හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.මහා හිමාලය වැටියට කාරකෝරම් කදු වැටි අයත් වේ.
හිමාලය | |
කඳු වැටිය | |
එවරස්ට් කන්දේ උතුරු මුහුණත චීන මහජන සමූහාණ්ඩුවේ, , පාදක කඳවුරට දිවෙන පෙතෙහි සිට දර්ශනය වන අයුරු. | |
රටවල් | භූතානය, චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දියාව, නේපාලය, පකිස්තානය, බුරුමය, ඇෆ්ගනිස්තානය |
---|---|
උසම ස්ථානය | එවරස්ට් කන්ද |
- උස | 8,848 මී (29,029 අඩි) |
- ඛණ්ඩාංක | 27°59′17″N 86°55′31″E / 27.98806°N 86.92528°E |
එවරස්ට් කන්ද, වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. , , , යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලයා කදුකරයෙ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් බුටියා,කසා,දරඩ්,ලෙප්ව, ෂෙර්පා යන ජන කොටස් ජිවත් වෙති.
ලෝකයේ උසම කන්ද මෙන්ම ලොව උසම කඳු මුදුන් පහ පිහිටා ඇත්තේද හිමාලය කඳු වැටියේය. ලොව උසම කන්ද වන එවරස්ට් හැරුණු විට, , සහ යන කඳු මුදුන් ද හිමාලය කඳුවැටියේ පිහිටා ඇත. ඒවා පිලිවෙලින් ලොව දෙවන, තෙවන, සිව්වන සහ පස්වන උසම කඳු මුදුන් වෙයි.
හිමාල කඳු වැටියේ පිහිටි කඳු මුදුන්
ලැයිස්තුව
Notable peaks | |||||||
---|---|---|---|---|---|---|---|
කඳු මුදුනේ නම | වෙනත් නම් සහ තේරුම් | මුහුදු මට්ටමේ සිට උස | ශ්‍රේණිගත කිරීම | පළමු තරණය | සටහන් | ||
m | ft | ||||||
එවරස්ට් | Sagarmatha (Nepali), "Head of the World", | 8,848 | 29,029 | 1 | 1953 | East of on Sagarmatha Zone Nepal, Chomolangma (jo mo glang ma) (Tibetan). | |
Kangchen Dzö-nga, "Five Treasures of the Great Snow" | 8,586 | 28,169 | 3 | 1955 | On border between North Sikkim in India and Taplejung District of Nepal. | ||
"South Peak" | 8,516 | 27,940 | 4 | 1956 | On Nepal-PRC () border. Part of Everest massif. | ||
"The Great Black" | 8,462 | 27,765 | 5 | 1955 | On Nepal-PRC (Tibet) border, east of Mt. Everest. | ||
Qowowuyag, "Turquoise Goddess" | 8,201 | 26,905 | 6 | 1954 | On Nepal-PRC (Tibet) border, west of Mt. Everest. | ||
"White Mountain" | 8,167 | 26,764 | 7 | 1960 | Central Nepal, west of . | ||
Kutang, "Mountain of the Spirit" | 8,156 | 26,758 | 8 | 1956 | Central Nepal, east of . | ||
Diamir, "Naked Mountain" | 8,126 | 26,660 | 9 | 1953 | of Pakistan. Western most peak of Himalayan range, overlooking . | ||
අන්නාපූර්ණ | "Goddess of the Harvests" | 8,091 | 26,545 | 10 | 1950 | Central Nepal, north of . | |
"Beautiful Mountain" | 8,080 | 26,509 | 11 | 1958 | Pakistan | ||
Faichan Kangri | 8,047 | 26,401 | 12 | 1957 | Pakistan | ||
"Beautiful Mountain" | 8,035 | 26,362 | 13 | 1956 | Pakistan | ||
Xixiabangma, "Crest Above The Grassy Plains", Gosainthan | 8,013 | 26,289 | 14 | 1964 | Tibet, PRC, about 10 km north of Nepal border. | ||
unknown | 7,952 | 26,089 | 15 | 1964 | On Nepal-PRC (Tibet) border. Highest mountain under 8,000 meters. | ||
– | 7,925 | 26,001 | 17 | 1958 | Pakistan | ||
"West Peak" in Tibetan | 7,861 | 25,791 | 12 (Nepal) | 1961 | Nepal | ||
