අන්තර්ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙල, (International Indian Film Academy (IIFA) Awards) පවත්වනු ලබන්නෙ වාර්ෂිකව අන්තර් ජාතික ඉන්දීය විත්‍රපට ආයතනය මගිනි. ඉන්දීය සිනමාවේ උදාරභාවය කලාත්මක සහ තාක්ෂණික විශිෂ්ටත්වය සදභා වෘත්තීයවේදියෝභට මෙය පිරිනමයි. , හින්දි භාෂාව චිත්‍රපටිය කර්මාන්තය. 2000ස්ථාපිතය, මෙම මංගල්‍යය ලෝකය පුරා රටවල් වල වසරකට වරක් පවත්වයි.
IIFA සම්මාන | |
---|---|
සම්මානය පිරිනමනුයේ | බොලිවුඩ් සඳහා සිනමාමය මස්තකප්‍රාප්තීන් හී විශිෂ්ටත්වය |
පිරිනමනු ලබන්නේ | |
රට | ඉන්දියාව |
පළමුව පිරිනැමුනේ | 1999 |
නිල වෙබ් අඩවිය | අයිෆා නිල වෙබ් අඩවිය |
ඉතිහාසය
අයිෆා සංකල්පය සහ නිෂ්පාදනය විස්ක්රාෆ්ට් එන්ටර්ටේන්මන්ට් සමාගමෙනි. දකුණු ආසියාවේ ප්‍රධානතම සිනමා ඇකඩමියක් වන අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය (International Indian Film Academy/ IIFA) මේ සඳහා පූර්ණ සහාය ලබාදෙයි. මෙම සම්මාන උළෙල ආරම්භ වුයේ 2000 වසරේ ලන්ඩන් නුවරිනි. එම සම්මාන උළෙල වසරින් වසර ගෙවී යද්දී දැන් වඩාත් පුළුල් වී ඇත. එනම් සිනමා සම්මාන උළෙලට සමගාමීව තවත් ඉසව් රැසකින් මෙය සමන්වීත වී තිබේ. මේ අනුව සිනමා උත්සව, වැඩමුළු, ප්‍රදර්ශන, චිත්‍රපට දර්ශන, ව්‍යාපාරික සමුළු, ක්‍රීඩා තරග ආදිය අන්තර්ගත වන අයිෆා සම්මාන උළෙල ලෝකයේ අංක එකේ ඉසව්වක් බවට වර්ධනය වී තිබේ. ලංකාවේදී පැවැත්වෙන්නේ අයිෆා 11 වන සම්මාන උළෙලයි. මීට පෙර ලන්ඩන්, , , සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි, , බැංකොක් සහ යන නගරවලදී සහ රටවලදී මෙම සම්මාන උළෙල පවත්වා ඇත.
IIFA සම්මාන ලැයිස්තුව | ||
---|---|---|
වසර | නගරය | රට |
2000 | ලන්ඩනය | එක්සත් රාජධානිය |
2001 | දකුණු අප්‍රිකාව | |
2002 | මලයාසියාව | |
2003 | දකුණු අප්‍රිකාව | |
2004 | සිංගප්පූරුව | සිංගප්පූරු ජනරජය |
2005 | නෙදර්ලන්තය | |
2006 | ඩුබායි | එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
2007 | එක්සත් රාජධානිය | |
2008 | බැංකොක් | තායිලන්තය |
මකාවෝ | මකාවෝ | |
2010 | කොළඹ | ශ්‍රී ලංකාව |
2011දී | කැනඩාව |
සම්මාන
ජනප්‍රිය සම්මානය
විශේෂ සම්මාන
- තරු මංගලාවතරණය සම්මානය
- විශිෂ්ට සම්මානය ලෝකව්‍යාප්ත බලපෑම උදෙසා
- විශිෂ්ට දායකත්වය ඉන්දීය සිනමාව වෙත
- විශිෂ්ට ජයග්‍රහණය ඉන්දීය සිනමාව වෙත
- විශිෂ්ට ජයග්‍රහණය කරණකොට ඉන්දීය ජාත්‍යන්තර සිනමාව තුළ
ශිල්පීය සම්මාන
Records and facts
- Most awards to a single film
- (2009) - 16
- (2003) - 14
- (2008) - 11
- Most acting awards - male (Best Actor + Best Supporting Actor)
- (4+0) = 4
- (3+0) = 3
- (2+1) = 3
- Most acting awards - female (Best Actress + Best Supporting Actress)
- (3+1) = 4
- (2+0) = 2
- (2+0) = 2
- Most directing awards
- - 3
- - 2
- - 2
- - 2
- Most best music director awards
