ටූපැක් අමාරු ෂාකූර් ( ; ජාතක නාමය ලසීන් පැරිෂ් කෘක්ස්; 1971 ජූනි 16 – 1996 සැප්තැම්බර් 13), ටූපැක් 2පැක් මැකියාවේලි සහ මැකාවෙලි, යන වේදිකා නාමයන්ගෙන්ද හැඳින්වූ දිවංගත ඇමරිකානු රැප් සංගීතවේදියෙක් හා නළුවෙකි. 2007 වසර වන විට පමණක්, ෂාකූර්ගේ සංගීත නිර්මාණ ලොවපුරා මිලියන 75ක ප්‍රමාණයක් අලෙවිවී තිබේ. ඔහුගේ ද්විත්ව තැටි ඇල්බම අතර වන සහ ඇල්බමයන් . අතරට ඇතුළත්ය. ඔහු ලොව එදාමෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන්ගෙන් අයෙක් බවට අන්තර්ජාතික සඟරා බොහොමයකින් ශ්‍රේණිගතකොට ලැයිස්තුගත කර ඇත. හි ටූපැක් ෂාකූර් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම කලාකරුවන් 100 දෙනා අතුරින් 86 වන ස්ථානයට ශ්‍රේණිගත කොට ඇත. ඔහු නිත්‍යවශයෙන් ලොව ශ්‍රේෂ්ඨතම රැප් සංගීතවේදීන්ගෙන් අයෙක් බවට සදාකාලිකව ශ්‍රේණිගත කොට ඇත, එමෙන්ම එදාමෙදාතුර බිහිවූ වඩාත් ආනුභාවසම්පන්න රැප් සංගීතවේදීන් අතරින් එක් අයෙක් වේ.
ටූපැක් ෂාකූර් | |
---|---|
![]() | |
උපත | ලසීන් පැරිෂ් කෘක්ස් ජුනි 16, 1971 |
මියගිය දිනය | September 13, 1996 | (වයස 25)
වෙනත් නම් |
|
සක්‍රීය වසර | 1987–1996 |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | හිප් හොප් |
වෘත්තිය | |
වාද්‍ය භාණ්ඩ | කට හඬ |
| |
සම්බන්ධිත රඟපෑම් | |
වෙබ් අඩවිය | 2pac.com |
ෂාකූර් ඔහුගේ වෘත්තිමය දිවිය ආරම්භ කළේ , , හා ලෙස කණ්ඩායමක් වූ හා කටයුතු කිරීමෙනි, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ඒකල කලාකරුවෙක් බවට පත්විය. ෂාකූර්ගේ ගීත බහුතරයක තේමාවන් දෝලනයවූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර නගරවල ජනතාව මුහුණදුන් ප්රචන්ඩත්වය, නැතිබැරිකම් හා වර්ගවාදය ඇතුළු අනෙකුත් සමාජ ගැටළු වටාය. ඔහුගේ මව හා පියා දෙපලමත්, පවුලේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුත් එක්සත් ජනපදයේ යේ ක්‍රියාකාරී සාමාජිකයින් වූහ, කුඩාකල සිටම ඔවුන්ගෙන් ආභාශය ලැබූ ෂාකුර්ගේ ගීත තුළ මැනවින් එය දැකගත හැකිය. ඔහුගේ වෘත්තිය දිවියේ පසු කාලයේදී, ඔහු සිය හඬ අවදි කරමින් එයට දායක වූයේ වෙනත් රැප් සංගීතවේදීන්, සංගීත නිෂ්පාදකවරුන්, සහ රෙකෝර්ඩ් ලේබල් (වාණිජමය සංගීත සන්නාම ආයතන)වල සාමාජිකයින් හා ගැටෙමිනි. එයින් වඩාත් කැපී පෙනුනේ සහ සංගීත සන්නාම ආයතනයක් වන . සමග වූ කලහයයි.
1996 සැප්තැම්බර් 7 දින, ෂාකූර් කට ලක්වූයේය. ඒ ලාස් වේගාස් හි පාර හා කෝවල් වීදිය හරහා වැටෙන .හීදිය. අනතුරින් පසු ට ඇතුළත් කෙරෙන ෂාකූර්, දින හයක් පුරා ප්‍රථිකාර ලබමින් සිට මරණයට පත් විය.
දිවියේ මුල්සමය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprMUwwVmhjM1JvWVhKc1pXMHdNUzVxY0djdk1qVXdjSGd0UldGemRHaGhjbXhsYlRBeExtcHdadz09LmpwZw==.jpg)
ෂාකූර් උපත ලැබුවේ 1971 ජුනි මස 16 වැනිදා, යේ හි කොටසක්වන හිදීය. ඔහුගේ ජාතක නාමය (මුල්ම නම) වූයේ 'ලසීන් පැරිෂ් කෘක්ස්'ය, නමුත් 1972දී ඔහුව අවසාන ඉන්කා අධිරාජයාට පසුව නම් කරන ලදී. එනම් 18 වන සියවසේ ස්පාඥ්ඥ පාලනයට එරෙහිව ස්වදේශික ජනතාවගේ කැරැල්ලට නායකත්වය දීමෙන් පසු ඝාතනයට ලක් කළ විප්ලවවාදී ට පසුවය.
ඔහුගේ මව, (ජාතක නාමය ඇලිස් ෆේ විලියම්ස්), සහ ඔහුගේ පියා, බිලී ගාලන්ඩ්, 1960 දශකයේ අග භාගයේ සිට 1970 මුල්භාගය වනතුරු නිව් යෝර්ක් හි (බ්ලැක් පැන්තර් පක්ෂය)හි ක්‍රියාකාරී සාමාජිකයින් වූහ. ටූපැක් බිහිවන්නේ ඔහුගේ මව "නිව් යොර්ක් හිදී ට සහ නිව් යොර්ක් මංසලකුණුවලට එරෙහි කුමන්ත්‍රණය"ක නියැලුනි යැයි ගොණු කරනට යෙදුණු නඩුවේ ඇයට එල්ලකර තිබූ චෝදනා 150කට අධික ප්‍රමාණයකින් නිදහස් වීමෙන් මසකට පසුවය.
ෂාකූර්ගේ මුල්විය ගෙවුනේ සමග සම්බන්ධ පුද්ගලයින් අතරේ සහ බරපතල අපරාධ පිළිබඳ දෝෂිත හා බන්ධනාගාරගත වූ පුද්ගලයින් අතරය. ඔහුගේ ඇපකාර පියා, , උසස් නිලයක වූ අතර, ඔහු 1968දී මංකොල්ලයක් අතරතුර සිදුවූ පාසල් ගුරුවරයෙකු ගේ ඝාතනයකට දෝෂිත පුද්ගලයෙකි, එසේ වුවත් එම දණ්ඩනය පසුකලකදී පරදවන ලදී. ඔහුගේ සුළුපියා, , 1982 වසරේ ආරම්භයේ සිට වසර හතරක් අතරට ඇතුළත්ව සිටින ලදී. මුටුළු අවශ්‍යකර තිබුනේ ඔහුගේ සහෝදරිය වන (ජොආන් චෙසිමාර්ඩ් නමින්ද හඳුනන) ට නිව් ජර්සි හි සිරගෙයකින් පැනයාමට උදව් කළේ යන චෝදනාවටය. ඇය සිරගත කර තිබුනේ 1973දී ඝාතනය කිරීමේ චෝදනාවකටය. මුටුළු 1986දී කොටුවූ අතර, පිළිබඳ චෝදනාවට සිරගත කරන ලදී. එම මංකොල්ලකෑමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආරක්ෂකයෙකු ඝාතනයට ලක්විය. ෂාකූර්ට ඔහුට වසර දෙකක් බාල අර්ධ සහෝදරියක වූ, ස්කෙයිවා, හා වැඩිමහල් සුළු සහෝදරයෙක් ද සිටියේය. ඒ පසුකාලීනව ඔහුගේ සංගීත නිර්මාණ බොහොමයක ද පෙනී සිටි ය.
වයසර අවුරුදු 12 දී, Shakur enrolled in 's 127th Street Repertory Ensemble and was cast as the Travis Younger character in the play , which was performed at the . In 1986, the family relocated to , . After completing his second year at , he transferred to the , where he studied acting, poetry, , and ballet. He performed in , and in the role of the Mouse King in the ballet . Shakur, accompanied by one of his friends, Dana "Mouse" Smith, as his , won many rap competitions and was considered to be the best rapper in his school. He was remembered as one of the most popular kids in his school because of his sense of humor, superior rapping skills, and ability to mix with all crowds. He developed a close friendship with a young (later Jada Pinkett Smith) that lasted until his death.
සම්බන්ධිත යොමු
- "ටූපැක් ෂාකූර් ඔහුගේම වචනවලින්" එම්ටීවී ප්රවෘත්ති 1997. එම්ටීවී ප්රවෘත්ති. 1997[ටූපැක් ඔහුගේ නම විනාඩි 2 තත්පර විසි නවය මොහොතේදී (2:29) උච්චාරණය කරයි.]
{{}}
: CS1 maint: postscript () - Levs, Joshua (සැප්තැම්බර් 13, 2006). "Growing Tupac's Legacy, 10 Years After His Death". NPR. සම්ප්‍රවේශය ජූනි 14, 2011.
- Reporter, Hindustantimes (ජූනි 16, 2012). . . ජූනි 16, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය පෙබරවාරි 13, 2013.
- "100 සියළු කාලයන්හි ශ්‍රේෂ්ඨතම කලාකරුවන්". Rollingstone.com. සම්ප්‍රවේශය ජනවාරි 1, 2012.
- http://www.bet.com/music/photos/2011/09/50-most-influential-rappers.html#!2011-topic-tu-pac-crop
Archive line: http://web.archive.org/web/20111229064350/http://www.bet.com/music/photos/2011/09/50-most-influential-rappers.html?#!2011-topic-tu-pac-crop - Tupac Shakur – Thug Angel (The Life of an Outlaw). 2002.
- "Tupac Shakur". Hotshotdigital.com. සම්ප්‍රවේශය ජනවාරි 7, 2012.
- Edwards, Paul, 2009, : The Art & Science of the Hip-Hop MC, Chicago Review Press, p. 330.
- Jay-Z: Essays on Hip Hop's Philosopher King, p. 55
- Antonio Planas (අප්‍රේල් 7, 2011). "FBI outlines parallels in Notorious B.I.G., Tupac slayings". . සම්ප්‍රවේශය පෙබරවාරි 19, 2013.
- Tupac Shakur's death certificate details reported by . Retrieved October 05, 2007.
- Hoye 2006, p. 30
- Cathy Scott. "22-year-old arrested in Tupac Shakur killing - Las Vegas Sun News". Lasvegassun.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 13, 2013.
- . . ජූලි 23, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 24, 2007.
- Debra D. Bass. "Book chronicling Shakur murder set to hit stores - Las Vegas Sun News". Lasvegassun.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 13, 2013.
- "Colonial and Neocolonial Latin America (1750–1900)" (PDF). සම්ප්‍රවේශය ඔක්තෝබර් 14, 2010.
- John Crow "The Epic of America", page 408.
- Charles F. Walker. "Tupac Shakur and Tupac Amaru".
- Scott, Cathy (2002). . Huntington Press. ISBN .
- (PDF). 2Pac Legacy. අප්‍රේල් 9, 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 23, 2008.
- Sullivan, Randall (ජනවාරි 3, 2003). Labyrinth: A Detective Investigates the Murders of Tupac Shakur and Notorious B.I.G., the Implication of Death Row Records' Suge Knight, and the Origins of the Los Angeles Police Scandal. Grove Press. ISBN .
- "Exclusive: Mopreme Shakur Talks Tupac; Rapper's B-Day Celebrated". . සම්ප්‍රවේශය ජූලි 28, 2010.
