ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුව එහි 34 වෙනි සමුළුව බ්‍රසීලියාහි දී පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් සහ හවායිහි පපහානෝමොකුවාකියා ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කලේය. මෙම උරුමයට සමනළ අඩවිය රක්ෂිතය, හෝටන් තැන්න ජාතික උද්‍යානය, නකල්ස් සංරක්ෂිත වනාන්තරය අයත් වේ. මේවා වැසි වනාන්තර වන අතර උච්චය මුහුදු මට්ටමේ සිට 2,500 මීටර (8,200 ft) දක්වා ළඟා වේ. මෙම ප්‍රදේශය වලස් වඳුරා ( උපවිශේෂයක්) සහ හෝටන් තැන්න උනහපුලුවා ( උපවිශේෂයක්) ඇතුළු විවිධ ක්ෂීරපායි ජීවී විශේෂ කිහිපයකටම රැකවරණය සළසයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
සමනළ අඩවිය ශ්‍රී පාදය වට කොට පිහිටයි. | |
(නිර්ණායකය) | ස්වභාවික: ix,x |
මූලාශ්‍ර | 1203 |
අභිලේඛනය | 2010 (34 වන ) |
ඛණ්ඩාංක | 7°27′N 80°48′E / 7.450°N 80.800°Eඛණ්ඩාංක: 7°27′N 80°48′E / 7.450°N 80.800°E |
මෙය ශ්‍රී ලංකාවේ 1988 දී සිංහරාජ රක්ෂිත වනාන්තරය නම් කිරීමෙන් අනතුරුව, වර්ෂ 22 කින් ප්‍රකාශයට පත් කල ප්‍රථම ලෝක උරුමයයි. මුලින් මිශ්‍ර ස්වභාවික සහ සංස්කෘතික උරුමයක් ලෙස යෝජනාව භාර දුන් නමුත් කමිටුව පිලිගත්තේ උරුමයේ ස්වභාවික අගයන් පමණි.
අඩවි
මධ්‍යම කඳුකරයේ සහ නකල්ස් කඳු වැටියේ 1,000 මීටර (3,300 ft) ට වඩා ඉහළින් පිහිටි කඳුකර සහ උපකඳුකර තෙත් වනාන්තර නියෝජනය කරයි. ශ්‍රී ලංකාවට ආවේනික වලින් අඩක් සහ ආවේනික පෘෂ්ඨවාංශිකයන් ගෙන් සියයට 51ක් මෙම පරිසර කලාපයට සීමා වේ. මෙම පරිසර කලාපය අතිශය ආවේනික ක්ෂීරපායි විශේෂ පහක් සහ ආසන්න ආවේනික විශේෂ අටක් වාසභූමි කොට ගනියි. එපමණක්ද නොව මෙම පරිසර කලාපයේ අතිශය ආවේනික පක්ෂි විශේෂ පහක් සහ ආසන්න ආවේනික විශේෂ 20ක් වාසය කරයි. මෙම ලෝක උරුම අඩවියට ඇතුලත් වන රක්ෂිත ප්‍රදේශ තුන;
සමනළ අඩවිය අභය භූමියක් වන අතර හෙක්ටෙයාර් 22,380 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර 25 ඔක්තෝබර් 1940 දින පිහිටුවා ඇත. නැගෙනහිර මායිම හෝටන් තැන්න ජාතික උද්‍යානය සමඟ සම්බන්ධවේ. හෝටන් තැන්න ජාතික උද්‍යානය ප්‍රථමයෙන් 5 දෙසැම්බර් 1969 දින ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව 16 මාර්තු 1988 ජාතික උද්‍යානයක් දක්වා උසස් කරන ලදියි. නකල්ස් කඳු වැටිය ඊසාන දිගින් පිහිටා ඇති අතර එහි අවශිෂ්ට ශාක සහ සත්ත්ව සංහතිය මධ්‍යම කඳුකරයෙන් වෙනස්වේ.
මූලාශ්‍ර
- "World Heritage Committee inscribes two new sites on World Heritage List". unesco.org. . July 30, 2010. සම්ප්‍රවේශය 8 August 2010.
- Rodrigo, Malaka (8 August 2010). "Lanka's central highlands win heritage battle". The Sunday Times. සම්ප්‍රවේශය 8 August 2010.
- Sirimane, Shirajiv (1 August 2010). . Sunday Observer. 4 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 August 2010.
- "Hawai'i and Sri Lanka added to the World Heritage List". IUCN. 31 July 2010. සම්ප්‍රවේශය 8 August 2010.
