කලාබුබු හෙවත් ඇතැම් අවස්ථාවන්හි දී කලා බුබු යුනවෙන් හැඳින්වෙන්නේ ඉන්දුනීසියාවේ හි කොට්ඨාසයේ සෙබලුන් විසින් පළඳිනු ලබන දැඩි වෘත්තාකාර ගෙල පළඳනාවකි. කලාබුබු මගින් රණකාමයේ ජයග්‍රහණය සහ වීරත්වය සංකේතවත් කෙරේ. කලාබුබු මාලයක් පැළඳීමෙන් පළඳින්නා අනතුරුවලින් ආර්කෂා වන බව පැවසේ. කලාබුබු යන්න "හිස් දඩයම්කරුගේ ගෙල පළඳනාව" ලෙස ද ජනප්‍රියත්වයට පත්ව ඇත; ඓතිහාසිකව සතුරු ගෝත්‍රිකයන්ගේ හිස ගසා දැමූ තැනැත්තන්ට පමණක් කලාබුබු පැළඳීමට අවසර හිමි විය.
ස්වරූපය සහ නිර්මාණය
කලාබුබු වෘත්තාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි විෂ්කම්භය 22 සෙන්ටිමීටර (8.7 in) සිට 25 සෙන්ටිමීටර (9.8 in) දක්වා අතරමැදි අගයයක් ගනියි. කලාබුබුහි ඝනකම ඒකාකාර නොවන අතර, එහි මධ්‍ය කොටස පුළුල් ය. අනතුරුව දෙපස අන්ත කරා ළඟාවත්ම එය ක්‍රමිකව කුඩා වන්නට පටන් ගනියි. දෙපස කෙටි අන්ත දෙක පිත්තල හෝ කලාතුරකින් රන් යොදා තැනූ මඬලකින් සම්බන්ධ කෙරේ. කලාබුබුහි ඇතුළත රාමුව නිර්මාණය කරනු ලබන්නේ යකඩ හෝ පිත්තල කම්බියක් යොදා ගෙන ය. මෙහි කෙළවර ගැට ගසා ඇත. මෙහි කෙළවර ඇති ගැට ගැසීම ද මඬලක හැඩය ගනියි. මඬලාකාර හැඩය ගත් පොල් කටු කැබලි (ඇතැම් අවස්ථාවල දී කැස්බෑ ලෙලි ද භාවිතා වේ) ඇතුළත පිත්තල කම්බිය වටා සවි කිරීම සිදු වේ. මුදුවේ ඉදිරිපස මැද පෙදෙසේ දී මෙම තැටි වඩා විශාලව කපනු ලබන අතර, කළෙවරෙහි වූ තැටි වඩා කුඩා ය. අනුතරුව මෙම තැටි (මඬලාකාර) කැබලි එකට තද කොට, එයට සම්පූර්ණයෙන්ම සුමුදු පෘෂ්ඨයක් ලැබෙන තෙක් වැලි යොසා ඔප මට්ටම් කරනු ලැබේ. අවසානයේ ඒවා කළු පැහැයෙන් වර්ණ ගැන්වීම සිදු වේ.
කලාබුබුහි ඇතුළත පිත්තල රාමුව මගින් නියාස් පුරාණෝක්තිවේදයේ එන මහා රත්රන් සර්පයා සංකේතවත් කෙරේ.
සංකේතය
කලාබුබු පළඳනාව ගෝත්‍රික යුධ කටයුතු සහ (මන්ගයිබිනු) චාරිත්‍රය හා සම්බ්නධ ය. කලාබුබු මගින් පුරුෂ භාවය, යුධ ජයග්‍රහණය, වීරත්වය සහ රණකාමීත්වය සංකේතවත් කෙරේ. ඓතිහාසිකව, රණකාමයේ පරාක්‍රමය ලද පිරිමින් සහ සතුරාගේ හිස ගසා දැමීමට සමත් වූ පුරුෂයන්ට පමණක් කලාබුබු පැළඳීමට අවසර හිමි විය. මෙය පළඳින්නා සාමාන්‍යයෙන් ගම්මානයේ සෙබල වීරයකු ලෙස සලකනු ලැබී ය. උත්සව යුධ නර්තනයේ දී ද කලාබුබු පැළඳීම සිදු වී ඇත. වර්තමානය වන විට, බොහෝ නියාස් මිනිස්සු කලාබුබු මාලය පළඳිති.
