භාමාලා ස්තූපය (උර්දු: بهامالا اسٹوپ) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසට අයත් යැයි සැළකෙන පාකිස්තානයේ අසල පිහිටි නටබුන් බෞද්ධ ස්තූපයක් සහ ජාතික උරුම අඩවියකි. සංචාරක ආකර්ෂණස්ථානයක් වන මෙය අසල ඉවුරේ පිහිටියේ ය. භාමාලා ස්තූපය දැවැන්ත භාමාලා බෞද්ධ විහාර සංකීර්ණයට අයත් වූවකි. මෙම ස්ථානය වසර 1,700ක් පැරණි පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව නිසා ප්‍රසිද්ධියට පත්විය. එය ලොව පැරණිතම පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාවලින් එකක් ලෙස සැළකේ.
භාමාලා ස්තූපය بهامالا اسٹوپ | |
---|---|
කුරුස හැඩැති ස්තූපයේ නටබුන් | |
පකිස්තානය තුල පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | පාකිස්තානය |
භූගෝලීය ඛණ්ඩාංක | 33°50′N 72°58′E / 33.833°N 72.967°E |
බුද්ධාගම | |
පළාත | |
පුද කළ වර්ෂය | ක්‍රි.ව. 2වන සියවස |
ආශ්‍රේයයන්
- "'Discoveries at Bhamala stupa opened new chapter in history' - Pakistan - DAWN.COM". 3 February 2019.
- . Huarchaeology.org. 2014-07-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Pakistan unveils remains of 1,700-year-old sleeping Buddha". . 15 November 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ම ල ස ත පය උර ද بهامالا اسٹوپ යන ව න හ ඳ න ව න න ක ර ව 2වන ස යවසට අයත ය ය ස ළක න ප ක ස ත නය අසල ප හ ට නටබ න බ ද ධ ස ත පයක සහ ජ ත ක උර ම අඩව යක ස ච රක ආකර ෂණස ථ නයක වන ම ය අසල ඉව ර ප හ ට ය ය භ ම ල ස ත පය ද ව න ත භ ම ල බ ද ධ ව හ ර ස ක ර ණයට අයත ව වක ම ම ස ථ නය වසර 1 700ක ප රණ පර න ර ව ණ බ ද ධ ප රත ම ව න ස ප රස ද ධ යට පත ව ය එය ල ව ප රණ තම පර න ර ව ණ බ ද ධ ප රත ම වල න එකක ල ස ස ළක භ ම ල ස ත පය بهامالا اسٹوپක ර ස හ ඩ ත ස ත පය නටබ න පක ස ත නය ත ල ප හ ට මම ල ක ත රත ර ප හ ට මප ක ස ත නයභ ග ල ය ඛණ ඩ ක33 50 N 72 58 E 33 833 N 72 967 E 33 833 72 967බ ද ධ ගමපළ තප ද කළ වර ෂයක ර ව 2වන ස යවසආශ ර යයන Discoveries at Bhamala stupa opened new chapter in history Pakistan DAWN COM 3 February 2019 Huarchaeology org 2014 07 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Pakistan unveils remains of 1 700 year old sleeping Buddha 15 November 2017