36 වයදිනිලේ (සිංහල: තිස්-හයවන වියේ දී) යනුවෙන් හැඳින්වෙන්නේ විසින් අධ්‍යක්ෂණය කළ ඉන්දියානු දෙමළ චිත්‍රපටයකි. මෙය රචනා කරන ලද්දේ විසින් වන අතර, මෙය නිෂ්පාදනය කරන ලද්දේ විසින් සිය නිෂ්පාදන කලාගාරය වූ යටතේ ය. (2014) නැමැති නිල ප්‍රතිනිර්මාණයක් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජ්‍යෝතිකා විසිනි. මෙහි සහාය රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය ජ්‍යෝතිකාගේ නැවත ආගමනය සනිටුහන් කරන අතර, මෙහි ඇගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය මුදාහැර සති දෙකකින් එය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත්වූ බැව් නිවේදනය කෙරිණි. 63වන බ්‍රිටැනියා දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී ඇයට පිරිනැමුණේ මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. මෙම සම්මානයත් සමගින් ඇය සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය යන සම්මාන ද්විත්වයම හිමි කරගත් පළමු නිළිය බවට පත්වූවා ය.
36 වයදිනිලේ | |
---|---|
අධ්‍යක්ෂණය | |
රචනය | විජි (දෙබස්) |
තිර රචනය | |
කතාවස්තුව | රොෂාන් ඇන්ඩෲස් |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | ජ්‍යෝතිකා |
සිනෙමාරූපණය | ආර්ත දිවාකරන් |
සංස්කරණය | මහේෂ් නාරායණන් |
සංගීතය | |
Production company | |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනි. 115 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
පිරිවැය | ඉන්දියානු රුපියල් කෝටි 3 (ඇ.ඩො. 470,000) |
කථාපුවත
36 වන වියේ පසුවන වසන්ති (ජ්‍යෝතිකා) ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියකි. ඇගේ සැමියා වන තමිල්සෙල්වන් () ආයතනයේ සේවය කරයි. තමිල්සෙල්වන් අයර්ලන්තය වෙත සංක්‍රමණය වීමට අපේක්ෂා කළත්, වසන්තිට ඔහු සමග පැමිණිය නොහැකි වන්නේ ඇගේ වයස හේතුවෙන් බොහෝ අයිරිෂ් සමාගම් ඇගේ රැකියා අයදුම්පත් ප්‍රතික්ෂේප කරන හෙයිනි. ඇගේ දිවියේ කිසිදු රසවත්භාවයක් නැත. ඇය ඒකාකාරී නීරස දිවියක් ගතකරන නමුත්, වෙනස් වීමට අපේක්ෂා කරයි.
එක් දිනෙක වසන්තිහට රාජන් () ගෙන් සිය කාර්යාලට පැමිණෙන ලෙස කැඳවීමක් ලැබෙයි. එහි දී ඇයට දැනගන්නට ලැබෙන්නේ ඉන්දියාවේ ජනාධිපතිවරයා ඇය සමග සාකච්ඡා කිරීමට කැමති බව ය. නමුත් මෙම හමුව ව්‍යසනයක් බවට පත්වන්නේ ඇය ජනපති ඉදිරියේ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙනි. මේ නිසා ඇය ෆේස්බුක් සරදම්වලට තේමාවක් බවට පත්වේ. ඇය අසරණභාවයට පත්වන්නේ ඇය ඉන්දියාවේ තබා, ඇගේ සැමියා සහ දියණිය මිථිලා (අම්රිතා අනිල්) අයර්ලන්තය බලා විදෙස්ගත වීමත් සමගයි.
