත ත රත ත ප ප අව ච ච ය ග ජ න ල හ ත අව ච ච ය ට scarlet robin සම ප බවය න ල වශය න රත ත ප ප අව ච ච ය Red capped robin ල ස හ ඳ න ව වද ම ව න රත හ ස red head රත ත ප ප red cap රත පප red breast රත උග ර red throated අව ච ච ය ල සද හ ඳ න ව ක ම බර ල Kimberley ප ර න තය ම ව න ව ක බ ර kuburi ල සද හ ඳ න ව ව ස තරයව ඩ න ප ර ම පක ෂ ය ස ද ප හ උරස සලක ණ ප න වම න අව ච ච යග ක ඩ තමය වන රත ත ප ප අව ච ච ය ස ම 10 5 12 5 අඟල 4 5 ද ග න ය ක ත වන අතර අත ත ට අතර ද ග ස ම 15 19 5 අඟල 6 8 හ බර ග ර ම 7 9 අව න ස 0 25 0 31 අතරය ම ව න ග ප ර ම හ ග හ ණ පක ෂ න ව ශ ලත වය න සම න ව ප ට ර කය ක petroica ගණය අන ක පක ෂ න ට වඩ ම ව න ග ප ද ද ග න ව ඩ ය ප ර ම පක ෂ ය ට ව න කර හඳ න ගත හ ක රත ප හ හ සක හ පප ප රද ශයක ඇත ම ව න ග උඩ ක ටස කළ ප හ යක ගන න අතර ස ද ප හ උරස දණ ඩක හ අග ක ටස ස ද ප හ කළ ප ඳයක ඇත ම ව න ග යට ක ටස හ උරස ප රද ශය ස ද ප හ යක ගන ම ව න සත ස ම ප හ යක ම එක න කට ත ය ණ ල ස ව න ව න ව න ර පනය ව ග හ ණ පක ෂ යග උඩ ක ටස අළ ද ඹ ර ප හ යක ගන න අතර ල රත ප හ යක හ ස දක නට ඇත ග හ ණ පක ෂ ය ග යට ක ටස ස ද ප හ යක ගන න අතර ස ද ප හ ඉර සහ ත තද ද ඹ ර ප හ ප ය පත ඇත සමහර ග හ ණ පක ෂ න ග පප ප රද ශය ල රත ප හ යක ගන ග හ ණ හ ප ර ම පක ෂ න ද ද න ටම තද ද ඹ ර ප හ ඇස හ ප ද ද කළ ප හ හ ටක ද ඇත න ව ඩ න ප ර ම පක ෂ න ග හ ණ පක ෂ න ග ස වර පයක ගන න අතර ද වන වර ප හ ට හ ළ ම න moult පස ප ර ම පක ෂ න ඔව න ග ව ඩ හ ට ප හ ට ආක රය ලබ ගන රත ත ප ප අව ච ච ය වසරකට වරක ප හ ට හ ළ ම ස ද කරය ම ය ද ස ම බර අප ර ල ම ස අතර ස ද ව ග හ ණ හ න ව ඩ න ප ර ම පක ෂ ය දක ණ බටහ ර ක ව න ස ලන තය රත ත ප ප අව ච ච ය ග ප හ ට වල රත ප හ යට වගක යන ය රත ක ට ක ර ට න ය ඩ වර ණක වන ක න තස න ත න canthaxanthin සහ ඇඩ න ර බ න adonirubin ය පක ෂ ය ට ම ම වර ණක ස ශ ල ෂණය කරගත න හ ක න ස ම ව න ම ම වර ණක ආහ ර මග න ලබ ගන ක ර ට න ය ඩ වර ණක ම ව න ග ප රත ශක ත කරණයට හ පර ව ත ය ක ර ය වලට ව දගත න ස ප හ ට වල වර ණ ලබ ග න මට පක ෂ ය හ ඳ ස ඛ ය තත වයක න ස ට ය ය ත ය ම න ස රත ප හ ප හ ට ප ර ම පක ෂ ය ට අන ගත සහකර වන ලබ ග න