එන්එච්කේ වර්ල්ඩ් (NHK World) යනු ජපානයේ පබ්ලික් බ්‍රෝඩ්කාස්ටර් සතු එන්එච්කේ [NHK] (Nippon Hōsō Kyōkai - Japan Broadcasting Corporation) ට අයත්, ජාත්‍යන්තර පුවත් සේවාවකි. බීබීසී පුවත් සේවය, DW, France 24 සහ ආර්ටී (රෂියා ටුඩේ), වැනි අනෙකුත් රටවල් වල පුවත් නාලිකා සේම, මෙම නාලිකාවද සිය සේවාව ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කොට ගෙන ලොව පුරා විකාශය කරයි.
එන්එච්කේ වර්ල්ඩ් NHK World | |
---|---|
දියත් කළේ | 1998 අප්‍රියෙල් 1 දින. (එන්එච්කේ වර්ල්ඩ් ටීවී ලෙස) 2006 ජුලි 23 සිට 2009 දෙසැම්බර් 6 දක්වා (මෑත කාලීන ආකෘතිය) |
හිමිකාරිත්වය | NHK |
රූප ආකෘතිය | 4:3, 480p (SDTV) 1080i (HDTV) |
උද්යෝග පාඨය | Your Eye on Asia |
රට | ජපානය |
භාෂාව | ජපන්, ඉංග්‍රීසි |
විකාශන ප්‍රදේශය | ලොවපුරා |
වෙබ්අඩවිය | nhk.or.jp/nhkworld |
Availability | |
Terrestrial | |
() | Channel 28.4 |
New York City () | Channel 48.5 |
() | Channel 35.2 |
() | Channel 30.2 |
Satellite | |
Australia | Channel 656 |
Brazil | Channel 140 |
Channel 114 | |
India | Channel 42 |
Indonesia | Channel 354 |
Latin America | Channel 782 (pay per view) |
Malaysia | Channel 398 |
Mexico | Channel 283 (Mexico) |
(Philippines) | Channel 83 |
Philippines | Channel 32 |
(Spain) | Channel 574 |
ශ්‍රී ලංකාව | Channel 1 |
Thailand | Channel 76 |
UK and Ireland | Channel 507 (HD) |
UK | Channel 209 (HD) |
Channel 130 | |
Australia and New Zealand ( 152°E) | 12546 V 22500 3/4 (SD) |
Asia | 3880 H 27500 3/4 |
Europe | 11,509 MHz (Vertical) |
(166°E) | 4060 MHz H 26590 1/2 ( ) |
(68.5°E) | 3739 MHz H 26590 1/2 (DVB-S QPSK) |
(58.0°W) | 4040 MHz H 26590 1/2 (DVB-S QPSK) |
Cable | |
Australia | Channel 656 |
Hawaii, US | Channel 682 & 1682 (HD) |
Channel 154 | |
First Media Indonesia | Channel 257 |
Korea | Channel 97 (HD) |
Minneapolis, MN | Channel 78 |
Philippines | Channel 66 |
Philippines | Channel 72 |
Philippines | Channel 315 |
Philippines | Channel 130 & 131 (Digital) |
Onlime Russia | Channel 96 |
GTD Manquehue Santiago de Chile | Channel 127 |
Singapore | Channel 147 & 148 |
Thailand | Channel 76 |
UK | Channel 625 (HD) |
Hong Kong | Channel 710 |
Live Webcast | Official |
එන්එච්කේ වර්ල්ඩ් සතු සේවාවන් 3 කි. ඒවා නම් එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන්, එන්එච්කේ වර්ල්ඩ් ටීවී, සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් වේ. එන්එච්කේ වර්ල්ඩ් හි බොහොමයක් වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද නැරඹීමේ හැකියාව පවතී.
