ෆෙඩරෂන් ඩි ඉන්ටර්නැෂනල් ලෝටොමොබිල් (FIA) යනු ලාබ-නොඋපයන සංගමයක් වන අතර 1904 ජූනි 20 දිනදී එය ඇසෝෂිෂෙන් ඇන්ටනැෂනල් ඩෙ ඔටෝමොබීල් ක්ලබ් හොකොන්යෙ (AIACR) ලෙසින් ඇරඹුනේ මෝටර් රථ පදවන්නන්ගේ සංවිධාන සහ මෝටර් රථ භාවිතා කරන්නන්ගේ අයිතිවාසිකම් නිරූපණය කිරීමටය. පොදු මහජනතාව විසින් FIA හඳුනන්නේ, බොහෝ මෝටර් රථ ධාවන තරග ඉසව් සඳහා පාලක ආයතනයක් ලෙසිනි.
![]() | |
සංක්ෂිප්තය | FIA |
---|---|
සංස්ථාපනය | 20 ජූනි 1904 ( AIACR ලෙසින්) |
වර්ගය | |
නෛතික තත්ත්වය | |
අභිප්‍රාය | ගැටළු |
මූලස්ථානය | |
පිහිටුම | |
ප්‍රදේශය සේවය සැපයෙන | |
Membership | ලොව පුරා සාමාජීක සංවිධාන 222 |
නිල භාෂා | ඉංග්‍රීසි ප්‍රංශ ඉතාලි |
සභාපති | |
Main organ | මහා මණ්ඩලය |
Affiliations | FIA ආයතනය FIA පදනම ලෝක සෞඛ්‍ය සංවිධානය |
වෙබ් අඩවිය | www.fia.com |
8, ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ්, පැරිසිය යන ස්ථානයෙහි මූලස්ථානය පිහිටි FIA, සමන්විත වන්නේ ලොව පුරා රටවල් 125ක ජාතික සාමාජීක සංවිධාන of 213 වෙතිනි. එහි වර්තමාන සභාපතිවරයා වෙයි.
ප්‍රංශ භාෂාව-කතා නොකරන රටවල පවා, FIA සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ එහි ප්‍රංශ නමින් හෝ කෙටි අකුරු වලින් හෝ වන අතර, කලාතුරකින් එය ජාත්‍යන්තර මෝටර් රථ ෆෙඩරේෂනය යන්නෙන් විදහාදැක්වෙයි.
ආශ්රිත
- : 26 ජූලි 2007, පිටු8–9. වර්ල්ඩ් මෝටර් ස්පෝර්ට් කවුන්සිල්.
- "FIA හෝම්පේජ් – FIA මේමබර් ක්ලබ්ස්". Fia.com. සම්ප්‍රවේශය 2010-08-28.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ඩරෂන ඩ ඉන ටර න ෂනල ල ට ම බ ල FIA යන ල බ න උපයන ස ගමයක වන අතර 1904 ජ න 20 ද නද එය ඇස ෂ ෂ න ඇන ටන ෂනල ඩ ඔට ම බ ල ක ලබ හ ක න ය AIACR ල ස න ඇරඹ න ම ටර රථ පදවන නන ග ස ව ධ න සහ ම ටර රථ භ ව ත කරන නන ග අය ත ව ස කම න ර පණය ක ර මටය ප ද මහජනත ව ව ස න FIA හඳ නන න බ හ ම ටර රථ ධ වන තරග ඉසව සඳහ ප ලක ආයතනයක ල ස න ෆ ඩරෂන ඩ ඉන ටර න ෂනල ල ට ම බ ල ස ක ෂ ප තයFIAස ස ථ පනය20 ජ න 1904 AIACR ල ස න වර ගයන ත ක තත ත වයඅභ ප ර යග ටළ ම ලස ථ නයප ල ස ඩ ල ක න ක ර ඩ ප හ ට මප ර ස ය ප ර ශයප රද ශය ස වය ස පය නMembershipල ව ප ර ස ම ජ ක ස ව ධ න 222න ල භ ෂ ඉ ග ර ස ප ර ශ ඉත ල සභ පත Main organමහ මණ ඩලයAffiliationsFIA ආයතනය FIA පදනම ල ක ස ඛ ය ස ව ධ නයව බ අඩව යwww fia com 8 ප ල ස ඩ ල ක න ක ර ඩ ප ර ස ය යන ස ථ නය හ ම ලස ථ නය ප හ ට FIA සමන ව ත වන න ල ව ප ර රටවල 125ක ජ ත ක ස ම ජ ක ස ව ධ න of 213 ව ත න එහ වර තම න සභ පත වරය ව ය ප ර ශ භ ෂ ව කත න කරන රටවල පව FIA ස ම න යය න හ ඳ න ව න න එහ ප ර ශ නම න හ ක ට අක ර වල න හ වන අතර කල ත රක න එය ජ ත යන තර ම ටර රථ ෆ ඩර ෂනය යන න න ව දහ ද ක ව ය ආශ ර ත 26 ජ ල 2007 ප ට 8 9 වර ල ඩ ම ටර ස ප ර ට කව න ස ල FIA හ ම ප ජ FIA ම මබර ක ලබ ස Fia com සම ප රව ශය 2010 08 28