හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය යනු 16වන සහ 18වන සියවස් (1516–1713) අතරතුර ස්පාඤ්ඤ ශාඛාවෙහි රජුන් විසින් පාලනය කෙරුනු ( ඉතිහාසය තුල එහි භූමිකාව ආශ්රිත බලපෑමද හා සමගින්) භූමි බල ප්‍රදේශ මහත් සමූහයක් හැඳින්වීමට (වර්තමාන ස්පාඤ්ඤය, ප්‍රංශයෙන් කොටසක්, අත්‍යන්තයෙහි පෘතුගාලය, සහ අයිබීරියානු අර්ධද්වීපයෙන් බැහැර වෙනත් බොහෝ භූමි ප්‍රදේශද අඩංගු) භාවිතා කෙරුනු සමකාලීන ඉතිහාසකරණ පදයකි. හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය යනු වූ අතර විය. හැබ්ස්බර්ග් (ප්‍රධාන වශයෙන් සහ ) විසින් පාලනය කිරීමෙහිදී ඔවුන්ගේ ආභාසයෙහි සහ බලයෙහි මුදුන්පෙත්තටම නැංගහ. , , යුරෝපයෙහි , සහ , සහ , වසර 1580 සිට 1640 දක්වා පෘතුගීසි අධිරාජ්‍යය, සහ උතුරු අප්‍රිකාවෙහි සහ වැනි කුඩා සංවෘත භුමි ප්‍රදේශ වැනි බොහෝ අනෙකුත් භුමි ප්‍රදේශ අඩංගු මහාද්වීප පහක බල ප්‍රදේශ ඔවුන් විසින් පාලනය කෙරිණි. මෙම කාල සීමාව, "" ලෙසින්ද හැඳින්විණි.
මොනර්කියා හිස්පානියෙයි | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1516–1700 | |||||||||||||||||||||||||
හැබ්ස්බර්ග් ස්පාඤ්ඤයෙහි වංශ විහ්නය (1668–1700) | |||||||||||||||||||||||||
අයිබීරියානු අර්ධද්වීපයෙහි 1570 සිතියම | |||||||||||||||||||||||||
අගනුවර | මැඩ්රිඩ් (1516–1601; 1606–1700) (1601–06) | ||||||||||||||||||||||||
ආගම | රෝමානු කතෝලික සභාව | ||||||||||||||||||||||||
, | |||||||||||||||||||||||||
රජය | |||||||||||||||||||||||||
• 1516–1556 (පළමුවන) | |||||||||||||||||||||||||
• 1665–1700 (අවසන්) | |||||||||||||||||||||||||
ව්‍යවස්ථාදායකය | |||||||||||||||||||||||||
ඓතිහාසික යුගය | මුල් නූතන යුගය | ||||||||||||||||||||||||
• සිංහාසනාරූඪ වීම | 26 නොවැම්බර් 1504 | ||||||||||||||||||||||||
• සිංහාසනාරුඪ වීම | 23 ජනවාරි 1516 | ||||||||||||||||||||||||
• | 1568–1648 | ||||||||||||||||||||||||
• | 1580–1640 | ||||||||||||||||||||||||
• | 1635–1659 | ||||||||||||||||||||||||
• | 1640–1668 | ||||||||||||||||||||||||
• දෙවන චාල්ස් රජුගේ මරණය | 1 නොවැම්බර් 1700 | ||||||||||||||||||||||||
• | 1701–1714 | ||||||||||||||||||||||||
ව්‍යවහාර මුදල | සහ අනෙක්වා | ||||||||||||||||||||||||
|
හැබ්ස්බර්ග්වරු හා සමගින්, 16වන සහ 17වන සියවස්හී වැඩි කාලයකදී යුරෝපයෙහි සහ ලෝකයෙහි මහත් දේශපාලනමය සහ බලවතුන් අතරින් එකක් බවට ස්පාඤ්ඤය පත්විය. හැබ්ස්බර්ග් යුගය අතරතුර, කලාවන්හී සහ සාහිත්‍යයෙහි ස්පාඤ්ඤය වැජඹුනු අතර, , , , , , , , සහ වැනි ලෝකයෙහි මහත් කැපී පෙනෙන ලේඛකයන් සහ සිත්තරුන් සහ බලපෑම් ඇති කල ප්‍රාඥයන් නිපැයුහ.
