ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ), පොක්රාන්-I අයුරින් විධිගත ලෙසින් නම් කෙරුනු, යනු 1974 මැයි 18 දිනදී හිදී ඉන්දියාව විසින් සිදු කෙරුනු පළමු කේත නාමයයි. කැනේඩියානු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හා විශේෂඥ-ඥානය අනුග්‍රහයෙන් සැලසුම් කොට ක්‍රියාත්මක කෙරුනු මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර සාමාජීකයන් පස්දෙනා ට පරිබාහිර ජාතියක් විසින් සිදු කල බවට තහවුරු කෙරුනු පළමු න්‍යෂ්ටික අත්හදාබැලීම ද වෙයි. බෝම්බයෙහි ස්ඵෝටක ප්‍රතිලාභය වාර්තාගත වූයේ 8 ක් ලෙසිනි.
ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) | |
---|---|
සක්රීයත්වය | 1967-1974 |
රට | ඉන්දියාව |
රාජපාක්ෂිකභාවය | ඉන්දියාව |
අංශය | |
අපනාමය | පොක්රාන්-I |
ආඥාපතියන් | |
සංගණ්‍ය ආඥාපතියන් | ඉන්දිරා ගාන්ධි |
සූදානම් වීම හා සැලසුම
1972 සැප්තැම්බර 7 දිනදී, අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් (BARC) විද්‍යාඥයින් වෙත වාචිකව බලය ලබාදුන්නේ ඔවුන් විසින් සැලසුම් කොට අත්හදා බැලීමට සකසා තිබූ න්‍යෂ්ටික මෙවලම නිෂ්පාදනය කරන ලෙසටයි. එහි ප්‍රවර්ධනය පුරාවටම, මෙවලම විධිගත ලෙසින් හැඳින්වුනේ ලෙසින් වුවද, එය සාමාන්‍ය ලෙසින් හැඳින්වුනේ ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) ලෙසිනි.
විද්‍යාඥයින් හා ඉංජිනේරුවරුන් කණ්ඩායම
ප්‍රවර්ධන කණ්ඩායමෙහි ප්‍රධානත්වය දැරුවේ ආචාර්යය. ය. ආචාර්යය ගේ අධීක්ෂණය යටතේ වූ අනෙකුත් ප්‍රධාන පුද්ගලයන් අතර ආචාර්යය. , ආචාර්යය. , ආචාර්යය. , ආචාර්යය. අබ්දුල් කලාම් හා ආචාර්යය. වූහ. 1967 සිට1974 දක්වා වූ කාල සීමාව තුලදී ව්‍යාපෘතිය වෙනුවෙන් විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් 75 දෙනෙකුට වඩා සේවා දායකයන් ලෙසින් යොදවා නොගන්නා ලදි . පර්යේෂක ජෙෆ්රි රිචෙල්සන් ට අනුව මෙසේ කුඩා සේවා දායකයන් සංඛ්‍යාවක් යොදවා ගැනුම නිසාවෙන් රහස්‍ය භාවය සුරැකීමට පහසු වන්නට ඇත.
ඉන්දීය න්‍යෂ්ටික පර්යයේෂණ ආයතනයන්හී භූමිකාව
දෙවන ලෝක යුද්ධය සමයෙහි ඇමරිකානු සැලැස්ම පදනම් කොට ගෙන හි (TBRL) හිදී ප්‍රවර්ධනය කෙරුනු අධි ස්ඵෝටක පද්ධතියක් මෙම මෙවලම සඳහා භාවිත වී තිබුණි. ආස්ඵෝටන උපකරණයන්හී ප්‍රස්ඵෝටන පද්ධතිය ප්‍රවර්ධනය කෙරුනේ පුනේහී DRDO හී (HEMRL) හි දීය. කිග්රෑ 6 සපයා ගැනුනේ BARC හි වෙතිනි. නියුට්‍රෝන් ආරම්භකය, පොලෝනියම්-බෙරිලියම් වර්ගයෙහි (මෙය නැවතත් ගණයෙහි මුල් එ.ජ. බෝම්බ තුල භාවිත කල මෙන්) වූ අතර "ෆ්ලවර් (පුෂ්පය)" යන කේත-නාමය ලදි. අත්හදාබැලීම් ස්ථානයට ප්‍රවාහනය කිරීමට පෙර සමස්ත ආන්තරකය එකලස් කරන ලද්දේ හිදීය.