වසන්තිට ඇගේ පැරණි පාසල් මිතුරියක වන සුසෑන් ඩේවිඩ් () මුණගැසෙයි. මේ වනවිට සුසෑන් සාර්ථක ව සිටින්නී ය. ඇය වසන්ති පාසල් වියේ ධෛර්යවන්ත, අධිෂ්ඨානශීලී යුවතියකව සිටි කාලය සිහිපත් කරන අතර, නැවත එම සුවිසල් සිහින මවන තරුණිය බවට පත්වන මෙන් ඇයව පොළඹවාලයි. මේ නිසා වසන්ති ධෛර්යමත් වන අතර, ඇගේ දිවියට සුවිසල් ඉලක්කයක් හිමිවන්නේ විවාහ මංගල්‍යයක ආහාර සැපයුම් ඇනවුමක් මාර්ගයෙනි. එහි දී ඇය වටහා ගන්නේ වෙළඳපලේ ඇති එළවළුවලට හානිකර කෘමිනාශක යොදා ඇති බැවින් ඒවා සෞඛ්‍යයට අහිතකර බවයි. මේ නිසා සිය නිවසේ වූ කුඩා හරිතාගාරය නවීකරණය කරන ඇය යාබද නිවෙස්වල සිටින කාන්තාවන්ව ද සිය පවුල්වල යහපැවැත්ම උදෙසා තමන්ගේම එළවළු වගාකරන මෙන් හරිතාගාර වගාවට යොමු කරවයි. සුසෑන් ඇයව ප්‍රදේශයේ වාර්ෂික වාස්තු විද්‍යා සමුළුව රැගෙන යන අතර, එහි දී ඇයට කථා කිරීමට අවස්ථාවක් ලබා දේ. මෙය රටේ උගතුන්ගේ ප්‍රසාදයට හේතුවන අතර, කාබනික හරිතාගාර වගාව පිළිබඳ සංකල්පය ප්‍රේක්ෂකයා විසින් හොඳින් ග්රහණයර කරගනියි. සිය සැමියාගෙන් එල්ල වන විරෝධය සහ සහාය මන්දෝත්සාහීභාවය නොසලකා වසන්ති සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට විවාහ මංගල්‍යයේ ඇනවුම සැපයීමට හැකියාව ලැබෙන අතර, ඇගේ උත්සාහය ද මල්ඵල ගැන්වේ. ඇයට ප්‍රදේශයේ මෙන්ම ජාතික වශයෙන් ද ගරු බුහුමන් ලැබේ. ඇගේ සාර්ථකත්වයෙන් පසුව, ඇයට නැවත වරක් ඉන්දියාවේ ජනපතිගෙන් ආරාධනයක් හිමි වේ. මේ අවස්ථාවේ නම්, වසන්ති නොපැකිළෙන අතර ඇය ජනපතිගේ පැණයන්ට සාර්ථකව පිළිතුරු සපයයි. අවසානයේ ඇය සිය සැමියාගේත් දියණියගේත් ගෞරවය නොමඳව ලබන්නට සමත් වන්නී ය.
චරිත නිරූපණය
- ජ්‍යෝතිකා, වසන්ති තමිල්සෙල්වන් ලෙස
- , තමිල්සෙල්වන් ලෙස
- , කොමසාරිස් රාජන් ලෙස
- , එළවළු වෙළෙන්දකු ලෙස
- , ඉන්දියාවේ ජනාධිපති ලෙස
- , සුසෑන් ඩේවිඩ් ලෙස
- අම්රිතා අනිල්, මිථිලා තමිල්සෙල්වන් ලෙස
- සේතුලක්ෂ්මී, තුලසි ලෙස
- , වසන්තිගේ මාමණ්ඩි ලෙස
- , ස්ටීවන් ලෙස
- , පොලිස් නිලධාරියකු ලෙස
- , ජයචන්ද්‍රන් ලෙස
- , වසන්තිගේ නැන්දණිය ලෙස
- , ගිරිජා ශ්‍රීනිවාසන් ලෙස
- , රාණි ලෙස
- , නාලබාගම් චෙල්ලූර් පිච්චෛ ලෙස
- මුතුරමන්, වසන්තිගේ ප්‍රධානියා ලෙස
- බායිල්වන් රංගනාතන්, බායිල්වන් රංගනාතන් ලෙස
- සිසර් මනෝහාර්, කුලීරථ රියැදුරා
- , උද්‍යාන නිලධාරියා ලෙස
- , ඉන්දියාවේ ජනාධිපති (හඬකැවුම) ලෙස
නිෂ්පාදනය
2014 අගෝස්තු මස නිවේදනය කෙරුණේ නිළි ජ්‍යෝතිකා සත් අවුරුදු නිහඬතාවකින් පසුව යළි රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ ගේ මලයාලම් චිත්‍රපටයක් වූ (2014) චිත්‍රපටයේ දෙමළ ප්‍රතිනිර්මාණයෙන් බවයි. මෙහි මුල් නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ විසිනි. ජ්‍යෝතිකාගේ සැමියා වූ මෙය සිය නිෂ්පාදන සන්නාමය වූ 2D එන්ටර්ටේන්මන්ට් යටතේ නිෂ්පාදනය කිරීමට එකඟ විය. එනමුත් මුල් ප්‍රභේදයෙහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන් වූ රොෂාන් ඇන්ඩෲස් සහ ද මෙයට දායක කරගැනිණි. සූරියා අනාවරණය කළේ තම්න සහ ජ්‍යෝතිකා මෙම මලයාලම් චිත්‍රපටයෙන් විමතියට පත්වූ බවත්, නැවත නිළියක ලෙස රංගනයට පිවිසීමට එකඟ වීමට ජ්‍යෝතිකා දින දෙකක්ම වැය කළ බවත් ය. මුල් චිත්රපටයෙහි විසින් නිරූපණය කළ චරිතය සඳහා 2014 ඔක්තෝබර් මස නළු රහ්මාන් තෝරාගැනිණි. සංගීත අධ්‍යක්ෂක මෙම චිත්‍රපටයේ ස්වර ලිපි සහ නාදපථය නිර්මාණයට අත්සන් තැබී ය.
