මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
ට්‍රිනිඩෑඩ් සමුහාණ්ඩුව සහ ටොබෑගෝ දකුණ කැරබියන්හි පිහිටි කොදෙව් රාජ්‍යයකි. එය පිහිටියේ ගිණිකොණින් දකුණු ඇමරිකන් ජනපදය වන වෙනුසිලාවේ සහ දකුණු ග්රෙනාඩාවටය. එය තම මුහුදුබඩ දේශ සීමා බාබඩෝස් ඊසාන දෙසින්, ගයනා ගිණිකොණින් සහ වෙනිසුවේලා දකුණට හා බටහිරට අනෙක් රාජ්‍යයන් හා බෙදා ගැනේ. ඒ රටේ වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 5,128 (වර්ග සැතපුම් 1980) වන අතර ප්‍රධාන දුපත් 2 වන ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ඇතුළුව නොයෙක් කුඩා බිම් කොටස් ද ඇතුලත් වේ. ට්‍රිනිඩෑඩ් වඩා විශාල හා ජනාකීර්ණව දුපත වන අතර, ටොබෑගෝ වඩා කුඩා වන අතර මුළු වර්ග ප්‍රමාණයෙන් 6% හා මුළු ජනගහනයෙන් 4% වන මිලියන 1.3 අඩංගු වේ. මෙම රාජ්‍ය සුළි සුළං සීමාවෙන් පිටත පවතී. 1802 ක්‍රිස්ටෝපර් කොලොම්බස් කාලයේ ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ස්පාඤ්ඤ ජනපදයක් විය. බ්‍රිතාන්‍යයන් අත්හැර දැමු පසු එය 1962 නිදහස ලැබීය. රටේ ආර්ථිකය පෙට්ට්‍රොලියම් හා ආශ්රිත නිෂ්පාදනයන් මත මුලික වේ. එහි මහා පරිමාණ කර්මාන්ත රාමුවක් තිබෙන අතර එහි ස්ථාවරත්වය හේතුවෙන් එය පසුගිය අවුරුදු 5 තුල 7% වේගයෙන් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් එරට කැරබියානු රාජ්‍ය තුල එය මුලික ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. මෙරට සැණකෙළිවලට ප්‍රසිද්ධ අතර ස්ටිල්පන්, කැලිප්සෝ, සොකා සහ ලිම්බෝ නර්තන මෙහි උපත ලබා ඇත.
ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝ ජනරජය Republic of Trinidad and Tobago | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Together we aspire, together we achieve" | |
ජාතික ගීය: | |
අගනුවර | |
විශාලතම city | |
නිල භාෂා(ව) | ඉංග්‍රීසි භාෂාව |
, , , Spaniards, , Portuguese, , , , Syrians, | |
Trinidadian, Tobagonian | |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• from the United Kingdom | 31 August 1962 |
• | 1 August 1976 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 5,131 km2 (1,981 sq mi) (171st) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• January 2011 ඇස්තමේන්තුව | 1,310,000 () |
• ඝණත්වය | 254.4/km2 (658.9/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $26.400 billion |
• ඒක පුද්ගල | $20,137 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $21.195 billion |
• ඒක පුද්ගල | $16,167 |
මාසද (2010) | 0.736 දෝෂය: අනීතික HDI අගය · 59th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-4 |
left | |
ඇමතුම් කේතය | |
ආදර්ශ පාඨය | එකතු වී උත්සාහ කරමු. එකතු වී අත් කර ගනිමු. |
