ඇලන් මැතිසන් ටියුරින් (1912 ජුනි 23 – 1954 ජුනි 7) යනු ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙකි. පරිගණක විද්‍යාවේ සිද්ධාන්ත වර්ධනය කෙරෙහි ඔහුගේ දායකත්වය අතිමහත් ය. ඇල්ගොරිතමය (algorithm) සහ පරිගණනය (computation) වැනි පරිගණක විද්‍යාවේ මූලික සංකල්ප හදුන්වා දීමට මුල් වූ හෙතෙම පොදු අවශ්‍යතා පරිගණකයක (general purpose computer) මුල් කාලීන ආකෘතියක් වන ටියුරින් යන්ත්‍රය (Turin machine) පිළිබද අදහස ද ඉදිරිපත් කළේ ය. පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන විෂයයන්හි පියා වශයෙන් ද සැලකෙන්නේ ඇලන් ටියුරින් ය.
ඇලන් ටියුරින් | |
---|---|
Turing ආ. 1928 at age 16 | |
උපත | ඇලන් මැතිසන් ටියුරින් 23 ජුනි 1912 Maida Vale, ලන්ඩනය, එක්සත් රාජධානිය |
මියගිය දිනය | 7 June 1954 විම්ස්ලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය | (වයස 41)
මිය යාමට හේතුව | (මේ ගැන විවාදයක් පවතී) සිදු වූයේ විසවීමකින් |
සතපවන ලද තැන | අලු විසුරවා හැරියේ gardens of |
නිවහන | විම්සලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය |
අධ්‍යාපනය | Sherborne School |
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ |
|
සහකරුවා(වන්) | ජොආන් ක්ලාක් (ගිවිස ගත්තේ 1941; විවාහ වූයේ නැත) |
සම්මාන | (1936) |
Scientific career | |
ක්ෂේත්රය |
|
ආයතන |
|
Systems of Logic Based on Ordinals (1938) | |
ඇලොන්සෝ චර්ච් | |
ආචාර්ය සිසුන් | රොබින් ගැන්ඩි, |
බලපෑම | |
අත්සන | |
දෙවෙනි ලෝක යුධ සමයේ දී ජර්මානු යුධ හමුදාවන් භාවිත කළ රහස් සංඥා පද්ධති කියවීම (cryptanalysis) සදහා බ්‍රිතාන්‍ය රජය පිහිට වූ රජයේ කේත සහ රහස් සංඥා ක්‍රම අධ්‍යයන ආයතනය (Government Code and Cypher School) වෙනුවෙන් සේවය සැපයූ හෙතෙම ජර්මානු රහස් සංඥා ක්‍රම (ciphers) ඉක්මනින් හදුනාගැනීම සදහා උපක්‍රම රැසක් හදුන්වා දුන්නේ ය. ජර්මානු යුධ හමුදා භාවිත කළ රහස් සංඥා ක්‍රම ජනන යන්ත්‍රයක් වූ Enigma machine හි කේත බිදීම සදහා කලින් භාවිත වූ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමයක් වූ bomba නම් පෝලන්ත ක්‍රමවේදය ද ඔහු විසින් වැඩිදියුණු කෙරිණි. රදවාගත් ගුප්තකේතනය (encripted) කරන ලද පණිවිඩ බිදහෙලීම සදහා ටියුරින්ගෙන් ලැබුණු දායකත්වය මිත්‍ර පාර්ශ්වීය හමුදාවන්ට දෙවන ලෝක යුද්ධය කෙටිකලකින් ම නිමා කිරීමට ශක්තියක් වූ බව කියැවේ. අත්ලන්තික් සටන වැනි සටන්වල ජයග්රහණයන් මීට නිදසුන් ය. මෙම කාර්යභාරය යුරෝපයේ යුද්ධය වසර දෙකකින් කෙටිකිරීමට සහ මිලියන 14කට අධික ජීවිත ගණනක් සුරක්ෂිත කිරීමටත් හේතු වූ බවට ගණන් බලා ඇත.