චිත්‍රපටයේ රූගත කිරීම් 2014 නොවැම්බර් මස ඇරඹුණු අතර, රූගත කිරීම් චෙන්නායි, සහ රාජස්ථානයෙහි සිදු කිරීමට සැලසුම් කෙරිණි. ජ්‍යෝතිකාගේ චරිතය ජනපති මුණගැසීම සමග චිත්‍රපටයේ අවසන් දර්ශනය මුලින්ම රූගත කෙරුණු අතර, ජනපතිගේ චරිතය නිරූපණය කරන ලද්දේ විසිනි. මෙය නව දිල්ලියේ හි රූගත කෙරිණි. පළමු කාර්ය සටහන අනුව, නිළි ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණයට අත්සන් තැබී යත මෙය වසර එකොළහක නිහැඬියාවකින් පසු ඇගේ දෙමළ චිත්‍රපට ආගමනය විය. නිෂ්පාදක සූරියා විසින් තමන් සමග වෙනත් නිෂ්පාදනයක් වූ (2015) සඳහා දායකව සිටි හට ද සුළු චරිතයක් ප්රදානය කරන ලදී.
නාදපථය
36 වයදිනිලේ | |
---|---|
, විසිනි | |
මුදාහැරුණේ | 17 පෙබරවාරි 2015 |
ගණය | |
භාෂාව | දෙමළ |
සන්තෝෂ් නාරායණන් |
චිත්‍රපටයේ නාදපථය නිමවන ලද්දේ විසිනි. නාදපථ ඇල්බමය පථ එකොළහකින් සමන්විත අතර, ඒ අතරට මුල් නාදපථයෙහි වූ වාදන ඛණ්ඩ පහක් සහ කැරෝකේ නිර්මාණ තුනක් ඇතුළත් විය. ගීත තුන සඳහා පද රචනය සිදුකරන ලද්දේ විසිනි. 2015 අප්‍රේල් 6 දින ඇල්බමය චෙන්නායිහි ලීලා මාලිගයේ දී මුදාහැරිණි. මින් ගීත දෙකක් වූ "රසාති" සහ "හැපී-නාලු කලුදා" සන්තෝෂ් විසින් එම අවස්ථාවේ සජීවීව ඉදිරිපත් කරන ලදී. එය මෙහෙයවන ලද්දේ විසිනි. මෙම ඇල්බමයට තරු 5න් 4ක් ලබාදෙමින් රචනා කොට ඇත්තේ, "සන්තෝෂ් නාරායණන් ඔහුගේ චමත්කාරජනක චිත්‍රපට නිර්මාණ ලැයිස්තුවට තවත් අංගයක් එකතු කරමින් බිහිසුණු ඇල්බමයක් රැගෙන එයි. 36 වයදිනිලේ තුළ සිත්ගන්නා හොඳ ගීත එකතුවක් ඇති අතර, එය චිත්‍රපටයට විශේෂ අලංකාරයකි".
සියලු පද රචනා සිදුකරන ලද්දේ .
නාදපථ ලැයිස්තුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය | ||||||
1. | "හැපී – නාලු කලුදා" | සන්තෝෂ් නාරායණන් | 03:14 | ||||||
2. | "පෝගිරේන්" | කල්පනා රාඝවේන්දර් | 03:46 | ||||||
3. | "රසාති" | ලලිතා විජයකුමාර් | 04:25 | ||||||
4. | "ප්‍රසිඩන්ට්" | — | |||||||
5. | "කණ්ණඩි" | — | |||||||
6. | "විදියල් තේඩි" | — | |||||||
7. | "කණවුගල් සුමන්දු" | — | |||||||
8. | "කන්නීර්" | — |
මුදාහැරීම
මෙම චිත්‍රපටයේ චන්ද්‍රිකා අයිතීන්e වෙත අලෙවි කෙරිණි.
