ඔවාගිරිය පුරාවිද්‍යා භූමිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියක් වේ.
ඔවාගිරිය පුරාවිද්‍යා භූමිය | |
---|---|
අටපට්ටම් හැඩයෙන් යුතු අසාමාන්‍ය පාදමක් සහිත පැරණි දාගැබ | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
පිහිටීම
අම්පාර- මාර්ගයේ අම්පාර සිට කිලෝ මීටර 19ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයේ මෙම පුරාවිද්‍යා භූමිය පිහිටා තිබේ.
ඉතිහාසය
ඔවාගිරිය පුරාවිද්‍යා භූමියෙහි ඉතිහාසය ක්‍රි.ව. 5වන සියවස හෝ ඊට පෙර අතීතය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. කාලයත් සමග නටබුන් තත්වයට පත්ව තුබූ මෙම ස්ථානය, පසුකාලීනව ගල් ඔය නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දී ගවේෂණය කොට අනාවරණය කරගන්නා ලදි.
නටඹුන්
ඔවාගිරිය නටබුන්වලින් බොහෝ ප්‍රමාණයක් ගල් ඔය නිම්න සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වූ අවධියේ භාවිත කල ට්‍රැක්ටර් ආදියෙන් විනාශ වී ගොස් තිබේ. මෙහි වූ නටඹුන් අතර අටපට්ටම් හැඩයෙන් යුතු අසාමාන්‍ය පාදමක් සහිත පැරණි දාගැබක්, පිළිම ගෙයක් හා ඊට සම්බන්ධ ගල් කුළුණු හිස්, මුරගල්, කොරවක් ගල්, පැතලි උළු වැනි දෑ දැකගත හැකිය. මේ අතරින් අඩි 11.5 ක් පමණ උස් වූ ස්ථටික හුණු ගලින් නෙළන ලද කවන්ධ ඉුද්ධ ප්‍රතිමාව සුවිශේෂී වේ. දෙඅත් කැඩී තිබෙන මෙම ප්රතිමාවෙහි වූ චන්ද්‍රකාන්ති පාෂාණ හේතුවෙන් රාත්‍රී කාලයේ බැබලෙන බැව් සඳහන් වේ. 2008 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය මගින් මෙම ප්‍රථිමාවේ සංරක්ෂණය කටයුතු ආරම්භ කොට තිබේ. ඒ වන විට බිම පතිත වී උරහිස් කොටස් කැඩී තිබූ පිළිමය, දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් යලි ඔසවා ප්‍රතිසංස්කරණය කොට තිබේ. අක්කර 7-8ක පමණ භූමි ප්‍රමාණයක් පුරා ඔවාගිරිය පුරාවස්තු දැකගැනීමට හැකිවේ.
මූලාශ්‍ර
- "ඉඟිනියාගල ඔවාගිරිය නටබුන්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 15.
{{}}
: Check date values in:|accessdate=
() - "කන්සර්වේෂන් වර්ක් ඔෆ් දි ඔවාගාරාය දාගැබ ඉන් අම්පාර". අයිටීඑන් නිව්ස්. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 15.
{{}}
: Check date values in:|accessdate=
()[] - . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 2016-03-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 15.
{{}}
: Check date values in:|accessdate=
() - . මව්බිම. 2016-03-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 15.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔව ග ර ය ප ර ව ද ය භ ම ය ශ ර ල ක ව න ග නහ ර පළ ත අම ප ර ප හ ට එ ත හ ස ක වශය න ඉත ව දගත ව ප ර ණ ක නටඹ න සහ ත ප ර ව ද ය භ ම යක ව ඔව ග ර ය ප ර ව ද ය භ ම යඅටපට ටම හ ඩය න ය ත අස ම න ය ප දමක සහ ත ප රණ ද ග බව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමප හ ට මඅම ප ර ම ර ගය අම ප ර ස ට ක ල ම ටර 19ක පමණ ද ර න ප හ ට ප රද ශය ම ම ප ර ව ද ය භ ම ය ප හ ට ත බ ඉත හ සයහ ට බ ද ධ ප රථ ම ව ඔව ග ර ය ප ර ව ද ය භ ම ය හ ඉත හ සය ක ර ව 5වන ස යවස හ ඊට ප ර අත තය දක ව ද වයන බ ව ව ශ ව ස ක ර ක ලයත සමග නටබ න තත වයට පත ව ත බ ම ම ස ථ නය පස ක ල නව ගල ඔය න ම න ස වර ධන මණ ඩලය ඉල ල මක අන ව ප ර ව ද ය ද ප ර තම න ත ව මග න 1956 වර ෂය ද ගව ෂණය ක ට අන වරණය කරගන න ලද නටඹ න ත න න ත න ව ස ර ණ නටඹ න ඔව ග ර ය නටබ න වල න බ හ ප රම ණයක ගල ඔය න ම න ස වර ධන ව ඩසටහන ක ර ය ත මක ව අවධ ය භ ව ත කල ට ර ක ටර ආද ය න ව න ශ ව ග ස ත බ ම හ ව නටඹ න අතර අටපට ටම හ ඩය න ය ත අස ම න ය ප දමක සහ ත ප රණ ද ග බක ප ළ ම ග යක හ ඊට සම බන ධ ගල ක ළ ණ හ ස ම රගල ක රවක ගල ප තල උළ ව න ද ද කගත හ ක ය ම අතර න අඩ 11 5 ක පමණ උස ව ස ථට ක හ ණ ගල න න ළන ලද කවන ධ ඉ ද ධ ප රත ම ව ස ව ශ ෂ ව ද අත ක ඩ ත බ න ම ම ප රත ම ව හ ව චන ද රක න ත ප ෂ ණ හ ත ව න ර ත ර ක ලය බ බල න බ ව සඳහන ව 2008 වර ෂය ද ප ර ව ද ය ද ප ර තම න ත ව රස යන ස රක ෂණ අ ශය මග න ම ම ප රථ ම ව ස රක ෂණය කටය ත ආරම භ ක ට ත බ ඒ වන ව ට බ ම පත ත ව උරහ ස ක ටස ක ඩ ත බ ප ළ මය ද ව ර ම වක සහ කප ප යක ආධ රය න යල ඔසව ප රත ස ස කරණය ක ට ත බ අක කර 7 8ක පමණ භ ම ප රම ණයක ප ර ඔව ග ර ය ප ර වස ත ද කග න මට හ ක ව ම ල ශ ර ඉඟ න ය ගල ඔව ග ර ය නටබ න අම ස ල ක සම ප රව ශය 2015 අග ස ත 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help කන සර ව ෂන වර ක ඔෆ ද ඔව ග ර ය ද ග බ ඉන අම ප ර අය ට එන න ව ස සම ප රව ශය 2015 අග ස ත 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help permanent dead link ප ර ව ද ය ද ප ර තම න ත ව 2016 03 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 අග ස ත 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help මව බ ම 2016 03 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 අග ස ත 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help