පොක්රාන්-I | |
---|---|
වර්ගය | ආස්ඵෝටන ගණයේ අවිය |
සම්භවය ඇතිවූ ස්ථානය | ඉන්දියාව |
නිෂ්පාදන ඉතිහාසය | |
තැනුනු සංඛ්‍යාව | 1 |
පිරිවිතර | |
බර | 1400 කිග්රෑ |
දිග | 107 මීටර |
විෂ්කම්භය | 1.25 මිටර |
ස්ඵෝටක ප්‍රතිලාභය | 8 (33 TJ) |
කේත නාමය
ව්‍යාපෘතියෙහි කේත නාමය වූයේ ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) වූ අතර පුපුරවා හැරීම සිදු කිරීමට නියමිතව තිබූ 1974 මැයි 18 දින (නිල අත්හදාබැලීම් දිනය) යෙදී තිබුන, බුද්ධ ජයන්ති දිනය, ගේ උප්පත්තිය සිහි කරමින් ඉන්දියාව පුරා උත්සව පැවැත්වුනු දිනයක් විය. එජ හමුදා ලේඛනයන්හී ව්‍යාපෘතිය සඳහා කේත නාමය ලැයිස්තුගත කර තිබූයේ හැපි ක්‍රිෂ්නා (සතුටු ක්රීෂ්නා) මෙහෙයුම ලෙසිනි.[]
ආශ්රිත
- "ඉන්ඩියාස් නියුක්ලිය වෙපන්ස් ප්‍රෝග්‍රම් - ස්මයිලින් බුද්ධා: 1974". න්‍යෂ්ටික අවි සංරක්ෂණාගාරය.
- (1999). ස්පයිං ඔන් බොම්: ඇමරිකන් නියුක්ලිය ඉන්ටෙලිජන්ස් ෆ්‍රොම් නාසි ජර්මනි ටු ඉරාන් ඇන්ඩ් නෝත් කොරියා. ඩබ්ඩබ් නෝටන්. p. 233. ISBN .
{{}}
: Unknown parameter|month=
ignored () - http://nuclearweaponarchive.org/India/IndiaSmiling.html
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස මය ල න බ ද ධ මඳස න ප න බ ද න වහන ස ප ක ර න I අය ර න ව ධ ගත ල ස න නම ක ර න යන 1974 ම ය 18 ද නද හ ද ඉන ද ය ව ව ස න ස ද ක ර න පළම ක ත න මයය ක න ඩ ය න න යෂ ට ක ප රත ක ර ය ක රක හ ව ශ ෂඥ ඥ නය අන ග රහය න ස ලස ම ක ට ක ර ය ත මක ක ර න ම ය එක සත ජ ත න ග ආරක ෂක මණ ඩලය හ ස ථ ර ස ම ජ කයන පස ද න ට පර බ හ ර ජ ත යක ව ස න ස ද කල බවට තහව ර ක ර න පළම න යෂ ට ක අත හද බ ල ම ද ව ය බ ම බය හ ස ඵ ටක ප රත ල භය ව ර ත ගත ව ය 8 ක ල ස න ස මය ල න බ ද ධ මඳස න ප න බ ද න වහන ස සක ර යත වය 1967 1974රට ඉන ද ය වර ජප ක ෂ කභ වය ඉන ද ය වඅ ශය අපන මය ප ක ර න Iආඥ පත යන ස ගණ ය ආඥ පත යන ඉන ද ර ග න ධ ස ද නම ව ම හ ස ලස ම1972 ස ප ත ම බර 7 ද නද අගම ත න ඉන ද ර ග න ධ ව ස න BARC ව ද ය ඥය න ව ත ව ච කව බලය ලබ ද න න ඔව න ව ස න ස ලස ම ක ට අත හද බ ල මට සකස ත බ න යෂ ට ක ම වලම න ෂ ප දනය කරන ල සටය එහ ප රවර ධනය ප ර වටම ම වලම ව ධ ගත ල ස න හ ඳ න ව න ල ස න ව