කනගාවා එපිට මහා රළ (神奈川沖浪裏, Kanagawa-oki nami ura, "කනගාවා එපිට රළක් යට") හෙවත් මහා රළ හෝ සරලව රළ යුනවෙන් හැඳින්වෙන්නේ ජපන් සිත්තරකු වන විසින් නිර්මාණය කරන ලද කි. මෙය 1829 සහ 1833 අතර කාලයේ ප්‍රකාශයට පත් කොට ඇත. පසුකාලීන ට අයත් මෙය හොකුසායිගේ සිතුවම් මාලාවේ පළමු සිතුවම ද වේ. හොකුසායිගේ වඩාත්ම ප්‍රකට කෘතිය වන මෙය, ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් ජපන් කලා නිර්මාණයක් ලෙස ද සැලකේ.
කනගාවා එපිට මහා රළ | |
---|---|
ඇති මුද්‍රණය (JP1847) | |
ශිල්පියා | කට්සුෂිකා හොකුසායි |
වර්ෂය | ca. 1829–1833 |
වර්ගය | වර්ණා දැව අච්චු |
මාන | 25.7 cm × 37.8 cm (10.1 in × 14.9 in) |
මෙමගින් නිරූපණය වන්නේ ප්‍රාන්තයේ මුහුදේ ඇති බෝට්ටු දැවැන්ත ක බලපෑමට ලක්වන ආකාරයයි. ඇතැම් අවස්ථාවන්හි දී සුනාමියක් යැයි ද අනුමාන කෙරෙන මෙය බොහෝවිට විශාල රළ පහරක් ලෙස සැලකේ. සිතුවම් මාලාවේ සෑම සිතුවමකම පාහේ දක්නට ලැබෙන ෆූජි කන්ද මෙහි ද නිරූපිත ය. එය පසුබිමින් දිස්වේ.
මෙම මුද්‍රණයේ උපස්ථිතීන් , බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, , සහ මෙල්බර්න්හි මෙන්ම ප්‍රංශයේ හි ගේ නිවස ඇතුළු බටහිර එකතූන් ගණනාවකම දැකගත හැක.
සටහන්
- "Kanagawa-oki nami-ura 神奈川沖浪裏 (Under the Wave off Kanagawa)". British Museum. සම්ප්‍රවේශය 2010-07-19.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;royal
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - http://www.ngv.vic.gov.au/learn/schools-resources/asian-art2
බාහිර සබැඳි
- "කනගාවා එපිට මහා රළ" සඳහා මෙට්‍රොපොලිටන් කාල කෞතුකාගාරයේ (නිව් යෝක්) ඇති සටහන
- බීබීසී ශ්‍රව්‍ය ගොනුව
- විවිධ ප්‍රකාශකයන්ගේ නොයෙක් පිටපත් සමග මුල් කෘතිය පිළිබඳ අධ්‍යයනයක්
- මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය 3097579.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කනග ව එප ට මහ රළ 神奈川沖浪裏 Kanagawa oki nami ura කනග ව එප ට රළක යට හ වත මහ රළ හ සරලව රළ ය නව න හ ඳ න ව න න ජපන ස ත තරක වන ව ස න න ර ම ණය කරන ලද ක ම ය 1829 සහ 1833 අතර ක ලය ප රක ශයට පත ක ට ඇත පස ක ල න ට අයත ම ය හ ක ස ය ග ස ත වම ම ල ව පළම ස ත වම ද ව හ ක ස ය ග වඩ ත ම ප රකට ක ත ය වන ම ය ල ව ප ර වඩ ත ම ප රස ද ධ යට පත ජපන කල න ර ම ණයක ල ස ද ස ලක කනග ව එප ට මහ රළඇත ම ද රණය JP1847 ශ ල ප ය කට ස ෂ ක හ ක ස ය වර ෂයca 1829 1833වර ගයවර ණ ද ව අච ච ම න25 7 cm 37 8 cm 10 1 in 14 9 in ම මග න න ර පණය වන න ප ර න තය ම හ ද ඇත බ ට ට ද ව න ත ක බලප මට ලක වන ආක රයය ඇත ම අවස ථ වන හ ද ස න ම යක ය ය ද අන ම න ක ර න ම ය බ හ ව ට ව ශ ල රළ පහරක ල ස ස ලක ස ත වම ම ල ව ස ම ස ත වමකම ප හ දක නට ල බ න ෆ ජ කන ද ම හ ද න ර ප ත ය එය පස බ ම න ද ස ව ම ම ම ද රණය උපස ථ ත න බ ර ත න ය ක ත ක ග රය සහ ම ල බර න හ ම න ම ප ර ශය හ ග න වස ඇත ළ බටහ ර එකත න ගණන වකම ද කගත හ ක සටහන Kanagawa oki nami ura 神奈川沖浪裏 Under the Wave off Kanagawa British Museum සම ප රව ශය 2010 07 19 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය royal නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ http www ngv vic gov au learn schools resources asian art2බ හ ර සබ ඳ 神奈川沖浪裏 හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත කනග ව එප ට මහ රළ සඳහ ම ට ර ප ල ටන ක ල ක ත ක ග රය න ව ය ක ඇත සටහන බ බ ස ශ රව ය ග න ව ව ව ධ ප රක ශකයන ග න ය ක ප ටපත සමග ම ල ක ත ය ප ළ බඳ අධ යයනයක ම ම ල ප ය බ ර ත න ය ක ත ක ග රය ඇත වස ත වක ප ළ බඳ ව වස ත ව ය ම අ කය 3097579