සර් ෆිලිප් ස්ටුර්ට් මිල්න්ර් බැරි , , (1906 සැප්තැම්බර් 20 – 1995 මාර්තු 25 ) බ්‍රිතාන්‍ය චෙස් ක්‍රීඩකයෙකු, චෙස් රචකයෙකු, දෙවන ලෝක යුදසමයේ විකේතකයෙකු සහ සිවිල් සෙවකයෙකි.ඔහු දෙවන ලෝක යුද්ධයට පෙර සහ පසු එංගලන්තයේ ජාතික කන්ඩායම නියෝජනයකරන ලදී.ඔහු දෙවන ලෝක යුදසමයේ බ්ලේට්ච්ලි උද්‍යානයෙ සේවය කල අතර ජර්මන් එනිග්මා යාන්ත්‍රනය මගින් ගුප්ත කේතනයකල(encrypted) පනිවිඩ විකේතනය කල "HUT 6"හි ප්‍රදානියා විය. තවද බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් වෙත ඔවුන්ගේ කාර්යන් සදහා තවත් සම්පත් අවශ්‍ය බවට ඉල්ලීම් කල ප්‍රදාන විශේෂඥන් හතරදෙනා අතුරෙන් කෙනෙකි.පසුව ඔහු බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයෙ සේවයකල අතර පසුව බ්‍රිතාන්‍ය ගෞරව සේවයෙ පරිපාලනය කරන ලදී. චෙස් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු එංගලන්තය නියෝජනය කල අතර, ඔහුගේ නමින් චෙස් ක්‍රීඩාවේ අරඹයන් තුනක් පවතී.
Philip Stuart Milner-Barry | |
---|---|
උපත | 20 සැප්තැම්බර් 1906 හේඩන්, ලන්ඩන් |
මියගිය දිනය | 25 March 1995 ලොවිශාම්, ලන්ඩන් | (වයස 88)
ජාතිකත්වය | ඉංග්‍රීසි |
රැකියාව | විකේතකයෙකු, සිවිල් සේවකයෙකු සහ චෙස් ක්‍රීඩකයෙකු |
තනතුර |
ළමා කාලය සහ අද්යපනය
ලන්ඩනයෙ හේඩන්හිදී සයදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලද ෆිලිප් ස්ටුර්ට්ගේ පියා එඩ්වඩ් ලිඔපෝල්ඩ් මිල්න්ර් බැරි 1917 මියගිය අතර මව එඩිත් මේරි විය, සහජ කුශතලාවකින් යුතු ඔහු බ්‍රිතාන්‍ය පිරිමි බාලක ශූරතාව 1923 දිනාගන්නා ලදී. ඔහු මුලික අද්යාපනය චෙල්තම් විද්‍යාලයෙන් ලැබූ අතර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ ට්‍රිනිටි විද්‍යාලය සදහා ශිෂ්‍යත්වයක් දිනාගන්නා ලදී.එහිදී සම්භාව්‍ය විෂයයන් සහ සදාචාරාත්මක විද්‍යාව සදහා ප්‍රථම පන්තියේ උපාධියක් ලබාගන්නාලදී. විශ්වවිද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා කල අතර එහිදී ඔහු චෙස් ප්‍රහේලිකා ගණනක් හදුන්වාදුන් තවත් චෙස් ක්‍රීඩකයෙකු වන C. H. O'D. ඇලෙක්සැන්ඩර් හදුනාගන්නා ලදී. එතරම් ප්‍රියතාවයක් නොදැක්කවුවත් 1929 සිට 1938 දක්වා ඔහු නගරයේ ව්‍යාපාර වස්තු තැරැව්කරුවා විය. 1938 සිට 1954 හැරී ගොම්බ්ලෙක් පත්වනතුරුම ටයිම්ස් සගරාවට චෙස් වාර්තාකරු විය .
පුර්ව චෙස් ක්‍රීඩා දායකත්වය
ඔහුගේ ජාත්‍යන්තර තලයට පිවිසීම 1932 ඇලෙක්සැන්ඩර් අලෙහ්කන් ජයග්‍රහණය කල ලන්ඩන් චෙස් තරගාවලියෙදී සිදුවිය.මිල්න්ර් බැරිගේ අන්තර්ජාතික තරගාවලියකදී ලබාගත් හොදම ප්‍රතිපල 1937-1939 දක්වා පිටපිටම අවුරුදු 3ම මාර්ගරට් ශූරතාවලියේදී සහ ජාත්‍යන්තර හෙස්ටින්ග් චෙස් තරගාවලියෙදී 1938දී ලබාගන්නා ලදී.මෙම අවස්ථා හතරේදීම ඔහු ඉහළ ප්‍රතිපල ලබාගත් අතර ඔහුගේ ලකුණු(චෙස් මිනුම් අනුව) 2538 සහ 2565 අතර විය. මේ අනුව ඔහු ජාත්‍යන්තර මාස්ටර්(International Master) ගනයට ඔසවා තැබිය නමුත් ඔහුට මෙම පදවිය නිල වශයෙන් හිමි නොවීය.ඔහු ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අනුව 1941 ජුනි සහ අගෝස්තු අතර අංක 65 පසුවිය.