වද එය ස ම න ය ල ස න හ ඳ න ව න ස මය ල න බ ද ධ මඳස න ප න බ ද න වහන ස ල ස න ව ද ය ඥය න හ ඉ ජ න ර වර න කණ ඩ යම ප රවර ධන කණ ඩ යම හ ප රධ නත වය ද ර ව ආච ර යය ය ආච ර යය ග අධ ක ෂණය යටත ව අන ක ත ප රධ න ප ද ගලයන අතර ආච ර යය ආච ර යය ආච ර යය ආච ර යය අබ ද ල කල ම හ ආච ර යය ව හ 1967 ස ට1974 දක ව ව ක ල ස ම ව ත ලද ව ය ප ත ය ව න ව න ව ද ය ඥය න හ ඉ ජ න ර වන 75 ද න ක ට වඩ ස ව ද යකයන ල ස න ය දව න ගන න ලද පර ය ෂක ජ ෆ ර ර ච ල සන ට අන ව ම ස ක ඩ ස ව ද යකයන ස ඛ ය වක ය දව ග න ම න ස ව න රහස ය භ වය ස ර ක මට පහස වන නට ඇත ඉන ද ය න යෂ ට ක පර යය ෂණ ආයතනයන හ භ ම ක ව ද වන ල ක ය ද ධය සමය හ ඇමර ක න ස ල ස ම පදනම ක ට ග න හ TBRL හ ද ප රවර ධනය ක ර න අධ ස ඵ ටක පද ධත යක ම ම ම වලම සඳහ භ ව ත ව ත බ ණ ආස ඵ ටන උපකරණයන හ ප රස ඵ ටන පද ධත ය ප රවර ධනය ක ර න ප න හ DRDO හ HEMRL හ ද ය ක ග ර 6 සපය ග න න BARC හ ව ත න න ය ට ර න ආරම භකය ප ල න යම බ ර ල යම වර ගය හ ම ය න වතත ගණය හ ම ල එ ජ බ ම බ ත ල භ ව ත කල ම න ව අතර ෆ ලවර ප ෂ පය යන ක ත න මය ලද අත හද බ ල ම ස ථ නයට ප රව හනය ක ර මට ප ර සමස ත ආන තරකය එකලස කරන ලද ද හ ද ය ප ක ර න Iවර ගය ආස ඵ ටන ගණය අව යසම භවය ඇත ව ස ථ නය ඉන ද ය වන ෂ ප දන ඉත හ සයත න න ස ඛ ය ව 1ප ර ව තරබර 1400 ක ග ර ද ග 107 ම ටරව ෂ කම භය 1 25 ම ටරස ඵ ටක ප රත ල භය 8 33 TJ ක ත න මයව ය ප ත ය හ ක ත න මය ව ය ස මය ල න බ ද ධ මඳස න ප න බ ද න වහන ස ව අතර ප ප රව හ ර ම ස ද ක ර මට න යම තව ත බ 1974 ම ය 18 ද න න ල අත හද බ ල ම ද නය ය ද ත බ න බ ද ධ ජයන ත ද නය ග උප පත ත ය ස හ කරම න ඉන ද ය ව ප ර උත සව ප ව ත ව න ද නයක ව ය එජ හම ද ල ඛනයන හ ව ය ප ත ය සඳහ ක ත න මය ල ය ස ත ගත කර ත බ ය හ ප ක ර ෂ න සත ට ක ර ෂ න ම හ ය ම ල ස න තහව ර කර න ම ත ආශ ර ත ඉන ඩ ය ස න ය ක ල ය ව පන ස ප ර ග රම ස මය ල න බ ද ධ 1974 න යෂ ට ක අව ස රක ෂණ ග රය 1999 ස පය ඔන බ ම ඇමර කන න ය ක ල ය ඉන ට ල ජන ස ෆ ර ම න ස ජර මන ට ඉර න ඇන ඩ න ත ක ර ය ඩබ ඩබ න ටන p 233 ISBN 978 0393053838 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter month ignored help http nuclearweaponarchive org India IndiaSmiling html