මරණ දණ්ඩනය හෝ මරණ දඬුවම යනු රජය විසින් අපරාධයකට දඬුවම වශයෙන් අපරාධකරු මරණයට පත් කිරීම යි.
මරණ දණ්ඩනය ලබා දීමට සුදුසු වන අපරාධයන් මරණීය අපරාධ ලෙස හඳුන්වන අතර මේවා රටවල් හෝ ප්‍රාන්ත අනුව වෙනස් විය හැක. ප්‍රධාන වශයෙන් ගත් කළ මනුෂ්‍ය ඝාතනය, , , , , ත්‍රස්තවාදය, , , , ජන සංහාරය වැනි අපරාධ ද, පවතින රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම, ඔත්තු බැලීම, රාජද්‍රෝහි වීම සහ මුහුදු කොල්ලකෑම ආදී රාජ්‍යයට එරෙහි අපරාධ ද මරණීය අපරාධ ලෙස සැළකිය හැක. මීට අමතරව සමහර අවස්ථාවලදී, දඬුවම් වලින් පසුවද දිගින් දිගටම වැරදි සිදු කිරීම, දරුණු කොල්ලකෑම්, පැහැරගැනීම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය වෙළඳාම, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ද මරණීය අපරාධ ගණයට වැටේ. මරණ දඬුවම විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙනු ලැබේ. , , මරණීය විෂ එන්නත් කිරීම, සහ විෂ වායූන්ට නිරාවරණය කිරීම ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ.
මරණ දන්ඩණය රටවල් 55 ක සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන අතර, රටවල් 109 ක් එය සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇත. රටවල් 8 ක් විශේෂ සිද්ධියකදී හැර (යුද අපරාද වැනි) මරණ දන්ඩණය ක්‍රියාත්මක නොකරයි. මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 28 ක මෙය නීතියෙහි තිබුණ ද පසුගිය වසර 10 ඇතුලත ප්‍රායෝගිකව ක්රීයාත්මක කර නොමැත. රටවල් බහුතරයක්ම මරණ දන්ඩණය ක්‍රියාත්මක නොකළද, ලෝක ජනගහණයෙන් 60% ක්ම ජීවත් වන්නේ එය ක්‍රියාත්මක වන රටවල ය. එනම් චීනයේ, ඉන්දියාවේ, එක්සත් ජනපදයේ (ප්‍රාන්ත ගණනාවකම), ඉන්දුනීසියාවේ, පාකිස්ථානයේ, බංගලාදේශයේ, නයිජීරියාවේ, ඊජිප්තුවේ, සවුදි අරාබියාවේ, ඉරානයේ, ජපානයේ සහ තායිවානයේ යි.
රටවල් ගණනාවකම මරණ දණ්ඩනය මතභේදයට තුඩු දී ඇති මාතෘකාවක් වන අතර, එකම සංස්කෘතික කලාපයන්හි සිටින හෝ එකම දේශපාලනික මතවාද ඇති පුද්ගලයන් පවා මේ ගැන ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් දැරිය හැක. යුරෝපානු සංගමයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙහි 2 වන වගන්තිය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් වේ. මේ අනුව යුරෝපානු කවුන්සිලයේ රටවල් 47ක් මරණ දඬුවම අක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මරණ දණ ඩනය හ මරණ දඬ වම යන රජය ව ස න අපර ධයකට දඬ වම වශය න අපර ධකර මරණයට පත ක ර ම ය මරණ දණ ඩනය ලබ ද මට ස ද ස වන අපර ධයන මරණ ය අපර ධ ල ස හඳ න වන අතර ම ව රටවල හ ප ර න ත අන ව ව නස ව ය හ ක ප රධ න වශය න ගත කළ මන ෂ ය ඝ තනය ත රස තව දය ජන ස හ රය ව න අපර ධ ද පවත න රජයට එර හ ව ක මන ත රණ ක ර ම ඔත ත බ ල ම ර ජද ර හ ව ම සහ ම හ ද ක ල ලක ම ආද ර ජ යයට එර හ අපර ධ ද මරණ ය අපර ධ ල ස ස ළක ය හ ක ම ට අමතරව සමහර අවස ථ වලද දඬ වම වල න පස වද ද ග න ද ගටම ව රද ස ද ක ර ම දර ණ ක ල ලක ම ප හ රග න ම මත ද රව ය ප රව හනය මත ද රව ය ව ළඳ ම මත ද රව ය ළඟ තබ ග න ම ද මරණ ය අපර ධ ගණයට ව ට මරණ දඬ වම ව ව ධ ආක රයට ක ර ය ත මක ක ර න ල බ මරණ ය ව ෂ එන නත ක ර ම සහ ව ෂ ව ය න ට න ර වරණය ක ර ම ප රධ න වශය න භ ව ත ක ර මරණ දන ඩණය රටවල 55 ක සක ර යව ක ර ය ත මක ක ර න අතර රටවල 109 ක එය සම ප ර ණය න ම අහ ස කර ඇත රටවල 8 ක ව ශ ෂ ස ද ධ යකද හ ර ය ද අපර ද ව න මරණ දන ඩණය ක ර ය ත මක න කරය ම අතර ශ ර ල ක ව ඇත ල රටවල 28 ක ම ය න ත ය හ ත බ ණ ද පස ග ය වසර 10 ඇත ලත ප ර ය ග කව ක ර ය ත මක කර න ම ත රටවල බහ තරයක ම මරණ දන ඩණය ක ර ය ත මක න කළද ල ක ජනගහණය න 60 ක ම ජ වත වන න එය ක ර ය ත මක වන රටවල ය එනම ච නය ඉන ද ය ව එක සත ජනපදය ප ර න ත ගණන වකම ඉන ද න ස ය ව ප ක ස ථ නය බ ගල ද ශය නය ජ ර ය ව ඊජ ප ත ව සව ද අර බ ය ව ඉර නය ජප නය සහ ත ය ව නය ය රටවල ගණන වකම මරණ දණ ඩනය මතභ දයට ත ඩ ද ඇත ම ත ක වක වන අතර එකම ස ස ක ත ක කල පයන හ ස ට න හ එකම ද ශප ලන ක මතව ද ඇත ප ද ගලයන පව ම ග න ප රත ව ර ද ධ ස ථ වරයන ද ර ය හ ක ය ර ප න ස ගමය ම ල ක අය ත ව ස කම ප ළ බඳ ප රඥප ත ය හ 2 වන වගන ත ය මරණ දණ ඩනය ක ර ය ත මක ක ර ම තහනම ව ම අන ව ය ර ප න කව න ස ලය රටවල 47ක මරණ දඬ වම අක ර ය ක ර මට කටය ත කරන ලද