සේනානායක යන්න නිදහස් ලංකාවේ ප්‍රකටම පළමු පෙළපත් නාමයයි. එයට හේතුව බ්රිතාන්යයන්ගෙගෙනල ලංකාව නිදහස් වූ පසුව ලංකාවේ වාසය කළ මුල්ම අගමැති වරයා ඩී.එස්.සේනානායක මහතා වීමය.
සේනානායක වරුන්ගේ ඉතිහාසය වර්ථනාමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ එපිට කෙරවල වූ බෝතලේ ග්‍රාමය තුල මුල් බැස ගත් කතාවකි.සේනානායක පරපුරේ වත්මන් සමයේ මුල්ම ප්‍රකට චරිතය වූවේ සේනානායක මුදලිතුමාය.
සේනානායක පරපුරේ මෑතකාලීන ආරම්භකයා ලෙස සැලකෙන්නේ 1848 වසරේ උපත ලැබූ දොන් ස්පේටර් සේනානායක වන අතර ඔහු තරුණ වියේදී ම මිනිරන් පතල් කැණීමේ ව්‍යාපාරවලට යොමු වීම හරහා විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇත. පසුකාලීනව වැවිලි කර්මාන්තයට සහ රේන්ද (අරක්කු) කර්මාන්තයට ද යොමු වී ඇති ඔහුට එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව 'මුදලි' තනතුරක් ද ලබා දී ඇත.
ඔහු දෝන කැතරිනා එළිසබෙත් පෙරේරා ගුණසේකර සමඟ විවාහ වූ අතර මෙම යුවළට දොන් ස්ටීවන් සේනානායක (ඩී.එස්. සේනානායක), දොන් චාල්ස් සේනානායක, ෆ්රෙඩ්රික් රිචර්ඩ් සේනානායක සහ මරියා ෆ්රාන්සස් සේනානායක නමින් පුතුන් තිදෙනෙක් සහ එක දියණියක් විය.
ලංකාවේ මෙසමයේ ප්‍රභලම පවුල් සමඟ සේනානායක මුදලිතුමා විවාහ ගණුදෙනු සිදු කළේය.ඒ අතර කළුතර රජ පෙළපත නොහොත් තුඩුගල මුඩිත්ත තින්තාඩු තෙන්නකෝන් රජපවුල ()වරු සමඟ විවාහ සබඳතා ඇතිකරගත්තේය. එසේම බණ්ඩාරගම ඉපැරැණි කුල පරවේණි රදළ ජන්ම සහිත පසුව ධනපති පන්තිය ලෙස නැගීසිටි කළුතර බණ්ඩාරගම නිජබිම කරගත්තා වූ සමඟත් සමඟත් සබඳතා ඇතිකර ගත්තේය.
බෝතලේ ඉහලගම මහ වලව්ව
1865 වසරේදී පමණ මුදලි, දොන් ස්පේටර් සේනානායක මීරිගම, බෝතලේ ප්‍රදේශයේ පිහිටි අක්කර 35කින් යුතු ඉඩමක නිවසක් ඉදි කළ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මුදලි තනතුරක් ලබා දීමෙන් අනතුරුව එය 'වලව්ව' යන නමින් හැඳින්විණි. බෝතලේ ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන් එය පසුකාලීන ව 'බෝතලේ වලව්ව' වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ විය.
මුල් කාලයේදී මෙම වලව්ව සතුව ඉඩම් අක්කර 600කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර පසුකාලීනව හඳුන්වා දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර 50කට වැඩි වපසරියකින් යුතු ඉඩම් රජයට පවරා ගැනීම හේතුවෙන් මේ වන විට වලව්ව සතුව ඇත්තේ ඉඩම් අක්කර 50කටත් අඩු ප්රමාණයකි
විශාල වත්තක් මධ්‍යයට වන්නට පිහිටා ඇති බෝතලේ වලව්වට පිවිසෙන ස්ථානයේ තරමක් විශාල කණු දෙකකින් දරා සිටින ගේට්ටුවක් පිහිටා ඇත. සොල්දරයක් ද සහිත නිවසක් වන බෝතලේ වලව්ව ඉදිරිපස ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත විශාල පෝටිකෝවක් සහිත ආලින්දයක් දැකිය හැකි ය.