මෙම කාලසීමාවෙහිදී විවිධ මහාද්වීප තුල වූ ස්පාඤඤ බල ප්‍රදේශ, ස්පාඤ්ඤය හෝ "ස්පාඤ්ඤ" ලෙසින් හැඳින්වුනු අතර, ඒවා මුලදී , , , , , සහ, 1580 වසරෙහි සිට, යන රාජධානිද අඩංගු සමස්ත අයිබීරියානු අර්ධද්වීපය ආවරණය කළේය. සහ අතර 1469 වසරෙහිදී සිදුවූ විවාහය නිසා සහ යන ප්‍රධාන කිරීට දෙක අතර සංගමයක් ඇතිවූ අතර, අත්‍යන්තයෙහිදී ස්පාඤ්ඤයෙහි ඒකාබද්ධ කිරීමක් සිදු වීම දක්වා එය ව්‍යාප්ත වූයේ, 1492 වසරෙහිදී සහ 1512–1529 දී සමගම මස්තකප්රාප්තිය වීමත් සමගය. හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින් වසර 1494දී "" යන අභිධානය ඉසබෙලා සහ ෆර්ඩිනැන්ඩ් වෙත පිරිනැමුනු අතර,මොනාකියා කතෝලිකා (කතෝලික රාජාණ්ඩුව, නූතන ස්පාඤ්ඤ: මොනර්කියා කැතොලිකා) යන පදය ස්පාඤ්ඤ හැබ්ස්බර්ග් රාජාණ්ඩුව සඳහා දිගටම භාවිතා විය.
ස්පාඤ්ඤය එකීය රාජ්‍යයක් වශයෙන් සංස්ථාපිත වූයේ එහි පූර්ව බල ප්‍රදේශයන්හී බොහෝ කිරීටන්ට පසුව අනුප්රාප්තවූ 1707 වසරෙහි පසුවය. ස්පාඤ්ඤයෙහි අවසන් හැබ්ස්බර්ග් රජුවූ 1700 වසරෙහිදී සිදුවූ අභාවයෙන් පසුව, නිසා සිදුවූ සිංහාසනාරූඪවීම නිසා නව කේන්ද්‍රගත රාජ්‍ය සැදිල්ල ඇරඹිනි.
සටහන්
- ස්පාඤ්ඤ රාජධානිය ලෙසින්ද හැඳින්වෙයි (පැරණි ස්පාඤ්ඤ: රේනො ඩේ ස්පාඤ්ඤා, නූතන ස්පාඤ්ඤ: රෙයිනො ඩෙ ස්පාඤ්ඤා).
- නූතන ස්පාඤ්ඤ භාෂාවෙන්: මොනර්කියා ඩේ ස්පාඤ්ඤා.
ආශ්රිත
- Monarchia Hispanica.google.com, Monarchia Hispaniae. digital.ub.uni.
- Reyno de España, google.com
- කාමෙන්, එච්. (2005). ස්පේන් 1469–1714: අ සොසයිටි ඔෆ් කන්ෆ්ලික්ට්. රූට්ලෙජ්:ඔක්ස්ෆර්ඩ්. p. 37.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ බ ස බර ග ස ප ඤ ඤය යන 16වන සහ 18වන ස යවස 1516 1713 අතරත ර ස ප ඤ ඤ ශ ඛ ව හ රජ න ව ස න ප ලනය ක ර න ඉත හ සය ත ල එහ භ ම ක ව ආශ ර ත බලප මද හ සමග න භ ම බල ප රද ශ මහත සම හයක හ ඳ න ව මට වර තම න ස ප ඤ ඤය ප ර ශය න ක ටසක අත යන තය හ ප ත ග ලය සහ අය බ ර ය න අර ධද ව පය න බ හ ර ව නත බ හ භ ම ප රද ශද අඩ ග භ ව ත ක ර න සමක ල න ඉත හ සකරණ පදයක හ බ ස බර ග ස ප ඤ ඤය යන ව අතර ව ය හ බ ස බර ග ප රධ න වශය න සහ ව ස න ප ලනය ක ර ම හ ද ඔව න ග ආභ සය හ සහ බලය හ ම ද න ප ත තටම න ගහ ය ර පය හ සහ සහ වසර 1580 ස ට 1640 දක ව ප ත ග ස අධ ර ජ යය සහ උත ර අප ර ක ව හ සහ ව න ක ඩ ස ව ත භ ම ප රද ශ ව න බ හ අන ක ත භ ම ප රද ශ අඩ ග මහ ද ව ප පහක බල ප රද ශ ඔව න ව ස න ප ලනය ක ර ණ ම ම ක ල ස ම ව ල ස න ද හ ඳ න ව ණ ම නර ක ය හ ස ප න ය ය 1516 1700හ බ ස බර ග ස ප ඤ ඤය හ ව ශ ව හ නය 1668 1700 අය බ ර ය න අර ධද ව පය හ 1570 ස ත යමඅගන වරම ඩ ර ඩ 1516 1601 1606 1700 1601 06 ආගමර ම න කත ල ක සභ ව රජය 1516 1556 පළම වන 1665 1700 අවසන ව යවස ථ ද යකයඓත හ ස ක ය ගයම ල න තන ය ගය ස හ සන ර ඪ ව ම26 න ව ම බර 1504 ස හ සන ර ඪ ව ම23 ජනව ර 1516 1568 1648 1580 1640 1635 1659 1640 1668 ද වන ච ල ස රජ ග මරණය1 න ව ම බර 1700 1701 1714ව යවහ ර ම දලසහ අන ක ව ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය හ බ ස බර ග වර හ සමග න 16වන සහ 17වන ස යවස හ ව ඩ ක ලයකද ය ර පය හ සහ ල කය හ මහත ද ශප ලනමය සහ බලවත න අතර න එකක බවට ස ප ඤ ඤය පත ව ය හ බ ස බර ග ය ගය අතරත ර කල වන හ සහ ස හ ත යය හ ස ප ඤ ඤය ව ජඹ න අතර සහ ව න ල කය හ මහත ක ප ප න න ල ඛකයන සහ ස ත තර න සහ බලප ම ඇත කල ප ර ඥයන න ප ය හ ම ම ක ලස ම ව හ ද ව ව ධ මහ ද ව ප ත ල ව ස ප ඤඤ බල ප රද ශ ස ප ඤ ඤය හ ස ප ඤ ඤ ල ස න හ ඳ න ව න අතර ඒව ම ලද සහ 1580 වසර හ ස ට යන ර ජධ න ද අඩ ග සමස ත අය බ ර ය න අර ධද ව පය ආවරණය කළ ය සහ අතර 1469 වසර හ ද ස ද ව ව ව හය න ස සහ යන ප රධ න ක ර ට ද ක අතර ස ගමයක ඇත ව අතර අත යන තය හ ද ස ප ඤ ඤය හ ඒක බද ධ ක ර මක ස ද ව ම දක ව එය ව ය ප ත ව ය 1492 වසර හ ද සහ 1512 1529 ද සමගම මස තකප ර ප ත ය ව මත සමගය හයවන ඇල ක ස න ඩර ප ප වහන ස ව ස න වසර 1494ද යන අභ ධ නය ඉසබ ල සහ ෆර ඩ න න ඩ ව ත ප ර න ම න අතර ම න ක ය කත ල ක කත ල ක ර ජ ණ ඩ ව න තන ස ප ඤ ඤ ම නර ක ය ක ත ල ක යන පදය ස ප ඤ ඤ හ බ ස බර ග ර ජ ණ ඩ ව සඳහ ද ගටම භ ව ත ව ය ස ප ඤ ඤය එක ය ර ජ යයක වශය න ස ස ථ ප ත ව ය එහ ප ර ව බල ප රද ශයන හ බ හ ක ර ටන ට පස ව අන ප ර ප තව 1707 වසර හ පස වය ස ප ඤ ඤය හ අවසන හ බ ස බර ග රජ ව 1700 වසර හ ද ස ද ව අභ වය න පස ව න ස ස ද ව ස හ සන ර ඪව ම න ස නව ක න ද රගත ර ජ ය ස ද ල ල ඇරඹ න සටහන ස ප ඤ ඤ ර ජධ න ය ල ස න ද හ ඳ න ව ය ප රණ ස ප ඤ ඤ ර න ඩ ස ප ඤ ඤ න තන ස ප ඤ ඤ ර ය න ඩ ස ප ඤ ඤ න තන ස ප ඤ ඤ භ ෂ ව න ම නර ක ය ඩ ස ප ඤ ඤ ආශ ර තMonarchia Hispanica google com Monarchia Hispaniae digital ub uni Reyno de Espana google com ක ම න එච 2005 ස ප න 1469 1714 අ ස සය ට ඔෆ කන ෆ ල ක ට ර ට ල ජ ඔක ස ෆර ඩ p 37