මට ව දගත ව ව ක ට ර ය ප ර න තය ට ර ක ට ර ක ජ ත ක උද ය නය ද Terrick Terrick National Park කරන ලද අධ යයනයක න ප න ග ය හ ඳ ස ඛ ය තත වයක න හ සඵල ප රජනන හ ක ය වක න ය ත ප ර ම පක ෂ න එම වසර ප හ ට හ ළ ම න පස වඩ ද ප ත මත ප හ ට ලබ ගත බවය ප ර ම පක ෂ ය ග වයස හ ස ඛ ය තත වය ඔව න ග අභ ජනන ක ලය සඵලත ව ග න අන ව ක ලබ ද ව ඩ න ප ර ම පක ෂ ය ට වසරක ක ලයක ස ට අහ ජනන හ ක ය ව ල බ නම ත ඔව න ග ප රජනන සඵලත ව අඩ ය ව ර ත ගත ව ඩ ම වයස පක ෂ ය වන අව ර ද 5 ම ස 7ක වයස ත පක ෂ ය හම ව අත ත දක ණ ඕස ට ර ල ය ව බ වර ල beverly හ ද 1990ද ය ම ව න ග ව ව ධ හඩවල පට ගත කර ඇත අතර ම ව ක ක ණ න ද tinkle සහ අපර ක ෂ ක ර න ද blurt ග ත ල ස ව ස තර කර ඇත ඕස ට ර ල ය න භ ම ප රද ශය ත ල ම ම න ද සම න ව වද ව න ව ද පතක වන ර ට න ස ට ද පත Rottnest Island ත ලද ම ම න ද සපල ග ත බවට පත වන ය කල ත රක න ම ම පක ෂ ව ශ ෂය ග න දළ අව ච ච ය Flame Robin සහ ල හ ත අව ච ච ය Scarlet Robin සමඟ ව ය ක ල වන නම ත ප ර ම පක ෂ ය ග රත ප හ හ ස හ ප රම ණය න ක ඩ බව න ස ව න කර හඳ න ගත හ ක තවද ග න දළ අව ච ච ය ට ඇත ත තද අළ ප හ උඩ ක ටසක ම ම ව ශ ෂ වල න ව ඩ න ග හ ණ පක ෂ න හඳ න ග න ම අපහස ව වද ල රත ප හ හ ස හ ස ද ප හ යට ක ටස න ස ව න කර හඳ න ගත හ ක ප ත ර ම සහ ව සභ ම රත ත ප ප අව ච ච ය ටස ම න ය ව Tasmania ක ප ය ර ක Cape york ට ප එන ඩ Top end හ ක ම බර ල යන ප රද ශ වල හ ර ඕස ට ර ල ය ව අන ක ත ප රද ශ වල දක නට ල බ ක න ගර ද පත Kangaroo Island හ ර ර ටන ස ද පත ග ර න ල හ ප යර සන ද පත හ අයර ප න ස ය ල Eyre penisula හ ද ම ම පක ෂ න ග ව රලබඩ ජන ව ස දක නට ල බ ව ශ ල ප රද ශයක ප ත ර ඇත නම ත ම ව න සමහර ප රද ශ වල ද ර ලභය මහ බ ධක පරය Great Divine Range මහද ව පය දක ණ ව රළබඩ හ ද ශ ශ 20 ආශ ර ත ප රද ශ වල ම ව න ද ර ලභය ම ව න ග ස චරණ රට ග න අධ යනය කර ඇත ත මඳ වශය න වන අතර බ හ ව ට ම ව න ස චරනය ය ද න න අභ ජනන ක ලය න ප ටතද වන නට හ ක ය බ හ මයක දක ණ ද ග ප රද ශ වල ම ව න ද කගත හ ක ව වද ම ව න න ල බ ර ත න තල ව Nullabor plain දක ණ ඕස ට ර ල ය ව ඇඩ ලය ඩ ප රන තය හ මධ ය ව ක ට ර ය Victoria ප රද ශ වල ද කගත හ ක ක ග ර