පිළිගැනීම
මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය. රචනා කළේ "සමස්තයක් ලෙස ගත් විට, 36 වයදිනිලේ යනු බොහෝ ඊනියා වානිජ චිත්‍රපට බොහෝමයට වඩා අනර්ඝ චිත්‍රපටයකි. ගුණාත්මක රසවින්දනයක් සොයන පවුලේ ප්‍රේක්ෂකයන් මෙය නැරඹිය යුතු ය. මෙම චිත්‍රපටය මගින් ලබාදෙන ධනාත්මක පණිවිඩ කිහිපයක්ම ඇත. මෙය ද ඇගයිය යුත්තකි". පුවත්පත මෙයට තරු 5න් 3.5ක් ලබාදෙමින් රචනා කොට ඇත්තේ "36 වයදිනිලේ කාන්තා ශක්තිය හා සමාන කථාවක් විය හැක. නමුත් මෙහි ඉදිරිපත් වන කරුණු [..] අතිශයින්ම වලංගු ය".Rediff මෙම චිත්‍රපටයට තරු 3ක් ලබාදෙමින් ලියා ඇත්තේ "සරල නමුත් සාධනීව පිටපත, අධ්‍යක්ෂකවරයාගේ මනා මෙහෙයවීම, වින්දනීය සංගීතය සමග මුසුව, සහ ජ්‍යෝතිකාගේ විස්මයජනක නිරූපණය නිසා 36 වයදිනිලේ නැරඹීමට තරම් අගනේ ය".
කෙසේනමුත්, මේ පිළිබඳ ඍණාත්මක විචාරයක් සපයන ද හින්දු පුවත්පත පවසන්නේ "36 වයදිනිලේ සිනමාවක් නොවේ. එය, සැබැවින්ම කිවහොත් උත්කර්ෂවක් සෝප් ඔපෙරාවකි. පුළුල්ව ලියැවුණු මෙය වේදිකාව වෙත ඉදිරිපත් කොට ඇති අතර, එහි පණිවිඩය ලබාදෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයක අයුරින් ඝෝෂාකාරීව ය".
ඇගයුම්
- - ජ්‍යෝතිකා
- බිහයින්ඩ්වුඩ්ස් ජනතාවගේ තේරීම නිළිය - ජ්‍යෝතිකා
- බිහයින්ඩ්වුඩ්ස් හොඳම ආධුනික නිෂ්පාදක - සූරියා (2D එන්ටර්ටේන්මන්ට්)
ආශ්‍රේයයන්
- 36 Vayadhinile confirmed for May 15th release | Tamil Cinema News › KollyInsider | Movie News – Kollywood. Kollyinsider.com (4 May 2015). Retrieved on 26 May 2015.
- Sreedhar Pillai (1 June 2015). "'Women should have a drive to chase their dreams': Jyothika on her hit comeback film '36 Vayadhinile'". .
- "Jyothika to return in how old are you tamil remake". . සම්ප්‍රවේශය 3 April 2015.
- 36 Vayadhinile box office collection. Behindwoods.com. May 2015.
- Winners of the 63rd Britannia Filmfare Awards (South)
- "Jyothika to return in how old are you tamil remake". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
- "Suriya talks about Jyothika's re-entry". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
- "Rahman paired opposite Jyothika". . 25 October 2014. සම්ප්‍රවේශය 6 April 2015.
- "Rahman joins tamil remake of how old are you". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
- Soman, Deepa (4 November 2014). "Santosh Narayanan is the composer of How Old Are You's Tamil". . සම්ප්‍රවේශය 6 April 2015.
- "Tamil remake of How old are you". . සම්ප්‍රවේශය 6 April 2015.
- "Jyothika's movie follows reverse chronology method". Indiaglitz. 20 November 2014. සම්ප්‍රවේශය 6 April 2015.
- "Siddharth Basu to make his Kollywood debut?". The Times of India. 23 November 2014. සම්ප්‍රවේශය 6 April 2015.
- "Abhirami is back, plays Jyothika's friend". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
- Actress Jyothika's upcoming movie 36 Vayathinile to have 11 tracks by composer Santhosh Narayanan. Behindwoods.com (20 March 2015). Retrieved on 26 May 2015.
- . tamilsonglyrics. 10 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Upadhyaya, Prakash (6 April 2015). "Jyothika's '36 Vayadhinile' Audio Released". . සම්ප්‍රවේශය 6 April 2015.
- "36 Vayadhinile audio launched". The Times of India. 7 April 2015.
- Jyothika shines at `36 Vayadhinile` audio launch!. Sify.com (6 April 2015). Retrieved on 26 May 2015.
- `36 Vayadhinile` audio review. Sify.com (8 April 2015). Retrieved on 26 May 2015.
- "Ayudha Pooja 2015 Special Movies and Programs in Tamil Television Channels on October 21, 2015". Southupdates.in. 11 October 2015. සම්ප්‍රවේශය 14 October 2015.