- Group, Vibe Media (ඔක්තෝබර් 1999). "Back 2 the Essence: Friends and Families Reminisce over Hip-hop's Fallen Sons". . 7 (8). Vibe Media Group: 100–116 [103]. සම්ප්‍රවේශය සැප්තැම්බර් 3, 2009.
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
(); Invalid|ref=harv
()[] - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;King
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Bastfield 2002, p. 5
- Bastfield 2002, p. 3
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ප ක අම ර ෂ ක ර ˈ t uː p ɑː k ʃ e ˈ k ʊer ජ තක න මය ලස න ප ර ෂ ක ක ස 1971 ජ න 16 1996 ස ප ත ම බර 13 ට ප ක 2ප ක ම ක ය ව ල සහ ම ක ව ල යන ව ද ක න මයන ග න ද හ ඳ න ව ද ව ගත ඇමර ක න ර ප ස ග තව ද ය ක හ නළ ව ක 2007 වසර වන ව ට පමණක ෂ ක ර ග ස ග ත න ර ම ණ ල වප ර ම ල යන 75ක ප රම ණයක අල ව ව ත බ ඔහ ග ද ව ත ව ත ට ඇල බම අතර වන සහ ඇල බමයන අතරට ඇත ළත ය ඔහ ල ව එද ම ද ත ර බ හ ව ශ ර ෂ ඨතම කල කර වන ග න අය ක බවට අන තර ජ ත ක සඟර බ හ මයක න ශ ර ණ ගතක ට ල ය ස ත ගත කර ඇත හ ට ප ක ෂ ක ර ල ව බ හ ව ශ ර ෂ ඨතම කල කර වන 100 ද න අත ර න 86 වන ස ථ නයට ශ ර ණ ගත ක ට ඇත ඔහ න ත යවශය න ල ව ශ ර ෂ ඨතම ර ප ස ග තව ද න ග න අය ක බවට සද ක ල කව ශ ර ණ ගත ක ට ඇත එම න ම එද ම ද ත ර බ හ ව වඩ ත ආන භ වසම පන න ර ප ස ග තව ද න අතර න එක අය ක ව ට ප ක ෂ ක ර උපතලස න ප ර ෂ ක ක ස ජ න 16 1971 1971 06 16 ම යග ය ද නයSeptember 13 1996 1996 09 13 වයස 25 ව නත නම 2ප ක ප ක මක ව ල ම ක ය ව ල සක ර ය වසර1987 1996ස ග ත ව ත ත යප රභ දහ ප හ ප ව ත ත යව ද ය භ ණ ඩකට හ ඬ 1991 1995 1995 1996 1996 සම බන ධ ත රඟප ම ජ න ජ ව බ අඩව ය2pac com ෂ ක ර ඔහ ග ව ත ත මය ද ව ය ආරම භ කළ හ ල ස කණ ඩ යමක ව හ කටය ත ක ර ම න එහ ප රත ඵලයක ල ස ඔහ ඒකල කල කර ව ක බවට පත ව ය ෂ ක ර ග ග ත බහ තරයක ත ම වන ද ලනයව ය එක සත ජනපදය අභ යන තර නගරවල ජනත ව ම හ ණද න ප රචන ඩත වය න ත බ ර කම හ වර ගව දය ඇත ළ අන ක ත සම ජ ග ටළ වට ය ඔහ ග මව හ ප ය ද පලමත පව ල තවත ස ම ජ කය න ක හ ප ද න ක ත එක සත ජනපදය ය ක ර ය ක ර ස ම ජ කය න ව හ ක ඩ කල ස ටම ඔව න ග න ආභ ශය ල බ ෂ ක ර ග ග ත ත ළ ම නව න එය ද කගත හ ක ය ඔහ ග ව ත ත ය ද ව ය පස ක ලය ද ඔහ ස ය හඬ අවද කරම න එයට ද යක ව ය ව නත ර ප ස ග තව ද න ස ග ත න ෂ ප දකවර න සහ ර ක ර ඩ ල බල ව ණ ජමය ස ග ත සන න ම ආයතන වල ස ම ජ කය න හ ග ට ම න එය න වඩ ත ක ප ප න න සහ ස ග ත සන න ම ආයතනයක වන සමග ව කලහයය 1996 ස ප ත ම බර 7 ද න ෂ ක ර කට ලක ව ය ය ඒ ල ස ව ග ස හ ප ර හ ක වල ව ද ය හරහ ව ට න හ ද ය අනත ර න පස ට ඇත ළත ක ර න ෂ ක ර ද න හයක ප ර ප රථ ක ර ලබම න ස ට මරණයට පත ව ය ද ව ය ම ල සමයන ව ය ර ක නගරය හ වටප ට ව ෂ ක ර උපත ල බ ව ම හ ය ෂ ක ර උපත ල බ ව 1971 ජ න මස 16 ව න ද ය හ ක ටසක වන හ ද ය ඔහ ග ජ තක න මය ම ල ම නම ව ය ලස න ප