මුද්‍රාවේ ද කලාබුබු සංකේතය නිරූපණය කොට ඇත.
ප්‍රභේද
උතුරු නියාස්හි නිෆිටාලි-ටාලි යනුවෙන් හැඳින්වෙන ගෙල පළඳනාව වටිනා ලෝහ යොදා නිර්මාණය කළ කලාබුබු ප්‍රභේදයකි. නිෆිටාලි-ටාලි මාල පැළඳියේ උසස් වංශවල පිරිමින් විසින් ඔවාසා භෝජන සංග්‍රහය වැනි උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමට පමණි. දකුණුදිග ප්‍රදේශයේ දක්නට ලැබෙන නිදසුන් මෙන් නොව, හැමවිටම නිෆිටාලි-ටාලි රිදී හෝ රන් වැනි වටිනා ලෝහ යොදා නිමාව සනිටුහන් කෙරිණි.
ආශ්‍රේයයන්
- MuhammadHusni & Tiarma Rita Siregar 2000, පිටු අංකය: 47.
- "IstiadatNias" [Nias Tradition]. Museum PusakaNias (Indonesian බසින්). YayasanPusakaNias. 2017. සම්ප්‍රවේශය November 5, 2017.
{{}}
: CS1 maint: unrecognized language () - Marschall 2013, පිටු අංකය: 128.
- Richter & Carpenter 2012, පිටු අංකය: 428.
උද්ධෘත කෘති
- Marschall, Wolfgang (2013). "ZweiemblematischePaneele in einemHaus in SüdNias (Indonesien)" [Two emblematic panels in a house in South Nias (Indonesia)]. Archiv 61-62 - Archive Weltmuseum Wien (German බසින්). Wien. ISBN . 0066-6513. සම්ප්‍රවේශය November 5, 2017.
{{}}
: CS1 maint: unrecognized language () - Muhammad Husni; Tiarma Rita Siregar (2000). PerhiasanTradisional Indonesia [Traditional Ornaments of Indonesia]. DirektoratJenderalKebudayaan.
{{}}
: Invalid|ref=harv
() - Richter, Anne; Carpenter, Bruce W. (2012). Gold Jewellery of the Indonesian Archipelago. Editions Didier Millet. ISBN .
{{}}
: Invalid|ref=harv
()
මේවාත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල බ බ හ වත ඇත ම අවස ථ වන හ ද කල බ බ ය නව න හ ඳ න ව න න ඉන ද න ස ය ව හ ක ට ඨ සය ස බල න ව ස න පළඳ න ලබන ද ඩ ව ත ත ක ර ග ල පළඳන වක කල බ බ මග න රණක මය ජයග රහණය සහ ව රත වය ස ක තවත ක ර කල බ බ ම ලයක ප ළඳ ම න පළඳ න න අනත ර වල න ආර කෂ වන බව ප වස කල බ බ යන න හ ස දඩයම කර ග ග ල පළඳන ව ල ස ද ජනප ර යත වයට පත ව ඇත ඓත හ ස කව සත ර ග ත ර කයන ග හ ස ගස ද ම ත න ත තන ට පමණක කල බ බ ප ළඳ මට අවසර හ ම ව ය දක ණ න ය ස හ කල බ බ ස වර පය සහ න ර ම ණයකල බ බ න ර ම ණය කරන ලබන න ප ල කට ක බල සහ ප ත තල කම බ යක ආධ රය න කල බ බ ව ත ත ක ර ස වර පයක ගන න අතර එහ ව ෂ කම භය 22 ස න ට ම ටර 8 7 in ස ට 25 ස න ට ම ටර 9 8 in දක ව අතරම ද අගයයක ගන ය කල බ බ හ ඝනකම ඒක ක ර න වන අතර එහ මධ ය ක ටස ප ළ ල ය අනත ර ව ද පස අන ත කර ළඟ වත ම එය ක රම කව ක ඩ වන නට පටන ගන ය ද පස ක ට අන ත ද ක ප ත තල හ කල ත රක න රන ය ද ත න මඬලක න සම බන ධ ක ර කල බ බ හ ඇත ළත ර ම ව න ර ම ණය කරන ලබන න යකඩ හ ප ත තල කම බ යක ය ද ග න ය ම හ ක ළවර ග ට ගස ඇත ම හ ක ළවර