- Wikramanayake, Eric D. "Sri Lanka montane rain forests". worldwildlife.org. WWF. සම්ප්‍රවේශය 8 August 2010.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Green, Michael J. B. (1990). IUCN directory of South Asian protected areas. IUCN. p. 234. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව මධ යම උස බ ම යන ශ ර ල ක ව නවතම ල ක උර මයය 2010 ජ ල 31 වන ද න ල ක උර ම කම ට ව එහ 34 ව න සම ළ ව බ රස ල ය හ ද ප ව ත ව අවස ථ ව ද ශ ර ල ක ව මධ යම උස බ ම සහ හව ය හ පපහ න ම ක ව ක ය ල ක උර ම ල ස ප රක ශයට පත කල ය ම ම උර මයට සමනළ අඩව ය රක ෂ තය හ ටන ත න න ජ ත ක උද ය නය නකල ස ස රක ෂ ත වන න තරය අයත ව ම ව ව ස වන න තර වන අතර උච චය ම හ ද මට ටම ස ට 2 500 ම ටර 8 200 ft දක ව ළඟ ව ම ම ප රද ශය වලස වඳ ර උපව ශ ෂයක සහ හ ටන ත න න උනහප ල ව උපව ශ ෂයක ඇත ළ ව ව ධ ක ෂ රප ය ජ ව ව ශ ෂ ක හ පයකටම ර කවරණය සළසය ශ ර ල ක ව මධ යම උස බ ම ය න ස ක ල ක උර ම අඩව යසමනළ අඩව ය ශ ර ප දය වට ක ට ප හ ටය න ර ණ යකයස වභ ව ක ix xම ල ශ ර1203අභ ල ඛනය2010 34 වන ඛණ ඩ ක7 27 N 80 48 E 7 450 N 80 800 E 7 450 80 800 ඛණ ඩ ක 7 27 N 80 48 E 7 450 N 80 800 E 7 450 80 800 ම ය ශ ර ල ක ව 1988 ද ස හර ජ රක ෂ ත වන න තරය නම ක ර ම න අනත ර ව වර ෂ 22 ක න ප රක ශයට පත කල ප රථම ල ක උර මයය ම ල න ම ශ ර ස වභ ව ක සහ ස ස ක ත ක උර මයක ල ස ය ජන ව භ ර ද න නම ත කම ට ව ප ල ගත ත උර මය ස වභ ව ක අගයන පමණ අඩව මධ යම කඳ කරය සහ නකල ස කඳ ව ට ය 1 000 ම ටර 3 300 ft ට වඩ ඉහළ න ප හ ට කඳ කර සහ උපකඳ කර ත ත වන න තර න ය ජනය කරය ශ ර ල ක වට ආව න ක වල න අඩක සහ ආව න ක ප ෂ ඨව ශ කයන ග න ස යයට 51ක ම ම පර සර කල පයට ස ම ව ම ම පර සර කල පය අත ශය ආව න ක ක ෂ රප ය ව ශ ෂ පහක සහ ආසන න ආව න ක ව ශ ෂ අටක ව සභ ම ක ට ගන ය එපමණක ද න ව ම ම පර සර කල පය අත ශය ආව න ක පක ෂ ව ශ ෂ පහක සහ ආසන න ආව න ක ව ශ ෂ 20ක ව සය කරය ම ම ල ක උර ම අඩව යට ඇත ලත වන රක ෂ ත ප රද ශ ත න හ ටන ත න න ජ ත ක උද ය නය සහ නකල ස කඳ ව ට ය සමනළ අඩව ය අභය භ ම යක වන අතර හ ක ට ය ර 22 380 ක භ ම ප රම ණයක න ය ක ත වන අතර 25 ඔක ත බර 1940 ද න ප හ ට ව ඇත න ග නහ ර ම ය ම හ ටන ත න න ජ ත ක උද ය නය සමඟ සම බන ධව හ ටන ත න න ජ ත ක උද ය නය ප රථමය න 5 ද ස ම බර 1969 ද න ස වභ ව රක ෂ තයක ල ස ප රක ශයට පත කරන ලද ව 16 ම ර ත 1988 ජ ත ක උද ය නයක දක ව උසස කරන ලද ය නකල ස කඳ ව ට ය ඊස න ද ග න ප හ ට ඇත අතර එහ අවශ ෂ ට ශ ක සහ සත ත ව ස හත ය මධ යම කඳ කරය න ව නස ව ම ල ශ ර World Heritage Committee inscribes two new sites on World Heritage List unesco org July 30 2010 සම ප රව ශය 8 August 2010 Rodrigo Malaka 8 August 2010 Lanka s central highlands win heritage battle The Sunday Times සම ප රව ශය 8 August 2010 Sirimane Shirajiv 1 August 2010 Sunday Observer 4 August 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 August 2010 Hawai i and Sri Lanka added to the World Heritage List IUCN 31 July 2010 සම ප රව ශය 8 August 2010 Wikramanayake Eric D Sri Lanka montane rain forests worldwildlife org WWF සම ප රව ශය 8 August 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter coauthors ignored author suggested help Green Michael J B 1990 IUCN directory of South Asian protected areas IUCN p 234 ISBN 2831700302