ර ෂ ක ක ස ය නම ත 1972ද ඔහ ව අවස න ඉන ක අධ ර ජය ට පස ව නම කරන ලද එනම 18 වන ස යවස ස ප ඥ ඥ ප ලනයට එර හ ව ස වද ශ ක ජනත වග ක ර ල ලට න යකත වය ද ම න පස ඝ තනයට ලක කළ ව ප ලවව ද ට පස වය ඔහ ග මව ජ තක න මය ඇල ස ෆ ව ල යම ස සහ ඔහ ග ප ය බ ල ග ලන ඩ 1960 දශකය අග භ ගය ස ට 1970 ම ල භ ගය වනත ර න ව ය ර ක හ බ ල ක ප න තර පක ෂය හ ක ර ය ක ර ස ම ජ කය න ව හ ට ප ක බ හ වන න ඔහ ග මව න ව ය ර ක හ ද ට සහ න ව ය ර ක ම සලක ණ වලට එර හ ක මන ත රණය ක න ය ල න ය ය ග ණ කරනට ය ද ණ නඩ ව ඇයට එල ලකර ත බ ච දන 150කට අධ ක ප රම ණයක න න දහස ව ම න මසකට පස වය ෂ ක ර ග ම ල ව ය ග ව න සමග සම බන ධ ප ද ගලය න අතර සහ බරපතල අපර ධ ප ළ බඳ ද ෂ ත හ බන ධන ග රගත ව ප ද ගලය න අතරය ඔහ ග ඇපක ර ප ය උසස න ලයක ව අතර ඔහ 1968ද ම ක ල ලයක අතරත ර ස ද ව ප සල ග ර වරය ක ග ඝ තනයකට ද ෂ ත ප ද ගලය ක එස ව වත එම දණ ඩනය පස කලකද පරදවන ලද ඔහ ග ස ළ ප ය 1982 වසර ආරම භය ස ට වසර හතරක අතරට ඇත ළත ව ස ට න ලද ම ට ළ අවශ යකර ත බ න ඔහ ග සහ දර ය වන ජ ආන ච ස ම ර ඩ නම න ද හඳ නන ට න ව ජර ස හ ස රග යක න ප නය මට උදව කළ යන ච දන වටය ඇය ස රගත කර ත බ න 1973ද ඝ තනය ක ර ම ච දන වකටය ම ට ළ 1986ද ක ට ව අතර ප ළ බඳ ච දන වට ස රගත කරන ලද එම ම ක ල ලක ම ද ප ල ස න ලධ ර න ද ද න ක සහ ආරක ෂකය ක ඝ තනයට ලක ව ය ෂ ක ර ට ඔහ ට වසර ද කක බ ල අර ධ සහ දර යක ව ස ක ය ව හ ව ඩ මහල ස ළ සහ දරය ක ද ස ට ය ය ඒ පස ක ල නව ඔහ ග ස ග ත න ර ම ණ බ හ මයක ද ප න ස ට ය වයසර අව ර ද 12 ද Shakur enrolled in s 127th Street Repertory Ensemble and was cast as the Travis Younger character in the play which was performed at the In 1986 the family relocated to After completing his second year at he transferred to the where he studied acting poetry and ballet He performed in and in the role of the Mouse King in the ballet Shakur accompanied by one of his friends Dana Mouse Smith as his won many rap competitions and was considered to be the best rapper in his school He was remembered as one of the most popular kids in his school because of his sense of humor superior rapping skills and ability to mix with all crowds He developed a close friendship with a young later Jada Pinkett Smith that lasted until his death සම බන ධ ත ය ම ට ප ක ෂ ක ර ඔහ ග ම වචනවල න එම ට ව ප රව ත ත 1997 එම ට ව ප රව ත ත 1997 ට ප ක ඔහ ග නම ව න ඩ 2 තත පර ව ස නවය ම හ ත ද 2 29 උච ච රණය කරය a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite AV media title ස ක ල ල Cite AV media cite AV media a CS1 maint postscript link Levs Joshua ස ප ත ම බර 13 2006 Growing Tupac s Legacy 10 Years After His Death NPR සම ප රව ශය ජ න 14 2011 Reporter Hindustantimes ජ න 16 