unknown | 7,821 | 25,660 | 22 | 1960 | Pakistan | ||
"Bliss-giving Goddess" | 7,817 | 25,645 | 23 | 1936 | , India. Highest peak entirely within India. | ||
"Shining Wall" | 7,788 | 25,551 | 1958 | Pakistan | |||
"King of Shadows" or "King of Tirich Valley" | 7,708 | 25,289 | 1950 | Pakistan near . Highest peak in | |||
Gankar Punzum, "Three Mountain Siblings" | 7,570 | 24,836 | Unclimbed | Bhutan. World's highest unclimbed peak. Off-limits to mountaineers. | |||
"Stalin Peak" 1933–1962 "Communism Peak" 1962–1998 | 7,495 | 24,590 | 50 | 1933 | , highest in former USSR | ||
"Langtang Himal" | 7,227 | 23,711 | 1978 | Lies south of , Nepal. | |||
"Fish Tail" | 6,993 | 22,943 | 1957 (short of actual summit.) | In Annapurna range, appearing -like from , Nepal. Considered sacred to , currently off-limits. | |||
"Langtang Himal" | 6,966 | 22,854 | 1992 (short of actual summit.) | Located north west of and looks like a pyramid shape, Nepal. currently off-limits. | |||
"Mother And Her Necklace" | 6,848 | 22,467 | 1961 | Considered by some[] to be one of the most beautiful peaks in the Himalayas. In region, Nepal. | |||
Sanskrit: Kailāsa Parvata, Tibetan: Kang Rinpoche (Precious Snow Peak), Mandarin Chinese: Gāngrénbōqí fēng | 6,638 | 21,778 | Unclimbed | Located in western Tibet near sources of , , and . Sacred to , Buddhist, Hindu and Jain religions. Circumambulated by many . |
එවරස්ට්
හිමාලය නම් වූ කඳු වැටියේ එවරස්ට් කන්ද පිහිටා තිබේ. ලෝකයේ පියස්ස ලෙස හැඳින්වෙන එවරස්ට් කන්ද රටවල් දෙකකට මායිම්ව පිහිටා තිබේ. මෙම රටවල් වන්නේ නේපාලය සහ ටිබෙට් දේශයයි. ටිබෙට් භාෂාවෙන් එවරස්ට් කන්ද හැඳින්වෙන්නේ 'වොමො ලුන්ග්මා' (ලොව මවු දෙවඟන) නමිනුයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 29,028 (මීටර් 8840) ක් වේ. සිට එවරස්ට් කන්ද විහිදී යන්නේ අඩි 12,000 ක් පමණ උසක සිටයි.
k-2
කාන්චෙන්ජුන්ගා
ලහන්සේ
මකාලූ
නම් කිරීම්
එවරස්ට් කන්දට එම නම ලැබීම සහ එහි උස මිනුම් කිරීම අතර මනා සම්බන්ධතාවක් පවතී. ඉන්දියාවේ මිනුම්පතිවරයාව සිටි සර් , කන්ද මැනීමේ නියමුවා ලෙසට පිළිගැනෙන නිසා ඔහු සිහිවීම පිණිස 1865 දී මෙම කන්දට එවරස්ට් යන නම තබා තිබේ.
k-2 කඳුමුදුන, ගෝඩ්වින් ඔස්ටින් කඳුමුදුන ලෙස ද හැඳින්වේ. එසේ නම් කොට ඇත්තේ එහි මිනුම් කටයුතු කල ගොඩ්වින් ඔස්ටින් සිහිවීම පිණිසයි.
කඳු නැගීම
හිමාල කඳු තරණය බිහිසුණුය. කෙතරම් බිහිසුණු වුවත් කඳු නගින්නන් එවරස්ට් තරණයට දක්වන්නේ අසීමිත ආශාවකි. මුලින්ම එවරස්ට් තරණය කල පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ නවසිලන්ත ජාතික ය.
k-2 කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1954 දී සහ නම් විද්‍යාඥයන් දෙදෙනායි.
කාන්චෙන්ජුන්ගා කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1955 දී ඉංග්‍රීසි ජාතික විසිනුයි.
වර්ෂ 1956 දී ස්විස් ජාතික සහ අර්නස්ටිරිස් යන දෙදෙනා විසින් ලහන්සේ කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත.