ආලින්දයේ ඉදිරිපස විශාල ආරුක්කුවකුත්, ඊට දෙපසින් තරමක් කුඩා ප්‍රමාණයේ ආරුක්කු දෙකකුත් දැකිය හැකි ය. ආලින්දය දෙපසට වන්නට ද විශාල ප්‍රමාණයේ ආරුක්කු දෙකක් දැකිය හැකි ය. දැවයෙන් කරවන ලද දොර ජනෙල්වලින් යුතු වලව්වේ වහලයේ වර්තමානය වන විට රට උළු සෙවිලි කරවා තිබේ. වලව්වේ ආලින්දයේ බිමට මැටියෙන් සාදන ලද පිඟන් ගඩොල් අතුරා තිබේ.
සේනානායක සොහොන් භූමිය
(The Tomb of Senanayake)බෝතලේ වලව්වට යාබදව තරමක් විශාල ප්‍රමාණයේ සොහොන් ගෙයක් දැකගත හැකි අතර මුලින් ම එය ඉදි කරවා ඇත්තේ ඩී.එස්. සේනානායකයන්ගේ පියා වූ දොන් ස්පේටර් සේනානායක අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී ය. සුදු පැහැයෙන් පින්තාරු කර ඇති එම සොහොන් ගෙය තුළ පසුකාලීන ව ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන අයගේ ද භෂ්මාවශේෂ තැන්පත් කර තිබේ.
ඩී.එස්. සේනානායක
සේනානායක පරපුරේ ප්‍රකටම සාමාජිකයා වන්නේ මෙතුමාය. 1884 වසරේ ඔක්තෝබර් මස 21 වන දින මීරිගම දී උපත ලැබූ ඩී.එස්. සේනානායක කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරු ව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවය කළේ ය. කෙසේ නමුත් කෙටි කලකින් එම රැකියාවට සමු දෙන ඩී.එස්. සේනානායකයන් සිය සහෝදරයා වූ චාර්ල්ස් සේනානායකයන් සමඟ එක්ව පවුලේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ ය.
1924 වසරේදී මිගමුව ප්‍රදේශය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන ඩී.එස්. සේනානායකයන් 1925 වසරේදී බුද්ධගයාවට ගොස් සිටි සිය සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායකගේ හදිසි මරණයෙන් පසුව ඔහු (එෆ්.ආර්. සේනානායක) විසින් නායකත්වය දැරූ මෙරටට නිදහස ලබා ගැනීමේ ව්‍යාපාරයේ නායකත්වය ගෙන කටයුතු කළේ ය. 1931 වසරේදී නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන ඔහු කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා වශයෙන් තේරී පත් විය.
1947 වසරේ පැවති මහා මැතිවරණයේදී ප්‍රථම වරට මීරිගම ආසනයෙන් තරග කළ ඔහු වැඩි ඡන්ද 16,000ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසෙයි. ඔහු ඉදිරිපත් කළ යෝජනාවක අවසන් ප්‍රතිපලය වශයෙන් බ්‍රිතාන්‍ය රජය ලංකාවට අර්ධ නිදහසක් හෙවත් ඩොමිනියන් තත්ත්වයේ පාලනයක් ලබා දිණි. එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මුවර්, මෙරට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය පිහිටුවීමට හා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාරගැනීමට සේනානායකට ආරාධනා කළ අතර ඒ අනුව ඩී.එස්. සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් විය
ඩඩ්ලී සේනානායක
ඩී.එස්. සේනානායක සහ මොලී දුනුවිල යුවළගේ වැඩිමහල් දරුවා ලෙස 1911 වසරේ ජූනි 19 දින උපත ලැබූ ඩඩ්ලි සේනානායක ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු ව ඔහු එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් හි පිහිටි උසස් අධ්‍යාපන ආයතනයකින් උසස් අධ්‍යාපනය හැදෑරුවේ ය. ඉන් අනතුරුව බැරිස්ටර්වරයකු ලෙස සුදුසුකම් ලබා නැවත මෙරටට පැමිණි ඔහු 1936 වසරේදී මුල් වරට දේශපාලනයට පිවිසුණේ ය. 1936 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඔහු 1946 වසරේදී සිය පියා වූ ඩී.එස්. සේනානායක දැරූ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධූරයට ද තේරී පත් විය. එතැන් පටන් වසර පහක්, එනම් 1952 දක්වා එම ධූරයේ කටයුතු කළේ ය.