- http://www.ibtimes.co.in/36-vayadhinile-36-vayathinile-movie-review-round-jyothika-starrer-receives-appreciation-632621
- http://www.sify.com/movies/36-vayadhinile-review-tamil-pfon1Ncedijgd.html
- http://timesofindia.indiatimes.com/entertainment/tamil/movie-reviews/36-Vayadhinile/movie-review/47287365.cms
- http://www.rediff.com/movies/review/review-36-vayadhinile-is-jyothikas-show-all-the-way/20150515.htm
- http://www.thehindu.com/features/cinema/36-vayadhinile-review-worth-a-cheer-despite-a-broad-tvsoap-approach/article7210772.ece
- Winners of the 63rd Britannia Filmfare Awards (South)
- "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
- "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
බාහිර සබැඳි
- 36 වයදිනිලේ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- නිල ට්‍රේලරය යූ ටියුබ් වෙත
- 36 වයදිනිලේ සමූහ විචාර 2015-05-17 at the Wayback Machine සඳහා Vimarsi.comහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
36 වයද න ල ස හල ත ස හයවන ව ය ද යන ව න හ ඳ න ව න න ව ස න අධ යක ෂණය කළ ඉන ද ය න ද මළ ච ත රපටයක ම ය රචන කරන ලද ද ව ස න වන අතර ම ය න ෂ ප දනය කරන ලද ද ව ස න ස ය න ෂ ප දන කල ග රය ව යටත ය 2014 න ම ත න ල ප රත න ර ම ණයක වන ම හ ප රධ න චර තය න ර පණය කරන න ජ ය ත ක ව ස න ම හ සහ ය ර ගනය න ද යක ව ම ම ච ත රපටය ජ ය ත ක ග න වත ආගමනය සන ට හන කරන අතර ම හ ඇග ර ගන ප රත භ ව ව ච රක ප සස මට ලක ව ය ම ම ච ත රපටය ම ද හ ර සත ද කක න එය ආර ථ ක අත න අත ශය ස ර ථකත වයට පත ව බ ව න ව දනය ක ර ණ 63වන බ ර ට න ය දක ණ ෆ ල ම ෆ ය ර සම ම න උළ ල ද ඇයට ප ර න ම ණ ම ම ච ත රපටය ර ගනය ව න ව න ම ම සම ම නයත සමග න ඇය සහ හ ඳම න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර ව ච රක සම ම නය යන සම ම න ද ව ත වයම හ ම කරගත පළම න ළ ය බවට පත ව ව ය 36 වයද න ල අධ යක ෂණයරචනයව ජ ද බස ත ර රචනයකත වස ත වර ෂ න ඇන ඩ ස න ශ ප දනයර ගන ශ ල ප න ජ ය ත ක ස න ම ර පණයආර ත ද ව කරන ස ස කරණයමහ ෂ න ර යණන ස ග තයProduction companyබ ද හ ර මන ක ත ව ද නය15 ම ය 2015 2015 05 15 ත ර ක ලයම න 115රටඉන ද ය වභ ෂ වද මළප ර ව යඉන ද ය න ර ප යල ක ට 3 ඇ ඩ 470 000 කථ ප වත36 වන ව ය පස වන වසන ත ජ ය ත ක ආද යම ද ප ර තම න ත ව ල ප ක ර ණ යක ඇග ස ම ය වන තම ල ස ල වන ආයතනය ස වය කරය තම ල ස ල වන අයර ලන තය ව ත ස ක රමණය ව මට අප ක ෂ කළත වසන ත ට ඔහ සමග ප ම ණ ය න හ ක වන න ඇග වයස හ ත ව න බ හ අය ර ෂ සම ගම ඇග ර ක ය අයද ම පත ප රත ක ෂ ප කරන හ ය න ඇග ද ව ය ක ස ද රසවත භ වයක න ත ඇය ඒක ක ර න රස ද ව යක ගතකරන නම ත ව නස ව මට අප ක ෂ කරය එක ද න ක වසන ත හට ර ජන ග න ස ය ක ර ය ලට ප ම ණ න ල ස ක ඳව මක ල බ ය එහ ද ඇයට ද නගන නට ල බ න න ඉන ද ය ව ජන ධ පත වරය ඇය සමග ස කච ඡ ක ර මට ක මත බව ය නම ත ම ම හම ව ව යසනයක බවට පත වන න ඇය ජනපත ඉද ර ය ක ල න ත ව ඇද ව ට ම හ ත ව න ම න ස ඇය ෆ ස බ ක සරදම වලට ත ම වක