- - 6
- - 2
මේවාද බලන්න
මූලාශ්‍ර
- Lanka to host International Indian Film Academy Awards in July
බාහිර සබැඳි
- IIFA.com නිල ජාලය
- indya.com 2010-06-11 at the Wayback Machine Star Plus - නිල ප්‍රචාරකයා IIFA
- IIFA on BBC ආසියාවට අයත් ජාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන තර ජ ත ක ඉන ද ය ස නම සම ම න උළ ල International Indian Film Academy IIFA Awards පවත වන ලබන න ව ර ෂ කව අන තර ජ ත ක ඉන ද ය ව ත රපට ආයතනය මග න ඉන ද ය ස නම ව උද රභ වය කල ත මක සහ ත ක ෂණ ක ව ශ ෂ ටත වය සදභ ව ත ත යව ද ය භට ම ය ප ර නමය හ න ද භ ෂ ව ච ත රපට ය කර ම න තය 2000ස ථ ප තය ම ම ම ගල යය ල කය ප ර රටවල වල වසරකට වරක පවත වය IIFA සම ම නසම ම නය ප ර නමන ය බ ල ව ඩ සඳහ ස නම මය මස තකප ර ප ත න හ ව ශ ෂ ටත වයප ර නමන ලබන න රට ඉන ද ය වපළම ව ප ර න ම න 1999න ල ව බ අඩව ය අය ෆ න ල ව බ අඩව යඉත හ සයඅය ෆ ස කල පය සහ න ෂ ප දනය ව ස ක ර ෆ ට එන ටර ට න මන ට සම ගම න දක ණ ආස ය ව ප රධ නතම ස නම ඇකඩම යක වන අන තර ජ ත ක ඉන ද ය න ච ත රපට ඇකඩම ය International Indian Film Academy IIFA ම සඳහ ප ර ණ සහ ය ලබ ද ය ම ම සම ම න උළ ල ආරම භ ව ය 2000 වසර ලන ඩන න වර න එම සම ම න උළ ල වසර න වසර ග ව යද ද ද න වඩ ත ප ළ ල ව ඇත එනම ස නම සම ම න උළ ලට සමග ම ව තවත ඉසව ර සක න ම ය සමන ව ත ව ත බ ම අන ව ස නම උත සව ව ඩම ළ ප රදර ශන ච ත රපට දර ශන ව ය ප ර ක සම ළ ක ර ඩ තරග ආද ය අන තර ගත වන අය ෆ සම ම න උළ ල ල කය අ ක එක ඉසව වක බවට වර ධනය ව ත බ ල ක ව ද ප ව ත ව න න අය ෆ 11 වන සම ම න උළ ලය ම ට ප ර ලන ඩන ස ගප ප ර ව ම ල ස ය ව ඩ බ ය බ ක ක සහ යන නගරවලද සහ රටවලද ම ම සම ම න උළ ල පවත ව ඇත IIFA සම ම න ල ය ස ත වවසර නගරය රට2000 ලන ඩනය එක සත ර ජධ න ය2001 දක ණ අප ර ක ව2002 මලය ස ය ව2003 දක ණ අප ර ක ව2004 ස ගප ප ර ව ස ගප ප ර ජනරජය2005 න දර ලන තය2006 ඩ බ ය එක සත අර බ එම ර ර ජ යය2007 එක සත ර ජධ න ය2008 බ ක ක ත ය ලන තයමක ව මක ව 2010 ක ළඹ ශ ර ල ක ව2011ද ක නඩ වසම ම නජනප ර ය සම ම නය ව ශ ෂ සම ම න තර ම ගල වතරණය සම ම නය ව ශ ෂ ට සම ම නය ල කව ය ප ත බලප ම උද ස ව ශ ෂ ට ද යකත වය ඉන ද ය ස නම ව ව ත ව ශ ෂ ට ජයග රහණය ඉන ද ය ස නම ව ව ත ව ශ ෂ ට ජයග රහණය කරණක ට ඉන ද ය ජ ත යන තර ස නම ව ත ළශ ල ප ය සම ම නRecords and factsMost awards to a single film 2009 16 2003 14 2008 11Most acting awards male Best Actor Best Supporting Actor 4 0 4 3 0 3 2 1 3Most acting awards female Best Actress Best Supporting Actress 3 1 4 2 0 2 2 0 2Most directing awards 3 2 2 2Most best music director awards 6 2ම ව ද බලන නබ ල ව ඩ ම ල ශ රLanka to host International Indian Film Academy Awards in Julyබ හ ර සබ ඳ IIFA com න ල ජ ලය indya com 2010 06 11 at the Wayback Machine Star Plus න ල ප රච රකය IIFA IIFA on BBC ආස ය වට අයත ජ ලය