ෂ ම හ වසන ත ක ලයට එන අම ත ත ක ල සය රත ත ප ප අව ච ච ය ම ව න ග න ද ව ශ ෂ ම න න ව ව යල කල ප ය ව සභ ම ප ර ය කරය නම ත ම ව න ග න ද ව ශ ෂයක වන ල හ ත අව ච ච යන ප ර ය කරන න ත ත වන න තරය රත ත ප ප අව ච ච ය ව යල ඒක ස ය Acasia ක ල ට ර ස Callitris ම ශ ර ලඳ ක ල හ ව ව ත බ ම ව ස භ ම ල ස ප ර ය කරය ම ම ව ස භ ම අභ භවනය කරග න ඇත ත ම ල ග Mulga ජ ර ජ ය න ග ඩ Gorgiana gidi ර ස බ ර ජ ම Ruspberry jam කළ සය ප රස පය න Black cyprus pine ස ද සය ප රස පය න White cyprus pine ක ෂ සය ප රස පය න Slender cyprus pine යන ශ ක ව ශ ෂද ක ස ය Cassia හ ප බ ෂ Hop bush එම බ ෂ Emu bush හ ස ප න ෆ ක ස Spinifex යන යට ව යන Understory පඳ ර වර ගය තර ජන ම ම පක ෂ ව ශ ෂය ම න ස න ව ස න හ භ දර ශනය මග න අඩ ස ලක ල ලට ලක කර ඇත කලකට ඉහතද ම ව න බටහ ර ස ඩ න ලඳ බ ම වන කම බර ලන ත ත න තල ව Cumberland plain ප රද ශය බහ ලව දක නට ල බ නද ද න බ හ මයක පක ෂ න ස ඩ න ද ර න ය න Sidney basin අත ර දහන ව ග ස ඇත එස ම ම ව න ක ව න ස ලන තය ර ක හ ම ටන Rockhampton අවට ප රද ශ හ බටහ ර ඕස ට ර ල ය ව ව ට බ ල ට Wheat belt ප ර න තය න ද වඳව ග ස ඇත ෆ රල ප සන Ferel cat රත ත ප ප අව ච ච යන ග හ තවත පක ෂ ව ශ ෂ ක පයක වන ඕස ට ර ල ය න ර වන Australian raven අළ උල ල ගම ක ර ල ලන Grey Shrike thrush අළ ග ඝ තක ක ර ල ලන Grey Butcherbird හ ස ද ප ඳ ව ච ලය White browed Babbler යන පක ෂ න ග ක ඩ ආක රමණය කර ක ඩ ප ටව න ආහ රයට ගන ව ල ප යත ව ම ව න ග ක ඩ ව න ශ ව මට ප රධ නම හ ත ව වන අතර ද බ ර හ ස ත ප ණ කන Brown headed Honeyeater පක ෂ ය ම ව න ග බ ත තර මත ය ප න බවට එක වරක ව ර ත ව ඇත හ ස ර ම source source source source අභ ජනන ප ල කලඹක සහ ත ප ර ම පක ෂ ය ග ගයම න දක ණ ද ග ක ව න ස ලන තය ඉය ල Eulo ස ම න යය න රත ත ප ප අව ච ච යන ස ම ජ කයන අට කණ ඩ යම වශය න හම ව වද වසන ත හ ශ ත ක ලයට ම ව න ය ගල වශය න දක නට ල බ ම ව න ක ක ගණය අන ක ත ක ඩ ක ම භක ෂක පක ෂ ව ශ ෂ සමග ම ශ ර ව ශ ෂ ර ච mixed species flocks වශය න ද එකත ව ස ට න දක නට හ ක ය ම ව න සමඟ ර ච ස දන අන ක ත පක ෂ ව ශ ෂ වන න ව ල ව රළ ව ට ව Wille wagtail