කූඹියෝ (Koombiyo. English: Ants) යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 වසරේ දී ප්‍රදර්ශනය ආරම්භ කල අපරාධ ගණයට වැටෙන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි . මෙම ටෙලි නාට්‍යය මිනිත්තු 30 බැගින් වූ කෝටස් වශයෙන් 2017 අගෝස්තු 26 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8.00 ට විකාශය වේ.
කූඹියෝ (Koombiyo) | |
---|---|
ප්‍රභේදය | අපරාධ, නාට්‍යමය |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ | ලක්මාල් ධර්මරත්න |
රඟපෑම |
|
Composer(s) | අචල සොලමන් |
සම්භව රට | ශ්‍රී ලංකාව |
භාෂාව(න්) | සිංහල |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 57 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | අසංක දොඩන්තැන්න |
සංස්කාරක(යන්) | දමිත චන්ද්‍රසිරි |
ධාවන කාලය | මිනිත්තු 18–21 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්වාධීන රූපවාහිනිය () |
මුල් ධාවනය | 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 |
කථාව
කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "purchasing Lanka" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගනට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පිරිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ ජූඩ් නැමති හයිරංකාරයෙකි. නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.
චරිත
ප්‍රධාන චරිත
- තුමිඳු දොඩන්තැන්න, ජෙහාන් ප්‍රනාන්දු (ජයලත් ආරච්චිලාගේ දොන් සුසන්ත සගර චන්ද්‍රසිරි) ලෙස
- කලණ ගුණසේකර, ප්‍රියන්ත මහඋල්පතගම ලෙස
සහය චරිත
- යුරේනි නොෂිකා, හිරුණි ලෙස
- ජගත් මනුවර්ණ, ජූඩ් ලෙස
- සේනක ටයිටස්, ඔස්ටින් ලෙස
- ඇන්ඩෘ පුලර්, ටිරාන් ලෙස
සීමිත චරිත
- පීටර් දි අල්මේදා, මල්දෙණිය ලෙස
- ඩබ්ලිව්. ජයසිරි, අධිකාරි ලෙස
නිෂ්පාදනය
මූලික නිෂ්පාදන කටයුතු 2012 ඇරඹුණ අතර 2015 දී රූගත කිරීම අවසන් විය. නමුත්, මෙහි කතාව දිවයන්නේ වංචාකාරයෙක් වටා බව පවසා ශ්‍රී ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීම ප්‍රතික්ශේප විය. අවසානයේදී, දෙවනවර ඉල්ලුම් කිරීමේදී ස්වාධීන රූපවාහිනිය (ITN) මෙය විකාශය කිරීමට 2017 දී එකඟ විය.
ප්‍රේක්ශක පිළිගැනීම
2017 ඔක්තෝබර් මස දී IMDb හි අපරාධමය රූපවාහිනී නාට්‍ය වර්ගකිරීම් හි ඉහළම ස්ථානය ලබාගන්නට සමත් විය
නාද පටය
තේමා ගීතය
(Released on Youtube සැප්තැම්බර් 21, 2017
)අංකය. | ගීතය | Artist | කාලය |
---|---|---|---|
1. | "පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ..." | අචල සොලමන් | 03:19 |
යොමුව
- "Koombiyo: Story Of A Criminal Mastermind". asianmirror.lk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). August 11, 2017.
- . Independent Television Network - ITN (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-10-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
- Ariyawansha Kulathilake (October 29, 2017). (PDF) (Sinhala බසින්). Ridma, . 2017-11-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-30.
{{}}
: CS1 maint: unrecognized language () -
{{}}
: Empty citation () - "Sri Lanka's Koombiyo Becomes The Highest Rated Crime TV Series On IMDB". Asian Mirror. October 25, 2017. සම්ප්‍රවේශය 2017-10-30.
- "Koombiyo clinches first place". Daily News. October 27, 2017. සම්ප්‍රවේශය 2017-10-30.
