ඇසුරුම් උද්‍යානකරණය යනු පෝච්චි හෙවත් ඇසුරුම් පමණක් භාවිතයෙන් ශාක වැඩීමට සැලැස්වීමේ උද්යානකරණ ක්රමවේදයයි. මෙහිදී භූමිය මත ශාක වැඩීමට සැලැස්වීම සිදු නොකෙරේ. ඇතැම් අවස්ථාවලදී මෙම උද්යානකරණ ක්‍රමවේදය අලංකරණය සඳහා භාවිතා කෙරේ. තවද වගා කළ යුතු ශාක වර්ගය සඳහා කිසියම් ප්‍රදේශයක පස නුසුදුසු වන අවස්ථාවන්හි දී ද මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වේ. එමෙන්ම යම් හෙයකින් භාවිත කළ හැකි ඉඩකඩ සීමා සහිත වූ විට යොදා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් ලෙස ද ඇසුරුම් උද්‍යානකරණය හඳුන්වාදිය හැක.

මෙසේ ඇසුරුම් තුළ වගා කිරීම සඳහා අලංකාර මල් සහිත කුඩා ශාක, බෙහෙත් පැලෑටි, එළවළු වර්ග සහ කුඩා ගස් වර්ග ආදී බොහෝ ශාක වර්ග ගණනාවක් යෝග්‍ය වේ. මෙසේ ඇසුරුම් තුළ ශාක වගා කිරීමත් සමඟ පහත සඳහන් වාසි ලබා ගත හැක.
·පස ඇසුරෙන් වැළඳෙන රෝග සඳහා අඩු අවධානමක් පැවතීම ·වල් පැලෑටි මඟින් ඇති වන ගැටළු සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් වීම. ·ඇසුරුම් තුළ වගා කිරීම නිසා ශාක සුවහනීය තත්වයට පත් වීමත් සමඟ ඒවායේ පරිසර තත්වයන් වන ආර්ද්‍රතාවය, හිරු එළිය සහ උෂ්ණත්වය යන සාධක පහසුවෙන් පාලනය කළ හැකි වීම.
මෙවැනි උද්යානකරණයක් සඳහා භාවිත කළ හැකි ඇසුරුම් විශාල පරාසයකට අයත් වේ. ඒවා අතරට සරල ප්ලාස්ටික් ඇසුරුම් සහ ඉවත හෙලන කෝප්ප ආදියේ සිට සංකීර්ණ ස්වයං පාලිත ක්‍රමවේදයන් ඔස්සේ ජලය පවා සපයා ගන්නා පද්ධතීන්වලින් සමන්විත ඇසුරුම් දක්වා විශාල පරාසයක් අන්තර්ගත වේ. මෙසේ විවිධාකාර ඇසුරුම් සැලසුම් පැවතීම ඇසුරුම් උද්‍යානකරණය වගාකරුවන් අතර ප්‍රචලිත වීම සඳහා තවත් එක් හේතුවකි. මේ ආකාරයේ උද්‍යානයක් නිවෙස් ඉදිරිපස පෝටිකා තුළ, ඉදිරිපස පඩි පේළි මත සහ නාගරික නිවාසවල වහලය මත පවා දැකගත හැකි වේ.
References
http://en.wikipedia.org/wiki/Container_garden
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇස ර ම උද ය නකරණය යන ප ච ච හ වත ඇස ර ම පමණක භ ව තය න ශ ක ව ඩ මට ස ල ස ව ම උද ය නකරණ ක රමව දයය ම හ ද භ ම ය මත ශ ක ව ඩ මට ස ල ස ව ම ස ද න ක ර ඇත ම අවස ථ වලද ම ම උද ය නකරණ ක රමව දය අල කරණය සඳහ භ ව ත ක ර තවද වග කළ ය ත ශ ක වර ගය සඳහ ක ස යම ප රද ශයක පස න ස ද ස වන අවස ථ වන හ ද ද ම ම ක රමය ප රය ජනවත ව එම න ම යම හ යක න භ ව ත කළ හ ක ඉඩකඩ ස ම සහ ත ව ව ට ය ද ගත හ ක ව කල ප ක රමව දයක ල ස ද ඇස ර ම උද ය නකරණය හඳ න ව ද ය හ ක න වසක ඉද ර පස ප ට ක ව හ න ර ම ණය කර ඇත ඇස ර ම උද ය න ම ස ඇස ර ම ත ළ වග ක ර ම සඳහ අල ක ර මල සහ ත ක ඩ ශ ක බ හ ත ප ල ට එළවළ වර ග සහ ක ඩ ගස වර ග ආද බ හ ශ ක වර ග ගණන වක ය ග ය ව ම ස ඇස ර ම ත ළ ශ ක වග ක ර මත සමඟ පහත සඳහන ව ස ලබ ගත හ ක පස ඇස ර න ව ළඳ න ර ග සඳහ අඩ අවධ නමක ප වත ම වල ප ල ට මඟ න ඇත වන ග ටළ සම ප ර ණය න ම ප හ ඉවත ව ම ඇස ර ම ත ළ වග ක ර ම න ස ශ ක ස වහන ය තත වයට පත ව මත සමඟ ඒව ය පර සර තත වයන වන ආර ද රත වය හ ර එළ ය සහ උෂ ණත වය යන ස ධක පහස ව න ප ලනය කළ හ ක ව ම ම ව න උද ය නකරණයක සඳහ භ ව ත කළ හ ක ඇස ර ම ව ශ ල පර සයකට අයත ව ඒව අතරට සරල ප ල ස ට ක ඇස ර ම සහ ඉවත හ ලන ක ප ප ආද ය ස ට ස ක ර ණ ස වය ප ල ත ක රමව දයන ඔස ස ජලය පව සපය ගන න පද ධත න වල න සමන ව ත ඇස ර ම දක ව ව ශ ල පර සයක අන තර ගත ව ම ස ව ව ධ ක ර ඇස ර ම ස ලස ම ප වත ම ඇස ර ම උද ය නකරණය වග කර වන අතර ප රචල ත ව ම සඳහ තවත එක හ ත වක ම ආක රය උද ය නයක න ව ස ඉද ර පස ප ට ක ත ළ ඉද ර පස පඩ ප ළ මත සහ න ගර ක න ව සවල වහලය මත පව ද කගත හ ක ව Referenceshttp en wikipedia org wiki Container garden