මාෂල් සැලැස්ම (නිල වශයෙන් යුරෝපියානු සමුත්‍ථාන වැඩපිළිවෙල, ERP) යනු, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව, සෝවියට් පැතිරීම වලක්වනු වස්, යුරෝපියානු ආර්ථිකයන් ගොඩනැංවීමට එක්සත් ජනපදය විසින් ආර්ථික සහය සැපයූ, ඇමරිකානු ආධාර යුරෝපයට ලබාදීමක් විය. 1948 අප්‍රේල් මසදී ඇරඹුනු සැලැස්ම වසර හතරක් පුරා පැවතිනි. එක්සත් ජනපදයෙහි අරමුණු වූයේ, යුද්ධයෙන්-වැනසුනු ප්‍රදේශය ගොඩනැංවීම, ඉවත් කිරීම, කර්මාන්ත නවීකරණය, සහ යුරෝපය යළි සමෘද්ධිමත් කිරීම වෙයි. "මාෂල් සැලැස්මෙහි සමතුල්‍යය" යන්න බොහෝවිට යෙදෙන්නේ, යෝජිත මහා-පරිමාණයේ ගොඩගැනීමේ වැඩසටහනක් හැඳින්වීමටය.
මේ සඳහා මුලපිරීම නම් කෙරුණේ, රාජ්‍ය ලේකම් අනුව යමිනි. කොංග්රස් මණ්ඩලය හසුරුවමින් සිටි සහ ධවල මන්දිරය පාලනය කරමින්ස සිටි අවදියක, මෙම සැලසුම සඳහා, වොෂිංටන්හිදී ද්විපක්ෂ සහය හිමිවිය. මෙම සැලසුම, ප්‍රධාන වශයෙන්, නිලධාරින්ගේ, විශේෂයෙන්, සහ යන්නන්ගේ නිමැවුමක් විය. 1947 ජූනි මසදී, හාවඩ් විශ්වවිද්‍යාලයෙහි පැවති කථාවකදී, යුරෝපියානු සමුත්ථානය සඳහා සමාය වීමට හදිසි ආධාර සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව මාෂල් අදහස් පල කළේය.
සහභාගීවන යුරෝපියානු රාජ්‍යයන් අතර පැවැති රැස්වීමකදී සැකසුනු මෙම ගොඩනැගීමේ සැලැස්ම, 1947, ජූනි 5 දිනදී පිහිටුවන ලදි. සෝවියට් සංගමය සහ වෙතද, මෙම ආධාරම පිරිනැමුනු නමුදු, ඔයුන් එය පිළිනොගත්තේ, එසේ කිරීමෙන්, කොමියුනිස්ට් ආර්ථිකයන්, යම් මට්ටමකට එජ පාලනයට නතු වීමට ඉඩ සලසා දීමක් සිදු වන බැවිනි. සැලසුම ක්‍රියාත්මකව තිබූ සිව් වසර තුලදී, වෙත බැඳී තිබුණු යුරෝපියානු රටවල් වල සමුත්ථානයට උපකාරී වනු වස් එ.ජ. $13 බිලියන ප්‍රමාණයක ආර්ථීක සහ තාක්ෂණික ආධාර සැපයිණි. 1948 දී එ.ජ. දදේනි $258 බිලියන වීමේ සන්දර්භය තුල, මෙම $13 බිලියන මුදල සැපයුනු අතර, යුද්ධයේ නිමාවෙහි සිට සැලසුමෙහි ඇරඹුම දක්වා සැපයුනු සහ මාෂල් සැපසුමට පරිභාහිර යැයි සැලකෙන $13 බිලියන ප්‍රමාණයක ඇමරිකානු ආධාර වලට වැඩිමනත් විය. 1951 අගභාගයෙහිදී, මාෂල් සැලසුම වෙනුවට ආදේශ කරන ලදි.
පශ්චාත්-යුද්ධ සමුත්ථානයට ඇති සියළු බාධා පිළිබඳ ERP විසින් ක්‍රියා කරන ලදි. සැලසුම විසින් අනාගතය පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, යුද්ධයෙන් ඇති කෙරුණු විනාශය පිළිබඳ පමණක් සැලකිල්ල යොමු කළේ නැත.