පසුව සිය පියාගේ හදිසි අභාවයෙන් පසුව ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත් වූ ඔහු සෞඛ්‍ය හේතු මත 1953 වසරේදී එම ධූරයෙන් ඉල්ලා අස් විය. නැවතත් 1957 වසරේදී ක්‍රියාකාර දේශපාලනයට පිවිසි ඔහු 1960 වසරේදී මාස හතරක කාලයක් පමණ නැවතත් අගමැතිවරයා වශයෙන් කටයුතු කළේය. 1960 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රජයක් පිහිටුවීම සමග 1965 වසර දක්වා විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ ඩඩ්ලි සේනානායකයන් 1965 වසරේ සිට 1970 වසර දක්වා නැවතත් අග්‍රාමාත්‍ය ධූරය දැරී ය.
1970 වසරේ දී නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල ඩඩ්ලි සේනානායක 1973 වසරේ අප්‍රේල් මස 13 වන දින අභාවප්‍රාප්ත විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න න යක යන න න දහස ල ක ව ප රකටම පළම ප ළපත න මයය එයට හ ත ව බ ර ත න යයන ග ග නල ල ක ව න දහස ව පස ව ල ක ව ව සය කළ ම ල ම අගම ත වරය ඩ එස ස න න යක මහත ව මය ස න න යක වර න ග ඉත හ සය වර ථන මය ගම පහ ද ස ත ර ක කය එප ට ක රවල ව බ තල ග ර මය ත ල ම ල බ ස ගත කත වක ස න න යක පරප ර වත මන සමය ම ල ම ප රකට චර තය ව ව ස න න යක ම දල ත ම ය ස න න යක පරප ර ම තක ල න ආරම භකය ල ස ස ලක න න 1848 වසර උපත ල බ ද න ස ප ටර ස න න යක වන අතර ඔහ තර ණ ව ය ද ම ම න රන පතල ක ණ ම ව ය ප රවලට ය ම ව ම හරහ ව ශ ල ධනස කන ධයක උපය ග න ඇත පස ක ල නව ව ව ල කර ම න තයට සහ ර න ද අරක ක කර ම න තයට ද ය ම ව ඇත ඔහ ට එවකට බ ර ත න ය ආණ ඩ ව ම දල තනත රක ද ලබ ද ඇත ඔහ ද න ක තර න එළ සබ ත ප ර ර ග ණස කර සමඟ ව ව හ ව අතර ම ම ය වළට ද න ස ට වන ස න න යක ඩ එස ස න න යක ද න ච ල ස ස න න යක ෆ ර ඩ ර ක ර චර ඩ ස න න යක සහ මර ය ෆ ර න සස ස න න යක නම න ප ත න ත ද න ක සහ එක ද යණ යක ව ය ල ක ව ම සමය ප රභලම පව ල සමඟ ස න න යක ම දල ත ම ව ව හ ගණ ද න ස ද කළ ය ඒ අතර කළ තර රජ ප ළපත න හ ත ත ඩ ගල ම ඩ ත ත ත න ත ඩ ත න නක න රජපව ල වර සමඟ ව ව හ සබඳත ඇත කරගත ත ය එස ම බණ ඩ රගම ඉප ර ණ ක ල පරව ණ රදළ ජන ම සහ ත පස ව ධනපත පන ත ය ල ස න ග ස ට කළ තර බණ ඩ රගම න ජබ ම කරගත ත ව සමඟත සමඟත සබඳත ඇත කර ගත ත ය බ තල ඉහලගම මහ වලව ව1865 වසර