බවට පත ව ඇය අසරණභ වයට පත වන න ඇය ඉන ද ය ව තබ ඇග ස ම ය සහ ද යණ ය ම ථ ල අම ර ත අන ල අයර ලන තය බල ව ද ස ගත ව මත සමගය වසන ත ට ඇග ප රණ ප සල ම ත ර යක වන ස ස න ඩ ව ඩ ම ණග ස ය ම වනව ට ස ස න ස ර ථක ව ස ට න න ය ඇය වසන ත ප සල ව ය ධ ර යවන ත අධ ෂ ඨ නශ ල ය වත යකව ස ට ක ලය ස හ පත කරන අතර න වත එම ස ව සල ස හ න මවන තර ණ ය බවට පත වන ම න ඇයව ප ළඹව ලය ම න ස වසන ත ධ ර යමත වන අතර ඇග ද ව යට ස ව සල ඉලක කයක හ ම වන න ව ව හ ම ගල යයක ආහ ර ස පය ම ඇනව මක ම ර ගය න එහ ද ඇය වටහ ගන න ව ළඳපල ඇත එළවළ වලට හ න කර ක ම න ශක ය ද ඇත බ ව න ඒව ස ඛ යයට අහ තකර බවය ම න ස ස ය න වස ව ක ඩ හර ත ග රය නව කරණය කරන ඇය ය බද න ව ස වල ස ට න ක න ත වන ව ද ස ය පව ල වල යහප ව ත ම උද ස තමන ග ම එළවළ වග කරන ම න හර ත ග ර වග වට ය ම කරවය ස ස න ඇයව ප රද ශය ව ර ෂ ක ව ස ත ව ද ය සම ළ ව ර ග න යන අතර එහ ද ඇයට කථ ක ර මට අවස ථ වක ලබ ද ම ය රට උගත න ග ප රස දයට හ ත වන අතර ක බන ක හර ත ග ර වග ව ප ළ බඳ ස කල පය ප ර ක ෂකය ව ස න හ ඳ න ග රහණයර කරගන ය ස ය ස ම ය ග න එල ල වන ව ර ධය සහ සහ ය මන ද ත ස හ භ වය න සලක වසන ත ස ය ව ය ප ත ය ක ර ය වට න වය එහ ප රත ඵලයක ල ස ඇයට ව ව හ ම ගල යය ඇනව ම ස පය මට හ ක ය ව ල බ න අතර ඇග උත ස හය ද මල ඵල ග න ව ඇයට ප රද ශය ම න ම ජ ත ක වශය න ද ගර බ හ මන ල බ ඇග ස ර ථකත වය න පස ව ඇයට න වත වරක ඉන ද ය ව ජනපත ග න ආර ධනයක හ ම ව ම අවස ථ ව නම වසන ත න ප ක ළ න අතර ඇය ජනපත ග ප ණයන ට ස ර ථකව ප ළ ත ර සපයය අවස නය ඇය ස ය ස ම ය ග ත ද යණ ය ග ත ග රවය න මඳව ලබන නට සමත වන න ය චර ත න ර පණයජ ය ත ක වසන ත තම ල ස ල වන ල ස තම ල ස ල වන ල ස ක මස ර ස ර ජන ල ස එළවළ ව ළ න දක ල ස ඉන ද ය ව ජන ධ පත ල ස ස ස න ඩ ව ඩ ල ස අම ර ත අන ල ම ථ ල තම ල ස ල වන ල ස ස ත ලක ෂ ම ත ලස ල ස වසන ත ග ම මණ ඩ ල ස ස ට වන ල ස ප ල ස න ලධ ර යක ල ස ජයචන ද රන ල ස වසන ත ග න න දණ ය ල ස ග ර ජ ශ ර න ව සන ල ස ර ණ ල ස න ලබ ගම ච ල ල ර ප ච ච ල ස ම ත රමන වසන ත ග ප රධ න ය ල ස බ ය ල වන ර ගන තන බ ය ල වන ර ගන තන ල ස ස සර ම න හ ර ක ල රථ ර ය ද ර උද ය න න ලධ ර ය ල ස ඉන ද ය ව ජන ධ පත හඬක ව ම ල සන ෂ ප දනය2014 අග ස ත මස න ව දනය ක ර ණ න ළ ජ ය ත ක සත අව ර ද න හඬත වක න පස ව යළ ර ගන ක ෂ ත රයට ප ව ස න න ග මලය ලම ච ත රපටයක ව 2014 ච ත රපටය ද මළ ප රත න ර ම ණය න බවය ම හ ම ල න ර ම ණය ප රධ න චර තය න ර පණය කළ ව ස න ජ ය ත ක ග ස ම ය ව ම ය ස ය න ෂ ප දන සන න මය ව 2D එන ටර ට න මන ට යටත න ෂ ප දනය ක ර මට එකඟ ව ය එනම ත ම ල ප රභ දය හ අධ යක ෂක සහ න ෂ ප දකවර න ව ර ෂ න ඇන ඩ ස සහ ද ම යට ද යක කරග න ණ ස ර ය අන වරණය කළ තම න සහ ජ ය ත ක ම ම මලය ලම ච ත රපටය න ව මත යට පත ව බවත න වත න ළ යක ල ස ර ගනයට ප ව ස මට එකඟ ව මට ජ ය ත ක ද න ද කක ම ව ය කළ බවත ය ම ල ච ත රපටය හ ව ස න න ර පණය කළ චර තය සඳහ 2014 ඔක ත බර මස නළ රහ ම න ත ර ග න ණ ස ග ත අධ යක ෂක ම ම ච ත රපටය ස වර ල ප සහ න දපථය න ර ම ණයට අත සන ත බ ය ච ත රපටය ර ගත ක ර ම 2014 න ව ම බර මස ඇරඹ ණ අතර ර ගත ක ර ම ච න න ය සහ ර ජස ථ නය හ ස ද ක ර මට ස ලස ම ක ර ණ ජ ය ත ක ග චර තය ජනපත ම ණග ස ම සමග ච ත රපටය අවසන දර ශනය ම ල න ම ර ගත ක ර ණ අතර ජනපත ග චර තය න ර පණය කරන ලද ද ව ස න ම ය නව ද ල ල ය හ ර ගත ක ර ණ පළම ක ර ය සටහන අන ව න ළ ද ම හ ප රධ න චර තයක න ර පණයට අත සන ත බ යත ම ය වසර එක ළහක න හ ඬ ය වක න පස ඇග ද මළ ච ත රපට ආගමනය ව ය න ෂ ප දක ස ර ය ව ස න තමන සමග ව නත න ෂ ප දනයක ව 2015 සඳහ ද යකව ස ට හට ද ස ළ චර තයක ප රද නය කරන ලද න දපථය36 වයද න ල ව ස න ම ද හ ර ණ 17 ප බරව ර 2015ගණයභ ෂ වද මළසන ත ෂ න ර යණන ච ත රපටය න දපථය න මවන ලද ද ව ස න න දපථ ඇල බමය පථ එක ළහක න සමන ව ත අතර ඒ අතරට ම ල න දපථය හ ව ව දන ඛණ ඩ පහක සහ ක ර ක න ර ම ණ ත නක ඇත ළත ව ය ග ත ත න සඳහ පද රචනය ස ද කරන ලද ද ව ස න 2015 අප ර ල 6 ද න ඇල බමය ච න න ය හ ල ල ම ල ගය ද ම ද හ ර ණ ම න ග ත ද කක ව රස ත සහ හ ප න ල කල ද සන ත ෂ ව ස න එම අවස ථ ව සජ ව ව ඉද ර පත කරන ලද එය ම හ යවන ලද ද ව ස න ම ම ඇල බමයට තර 5න 4ක ලබ ද ම න රචන ක ට ඇත ත සන ත ෂ න ර යණන ඔහ ග චමත ක රජනක ච ත රපට න ර ම ණ ල ය ස ත වට තවත අ ගයක එකත කරම න බ හ ස ණ ඇල බමයක ර ග න එය 36 වයද න ල ත ළ ස ත ගන න හ ඳ ග ත එකත වක ඇත අතර එය ච ත රපටයට ව ශ ෂ අල ක රයක ස යල පද රචන ස ද කරන ලද ද න දපථ ල ය ස ත වඅ කය ග තයග යක ය න ක ලය1 හ ප න ල කල ද සන ත ෂ න ර යණන 03 142 ප ග ර න කල පන ර ඝව න දර 03 463 රස ත ලල ත ව ජයක ම ර 04 254 ප රස ඩන ට 5 කණ ණඩ 6 ව ද යල ත ඩ 7 කණව ගල ස මන ද 8 කන න ර ම ද හ ර මම ම ච ත රපටය චන ද ර ක අය ත න e ව ත අල ව ක ර ණ ප ළ ග න මම ම ච ත රපටය ව ච රකයන ව ත න යහපත ප රත ච ර හ ම කරග න මට සමත ව ය රචන කළ සමස තයක ල ස ගත ව ට 36 වයද න ල යන බ හ ඊන ය ව න ජ ච ත රපට බ හ මයට වඩ අනර ඝ ච ත රපටයක ග ණ ත මක රසව න දනයක ස යන පව ල ප ර ක ෂකයන ම ය න රඹ ය ය ත ය ම ම ච ත රපටය මග න ලබ ද න ධන ත මක පණ ව ඩ ක හ පයක ම ඇත ම ය ද ඇගය ය ය ත තක ප වත පත ම යට තර 5න 3 5ක ලබ ද ම න රචන ක ට ඇත ත 36 වයද න ල ක න ත ශක ත ය හ සම න කථ වක ව ය හ ක නම ත ම හ ඉද ර පත වන කර ණ අත ශය න ම වල ග ය Rediff ම ම ච ත රපටයට තර 3ක ලබ ද ම න ල ය ඇත ත සරල නම ත ස ධන ව ප ටපත අධ යක ෂකවරය ග මන ම හ යව ම ව න දන ය ස ග තය සමග ම ස ව සහ ජ ය ත ක ග ව ස මයජනක න ර පණය න ස 36 වයද න ල න රඹ මට තරම අගන ය ක ස නම ත ම ප ළ බඳ ඍණ ත මක ව ච රයක සපයන ද හ න ද ප වත පත පවසන න 36 වයද න ල ස නම වක න ව එය ස බ ව න ම ක වහ ත උත කර ෂවක ස ප ඔප ර වක ප ළ ල ව ල ය ව ණ ම ය ව ද ක ව ව ත ඉද ර පත ක ට ඇත අතර එහ පණ ව ඩය ලබ ද න න ශබ ද ව ක ශන යන ත රයක අය ර න ඝ ෂ ක ර ව ය ඇගය ම ජ ය ත ක බ හය න ඩ ව ඩ ස ජනත වග ත ර ම න ළ ය ජ ය ත ක බ හය න ඩ ව ඩ ස හ ඳම ආධ න ක න ෂ ප දක ස ර ය 2D එන ටර ට න මන ට ආශ ර යයන 36 Vayadhinile confirmed for May 15th release Tamil Cinema News KollyInsider Movie News Kollywood Kollyinsider com 4 May 2015 Retrieved on 26 May 2015 Sreedhar Pillai 1 June 2015 Women should have a drive to chase their dreams Jyothika on her hit comeback film 36 Vayadhinile Jyothika to return in how old are you tamil remake සම ප රව ශය 3 April 2015 36 Vayadhinile box office collection Behindwoods com May 2015 Winners of the 63rd Britannia Filmfare Awards South Jyothika to return in how old are you tamil remake Sify සම ප රව ශය 6 April 2015 Suriya talks about Jyothika s re entry Sify සම ප රව ශය 6 April 2015 Rahman paired opposite Jyothika 25 October 2014 සම ප රව ශය 6 April 2015 Rahman joins tamil remake of how old are you Sify සම ප රව ශය 6 April 2015 Soman Deepa 4 November 2014 Santosh Narayanan is the composer of How Old Are You s Tamil සම ප රව ශය 6 April 2015 Tamil remake of How old are you සම ප රව ශය 6 April 2015 Jyothika s movie follows reverse chronology method Indiaglitz 20 November 2014 සම ප රව ශය 6 April 2015 Siddharth Basu to make his Kollywood debut The Times of India 23 November 2014 සම ප රව ශය 6 April 2015 Abhirami is back plays Jyothika s friend Sify සම ප රව ශය 6 April 2015 Actress Jyothika s upcoming movie 36 Vayathinile to have 11 tracks by composer Santhosh Narayanan Behindwoods com 20 March 2015 Retrieved on 26 May 2015 tamilsonglyrics 10 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Upadhyaya Prakash 6 April 2015 Jyothika s 36 Vayadhinile Audio Released සම ප රව ශය 6 April 2015 36 Vayadhinile audio launched The Times of India 7 April 2015 Jyothika shines at 36 Vayadhinile audio launch Sify com 6 April 2015 Retrieved on 26 May 2015 36 Vayadhinile audio review Sify com 8 April 2015 Retrieved on 26 May 2015 Ayudha Pooja 2015 Special Movies and Programs in Tamil Television Channels on October 21 2015 Southupdates in 11 October 2015 සම ප රව ශය 14 October 2015 http www ibtimes co in 36 vayadhinile 36 vayathinile movie review round jyothika starrer receives appreciation 632621 http www sify com movies 36 vayadhinile review tamil pfon1Ncedijgd html http timesofindia indiatimes com entertainment tamil movie reviews 36 Vayadhinile movie review 47287365 cms http www rediff com movies review review 36 vayadhinile is jyothikas show all the way 20150515 htm http www thehindu com features cinema 36 vayadhinile review worth a cheer despite a broad tvsoap approach article7210772 ece Winners of the 63rd Britannia Filmfare Awards South WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015 Behindwoods සම ප රව ශය 2016 10 13 WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015 Behindwoods සම ප රව ශය 2016 10 13 බ හ ර සබ ඳ 36 වයද න ල හ සබ ඳ අය එම ඩ බ ය ම ව න ල ට ර ලරය ය ට ය බ ව ත 36 වයද න ල සම හ ව ච ර 2015 05 17 at the Wayback Machine සඳහ Vimarsi comහ ඇත ග ණ ම