සටහන්
- එන්සයික්ලොෆීඩියා ඔෆ් ඇමරිකන් ෆොරින් පොලිසි (2002) වෙළුම 1 පි. 95 හි ඇලෙක්සැන්ඩර් ඩිඩොන්ඩේ හා අනෙකුන්, සංස්. පවසන්නේ "Most importantly, these efforts were designed to prevent the spread of international communism," ((සිංහල) වඩාත් වැදගත් ලෙසින්, මෙම ව්‍යයාමයන් සැලසුම් කර තිබුණේ, ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදය පැතිරීම වැලැක්වීමටය)
- ලැප්සැන්ස්කි-යර්නර්, එමා ජේ. යුනයිටඩ් ස්ටේට්ස් හිස්ට්‍රි: මොඩර්න් ඇමරිකා. බොස්ටන්, MA: පියර්සන් ලර්නිං සල්යුෂන්ස්, 2011. මුද්‍ර. පිටු 402
- Hogan (1987)
- බ්‍රැඩ් රොබර්ට්ස්, සංස්. (1990). ද නිව් ඩිමොක්රසීස්: ග්ලෝබල් චේන්ජ් ඇක්ඩ් යූ.එස්. පොලිසි. MIT මුද්‍රණාලය. p. 97.
- http://www.oecd.org/general/themarshallplanspeechatharvarduniversity5june1947.htm
- http://www.marshallfoundation.org/library/doc_marshall_plan_speech.html
- (දෙසැම්බර් 2000). "හිස්ටෝරියන්ස් ඇන්ඩ් ද කෝල්ඩ් වෝ". . සම්ප්‍රවේශය 2009-02-15.
- රොබර්ට් ජේ. මැක්මෝහන් (2003-03-27). ද කෝල්ඩ් වෝ. . ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 30.
- වොල්කාගෙනව්, දිමිට්‍රි. ස්ටැලින්: ට්‍රයම්ප් ඇන්ඩ් ට්‍රැජඩි. ෆෝරම්, 1996, පි.531.
- විල්වාඩ් (1984) පි 46
- මිල්ස්, නිකොලාවුස් (2008). විනිං ස පීස්: ද මාෂල් ප්ලෑන්ඇන්ඩ් ඇමරිකාස් කමිං ඔෆ් ඒජ් ඈස් අ සුපර්පවර්. විලි. p. 195. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte ම ෂල ස ල ස ම න ල වශය න ය ර ප ය න සම ත ථ න ව ඩප ළ ව ල ERP යන ද වන ල ක ය ද ධය අවසන ව ම න පස ව ස ව යට ප ත ර ම වලක වන වස ය ර ප ය න ආර ථ කයන ග ඩන ව මට එක සත ජනපදය ව ස න ආර ථ ක සහය ස පය ඇමර ක න ආධ ර ය ර පයට ලබ ද මක ව ය 1948 අප ර ල මසද ඇරඹ න ස ල ස ම වසර හතරක ප ර ප වත න එක සත ජනපදය හ අරම ණ ව ය ය ද ධය න ව නස න ප රද ශය ග ඩන ව ම ඉවත ක ර ම කර ම න ත නව කරණය සහ ය ර පය යළ සම ද ධ මත ක ර ම ව ය ම ෂල ස ල ස ම හ සමත ල යය යන න බ හ ව ට ය ද න න ය ජ ත මහ පර ම ණය ග ඩග න ම ව ඩසටහනක හ ඳ න ව මටය ම ෂල ස ල ස ම සහන ඇස ර ම මත භ ව ත කළ ල බලය ම සඳහ ම ලප ර ම නම ක ර ණ ර ජ ය ල කම අන ව යම න ක ග රස මණ ඩලය හස ර වම න ස ට සහ ධවල මන ද රය ප ලනය කරම න ස ස ට අවද යක ම ම ස ලස ම සඳහ ව ෂ ටන හ ද ද ව පක ෂ සහය හ ම ව ය ම ම ස ලස ම ප රධ න වශය න න ලධ ර න ග ව ශ ෂය න සහ යන නන ග න ම ව මක ව ය 1947 ජ න මසද හ වඩ ව ශ වව ද ය ලය හ ප වත කථ වකද ය ර ප ය න සම ත ථ නය සඳහ සම ය ව මට හද ස ආධ ර ස පය ම අවශ යත ව ප ළ බඳව ම ෂල අදහස පල කළ ය සහභ ග වන ය ර ප ය න ර ජ යයන අතර ප ව ත ර ස ව මකද ස කස න ම ම ග ඩන ග ම ස ල ස ම 1947 ජ න 5 ද නද ප හ ට වන ලද ස ව යට ස ගමය සහ ව තද ම ම ආධ රම ප ර න ම න නම ද ඔය න එය ප ළ න ගත ත එස ක ර ම න ක ම ය න ස ට ආර ථ කයන යම මට ටමකට එජ ප ලනයට නත ව මට ඉඩ සලස ද මක ස ද වන බ ව න ස ලස ම ක ර ය ත මකව ත බ ස ව වසර ත ලද ව ත බ ඳ ත බ ණ ය ර ප ය න රටවල වල සම ත ථ නයට උපක ර වන වස එ ජ 13 බ ල යන ප රම ණයක ආර ථ ක සහ ත ක ෂණ ක ආධ ර ස පය ණ 1948 ද එ ජ දද න 258 බ ල යන ව ම සන දර භය ත ල ම ම 13 බ ල යන ම දල ස පය න අතර ය ද ධය න ම ව හ ස ට ස ලස ම හ ඇරඹ ම දක ව ස පය න සහ ම ෂල ස පස මට පර භ හ ර ය ය ස ලක න 13 බ ල යන ප රම ණයක ඇමර ක න ආධ ර වලට ව ඩ මනත ව ය 1951 අගභ ගය හ ද ම ෂල ස ලස ම ව න වට ආද ශ කරන ලද පශ ච ත ය ද ධ සම ත ථ නයට ඇත ස යළ බ ධ ප ළ බඳ ERP ව ස න ක ර ය කරන ලද ස ලස ම ව ස න අන ගතය ප ළ බඳ අවධ නය ය ම ක ර ණ අතර ය ද ධය න ඇත ක ර ණ ව න ශය ප ළ බඳ පමණක ස ලක ල ල ය ම කළ න ත සටහන එන සය ක ල ෆ ඩ ය ඔෆ ඇමර කන ෆ ර න ප ල ස 2002 ව ළ ම 1 ප 95 හ ඇල ක ස න ඩර ඩ ඩ න ඩ හ අන ක න ස ස පවසන න Most importantly these efforts were designed to prevent the spread of international communism ස හල වඩ ත ව දගත ල ස න ම ම ව යය මයන ස ලස ම කර ත බ ණ ජ ත යන තර ක ම ය න ස ට ව දය ප ත ර ම ව ල ක ව මටය ල ප ස න ස ක යර නර එම ජ ය නය ටඩ ස ට ට ස හ ස ට ර ම ඩර න ඇමර ක බ ස ටන MA ප යර සන ලර න සල ය ෂන ස 2011 ම ද ර ප ට 402 Hogan 1987 බ ර ඩ ර බර ට ස ස ස 1990 ද න ව ඩ ම ක රස ස ග ල බල ච න ජ ඇක ඩ ය එස ප ල ස MIT ම ද රණ ලය p 97 http www oecd org general themarshallplanspeechatharvarduniversity5june1947 htm http www marshallfoundation org library doc marshall plan speech html ද ස ම බර 2000 හ ස ට ර යන ස ඇන ඩ ද ක ල ඩ ව සම ප රව ශය 2009 02 15 ර බර ට ජ ම ක ම හන 2003 03 27 ද ක ල ඩ ව ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 30 ව ල ක ග නව ද ම ට ර ස ට ල න ට රයම ප ඇන ඩ ට ර ජඩ ෆ රම 1996 ප 531 ව ල ව ඩ 1984 ප 46 ම ල ස න ක ල ව ස 2008 ව න ස ප ස ද ම ෂල ප ල න ඇන ඩ ඇමර ක ස කම ඔෆ ඒජ ඈස අ ස පර පවර ව ල p 195 ISBN 978 0 470 09755 7