බාහිර සබැඳි
- Koombiyo 2017-10-26 at the Wayback MachineKoombiyo
- කූඹියෝ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Koombiyo Director Interview (sinhala) 2017-11-05 at the Wayback Machine on Bakkiya.lk
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ඹ ය Koombiyo English Ants යන ලක ම ල ධර මරත න සහ දම ත චන ද රස ර ව ස න න ර ම ණය කරන ලද 2017 වසර ද ප රදර ශනය ආරම භ කල අප ර ධ ගණයට ව ට න ශ ර ල ක ය ට ල න ට යයක ම ම ට ල න ට යය ම න ත ත 30 බ ග න ව ක ටස වශය න 2017 අග ස ත 26 වන ද ස ට ස ම ස නස ර ද සහ ඉර ද වකම ර ත ර 8 00 ට ව ක ශය ව ක ඹ ය Koombiyo ප රභ දයඅපර ධ න ට යමයරචනය කල ලක ම ල ධර මරත න දම ත චන ද රස ර අධ යක ෂණය කල ලක ම ල ධර මරත නරඟප මත ම ඳ ද ඩන ත න න කලණ ග ණස කර ය ර න න ශ ක Composer s අචල ස ලමන සම භව රටශ ර ල ක වභ ෂ ව න ස හලකථ ව ර ස ඛ ය ව1කථ ග ගණන57න ෂ ප දනයන ෂ ප දක ය අස ක ද ඩන ත න නස ස ක රක යන දම ත චන ද රස ර ධ වන ක ලයම න ත ත 18 21ප රච රණයම ල න ල ක වස ව ධ න ර පව හ න ය ම ල ධ වනය2017 අග ස ත 26 2018 ම ර ත 17කථ වක ඹ ය හ කත ව ද ගහ ර න න පව ල ක ස ව ක ත න ම ත ක ළඹ ප හ ට අතහ ර ද ම ග ඩන ග ල ලක තන ව ජ වත ව න ජ හ න ප රන න ද නම ම න ස වට ය ඔහ ට හ ර ණ සහ ප ර යන ත මහඋල පතගම බසයක ත ල ද අහම බ න හම ව ප ර යන ත ක ළඹට ප ම ණ න න ර ක ය වක ස ය ග න වන අතර ජ හ න ව ස න ඔහ ට ර ක ය වක ලබ ද න ත ව ර ධ ල ස ජ හ න ව ස න පවත ව ග න යන purchasing Lanka හ ර ක ය ව කරග න යන ව ට ප ර යන ත හ ජ හ න ම ත රන බවට පත ව නම ත ට ක කලක න ම ප ර භ ග කය ක ව ස න කල ප ම ණ ල ලක මග න ව ය ප රය රජය න ළධ ර න ට හස ව පස ව ද නගනට ල බ න පර ද එම ප ර බ ග කය වන න ජ හ න ග ව ශ ව ව ද ය ල ම ත ර යක වන අ ජන ඇ ජ ය ඊට පස ජ හ න සහ ප ර යන ත ව ස න ප ල පත ව ස ර ක ය ව රහ ත තර ණ ප ර සක ය ද ග න බස රථ ත ල සඟර ව ක න ම ව ය ප රයක අරඹන අතර එහ න යකය ල ස ය ද ගන න ජ ඩ න මත හය ර ක රය ක නම ත එයද අස ර තක වන න ජ ඩ ව ස න බස ක න ද ස තරවරය ක සමග ඇත කරගන න රණ ඩ වක සමග න චර තප රධ න චර ත ත ම ඳ ද ඩන ත න න ජ හ න ප රන න ද ජයලත ආරච ච ල ග ද න ස සන ත සගර චන ද රස ර ල ස කලණ ග ණස කර ප ර යන ත මහඋල පතගම ල සසහය චර ත ය ර න න ෂ ක හ ර ණ ල ස ජගත මන වර ණ ජ ඩ ල ස ස නක ටය ටස ඔස ට න ල ස ඇන ඩ ප ලර ට ර න ල සස ම ත චර ත ප ටර ද අල ම ද මල ද ණ ය ල ස ඩබ ල ව ජයස ර අධ ක ර ල සන ෂ ප දනයම ල ක න ෂ ප දන කටය ත 2012 ඇරඹ ණ අතර 2015 ද ර ගත ක ර ම අවසන ව ය නම ත ම හ කත ව ද වයන න ව ච ක රය ක වට බව පවස ශ ර ල ක ය ප රධ න ර පව හ න න ල ක මග න ව ක ශය ක ර ම ප රත ක ශ ප ව ය අවස නය ද ද වනවර ඉල ල ම ක ර ම ද ස ව ධ න ර පව හ න ය ITN ම ය ව ක ශය ක ර මට 2017 ද එකඟ ව ය ප ර ක ශක ප ළ ග න ම2017 ඔක ත බර මස ද IMDb හ අපර ධමය ර පව හ න න ට ය වර ගක ර ම හ ඉහළම ස ථ නය ලබ ගන නට සමත ව ය න ද පටයත ම ග තය Released on Youtube ස ප ත ම බර 21 2017 2017 09 21 අ කය ග තයArtist ක ලය1 ප යන ක ල ද ර දවල මහන ස ව කන න ද ර ස කරය ක ඹ ය අචල ස ලමන 03 19ය ම ව Koombiyo Story Of A Criminal Mastermind asianmirror lk බ ර ත න ය ඉ ග ර ස බස න August 11 2017 Independent Television Network ITN ඇම ර ක න ඉ ග ර ස බස න 2017 10 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 01 Ariyawansha Kulathilake October 29 2017 PDF Sinhala බස න Ridma 2017 11 07 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 10 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Sri Lanka s Koombiyo Becomes The Highest Rated Crime TV Series On IMDB Asian Mirror October 25 2017 සම ප රව ශය 2017 10 30 Koombiyo clinches first place Daily News October 27 2017 සම ප රව ශය 2017 10 30 බ හ ර සබ ඳ Koombiyo 2017 10 26 at the Wayback Machine Koombiyo ක ඹ ය හ සබ ඳ අය එම ඩ බ ය ම ව Koombiyo Director Interview sinhala 2017 11 05 at the Wayback Machine on Bakkiya lk