2012 ජ න 16 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ප බරව ර 13 2013 100 ස යළ ක ලයන හ ශ ර ෂ ඨතම කල කර වන Rollingstone com සම ප රව ශය ජනව ර 1 2012 http www bet com music photos 2011 09 50 most influential rappers html 2011 topic tu pac crop Archive line http web archive org web 20111229064350 http www bet com music photos 2011 09 50 most influential rappers html 2011 topic tu pac crop Tupac Shakur Thug Angel The Life of an Outlaw 2002 Tupac Shakur Hotshotdigital com සම ප රව ශය ජනව ර 7 2012 Edwards Paul 2009 The Art amp Science of the Hip Hop MC Chicago Review Press p 330 Jay Z Essays on Hip Hop s Philosopher King p 55 Antonio Planas අප ර ල 7 2011 FBI outlines parallels in Notorious B I G Tupac slayings සම ප රව ශය ප බරව ර 19 2013 Tupac Shakur s death certificate details reported by Retrieved October 05 2007 Hoye 2006 p 30harv error no target CITEREFHoye2006 help Cathy Scott 22 year old arrested in Tupac Shakur killing Las Vegas Sun News Lasvegassun com සම ප රව ශය ස ප ත ම බර 13 2013 ජ ල 23 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජ ල 24 2007 Debra D Bass Book chronicling Shakur murder set to hit stores Las Vegas Sun News Lasvegassun com සම ප රව ශය ස ප ත ම බර 13 2013 Colonial and Neocolonial Latin America 1750 1900 PDF සම ප රව ශය ඔක ත බර 14 2010 John Crow The Epic of America page 408 Charles F Walker Tupac Shakur and Tupac Amaru Scott Cathy 2002 Huntington Press ISBN 978 0929712208 PDF 2Pac Legacy අප ර ල 9 2008 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අප ර ල 23 2008 Sullivan Randall ජනව ර 3 2003 Labyrinth A Detective Investigates the Murders of Tupac Shakur and Notorious B I G the Implication of Death Row Records Suge Knight and the Origins of the Los Angeles Police Scandal Grove Press ISBN 0 8021 3971 X Exclusive Mopreme Shakur Talks Tupac Rapper s B Day Celebrated සම ප රව ශය ජ ල 28 2010 Group Vibe Media ඔක ත බර 1999 Back 2 the Essence Friends and Families Reminisce over Hip hop s Fallen Sons 7 8 Vibe Media Group 100 116 103 සම ප රව ශය ස ප ත ම බර 3 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite has empty unknown parameter coauthors help Invalid ref harv help permanent dead link උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය King නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Bastfield 2002 p 5harv error no target CITEREFBastfield2002 help Bastfield 2002 p 3harv error no target CITEREFBastfield2002 help