දක ණ ද ග ස ද ම හ ණ ක ර ල ල Southern whiteface ර ෆස ව ස ලර Rufos whistler ක ව න ස ලන තය කළ ම හ ණ ක ල ව හ ල හ න ය Black faced woodswallow ච ස නට රම ප ඩ ත න බ ල CHestnut rumped thornbill බෆ රම ප ඩ ත න බ ල Buff rumped thornbill සහ බටහ ර ඕස ට ර ල ය ව රටම ද ත න බ ල Inland thornbill ය රත අව ච ච ය ස ම න යය න ල ග ම ගන න පහත භ ම ය න මඳක උඩට න ර ඇත ස ථ න වලය ම ව න න තරම ත ට ගසන අතර ප ඳයද ස ලවය ඉත ක ර ය ශ ල සත වය න වන ම ව න එක ඉර යව වක බ හ ව ල වක ර ද න ස ට ග හ ණ පක ෂ ය තරමක හ ල බවට ව ර ත වන අතර ප ර ම පක ෂ ය ම න ස ඇස ර න ඈත ව ස ට අභ ජනන ක ලයට රත ත ප ප අව ච ච යන ද ශභ ම ක terretorial වන අතර හ ක ටය ර 0 25 1 2ත අතර ප රද ශයක අත පත කර ගන පක ෂ න ය ගල වසන තය ව න ව යන ත ර ඔව න ග ද ශභ ම ය ව සය කරය ප ර ම පක ෂ ය තම ද ශභ ම ය ස ම ව ල ග මක ස ට උස හඬ න ග ගය තමන ග අය ත ය න ව දනය කරන අතර ම ම ප රද ශය ආක රමණය ක ර මට එන අන ක ත ප ර ම පක ෂ න ට ක ට ක බ ණ ව ද ම වල න අභ ය ග කරය ග හ ණ පක ෂ ය ඇයග බ ත තර බ ජ ෂණය කරන ව ටද වරක ප ර ම පක ෂ න ද ද න ක එක න ක ට ම ටරයක පමණ ඈත න ස ට ත ට ගසම න ආක රමණශ ල ර ගනයක න ත න ග න මට එක න ක ට ම හ ණ ද ඇත ග හ ණ හ ප ර ම පක ෂ න ද ද න ම ම ව න ග පට ගත කරන ලද ග ත න ද වලට ප රත ච ර දක ව ඇත ප ර ම පක ෂ ය ට ල හ ත අව ච ච යන ග ආක රමණ වලට එර හ ව සටන ක ර මටද පස ව ප ම ණ න ව ර ද ධව ද න ග න ද ශභ ම ය ආරක ෂ කර ග න මටද ස ද ව බ හ බ ල වයස ක ර රත ත ප ප අව ච ච යන ව ඩ හ ට යන ව ස න අත පත කරගත ද ශභ ම වල ව සය ක ර මට අප හ සත වන අතර අත පත කර න ගත නව බ ම කර ය මට ඔව න ට ස ද ව ද නට ව ර ත ව ඇත ව ශ ල තම ව ය ප ත ය වන න ට ර ක ට ර ච ජ ත ක උද ය නය Teric teric national park හරහ ග ව බ ම farmland වල ස ට උත ර ව ක ට ර ය හ ගන බවර වන න තරය Gunbower state forest දක ව ක ල ම ටර 36ක ප රද ශයක ය ප ෂ ය ක ර ම රත ත ප ප අව ච ච යන ග ආහ ර වන ය ක ම න හ අන ක ත ක ඩ ආත රප ඩ වන Arthropoda ය බටහ ර ඕස ට ර ල ය ව කම බල ඩ Kambalda ප රද ශය අසලද ම ව න ග න කරන ලද අධ යයනයකද අන වරණය ව ය ම ව න ග ආහ රය න 96 ක ම සමන ව ත වන ය ක ර ම න යන ග න beetle හ ක ඹ න ග න Ants බවය අන ක ත ග ද ර වලට අයත වන ය මක ළ වන අන ක ත ක ම න වන ඕස ට ර ල ය න ප ල ග පලඟ ට ය Australian plauge locust ප ලව හ ව ඩ න සමණළය න වන ජ ය ම ටර ප ලව geometer moths බත ක රන dragonflys වන දන mantises ඈන ට ලයන antlions සත ය මක ණන true bug ච න මක ණන ව ශ ෂ වන ල ග ය ඩ Lygaidae හ ෂ ල ඩ මක ණන Shelid bug ව ව ධ ක රය ක ර ම ණ යන කන ව යන earwigs ම ස සන වර ග වන ඉහඳ ම ස සන blow fly හ අස ම ස සන horse fly ය ම ව න ට ව සරව airbone ස ට යද හද ස ස ය න ප න ග ද ර ඩ හ ගත හ ක නම ත රත ත ප ප අව ච ච ය බ හ ව ට ග ද ර කර ගන න බ ම මත ස ට න ග ද ර ය සමහරක අවස ථ වන හ ද ම ව න බ ම මට ටම න ම ටර 3ක පමණ උස ව ඇත ගස ක ළන වල ඇත ග ද ර ල ග ම ග න ස ට යද ම ඇහ ඳ ගන ග ද ර බ හ ව ට අල ල ගන ය බ ම මතද වන අතර සමහර ක ම වර ග ග ද ර කර ගන න ව සරව ස ට යද ය ම ව න ව ස ලක ෂ යය vantage point ල ස පහත ඇත අත තක ය ද ගන අභ ජනනය ම ව න ග අභ ජනන ක ලය අග ස ත ස ට ජනව ර දක ව ම ස පහක ක ලයක පවත ම එක ක ලයකද ප ටව ත න ද න ක දක ව ම ව න හද වඩ ගන ප ර ම පක ෂ ය ස ද ස ගස ද බලක තම ශර රය අත ල ලම න ස ල න හඬ න ග ගයම න ක ඩ ව ස ද මට ස ද ස ත නක ග හ ණ පක ෂ ය ට ය ජන කරය ග හ ණ පක ෂ ය වඩ ත ස ද ස ස ථ නය ත ර ගන න ත ර ප ර ම පක ෂ ය ත න ක පයක ය ජන කරන අතර අනත ර ව ග හ ණ පක ෂ ය තන වම ක ඩ ව ස දය ම ව න ග ක ඩ ව ග ඹ ර මණ ඩ වක ආක රයට මන ල ස ස න ඳ ව යල තණ ක ළ හ ර ට ස ඹ ළ වල න තන ඇත ක ඩ ව ඇලව ම සඳහ මක ළ ද ල ල ම හ ප හ ට ය ද ගන න අතර ක ඩ ව තනන ය ගස ද බලක හ පඳ ර මතය ම ම ක ඩ ලය කන lichen වල න සරස ඇත ත වට ප ට ව සමඟ ම ශ ර කර න ග පනය ක ර මටය මඳ වශය න න ල ප හ අඳ ර ස ද ප හ බ ත තර ද ක ස ට ත න දක ව ව බ ත තර ප රම නයක ග හ ණ පක ෂ ය දමන අතර ම ව ප රම ණය න ම ල ම ටර 16 13 අඟල 0 6 0 5 පමණ ව ක ල න ක රම කව ම ම බ ත තර තද අළ ද ඹ ර ප ල ලම සහ ත මඳ වශය න අළ හ ද ඹ ර ප හ යට හ ර ප ටව න ප ෂණය ක ර ම ග හ ණ හ ප ර ම පක ෂ න ද ද න ම ස ද කලද බ ජ ෂණය inhibitation හ බ ජ උෂ ණ ක ර ම brood patches ග හ ණ පක ෂ ය පමණක ස ද කරය ස ම න යය න ප ර ම පක ෂ ය ක ඩ ව හ ගසක අත තක ස ට ව පරම න බල ස ට න අතර ග හ ණ පක ෂ ය