ටෙලිවිෂන් ජපාන්
එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව
1995 දී එන්එච්කේ නාලිකාව උතුරු අමෙරිකාව සහ යුරෝපය පදනම් කර ගනිමින් පලමු වරට ජාත්‍යන්තරව සිය විකාශය මුදා හැරීම ආරම්භ කරන ලදී. 1998 අප්‍රියෙල් 1 දින, මෙම නාලිකාව එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව යන මුහුණුවර ගනිමින් සිය විකාශන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරමින් සැටලයිට් සහ රැහැන් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විකාශය කිරීම ආරම්භ කරන ලදී. 2009 පෙබරවාරියේදී දී නාලිකාව සම්පූර්ණ පුවත් නාලිකාවක් ලෙස වර්ධනය කෙරිණ.
එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම්
එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් ටෙලිවිෂන් නාලිකාව විසින් ජපන් භාෂාවෙන් ප්රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විහිදුවා හරියි.
රේඩියෝ ජපාන්
එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන් විසින් ආසියාවේ හා ජපානයේ ප්රවෘත්ති, තොරතුරු සහ විවිධ විනෝදාත්මක විස්තරයන් ඉදිරිපත් කරනු ලබයි. රේඩියෝ ජපාන් සතුව මූලික සේවාවන් 2 ක් පවතී.
- සාමාන්‍ය සේවය -ජපන් සහ ඉංග්‍රීසි භාෂා වලින් ලොව පුරා මුදා හැරේ.
- කලාපීය සේවය -තෝරාගත් කලාප කීපයක් තුල භාෂා 17 කින් සේවාව මුදා හැරෙයි.
අන්තර්ජාල සේවාවන්
එන්එච්කේ වර්ල්ඩ් හී වැඩසටහන් අන්තර්ජාලය තුලින් ලබාගත හැකිය.
- NHK World - Online news and live HQ stream of NHK World TV
- Radio Japan . live streams,
- Japanese Lessons
සීමිත වැඩසටහන් කීපයක් පමණක් නොමිලේ ලබාගත හැක.
මේවාද බලන්න
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.nhk.or.jp/nhkworld/english/faq/faq2_7.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-12
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
- NHK World Premium
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එන එච ක වර ල ඩ NHK World යන ජප නය පබ ල ක බ ර ඩ ක ස ටර සත එන එච ක NHK Nippon Hōsō Kyōkai Japan Broadcasting Corporation ට අයත ජ ත යන තර ප වත ස ව වක බ බ ස ප වත ස වය DW France 24 සහ ආර ට රෂ ය ට ඩ ව න අන ක ත රටවල වල ප වත න ල ක ස ම ම ම න ල ක වද ස ය ස ව ව ජ ත යන තර ව ළඳපල ඉලක ක ක ට ග න ල ව ප ර ව ක ශය කරය එන එච ක වර ල ඩ NHK Worldද යත කළ 1998 අප ර ය ල 1 ද න එන එච ක වර ල ඩ ට ව ල ස 2006 ජ ල 23 ස ට 2009 ද ස ම බර 6 දක ව ම ත ක ල න ආක ත ය හ ම ක ර ත වයNHKර ප ආක ත ය4 3 480p SDTV 1080i HDTV උද ය ග ප ඨයYour Eye on Asiaරට ජප නයභ ෂ වජපන ඉ ග ර ස ව ක ශන ප රද ශයල වප ර ව බ අඩව යnhk or jp nhkworldAvailabilityTerrestrial Channel 28 4New York City Channel 48 5 Channel 35 2 Channel 30 2SatelliteAustraliaChannel 