දෙවන ලෝක යුද්ධයෙන් පසු හෙතෙම National Physical Laboratory හි සේවය කළ අතර එහි දී ඔහු ස්වයංක්‍රීය පරිගණන යන්ත්‍රය (Automatic Computing Engine) හෙවත් ACF යන්ත්‍රය සැලසුම් කළේ ය. ක්රමලේඛස්ථාපිත පරිගණකයක (stored-program computer) මුල් ම සැලසුම් ද ඔහු විසින් එකල පිළියෙළ කෙරිණ. 1948 දී ඔහු මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ පිහිටි මැක්ස් නිවුමන්ගේ පරිගණන යන්ත්‍ර විද්‍යාගාරයට (Computing Machine Laboratory) එක් වූ අතර ගණිතමය ජීවවිද්‍යාව (mathematical biology) විෂය කෙරෙහි නැඹුරු විය. ජීවීන්ගේ රූප ජනනයේ (morphogenesis) රසායනික පදනම පිළිබද ව ඔහු ලියූ පත්‍රිකාව විසින් දෝලන රසායනික ප්‍රතික්‍රියා (oscillating chemical reactions) පිළිබද ව 1960 දී එය මුල්වරට සොයාගැනීමට පෙර අනාවැකි පළකර තිබුණි.
1952 දී සමලිංගික චෝදනා යටතේ ටියුරින් ව අත්අඩංගුවට ගැනිණ. ඒ වනවිටත් එක්සත් රාජධානියේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් තිබූ නීතිමය බාධක ඉවත් නොවී තිබුණි. ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම වෙනුවට රසායනික පුමගහරණයක් (chemical castration) සිදුකරගැනීමට එකග විය. සිය 42 වැනි උපන්දිනයට දින 16ක් තිබිය දී 1954 වසරේ දී ඔහු සයනයිඩ් විෂ වීමකින් මරණයට පත් විය. පශ්චාත් මරණ පරික්ෂයකින් එය දිවිනසාගැනීමක් බව තීරණය කරන ලදී. නමුත් පැවති සාධක අනුව එය අත්වැරැද්දකින් සිදු වූවක් ලෙස ද සැලකිය හැකි ව තිබූ බව සදහන් කර තිබේ. 2009 වසරේ දී අන්තර්ජාලය හරහා ගෙනගිය ව්‍යාපාරයකින් පසුව බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ අන්දම පිළිබද බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නිල වශයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. 2013 දී දෙවැනි ඔහුට මරණාපර සමාව ප්රදානය කර සිටියා ය.
පවුල් පසුබිම සහ අධ්‍යාපනය
පවුල් පසුබිම
ටියුරින් ලන්ඩනයේ මායිඩා වේල්හි උපත ලැබුවේ ය. ඔහුගේ පියා ජුලියස් මැතිසන් ටියුරින් (1873-1947) බ්‍රිතාන්‍ය යටත් විජිත ඉන්දියාවේ එවක මැද්රාස් ප්‍රදේශය වූ අද ඔඩිස්සා ප්‍රාන්තයේ සිවිල් සේවකයකු ලෙස කටයුතු කළේ ය. ටියුරින්ගේ පිය පාර්ශ්වයේ සීයා වූ ජෝන් රොබර්ට් ටියුරින් පූජකවරයකු වූ අතර නෙදර්ලන්තයේ පදිංචි ව සිටි ස්කොට් වෙළද පවුලකින් පැවත ආවේ ය. ටියුරින්ගේ මව ඊතල් සාරා ටියුරින් (විවාහයට පෙර - නී ස්ටෝනි 1881-1976) මද්‍රාස් රේල්වේස් හි ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වර්ඩ් වොලර් ස්ටෝනිගේ දියණිය විය. ස්ටෝනිවරු ප්‍රොතෙස්තන්තු භක්තික සහ ඇංග්ලෝ අයිරිෂ් සම්භවයක් තිබූ සාමාන්‍ය පංතියේ මිනිසුන් විය.
