රන්කොත් වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රාජ්‍ය කල නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දකි.අනුරාධපුර මහා විහාර ස්ථූප සම්ප්‍රදායට අනූකූලව රන්කොත් වෙහෙර ඉදිකොට තිබෙන අතර එය අනුරාධපුර රුවන්වැලිසෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි. ස්ථූපය සමීපයේ පිහිටුවා ඇති ශිලා ලේඛනයේ, මෙම ස්ථූපය "රුවන්වැලි" ලෙස හඳුන්වා දී තිබෙන මුත් පසුකාලීනව එය වර්ථමානයේ ව්‍යවහාර වන රන්කොත් වෙහෙර බවට පත්වී තිබේ.
රන්කොත් වෙහෙර Rankoth Vehera | |
---|---|
විස්තර | |
ථේරවාද බුදුධහම | |
සංස්ථාපනය | c. 1190 |
පිහිටුවීම | |
නිර්මාතෘ | නිශ්ශංකමල්ල රජ |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
විස්තරය
සම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිමවා ඇති රන්කොත් වෙහෙරේ පාදම අඩි 550ක පමණ විශ්කම්භයකින් හා අඩි 108ක පමණ උසකින් යුක්ත වේ. කෙසේ වූවද ස්ථූපයේ මුල් හැඩය, විශේෂයෙන් ඉහල කොටස, පසුකාලීනව සිදුකරන ලද ප්‍රථිසංස්කරණ හේතුවෙන් වෙනස් වී තිබේ. ස්ථූපයේ මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. රන්කොත් වෙහෙර පොළොන්නරුව පිහිටි විශාලතම ස්ථූපය වන අතර, දිවයිනේ සිව්වන විශාලතම ස්ථූපයද වේ. ස්ථූපය වාහල්කඩ හතරකින් සමන්විතය.
මූලාශ්‍ර
- සිරිවීර, W. I. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. p. 303. ISBN .
- සරච්චන්ද්‍ර, B. S. (1977). අපේ සංස්කෘතික උරුමය. සිල්වා, V. P. p. 114.
- අමරසිංහ, මාලිංග (1998). පොළොන්නරුවේ නටබුන්. S. ගොඩගෝ සහ සහෝදරයෝ. pp. 75–77. ISBN .
- "ද ලාර්ජස්ට් දාගැබ ඉන් පොළොන්නරුව". සන්ඩේ ඔබ්සවර්. 2005-05-08. සම්ප්‍රවේශය 2010-01-15.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රන ක ත ව හ ර ශ ර ල ක ව ප ළ න නර ව ප හ ට ප ර තන ස ථ පයක ව එය ක ර ස ත වර ෂ 1187 ස ට 1196 දක ව ර ජ ය කල න ශ ශ ක මල ල රජ ව ස න ඉද කරන ලද දක අන ර ධප ර මහ ව හ ර ස ථ ප සම ප රද යට අන ක ලව රන ක ත ව හ ර ඉද ක ට ත බ න අතර එය අන ර ධප ර ර වන ව ල ස යට බ හ සම ප ලක ෂණ ප න න ම කරය ස ථ පය සම පය ප හ ට ව ඇත ශ ල ල ඛනය ම ම ස ථ පය ර වන ව ල ල ස හඳ න ව ද ත බ න ම ත පස ක ල නව එය වර ථම නය ව යවහ ර වන රන ක ත ව හ ර බවට පත ව ත බ රන ක ත ව හ ර Rankoth Veheraව ස තරථ රව ද බ ද ධහමස ස ථ පනයc 1190ප හ ට ව මන ර ම ත න ශ ශ කමල ල රජප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමව ස තරයසම ප ර ණය න ම ප හ ගඩ ල න න මව ඇත රන ක ත ව හ ර ප දම අඩ 550ක පමණ ව ශ කම භයක න හ අඩ 108ක පමණ උසක න ය ක ත ව ක ස ව වද ස ථ පය ම ල හ ඩය ව ශ ෂය න ඉහල ක ටස පස ක ල නව ස ද කරන ලද ප රථ ස ස කරණ හ ත ව න ව නස ව ත බ ස ථ පය ම ල උස අඩ 200ක පමණ වන නට ඇත ය ව ශ ව ස ක ර රන ක ත ව හ ර ප ළ න නර ව ප හ ට ව ශ ලතම ස ථ පය වන අතර ද වය න ස ව වන ව ශ ලතම ස ථ පයද ව ස ථ පය ව හල කඩ හතරක න සමන ව තය ම ල ශ රස ර ව ර W I 2004 හ ස ට ර ඔෆ ශ ර ල ක දය ව ශ ජයක ඩ සහ සම ගම p 303 ISBN 955 551 257 4 සරච චන ද ර B S 1977 අප ස ස ක ත ක උර මය ස ල ව V P p 114 අමරස හ ම ල ග 1998 ප ළ න නර ව නටබ න S ග ඩග සහ සහ දරය pp 75 77 ISBN 955 20 3051 X ද ල ර ජස ට ද ග බ ඉන ප ළ න නර ව සන ඩ ඔබ සවර 2005 05 08 සම ප රව ශය 2010 01 15