656BrazilChannel 140Channel 114IndiaChannel 42IndonesiaChannel 354Latin AmericaChannel 782 pay per view MalaysiaChannel 398MexicoChannel 283 Mexico Philippines Channel 83PhilippinesChannel 32 Spain Channel 574 ශ ර ල ක වChannel 1ThailandChannel 76UK and IrelandChannel 507 HD UKChannel 209 HD Channel 130Australia and New Zealand 152 E 12546 V 22500 3 4 SD Asia3880 H 27500 3 4Europe11 509 MHz Vertical 166 E 4060 MHz H 26590 1 2 68 5 E 3739 MHz H 26590 1 2 DVB S QPSK 58 0 W 4040 MHz H 26590 1 2 DVB S QPSK CableAustraliaChannel 656Hawaii USChannel 682 amp 1682 HD Channel 154First Media IndonesiaChannel 257KoreaChannel 97 HD Minneapolis MNChannel 78PhilippinesChannel 66PhilippinesChannel 72PhilippinesChannel 315PhilippinesChannel 130 amp 131 Digital Onlime RussiaChannel 96GTD Manquehue Santiago de ChileChannel 127SingaporeChannel 147 amp 148ThailandChannel 76UKChannel 625 HD Hong KongChannel 710Live WebcastOfficial එන එච ක වර ල ඩ සත ස ව වන 3 ක ඒව නම එන එච ක වර ල ඩ ර ඩ ය ජප න එන එච ක වර ල ඩ ට ව සහ එන එච ක වර ල ඩ ප ර ම යම ව එන එච ක වර ල ඩ හ බ හ මයක ව ඩසටහන අන තර ජ ලය ඔස ස ද න රඹ ම හ ක ය ව පවත ට ල ව ෂන ජප න එන එච ක වර ල ඩ න ල ක ව 1995 ද එන එච ක න ල ක ව උත ර අම ර ක ව සහ ය ර පය පදනම කර ගන ම න පලම වරට ජ ත යන තරව ස ය ව ක ශය ම ද හ ර ම ආරම භ කරන ලද 1998 අප ර ය ල 1 ද න ම ම න ල ක ව එන එච ක වර ල ඩ න ල ක ව යන ම හ ණ වර ගන ම න ස ය ව ක ශන කටය ත ඉ ග ර ස භ ෂ ව න ස ද කරම න ස ටලය ට සහ ර හ න ත ක ෂණය ඔස ස ල ව ප ර ව ක ශය ක ර ම ආරම භ කරන ලද 2009 ප බරව ර ය ද ද න ල ක ව සම ප ර ණ ප වත න ල ක වක ල ස වර ධනය ක ර ණ එන එච ක වර ල ඩ ප ර ම යම එන එච ක වර ල ඩ ප ර ම යම ට ල ව ෂන න ල ක ව ව ස න ජපන භ ෂ ව න ප රව ත ත ක ර ඩ ව ඩසටහන සහ ව න ද ත මක ව ඩසටහන ස ටලය ට ත ක ෂණය ඔස ස ල ව ප ර ව හ ද ව හර ය ර ඩ ය ජප න එන එච ක වර ල ඩ ර ඩ ය ජප න ව ස න ආස ය ව හ ජප නය ප රව ත ත ත රත ර සහ ව ව ධ ව න ද ත මක ව ස තරයන ඉද ර පත කරන ලබය ර ඩ ය ජප න සත ව ම ල ක ස ව වන 2 ක පවත ස ම න ය ස වය ජපන සහ ඉ ග ර ස භ ෂ වල න ල ව ප ර ම ද හ ර කල ප ය ස වය ත ර ගත කල ප ක පයක ත ල භ ෂ 17 ක න ස ව ව ම ද හ ර ය අන තර ජ ල ස ව වන එන එච ක වර ල ඩ හ ව ඩසටහන අන තර ජ ලය ත ල න ලබ ගත හ ක ය NHK World Online news and live HQ stream of NHK World TV Radio Japan live streams Japanese Lessons ස ම ත ව ඩසටහන ක පයක පමණක න ම ල ලබ ගත හ ක ම ව ද බලන නඑන එච ක ම ල ශ රස රක ෂ ත ප ටපත http www nhk or jp nhkworld english faq faq2 7 html ප රත ෂ ඨ පනය 2014 01 12 භ හ ර සබ ද න ල ව බ අඩව ය NHK World Premium