ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කය
මෙම දිස්ත්‍රික්කය කුරුණෑගල , කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 910 වෙයි.
කුරුණෑගල අධ්‍යාපන කලාපය
පාසැල් 125 කින් සමන්විත වන කුරුණෑගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
කුලියාපිටිය අධ්‍යාපන කලාපය
පාසැල් 168 කින් සමන්විත වන කුලියාපිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
නිකවැරටිය අධ්‍යාපන කලාපය
පාසැල් 173 කින් සමන්විත වන නිකවැරටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
මාහෝ අධ්‍යාපන කලාපය
පාසැල් 183 කින් සමන්විත වන මාහෝ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පාසැල් 145 කින් සමන්විත වන ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය
පාසැල් 116 කින් සමන්විත වන ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
පුත්තලම දිස්ත්‍රික්කය
මෙම දිස්ත්‍රික්කය පුත්තලම හා හලාවත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 351 වෙයි.
පුත්තලම අධ්‍යාපන කලාපය
පාසැල් 189 කින් සමන්විත වන පුත්තලම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
හලාවත අධ්‍යාපන කලාපය
පාසැල් 162 කින් සමන්විත වන හලාවත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න