ජාතික ගීය | වංචාවෙන් ආදරයේ නිදහස (Forged from the Love of Liberty) |
අගනුවර | ස්පාඤ්ඤ නැවතුම්පල |
උතුරු අක්ෂාංශ 10° 40' බටහිර දේශාංශ 61° 31' | |
විශාලම නගරය | සැන් ෆර්නැන්ඩෝ |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි |
ජන වර්ග | අප්‍රිකානු, ඉන්දියානු, ඉනිසියුලානු, ස්පැනියාර්ඩ්ස්, ප්‍රංශ, ක්ර්බලස්, |
පෘතුගීසි, චීන, බ්‍රිතාන්‍ය, ලෙබනන්, සිරියානු, කැරීබස් | |
රාජ්‍ය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
ජනාධිපති | ජෝර්ජ් මැක්ස්වෙල් රිචර්ඩ්ස් |
අගමැති | පැට්රික් මැනින්ග් |
නීති සම්පාදක | පාර්ලිමේන්තුව |
බලය පවත්නා පක්ෂය | සභාව |
විපක්ෂය | නියෝජිත පක්ෂය |
එක්සත් රාජධානිය සිට | 31 අගෝස්තු 1962 |
එකතුව | වර්ග කිලෝමීටර 5 128 |
වර්ග සැතපුම් 1 978 | |
ජලය (%) | නොසැලකේ |
ජුලි 2009 තක්සේරුව | 1 299 953 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 254.4 |
වර්ග සැතපුම් 659.25 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 26.761 |
සාමාන්‍ය | ඩොලර් 20 437 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 23.002 |
සාමාන්‍ය | 17 586 ඩොලර් |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.814 (ඉහළ) |
මුදල් | ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ ඩොලර් (TTD) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .tt |
දුරකථන සංකේත | +1 – 868. |
ආශ්රිත
- Trinidad and Tobago -- Britannica Online Encyclopedia at www.britannica.com
- "Trinidad and Tobago". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-02-18.
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ අන ම ත ක ක ටස ය වත ක ල න න ව ත බ මට ඉඩ ඇත ඔබ නව ත රත ර ස යන න නම ව නස ව මට ඉඩ ඇත ත රත ර සහ දත ත සඳහ අද ල ඉ ග ර ස ජ මන ව න ව ඩ ක ර ය කර ව ක ප ඩ ය වක ල ප ය හ ම ත ක වට වඩ ත අද ලවන ප රජ ව බස න ඇත ල ප ය ක යවන න එය ය වත ක ල න කර ත බ මට ව ඩ සම භ ව ත වක ඇත ඔබ ම ම ව ෂයය ප ල බඳ ද න වත නම ම ය ය වත ක ල න ක ර මට ද යකවන න ට ර න ඩ ඩ සම හ ණ ඩ ව සහ ට බ ග දක ණ ක රබ යන හ ප හ ට ක ද ව ර ජ යයක එය ප හ ට ය ග ණ ක ණ න දක ණ ඇමර කන ජනපදය වන ව න ස ල ව සහ දක ණ ග ර න ඩ වටය එය තම ම හ ද බඩ ද ශ ස ම බ බඩ ස ඊස න ද ස න ගයන ග ණ ක ණ න සහ ව න ස ව ල දක ණට හ බටහ රට අන ක ර ජ යයන හ බ ද ග න ඒ රට වර ග ප රම ණය වර ග ක ම 5 128 වර ග ස තප ම 1980 වන අතර ප රධ න ද පත 2 වන ට ර න ඩ ඩ හ ට බ ග ඇත ළ ව න ය ක ක ඩ බ ම ක ටස ද ඇත ලත ව ට ර න ඩ ඩ වඩ ව ශ ල හ ජන ක ර ණව ද පත වන අතර ට බ ග වඩ ක ඩ වන අතර ම ළ වර ග ප රම ණය න 6 හ ම ළ ජනගහනය න 4 වන ම ල යන 1 3 අඩ ග ව ම ම ර ජ ය ස ළ ස ළ ස ම ව න ප ටත පවත 1802 ක ර ස ට පර ක ල ම බස ක ලය ට ර න ඩ ඩ හ ට බ ග ස ප ඤ ඤ ජනපදයක ව ය බ ර ත න යයන අත හ ර ද ම පස එය 1962 න දහස ල බ ය රට ආර ථ කය ප ට ට ර ල යම හ ආශ ර ත න ෂ ප දනයන මත ම ල ක ව එහ මහ පර ම ණ කර ම න ත ර ම වක ත බ න අතර එහ ස ථ වරත වය හ ත ව න එය පස ග ය අව ර ද 5 ත ල 7 ව ගය න වර ධනය ව ඇත ම හ ත ව න එරට ක රබ ය න ර ජ ය ත ල එය ම ල ක ආර ථ ක මධ යස ථ නයක බවට පත ව ඇත ම රට ස ණක ළ වලට ප රස ද ධ අතර ස ට ල පන ක ල ප ස ස ක සහ ල ම බ නර තන ම හ උපත ලබ ඇත ට ර න ඩ ඩ සහ ට බ ග ජනරජය Republic of Trinidad and Tobagoක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Together we aspire together we achieve ජ ත ක ග ය අගන වරව ශ ලතම cityන ල භ ෂ ව ඉ ග ර ස භ ෂ ව Spaniards Portuguese Syrians Trinidadian Tobagonianරජය ව යවස ථ ද යකය උත තර මන ත ර මණ ඩලය පහළ මන ත ර මණ ඩලය from the United Kingdom31 August 1962 1 August 1976වර ග ප රම ණය සම ප ර ණ5 131 km2 1 981 sq mi 171st ජලය negligibleජනගහණය January 2011 ඇස තම න ත ව1 310 000 ඝණත වය254 4 km2 658 9 sq mi දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණ 26 400 billion ඒක ප ද ගල 20 137දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණ 21 195 billion ඒක ප ද ගල 16 167ම සද 2010 0 736 ද ෂය අන ත ක HDI අගය 59thව යවහ ර ම දල ව ල කල පයUTC 4leftඇමත ම ක තය ක ඩ ය ආදර ශ ප ඨය එකත ව උත ස හ කරම එකත ව අත කර ගන ම ජ ත ක ග ය ව ච ව න ආදරය න දහස Forged from the Love of Liberty අගන වර ස ප ඤ ඤ න වත ම පලඋත ර අක ෂ ශ 10 40 බටහ ර ද ශ ශ 61 31 ව ශ ලම නගරය ස න ෆර න න ඩ ර ජ ය භ ෂ ව ඉ ග ර ස ජන වර ග අප ර ක න ඉන ද ය න ඉන ස ය ල න ස ප න ය ර ඩ ස ප ර ශ ක ර බලස ප ත ග ස ච න බ ර ත න ය ල බනන ස ර ය න ක ර බස ර ජ ය ප ර ල ම න ත සම හ ණ ඩ වජන ධ පත ජ ර ජ ම ක ස ව ල ර චර ඩ ස අගම ත ප ට ර ක ම න න ග න ත සම ප දක ප ර ල ම න ත වබලය පවත න පක ෂය සභ වව පක ෂය න ය ජ ත පක ෂයඑක සත ර ජධ න ය ස ට 31 අග ස ත 1962එකත ව වර ග ක ල ම ටර 5 128වර ග ස තප ම 1 978ජලය න ස ලක ජ ල 2009 තක ස ර ව 1 299 953ඝනත වය වර ග ක ල ම ටර 254 4වර ග ස තප ම 659 25දළ ජ ත ක න ෂ ප ද තය 2009 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 26 761ස ම න ය ඩ ලර 20 437දළ ජ ත ක න ෂ ප ද තය ස ම න ය 2009 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 23 002ස ම න ය 17 586 ඩ ලර ම නව ස වර ධන දර ශකය HDI 2007 0 814 ඉහළ ම දල ට ර න ඩ ඩ හ ට බ ග ඩ ලර TTD ම ත ර ව වමඅන තර ජ ල TLD ttද රකථන ස ක ත 1 868 ආශ ර තTrinidad and Tobago Britannica Online Encyclopedia at www britannica com Trinidad and Tobago International Monetary Fund සම ප රව ශය 2011 02 18 Human Development Report 2010 PDF United Nations 2010 සම ප රව ශය 5 November 2010