උස නිර්ණය කිරීම
- Unsworth, Walt (2000). Everest – The Mountaineering History (3rd ed.). Bâton Wicks. p. 584. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම ලය කඳ ව ට ය යන ඉන ද ය න උප මහ ද ව පයත ත ව න කරම න ආස ය ව ප හ ට කඳ ප ත යක ස ස ක ත බස න හ ම ලය යන න හ ත ර ම හ ම ව ම නය යන නය මහ හ ම ලය ව ට යට ක රක රම කද ව ට අයත ව හ ම ලයකඳ ව ට යඑවරස ට කන ද උත ර ම හ ණත ච න මහජන සම හ ණ ඩ ව ප දක කඳව රට ද ව න ප ත හ ස ට දර ශනය වන අය ර රටවල භ ත නය ච න මහජන සම හ ණ ඩ ව ඉන ද ය ව න ප ලය පක ස ත නය බ ර මය ඇෆ ගන ස ත නයඋසම ස ථ නය එවරස ට කන ද උස 8 848 ම 29 029 අඩ ඛණ ඩ ක 27 59 17 N 86 55 31 E 27 98806 N 86 92528 E 27 98806 86 92528 එවරස ට කන ද ව න ල ව උසම කඳ ප හ ට හ ම ල කඳ ව ට ය කඳ ව ට අතර න ද ල ව උසම එක ව ය ය ස කහ ගඟ ව න ල ව ප රධ නතම ග ග ර ශ යක ඇරඹ න න හ ම ලය න ඉන ද ය ව ච නය ඇත ළ ඒ අවට රටවල ර ශ යක බ ල යන 3ක පමණ ජනත ව එනම ල ක ජනගහණය න අඩක පමණ ම ස හ ම ලය න ඇරඹ න ග ග ආශ ර තව ජ වත ව ත හ ම ලය කද කරය ම න ග ල ය ඩ ජන වර ගයට අයත බ ට ය කස දරඩ ල ප ව ෂ ර ප යන ජන ක ටස ජ වත ව ත ල කය උසම කන ද ම න ම ල ව උසම කඳ ම ද න පහ ප හ ට ඇත ත ද හ ම ලය කඳ ව ට ය ය ල ව උසම කන ද වන එවරස ට හ ර ණ ව ට සහ යන කඳ ම ද න ද හ ම ලය කඳ ව ට ය ප හ ට ඇත ඒව ප ල ව ල න ල ව ද වන ත වන ස ව වන සහ පස වන උසම කඳ ම ද න ව ය හ ම ල කඳ ව ට ය ප හ ට කඳ ම ද න ල ය ස ත ව Notable peaksකඳ ම ද න නම ව නත නම සහ ත ර ම ම හ ද මට ටම ස ට උස ශ ර ණ ගත ක ර ම පළම තරණය සටහන m ftඑවරස ට Sagarmatha Nepali Head of the World 8 848 29 029 1 1953 East of on Sagarmatha Zone Nepal Chomolangma jo mo glang ma Tibetan Kangchen Dzo nga Five Treasures of the Great Snow 8 586 28 169 3 1955 On border between North Sikkim in India and Taplejung District of Nepal South Peak 8 516 27 940 4 1956 On Nepal PRC border Part of Everest massif The Great Black 8 462 27 765 5 1955 On Nepal PRC Tibet border east of Mt Everest Qowowuyag Turquoise Goddess 8 201 26 905 6 1954 On Nepal PRC Tibet border west of Mt Everest White Mountain 8 167 26 764 7 1960 Central Nepal west of Kutang Mountain of the Spirit 8 156 26 758 8 1956 Central Nepal east of Diamir Naked Mountain 8 126 26 660 9 1953 of Pakistan Western most peak of Himalayan range overlooking අන න ප ර ණ Goddess of the Harvests 8 091 26 545 10 1950 Central Nepal north of Beautiful Mountain 8 080 26 509 11 1958 PakistanFaichan Kangri 8 047 26 401 12 1957 Pakistan Beautiful Mountain 8 035 26 362 13 1956 PakistanXixiabangma Crest Above The Grassy Plains Gosainthan 8 013 26 289 14 1964 Tibet PRC about 10 km north of Nepal border unknown 7 952 26 089 15 1964 On Nepal PRC Tibet border Highest mountain under 8 000 meters 7 925 26 001 17 1958 Pakistan West Peak in