ආහ ර ස ය ග ය ව ටද බ ජ උෂ ණ ක ර මද ස ද කරය වට ප ට ව හ ව ල ප කයන ස ට නම ම ව න ඉක මන න ප ටව න ප ෂණය කර ඉග ල යය අත ර ක ත ය ගලන ස ව සය හ ස සස චනය ස ලභ වන අතර 23 ක ඩ ද 37 බ ජ උෂ ණ ක ර ම ද ඔව න ර ක බල ගන න ප ර ම පක ෂ ය ග න ව නස පක ෂ ය ක ග ව ය අත ර ක ත ය ගලන ස ව සය න ඇත වන ප ටව ප ර ම පක ෂ න ව මට බ හ ඉඩක ඇත බවටද පර ක ෂණ මඟ න ස ක ෂ ල බ ඇත අන ක ත ස යළ ම ක ක වර ගයට අයත පක ෂ න ම න ම ව න ග ප ටව උපද න න අන ධව හ ස හ න ප හ ට තට ට වක න ව ස ය දවස හතක ග ය පස ම ව න ප ය පත ද ග හර න අතර සත ද කක න ම ව න ට ප ය ඹ මට හ ක ව ක ඩ පක ෂ න ක ඩ ව හ ර ග ස සත ත නක යන ත ර ව ඩ හ ට පක ෂ න ම ව න ව ප ෂණය කරන අතර ම ව න ට ලබ ද න ආහර අතරට මක ළ වන ක ම න වන ම ස සන හ ප ලව න ද අයත ව ග හ ණ පක ෂ ය ඊලඟ වරට න ඩ යනය අරඹන ව ට ප ර ම පක ෂ ය ප ටව න ප ෂණය ක ර ම ආරම භ කරය නව දක ණ ව ල සය හ ක ම Cooma ප රද ශය අසලද කරන ලද අධ යයනයකද ප න ග ය තන අභ ජනන වසරක නම අභ ජනන ක ළය න සත හතරත හයත අතර ක ලයකද හ වසරකද අභ ජනන ද කක ස ද ව නම අභ ජනන ක ළය න සත යක අත ලතද ප හ ට ව ඩ න ප ටව න උපන ද ශභ ම ය න ව ස ර යන බවය ද ග අභ ජනන ව ර හ බහ ග ණ ක අභ ජනන ස ම ය ද ශග ණය හ අධ ක ව ල ප යත වයට අන වර තනය ව මක ල ස ස ද ව ස ම න යය න වසරකට ප ටව න ද ද න ක පමනක ප හ ට ව ඩ ම ස ද ව ද ශභ ම ය න ව ස ර යය රත ත ප ප අව ච ච ය ග අභ ජනන පරප ෂ න brood parasite ල ස ව ර ත වන ය පඳ ර ක ක bush cuckoo ස ද ම ල ක ක pallid cuckoo හ ර ස ෆ ල ඩ ල කඩ ප හ ක ක Horsefield bronze cuckoo හ කළ කන ක ක black eared cuckoo ය ග හ ණ ක ක පක ෂ න තම බ ත තර රත ත ප ප අව ච ච ය ග ක ඩ ව හ ත න පත කරන අතර ඉන පස අව ච ච යන ස තන ය ම බ ත තර තමන ග ක ය ය ට ර ක ට ර ක ජ ත ක උද ය නය ද කරන ලද අධය යනයකද ප න ග ය හ ර ස ෆ ල ඩ ල කඩ ප හ ක ක පක ෂ න ග පරප ෂ ත ක ර ම ම හ ද හම ව න ම ත ත රත ත ප ප අව ච ච යන කලහක ර ල ස ම ව න ව තම ද ශභ ම ය න පන න දමන න ස බවය ය ම ව ඉ ග ර ස ල ප ය 2012 Petroica goodenovii අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2012 1 සම ප රව ශය 16 ජ ල 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help