ද පමණ ම දල ද න ස ප ටර ස න න යක ම ර ගම බ තල ප රද ශය ප හ ට අක කර 35ක න ය ත ඉඩමක න වසක ඉද කළ අතර බ ර ත න ය ආණ ඩ ව ඔහ ට ම දල තනත රක ලබ ද ම න අනත ර ව එය වලව ව යන නම න හ ඳ න ව ණ බ තල ප රද ශය ප හ ට ත බ ම හ ත ව න එය පස ක ල න ව බ තල වලව ව වශය න ජනත ව අතර ප රස ද ධ ව ය ම ල ක ලය ද ම ම වලව ව සත ව ඉඩම අක කර 600කට ව ඩ ප රම ණයක ත බ ඇත අතර පස ක ල නව හඳ න ව ද න ඉඩම ප රත ස ස කරණ පනත යටත අක කර 50කට ව ඩ වපසර යක න ය ත ඉඩම රජයට පවර ග න ම හ ත ව න ම වන ව ට වලව ව සත ව ඇත ත ඉඩම අක කර 50කටත අඩ ප රම ණයක ව ශ ල වත තක මධ යයට වන නට ප හ ට ඇත බ තල වලව වට ප ව ස න ස ථ නය තරමක ව ශ ල කණ ද කක න දර ස ට න ග ට ට වක ප හ ට ඇත ස ල දරයක ද සහ ත න වසක වන බ තල වලව ව ඉද ර පස ඉ ග ර ස ග හ න ර ම ණ ලක ෂණ සහ ත ව ශ ල ප ට ක වක සහ ත ආල න දයක ද ක ය හ ක ය ආල න දය ඉද ර පස ව ශ ල ආර ක ක වක ත ඊට ද පස න තරමක ක ඩ ප රම ණය ආර ක ක ද කක ත ද ක ය හ ක ය ආල න දය ද පසට වන නට ද ව ශ ල ප රම ණය ආර ක ක ද කක ද ක ය හ ක ය ද වය න කරවන ලද ද ර ජන ල වල න ය ත වලව ව වහලය වර තම නය වන ව ට රට උළ ස ව ල කරව ත බ වලව ව ආල න දය බ මට ම ට ය න ස දන ලද ප ඟන ගඩ ල අත ර ත බ ස න න යක ස හ න භ ම ය The Tomb of Senanayake බ තල වලව වට ය බදව තරමක ව ශ ල ප රම ණය ස හ න ග යක ද කගත හ ක අතර ම ල න ම එය ඉද කරව ඇත ත ඩ එස ස න න යකයන ග ප ය ව ද න ස ප ටර ස න න යක අභ වප ර ප ත ව අවස ථ ව ද ය ස ද ප හ ය න ප න ත ර කර ඇත එම ස හ න ග ය ත ළ පස ක ල න ව ඩ එස ස න න යක සහ ඩඩ ල ස න න යක යන අයග ද භෂ ම වශ ෂ ත න පත කර ත බ ඩ එස ස න න යකස න න යක පරප ර ප රකටම ස ම ජ කය වන න ම ත ම ය 1884 වසර ඔක ත බර මස 21 වන ද න ම ර ගම ද උපත ල බ ඩ එස ස න න යක ක ළඹ ශ න ත ත මස ව ද ය ලය න අධ ය පනය ල බ අතර ප සල අධ ය පනය අවසන ක ර ම න අනත ර ව ම න න ද ර ද ප ර තම න ත ව ල ප කර වක වශය න ස වය කළ ය ක ස නම ත ක ට කලක න එම ර ක ය වට සම ද න ඩ එස ස න න යකයන ස ය සහ දරය ව ච ර ල ස ස න න යකයන සමඟ එක ව පව ල ව ය ප ර කටය ත කරග න ග ය ය 1924 වසර ද ම ගම ව ප රද ශය න ය ජනය කරම න ර ජ ය මන ත රණ සභ වට ත ර පත වන ඩ එස ස න න යකයන 1925 වසර ද බ ද ධගය වට ග ස ස ට ස ය සහ දරය ව එෆ ආර ස න න යකග හද ස මරණය න පස ව ඔහ එෆ ආර ස න න යක ව ස න න යකත වය ද ර ම රටට න දහස ලබ ග න ම ව ය ප රය න යකත වය ග න කටය ත කළ ය 1931 වසර ද න වතත ර ජ ය මන ත රණ සභ වට ත ර පත වන ඔහ ක ෂ කර ම සහ ඉඩම අම ත යවරය වශය න ත ර පත ව ය 1947 වසර ප වත මහ ම ත වරණය ද ප රථම වරට ම ර ගම ආසනය න තරග කළ ඔහ ව ඩ ඡන ද 16 000ක ලබ ග න ප ර ල ම න ත වට ප ව ස ය ඔහ ඉද ර පත කළ ය ජන වක අවසන ප රත පලය වශය න බ ර ත න ය රජය ල ක වට අර ධ න දහසක හ වත ඩ ම න යන තත ත වය ප ලනයක ලබ ද ණ එවකට ල ක ව බ ර ත න ය ආණ ඩ ක ර ධ රය ද ර හ න ර ම වර ම රට ප රථම අම ත ය මණ ඩලය ප හ ට ව මට හ අග ර ම ත යවරය වශය න ර ජක ර භ රග න මට ස න න යකට ආර ධන කළ අතර ඒ අන ව ඩ එස ස න න යක න දහස ශ ර ල ක ව ප රථම අග ර ම ත යවරය වශය න පත ව යඩඩ ල ස න න යකඩ එස ස න න යක සහ ම ල ද න ව ල ය වළග ව ඩ මහල දර ව ල ස 1911 වසර ජ න 19 ද න උපත ල බ ඩඩ ල ස න න යක ගල ක ස ස ශ න ත ත මස ව ද ය ලය න ම ල ක අධ ය පනය ල බ අතර පස ව ඔහ එක සත ර ජධ න ය ක ම බ ර ජ හ ප හ ට උසස අධ ය පන ආයතනයක න උසස අධ ය පනය හ ද ර ව ය ඉන අනත ර ව බ ර ස ටර වරයක ල ස ස ද ස කම ලබ න වත ම රටට ප ම ණ ඔහ 1936 වසර ද ම ල වරට ද ශප ලනයට ප ව ස ණ ය 1936 වසර ද ර ජ ය මන ත රණ සභ වට ත ර පත ව ඔහ 1946 වසර ද ස ය ප ය ව ඩ එස ස න න යක ද ර ක ෂ කර ම සහ ඉඩම අම ත ය ධ රයට ද ත ර පත ව ය එත න පටන වසර පහක එනම 1952 දක ව එම ධ රය කටය ත කළ ය පස ව ස ය ප ය ග හද ස අභ වය න පස ව ල ක ව ද ව න අග ර ම ත යවරය වශය න ත ර පත ව ඔහ ස ඛ ය හ ත මත 1953 වසර ද එම ධ රය න ඉල ල අස ව ය න වතත 1957 වසර ද ක ර ය ක ර ද ශප ලනයට ප ව ස ඔහ 1960 වසර ද ම ස හතරක ක ලයක පමණ න වතත අගම ත වරය වශය න කටය ත කළ ය 1960 වසර ද ස ර ම ව බණ ඩ රන යක අග ර ම ත ය ධ රයට පත ව රජයක ප හ ට ව ම සමග 1965 වසර දක ව ව පක ෂ න යකවරය වශය න කටය ත කළ ඩඩ ල ස න න යකයන 1965 වසර ස ට 1970 වසර දක ව න වතත අග ර ම ත ය ධ රය ද ර ය 1970 වසර ද න වතත ස ර ම ව බණ ඩ රන යකග න යකත වය න ය ත ශ ර ල ක න දහස පක ෂය ප රම ඛ ආණ ඩ ව බලයට පත ව මත සමඟ එක සත ජ ත ක පක ෂ න යකත වය දරම න ප ර ල ම න ත මන ත ර වරය ක ල ස කටය ත කල ඩඩ ල ස න න යක 1973 වසර අප ර ල මස 13 වන ද න අභ වප ර ප ත ව ය