රෙඩ් ටේල්ඩ් ට්‍රොපික්බර්ඩ් (රතු වලිගයැති නිවර්තන පක්ෂියා) | |
---|---|
හවායි හී කුවායි හි කිලෝවෙයා පොයින්ට් හී පියාසැරියෙහි යෙදෙමින් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
පරාසය (රෝස පැහැයෙන්) | |
ෆෙයතන් ෆිනිකියුරොස් ග්මේලින් 1789 |
රතු-වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් (Phaethon rubricauda) යනු ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ නිවර්තන ප්‍රදේශවලට අයත් මුහුදු පක්ෂියෙකි . ට්‍රොපික්බර්ඩ් (ෆයිතොන්ටයිඩේ) සමීපව සම්බන්ධ වූ විශේෂ තුනෙන් එකක් වන එය 1883 දී පීටර් බොඩ්ඩර්ට් විසින් විස්තර කරන ලදී. ටර්න් පක්සීන්ට සමාන පෙනුමැති නමුත් කලු පැහැ හිස පෙදෙසක්ද සුදු පැහැයෙන් යුතු ශරීරයක් සහ රතු පැහැති හොටක් සහිතය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන පිහාටු ඇත. පොදු නාමයෙන් සඳහන් කර ඇති පරිදි, වැඩිහිටියන්ට ඔවුන්ගේ ශරීරයේ දිග මෙන් දෙගුණයක් පමණ දිගැති රතු පෙදයක් ඇත. උප විශේෂ 4 ක් හඳුනාගෙන ඇතත්, ශරීර ප්‍රමාණයෙන් හදුනාගත හැකි වෙනස්කමක් ලෙස උතුරු පදෙස් වල කුඩා පක්ෂීන් හා දකුණේ විශාල පක්ෂීන් පිළිබඳ සාක්ෂි තිබේ, එබැවින් උප විශේෂ සඳහා පදනමක් නොමැත.
රතු වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් මුහුදට කිමිදීමෙන් අල්ලා ගත් මසුන් (ප්‍රධාන වශයෙන් පියාඹන මාළු සහ දැල්ලන්.) ආහාරයට ගනී.
- (2018). "ෆෙයතන් රුබ්රිකෝඩා". . 2018. IUCN: e.T22696641A132586227. doi:10.2305/IUCN.UK.2018-2.RLTS.T22696641A132586227.en. සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2019.
- ගිල්, බී.ජේ.; බෙල්, බී.ඩී.; චේම්බර්ස්, ජී.කේ.; මෙඩ්වේ, ඩී.ජී.; පල්මා, ආර්.එල්.; ස්කොෆීල්ඩ්, ආර්.පී.; ටෙනිසන්, ඒ.ජේ.ඩී.; වර්ති, ටී.එච්. (2010). චෙක්ලිස්ට් ඔෆ් ද බර්ඩ්ස් ඔෆ නිව්සීලන්ඩ්, Norfolk and Macquarie Islands, and the Ross Dependency, Antarctica (4වන ed.). වෙලිංටන්, නවසීලන්තය: ටෙ පපා ප්‍රෙස් ඇන්ඩ් ඕනිතෝලොජිකල් සොසයිටි ඔෆ් නිව් සීලන්ඩ්. pp. 136–37. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ඩ ට ල ඩ ට ර ප ක බර ඩ රත වල ගය ත න වර තන පක ෂ ය හව ය හ ක ව ය හ ක ල ව ය ප ය න ට හ ප ය ස ර ය හ ය ද ම න ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයපර සය ර ස ප හ ය න ෆ යතන ෆ න ක ය ර ස ග ම ල න 1789 ෆ යතන න ව හ ලන ඩ ය බ ර න ට 1840 රත වල ගය සහ ත ට ර ප ක බර ඩ Phaethon rubricauda යන ඉන ද ය න සහ ප ස ෆ ක ස ගරය න වර තන ප රද ශවලට අයත ම හ ද පක ෂ ය ක ට ර ප ක බර ඩ ෆය ත න ටය ඩ සම පව සම බන ධ ව ව ශ ෂ ත න න එකක වන එය 1883 ද ප ටර බ ඩ ඩර ට ව ස න ව ස තර කරන ලද ටර න පක ස න ට සම න ප න ම ත නම ත කල ප හ හ ස ප ද සක ද ස ද ප හ ය න ය ත ශර රයක සහ රත ප හ ත හ ටක සහ තය ස ත ර ප ර ෂ ද පක ෂයටම සම න ප හ ට ඇත ප ද න මය න සඳහන කර ඇත පර ද ව ඩ හ ට යන ට ඔව න ග ශර රය ද ග ම න ද ග ණයක පමණ ද ග ත රත ප දයක ඇත උප ව ශ ෂ 4 ක හඳ න ග න ඇතත ශර ර ප රම ණය න හද න ගත හ ක ව නස කමක ල ස උත ර පද ස වල ක ඩ පක ෂ න හ දක ණ ව ශ ල පක ෂ න ප ළ බඳ ස ක ෂ ත බ එබ ව න උප ව ශ ෂ සඳහ පදනමක න ම ත රත වල ගය සහ ත ට ර ප ක බර ඩ ම හ දට ක ම ද ම න අල ල ගත මස න ප රධ න වශය න ප ය ඹන ම ළ සහ ද ල ලන ආහ රයට ගන 2018 ෆ යතන ර බ ර ක ඩ 2018 IUCN e T22696641A132586227 doi 10 2305 IUCN UK 2018 2 RLTS T22696641A132586227 en සම ප රව ශය 3 ද ස ම බර 2019 ග ල බ ජ බ ල බ ඩ ච ම බර ස ජ ක ම ඩ ව ඩ ජ පල ම ආර එල ස ක ෆ ල ඩ ආර ප ට න සන ඒ ජ ඩ වර ත ට එච 2010 ච ක ල ස ට ඔෆ ද බර ඩ ස ඔෆ න ව ස ලන ඩ Norfolk and Macquarie Islands and the Ross Dependency Antarctica 4වන ed ව ල ටන නවස ලන තය ට පප ප ර ස ඇන ඩ ඕන ත ල ජ කල ස සය ට ඔෆ න ව ස ලන ඩ pp 136 37 ISBN 9781877385599