1937 සහ 1939 වසර වලදී චෙස් ඔලිම්පියඩ් තරගාවලිය වෙනුවෙන් එන්ගලන්තය නියෝජනය කරන ලද්දේ ඔහුයි.ආර්ජන්ටිනාවෙ බුවනොර්ස් අයර්ස් හිදී පවත්වන්නට යෙදුනු තරගාවලියෙදී 1939 ජමනියට එරෙහිව එන්ගලන්තය යුද ප්‍රකාශ කිරීම නිසා මේනිසා මිල්න්ර් බැරි , හියු ඇලෙක්සැන්ඩර් (එවකට බ්‍රිතාන්‍ය චෙස් ශුර) සහ හැරී ගොම්බ්ලෙක් ඇතුළු කණ්ඩායම එන්ගලන්තයට තරහාවලිය අවසන් නොකොටම ලගා විය .
බ්ලේට්ච්ලි උද්‍යානය
සියරට පැමිණීමත් සමග ඔහු බ්ලේට්ච්ලි උද්‍යානයෙ රජයේ කේත සහ අංක විද්‍යාලයට(Government Code and Cypher School ) ඇතුලත් විය.
දෙවන ලෝක යුදයට පසු
පසුකාලින චෙස් ක්‍රීඩා දායකත්වය
ඔලිම්පික් ප්‍රතිපල
Milner-Barry's detailed results while competing for England in chess Olympiads are as follows:
- : board 3, 3/9 (+2 =2 -5);
- : board 3, 4/5 (+3 =2 -0);
- : board 3, 5.5/12 (+2 =7 -3);
- : board 4, 6/12 (+5 =2 -5).
Overall, he scored (+12 =13 -13), 18.5/38, for 48.7 per cent.
අවසාන කාලය
මූලාශ්‍ර
- Ralph Erskine, "Barry, Sir (Philip) Stuart Milner- (1906–1995)" in the , 2004
- "Sir Stuart Milner-Barry - Obituary", The Times, 28 March 1995
- William Hartston, "Obituary: Sir Stuart Milner-Barry", , 29 March 1995
- William Hartson, "Chess", , 30 March 1995
- Gordon Welchman, The Hut Six Story: Breaking the Enigma Codes, p. 84, first edition 1982; revised edition: M & M Baldwin, December 1997,
- http://www.chessmetrics.com, the Milner-Barry player file.
- Bartelski, Wojciech. "OlimpBase: Men's Chess Olympiads: Philip Stuart Milner-Barry". OlimpBase. සම්ප්‍රවේශය 20 October 2010.
මේවාද බලන්න
- The Papers of Sir (Philip) Stuart Milner-Barry
- Milner-Barry and his Attack
- West London Chess Club Gazette February 1946[] (PDF)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සර ෆ ල ප ස ට ර ට ම ල න ර බ ර 1906 ස ප ත ම බර 20 1995 ම ර ත 25 බ ර ත න ය ච ස ක ර ඩකය ක ච ස රචකය ක ද වන ල ක ය දසමය ව ක තකය ක සහ ස ව ල ස වකය ක ඔහ ද වන ල ක ය ද ධයට ප ර සහ පස එ ගලන තය ජ ත ක කන ඩ යම න ය ජනයකරන ලද ඔහ ද වන ල ක ය දසමය බ ල ට ච ල උද ය නය ස වය කල අතර ජර මන එන ග ම ය න ත රනය මග න ග ප ත ක තනයකල encrypted පන ව ඩ ව ක තනය කල HUT 6 හ ප රද න ය ව ය තවද බ ර ත න ය අගම ත ව න ස ටන චර ච ල ව ත ඔව න ග ක ර යන සදහ තවත සම පත අවශ ය බවට ඉල ල ම කල ප රද න ව ශ ෂඥන හතරද න අත ර න ක න ක පස ව ඔහ බ ර ත න ය භ ණ ඩ ග රය ස වයකල අතර පස ව බ ර ත න ය ග රව ස වය පර ප ලනය කරන ලද ච ස ක ර ඩ ව ව න ව න ඔහ එ ගලන තය න ය ජනය කල අතර ඔහ ග නම න ච ස ක ර ඩ ව අරඹයන ත නක පවත Philip Stuart Milner Barryඋපත20 ස ප ත ම බර 1906 1906 09 20 හ ඩන ලන ඩන ම යග ය ද නය25 March 1995 1995 03 25 වයස 88 ල ව ශ ම ලන ඩන ජ ත කත වයඉ ග ර ස ර ක ය වව ක තකය ක ස ව ල ස වකය ක සහ ච ස ක ර ඩකය ක තනත රළම ක ලය සහ අද යපනයලන ඩනය හ ඩන හ ද සයද න ක ග න ය ත පව ලක ද ව න දර ව ල ස උපත ලද ෆ ල ප ස ට ර ට ග ප ය එඩ වඩ ල ඔප ල ඩ ම ල න ර බ ර 1917 ම යග ය අතර මව එඩ ත ම ර ව ය සහජ ක ශතල වක න ය ත ඔහ බ ර ත න ය ප ර ම බ ලක ශ රත ව 1923 ද න ගන න ලද ඔහ ම ල ක අද ය පනය ච ල තම ව ද ය ලය න ල බ අතර ක ම බ ර ජ ව ශ වව ද ය ලය ට ර න ට ව ද ය ලය සදහ ශ ෂ යත වයක ද න ගන න ලද එහ ද සම භ ව ය ව ෂයයන සහ සද ච ර ත මක ව ද ය ව සදහ ප රථම පන ත ය උප ධ යක ලබ ගන න ලද ව ශ වව ද ය ල කණ ඩ යමට ක ර ඩ කල අතර එහ ද ඔහ ච ස ප රහ ල ක ගණනක හද න ව ද න තවත ච ස ක ර ඩකය ක වන C H O D ඇල ක ස න ඩර හද න ගන න ලද එතරම ප ර යත වයක න ද ක කව වත 1929 ස ට 1938 දක ව ඔහ නගරය ව ය ප ර වස ත ත ර ව කර ව ව ය 1938 ස ට 1954 හ ර ග ම බ ල ක පත වනත ර ම ටය ම ස සගර වට ච ස ව ර ත කර ව ය ප ර ව ච ස ක ර ඩ ද යකත වය ඔහ ග ජ ත යන තර තලයට ප ව ස ම 1932 ඇල ක ස න ඩර අල හ කන ජයග රහණය කල ලන ඩන ච ස තරග වල ය ද ස ද ව ය ම ල න ර බ ර ග අන තර ජ ත ක තරග වල යකද ලබ ගත හ දම ප රත පල 1937 1939 දක ව ප ටප ටම අව ර ද 3ම ම ර ගරට ශ රත වල ය ද සහ ජ ත යන තර හ ස ට න ග ච ස තරග වල ය ද 1938ද ලබ ගන න ලද ම ම අවස ථ හතර ද ම ඔහ ඉහළ ප රත පල ලබ ගත අතර ඔහ ග ලක ණ ච ස ම න ම අන ව 2538 සහ 2565 අතර ව ය ම අන ව ඔහ ජ ත යන තර ම ස ටර International Master ගනයට ඔසව ත බ ය නම ත ඔහ ට ම ම පදව ය න ල වශය න හ ම න ව ය ඔහ ජ ත යන තර ශ ර ණ ගතක ර ම අන ව 1941 ජ න සහ අග ස ත අතර අ ක 65 පස ව ය 1937 සහ 1939 වසර වලද ච ස ඔල ම ප යඩ තරග වල ය ව න ව න එන ගලන තය න ය ජනය කරන ලද ද ඔහ ය ආර ජන ට න ව බ වන ර ස අයර ස හ ද පවත වන නට ය ද න තරග වල ය ද 1939 ජමන යට එර හ ව එන ගලන තය ය ද ප රක ශ ක ර ම න ස ම න ස ම ල න ර බ ර හ ය ඇල ක ස න ඩර එවකට බ ර ත න ය ච ස ශ ර සහ හ ර ග ම බ ල ක ඇත ළ කණ ඩ යම එන ගලන තයට තරහ වල ය අවසන න ක ටම ලග ව ය බ ල ට ච ල උද ය නයThe original building photographed in 2004 Milner Barry joined Hut 6 in early 1940 and worked in the section throughout World War II He became head of Hut 6 in Autumn 1943 ස යරට ප ම ණ මත සමග ඔහ බ ල ට ච ල උද ය නය රජය ක ත සහ අ ක ව ද ය ලයට Government Code and Cypher School ඇත ලත ව ය ද වන ල ක ය දයට පස පස ක ල න ච ස ක ර ඩ ද යකත වයMilner Barry Variation of the ඔල ම ප ක ප රත පල Milner Barry s detailed results while competing for England in chess Olympiads are as follows board 3 3 9 2 2 5 board 3 4 5 3 2 0 board 3 5 5 12 2 7 3 board 4 6 12 5 2 5 Overall he scored 12 13 13 18 5 38 for 48 7 per cent අවස න ක ලයම ල ශ රRalph Erskine Barry Sir Philip Stuart Milner 1906 1995 in the 2004 Sir Stuart Milner Barry Obituary The Times 28 March 1995 William Hartston Obituary Sir Stuart Milner Barry 29 March 1995 William Hartson Chess 30 March 1995 Gordon Welchman The Hut Six Story Breaking the Enigma Codes p 84 first edition 1982 revised edition M amp M Baldwin December 1997 ISBN 0 947712 34 8 http www chessmetrics com the Milner Barry player file Bartelski Wojciech OlimpBase Men s Chess Olympiads Philip Stuart Milner Barry OlimpBase සම ප රව ශය 20 October 2010 ම ව ද බලන නThe Papers of Sir Philip Stuart Milner Barry Milner Barry and his Attack West London Chess Club Gazette February 1946 permanent dead link PDF