ඇත ග ට ග ස ම ද මඬලක හ ඩය ගන ය මඬල ක ර හ ඩය ගත ප ල කට ක බල ඇත ම අවස ථ වල ද ක ස බ ල ල ද භ ව ත ව ඇත ළත ප ත තල කම බ ය වට සව ක ර ම ස ද ව ම ද ව ඉද ර පස ම ද ප ද ස ද ම ම ත ට වඩ ව ශ ලව කපන ලබන අතර කළ වර හ ව ත ට වඩ ක ඩ ය අන තර ව ම ම ත ට මඬල ක ර ක බල එකට තද ක ට එයට සම ප ර ණය න ම ස ම ද ප ෂ ඨයක ල බ න ත ක ව ල ය ස ඔප මට ටම කරන ල බ අවස නය ඒව කළ ප හ ය න වර ණ ග න ව ම ස ද ව කල බ බ හ ඇත ළත ප ත තල ර ම ව මග න න ය ස ප ර ණ ක ත ව දය එන මහ රත රන සර පය ස ක තවත ක ර ස ක තයස පලක ල ස ස රස ග ල වට කල බ බ වක ප ළඳ ස ට න න ය ස ම න ස ක කල බ බ පළඳන ව ග ත ර ක ය ධ කටය ත සහ මන ගය බ න ච ර ත රය හ සම බ නධ ය කල බ බ මග න ප ර ෂ භ වය ය ධ ජයග රහණය ව රත වය සහ රණක ම ත වය ස ක තවත ක ර ඓත හ ස කව රණක මය පර ක රමය ලද ප ර ම න සහ සත ර ග හ ස ගස ද ම මට සමත ව ප ර ෂයන ට පමණක කල බ බ ප ළඳ මට අවසර හ ම ව ය ම ය පළඳ න න ස ම න යය න ගම ම නය ස බල ව රයක ල ස සලකන ල බ ය උත සව ය ධ නර තනය ද ද කල බ බ ප ළඳ ම ස ද ව ඇත වර තම නය වන ව ට බ හ න ය ස ම න ස ස කල බ බ ම ලය පළඳ ත ම ද ර ව ද කල බ බ ස ක තය න ර පණය ක ට ඇත ප රභ දඋත ර න ය ස හ න ෆ ට ල ට ල යන ව න හ ඳ න ව න ග ල පළඳන ව වට න ල හ ය ද න ර ම ණය කළ කල බ බ ප රභ දයක න ෆ ට ල ට ල ම ල ප ළඳ ය උසස ව ශවල ප ර ම න ව ස න ඔව ස භ ජන ස ග රහය ව න උත සව අවස ථ වන සඳහ සහභ ග ව මට පමණ දක ණ ද ග ප රද ශය දක නට ල බ න න දස න ම න න ව හ මව ටම න ෆ ට ල ට ල ර ද හ රන ව න වට න ල හ ය ද න ම ව සන ට හන ක ර ණ ආශ ර යයන MuhammadHusni amp Tiarma Rita Siregar 2000 ප ට අ කය 47 IstiadatNias Nias Tradition Museum PusakaNias Indonesian බස න YayasanPusakaNias 2017 සම ප රව ශය November 5 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Marschall 2013 ප ට අ කය 128 Richter amp Carpenter 2012 ප ට අ කය 428 උද ධ ත ක ත Marschall Wolfgang 2013 ZweiemblematischePaneele in einemHaus in SudNias Indonesien Two emblematic panels in a house in South Nias Indonesia Archiv 61 62 Archive Weltmuseum Wien German බස න Wien ISBN 9783643998378 0066 6513 සම ප රව ශය November 5 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint unrecognized language link Muhammad Husni Tiarma Rita Siregar 2000 PerhiasanTradisional Indonesia Traditional Ornaments of Indonesia DirektoratJenderalKebudayaan a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Richter Anne Carpenter Bruce W 2012 Gold Jewellery of the Indonesian Archipelago Editions Didier Millet ISBN 9789814260381 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ම ව ත බලන නකල බ බ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත