එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1882-83 කාලසීමාවෙහිදී ඕස්ට්‍රේලියාවෙහි සහ ලංකාවෙහි සංචාරයක යෙදුනහ .
ගේ නායකත්වය දැරූ කණ්ඩායම වෙත ආයාචනය කරනු ලැබුනේ, "එම භෂ්මාවශේෂ (අළු) යළි අත්පත් කරගෙන පැමිණෙන" ලෙසට වූ අතර, මෙම ඉල්ලාසිටීම එංගලන්තය ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව පුවත්පත් වල පලකෙරුනු ජනප්‍රිය "සමාදානයේ සැතපේවා" (මරණ) දැන්වීම හා බැඳුනක් විය.
ආරම්භයෙහිදී, ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට කටයුතු සූදානම් කර තිබූ අතර එංගලන්තය විසින් පළමු තරගය පරාජය වීමෙන් අනතුරුව ඊළඟ තරග දෙක දිනාගන්නා ලදි. සිද්ධීන් සිදුවු නියමාකාරය කිසිවෙකු විසින් සහතික කොට ප්‍රකාශ කොට නොමැති වුවද, එංගලන්තය විසින් තුන්වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිළිස්සූ බේල් එකක අළු අඩංගු යැයි විශ්වාස කෙරෙන කුබා බඳුනක් අයිවෝ බ්ලයි වෙත ප්රදානය කර තිබේ. ඔහු විසින් මෙය එංගලන්තය වෙත ගෙන එන ලද අතර වර්තමානයෙහි එය පිහිටි කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති අතිශයින්ම ජනප්‍රිය ප්‍රදර්ශන භාණ්ඩය වෙයි. එතැන් පටන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව මෙම පුරාවෘත්තීය සඳහා තරග වදිති.
මෙම සංචාරයෙහි "සතරවන ටෙස්ට් තරගය" සඳහා පිළිවෙල කෙරුනේ මූලික තරග මාලාව අවසන් වූ පසුව හිටි අඩියේ ය.
තරග
පළමු ටෙස්ට් තරගය
30 දෙසැම්බර 1882 – 2 ජනවාරි 1883 ලකුණුපුවරුව |
එ | ||
291 (169 ඕවර) 85 3/31 [11] | 177 (107.2 ඕවර) 33 7/65 [52.2] | |
169 () (99.1 ඕවර) 38 4/38 [20] |
- 31 දෙසැම්බර 1882 විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි
දෙවන ටෙස්ට් තරගය
19 – 22 ජනවාරි 1883 ලකුණුපුවරුව |
එ | ||
294 (183.3 ඕවර) 75 5/103 [66.3] | 114 (98.2 ඕවර) 43 7/28 [26.2] | |
153 () (69 ඕවර) 34 7/74 [33] |
- 21 ජනවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි
තෙවන ටෙස්ට් තරගය
26 – 30 ජනවාරි 1883 ලකුණුපුවරුව |
එ | ||
247 (143 ඕවර) 66 4/73 [51] | 218 (179.1 ඕවර) 94 7/28 [26.2] | |
123 (80.1 ඕවර) 25 7/44 [41.1] | 83 (69.2 ඕවර) 26 7/40 [34.2] |
- 28 ජනවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි
"අමතර" ටෙස්ට් තරගය
17 – 21 පෙබරවාරි 1883 ලකුණුපුවරුව |
එ | ||
263 (155 ඕවර) 135 3/52 [40] | 262 (146 ඕවර) 87 3/34 [18] | |
197 (126.3 ඕවර) 48 2/15 [9] | 199/6 (163.1 ඕවර) 63 3/49 [43] |
- 18 පෙබරවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි
ක්‍රීඩකයන්
අයිවෝ බ්ලයි ගේ නායකත්වය ලැබූ එංගලන්ත කණ්ඩායමෙහි විශේෂිත කඩුලු-රකින්නා ලෙසින් ක්‍රියා කල අතර, අනෙකුත් ක්‍රීඩකයන් ලෙසින් , , , , , , , බිලී බාන්ස්, සහ ක්‍රියා කලහ.
ගේ නායකත්වය ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි කඩුලු-රකින්නා ලෙසින් ක්‍රියා කලේය. ඕස්ට්‍රේලියාව නියෝජනය කල අනෙකුත් ක්‍රීඩකයන් වූයේ , , , , , , , , , , සහ අළු බඳුන සංකල්පය මූර්තිමත් කල, "යක්ෂ පන්දු යවන්නා" ලෙසින් දැක්වුනු, ක්‍රියා කලහ.
ලංකාව
දිගු මුහුදු ගමන මැද නැවතුම්-විරාමයක් ලෙසින් කොළඹ භාවිතා කිරීමට ක්‍රීඩා කණ්ඩායම උත්සුක වූ අතර දේශීය කණ්ඩායම් හා සමගින් නොවන ක්‍රිකට් තරග ක්‍රීඩා කලහ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවෙහි සංචාරයක යෙදුනු පළමු වතාව මෙය විය.
බාහිර මූලාශ්‍ර
- CricketArchive tour itinerary 2007-09-29 at the Wayback Machine
තවත් කියවීම් සඳහා
- ගේ The Wisden Book of Test Cricket 1877-1978
- Chris Harte, A History of Australian Cricket, Andre Deutsch, 1993
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එ ගලන ත ක ර කට කණ ඩ යම 1882 83 ක ලස ම ව හ ද ඕස ට ර ල ය ව හ සහ ල ක ව හ ස ච රයක ය ද නහ ප ජ ත අළ බඳ න1883 ප වත පත වල ව ස තර ක ර න අය ර ග න යකත වය ද ර කණ ඩ යම ව ත ආය චනය කරන ල බ න එම භෂ ම වශ ෂ අළ යළ අත පත කරග න ප ම ණ න ල සට ව අතර ම ම ඉල ල ස ට ම එ ගලන තය ඕස ට ර ල ය ව හම ව පර ජයට පත ව ම න අනත ර ව ප වත පත වල පලක ර න ජනප ර ය සම ද නය ස තප ව මරණ ද න ව ම හ බ ඳ නක ව ය ආරම භය හ ද ට ස ට තරග ත නක ක ර ඩ ක ර මට කටය ත ස ද නම කර ත බ අතර එ ගලන තය ව ස න පළම තරගය පර ජය ව ම න අනත ර ව ඊළඟ තරග ද ක ද න ගන න ලද ස ද ධ න ස ද ව න යම ක රය ක ස ව ක ව ස න සහත ක ක ට ප රක ශ ක ට න ම ත ව වද එ ගලන තය ව ස න ත න වන ට ස ට තරගය ජයග රහණය ක ර ම න පස ව ප ළ ස ස බ ල එකක අළ අඩ ග ය ය ව ශ ව ස ක ර න ක බ බඳ නක අය ව බ ලය ව ත ප රද නය කර ත බ ඔහ ව ස න ම ය එ ගලන තය ව ත ග න එන ලද අතර වර තම නය හ එය ප හ ට ක ත ක ග රය හ ත න පත කර ඇත අත ශය න ම ජනප ර ය ප රදර ශන භ ණ ඩය ව ය එත න පටන එ ගලන තය හ ඕස ට ර ල ය ව ම ම ප ර ව ත ත ය සඳහ තරග වද ත ම ම ස ච රය හ සතරවන ට ස ට තරගය සඳහ ප ළ ව ල ක ර න ම ල ක තරග ම ල ව අවසන ව පස ව හ ට අඩ ය ය තරගපළම ට ස ට තරගය 30 ද ස ම බර 1882 2 ජනව ර 1883 ලක ණ ප වර වඕස ට ර ල ය ව එ එ ගලන තය291 169 ඕවර 85 3 31 11 177 107 2 ඕවර 33 7 65 52 2 58 1 53 1 ඕවර 33 ඩබ බ න ස 1 6 13 169 99 1 ඕවර 38 4 38 20 ඕස ට ර ල ය ව කඩ ල 9 ක න ජයග රහණය කල ය ම ල බර න ක ර කට ක ර ඩ ගනය ම ල බර න ව න ස ර වන සහ31 ද ස ම බර 1882 ව ව ක ද නයක ල ස න භ ව ත කරන ලද ද වන ට ස ට තරගය 19 22 ජනව ර 1883 ලක ණ ප වර වඑ ගලන තය එ ඕස ට ර ල ය ව294 183 3 ඕවර 75 5 103 66 3 114 98 2 ඕවර 43 7 28 26 2 153 69 ඕවර 34 7 74 33 එ ගලන තය ඉන මක න හ ලක ණ 27 ක න ජයග රහණය කල ය ම ල බර න ක ර කට ක ර ඩ ගනය ම ල බර න ව න ස ර වන සහ21 ජනව ර ව ව ක ද නයක ල ස න භ ව ත කරන ලද ත වන ට ස ට තරගය 26 30 ජනව ර 1883 ලක ණ ප වර වඑ ගලන තය එ ඕස ට ර ල ය ව247 143 ඕවර 66 4 73 51 218 179 1 ඕවර 94 7 28 26 2 123 80 1 ඕවර 25 7 44 41 1 83 69 2 ඕවර 26 7 40 34 2 එ ගලන තය ලක ණ 69 ක න ජයග රහණය කල ය ස ඩ න ව න ස ර වන සහ28 ජනව ර ව ව ක ද නයක ල ස න භ ව ත කරන ලද අමතර ට ස ට තරගය 17 21 ප බරව ර 1883 ලක ණ ප වර වඑ ගලන තය එ ඕස ට ර ල ය ව263 155 ඕවර 135 3 52 40 262 146 ඕවර 87 3 34 18 197 126 3 ඕවර 48 2 15 9 199 6 163 1 ඕවර 63 3 49 43 ඕස ට ර ල ය ව කඩ ල 4 ක න ජයග රහණය කල ය ස ඩ න ව න ස ර වන සහ18 ප බරව ර ව ව ක ද නයක ල ස න භ ව ත කරන ලද ක ර ඩකයන අය ව බ ලය ග න යකත වය ල බ එ ගලන ත කණ ඩ යම හ ව ශ ෂ ත කඩ ල රක න න ල ස න ක ර ය කල අතර අන ක ත ක ර ඩකයන ල ස න බ ල බ න ස සහ ක ර ය කලහ ග න යකත වය ල බ ඕස ට ර ල ය න කණ ඩ යම හ කඩ ල රක න න ල ස න ක ර ය කල ය ඕස ට ර ල ය ව න ය ජනය කල අන ක ත ක ර ඩකයන ව ය සහ අළ බඳ න ස කල පය ම ර ත මත කල යක ෂ පන ද යවන න ල ස න ද ක ව න ක ර ය කලහ ල ක වද ග ම හ ද ගමන ම ද න වත ම ව ර මයක ල ස න ක ළඹ භ ව ත ක ර මට ක ර ඩ කණ ඩ යම උත ස ක ව අතර ද ශ ය කණ ඩ යම හ සමග න න වන ක ර කට තරග ක ර ඩ කලහ එ ගලන ත ක ර කට කණ ඩ යමක ල ක ව හ ස ච රයක ය ද න පළම වත ව ම ය ව ය බ හ ර ම ල ශ රCricketArchive tour itinerary 2007 09 29 at the Wayback Machineතවත ක යව ම සඳහ ග The Wisden Book of Test Cricket 1877 1978 Chris Harte A History of Australian Cricket Andre Deutsch 1993