Tibetan 7 861 25 791 12 Nepal 1961 Nepalunknown 7 821 25 660 22 1960 Pakistan Bliss giving Goddess 7 817 25 645 23 1936 India Highest peak entirely within India Shining Wall 7 788 25 551 1958 Pakistan King of Shadows or King of Tirich Valley 7 708 25 289 1950 Pakistan near Highest peak inGankar Punzum Three Mountain Siblings 7 570 24 836 Unclimbed Bhutan World s highest unclimbed peak Off limits to mountaineers Stalin Peak 1933 1962 Communism Peak 1962 1998 7 495 24 590 50 1933 highest in former USSR Langtang Himal 7 227 23 711 1978 Lies south of Nepal Fish Tail 6 993 22 943 1957 short of actual summit In Annapurna range appearing like from Nepal Considered sacred to currently off limits Langtang Himal 6 966 22 854 1992 short of actual summit Located north west of and looks like a pyramid shape Nepal currently off limits Mother And Her Necklace 6 848 22 467 1961 Considered by some කව ර න ද to be one of the most beautiful peaks in the Himalayas In region Nepal Sanskrit Kailasa Parvata Tibetan Kang Rinpoche Precious Snow Peak Mandarin Chinese Gangrenbōqi feng 6 638 21 778 Unclimbed Located in western Tibet near sources of and Sacred to Buddhist Hindu and Jain religions Circumambulated by many එවරස ට ප රධ න ල ප ය එවරස ට කන ද හ ම ලය නම ව කඳ ව ට ය එවරස ට කන ද ප හ ට ත බ ල කය ප යස ස ල ස හ ඳ න ව න එවරස ට කන ද රටවල ද කකට ම ය ම ව ප හ ට ත බ ම ම රටවල වන න න ප ලය සහ ට බ ට ද ශයය ට බ ට භ ෂ ව න එවරස ට කන ද හ ඳ න ව න න ව ම ල න ග ම ල ව මව ද වඟන නම න ය ම හ උස ම හ ද මට ටම ස ට අඩ 29 028 ම ටර 8840 ක ව ස ට එවරස ට කන ද ව හ ද යන න අඩ 12 000 ක පමණ උසක ස ටය k 2 ප රධ න ල ප ය ක න ච න ජ න ග ප රධ න ල ප ය ලහන ස ප රධ න ල ප ය මක ල ප රධ න ල ප ය නම ක ර ම එවරස ට කන දට එම නම ල බ ම සහ එහ උස ම න ම ක ර ම අතර මන සම බන ධත වක පවත ඉන ද ය ව ම න ම පත වරය ව ස ට සර කන ද ම න ම න යම ව ල සට ප ළ ග න න න ස ඔහ ස හ ව ම ප ණ ස 1865 ද ම ම කන දට එවරස ට යන නම තබ ත බ k 2 කඳ ම ද න ග ඩ ව න ඔස ට න කඳ ම ද න ල ස ද හ ඳ න ව එස නම ක ට ඇත ත එහ ම න ම කටය ත කල ග ඩ ව න ඔස ට න ස හ ව ම ප ණ සය කඳ න ග මහ ම ල කඳ තරණය බ හ ස ණ ය ක තරම බ හ ස ණ ව වත කඳ නග න නන එවරස ට තරණයට දක වන න අස ම ත ආශ වක ම ල න ම එවරස ට තරණය කල ප ද ගලය ල ස හ ඳ න ව න න නවස ලන ත ජ ත ක ය k 2 කඳ ම ද න ප රථම වරට තරණය ක ට ඇත ත 1954 ද සහ නම ව ද ය ඥයන ද ද න ය ක න ච න ජ න ග කඳ ම ද න ප රථම වරට තරණය ක ට ඇත ත 1955 ද ඉ ග ර ස ජ ත ක ව ස න ය වර ෂ 1956 ද ස ව ස ජ ත ක සහ අර නස ට ර ස යන ද ද න ව ස න ලහන ස කඳ ම ද න ප රථම වරට තරණය ක ට ඇත උස න ර ණය ක ර මUnsworth Walt 2000 Everest The Mountaineering History 3rd ed Baton Wicks p 584 ISBN 978 1 898573 40 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help