ඉන්දියානු සිවිල් සේවයේ රැකියාව හේතුවෙන් ජුලියස් ටියුරින්ට සිය පවුල සමග ඉන්දියාවේ පදිංචි වීමට සිදු විය. ඔහුගේ සීයා ද යටත් විජිත ඉන්දියාවේ බෙන්ගාල හමුදාවේ ජෙනරල්වරයකු ව සිට තිබුණි. කෙසේනමුත් ටියුරින්ගේ මවට මෙන් ම පියාට ද ඔහු ව ඉන්දියාවේ නොව බ්‍රිතාන්‍යයේ හැදී වැඩෙනු දකින්නට වුවමනා විය. එනිසා ඔවුහු ඔහුට උපත දීමට ලන්ඩන්හි මයිඩා වේල් වෙත පැමිණියහ. 1912 ජුනි 23 දින එහි වූ ඔවුන්ගේ නිවසේ දී ඔහු උපත ලැබුවේ ය. එම නිවසේ පිටත ඇති නිල් ඵලකයක මේ බව සටහන් කර ඇත. later the . ටියුරින්ට ජෝන් නමින් වැඩිමල් සොයුරකු ද වූ අතර ඔහු ටියුරින් බැරන් පෙළපතේ 12වැනියා වූ සර් ජෝන් ඩර්මොට් ටියුරින්ගේ පියා විය. ටියුරින්ගේ පියාගේ රාජකාරී ජීවිතය හේතුවෙන් ඔහුට නිතර නිතර දුර බැහැර ගමන් කරන්නට සිදු වූ අතර ටියුරින්ගේ මාපියන් ළමාවියේ සිටි සිය දරුවන් දෙදෙනා ව විශ්‍රාමික හමුදා යුවළකගේ රැකවරණයේ තබා එක්සත් රාජධානියේ හේස්ටිංග්ස් සහ ඉන්දියාව අතර සංචාරයන්හි යෙදුණි. ටියුරින් පසුකලෙක ප්රාඥයකු වන ලකුණු සිය ළමාවියේ දී ම දක්වන්නට විය.
His parents purchased a house in in 1927, and Turing lived there during school holidays. The location is also marked with a blue plaque.
පාසල් සමය
ඔහුගේ මව්පියන් ඔහු ව වයස 6 දී චාල්ස් මාවතේ අංක 20 හි පිහිටි St Michael's නමැති දිවා පාසලකට ඇතුළත් කළේ ය. එහි විදුහල්පතිනිය ඔහුගේ දක්ෂතාවය ළමාවියේ දී ම හදුනාගත් අතර පසුව ඔහුට උගැන් වූ සෑම ගුරුවරයෙක් ම ඔහු පිළිබද පැමිණි නිගමනය එය විය.
1922 ජනවාරි සිට 1926 දක්වා ටියුරින් Hazelhurst ආරම්භක පාසල (සසෙක්ස් ෆ්‍රාරන්ට් ගම්මානයේ වූ ස්වාධීන පාසලක්) හි අධ්‍යාපනය ලැබූ අතර 1926 දී ඔහුට වයස අවුරුදු 13ක් වූ විට ඩෝර්සෙට් හි ෂර්බෝන් වෙළද නගරයේ වූ ස්වාධීන පාසලක් වන ෂර්බෝන් පාසලට ඇතුළත් විය. නව පාසල් වාරය ඇරඹුණේ හරියට ම බ්‍රිතාන්‍යයේ 1926 මහා වර්ජනය කාලයේ වූ අතර නමුත් එදින ම ඇතුළත් වීමට දැඩි අධිෂ්ඨානයකින් යුතු ව ඔහු සවුත්හැම්ප්ටන් සිට ෂර්බෝන් දක්වා කිලෝමීටර් 97ක් දුර සිය පාපැදිය පැද ගියේ රාත්‍රියේ තානායමක නතර ද වෙමිනි.
ගණිතය හා විද්‍යාව කෙරෙහි වූ ටියුරින්ගේ සහජ නැඹුරුව අධ්‍යාපනය යන්න සම්භාව්‍ය විෂයයන් හැදෑරීම ලෙස වටහා ගත් ෂර්බෝන්හි ඇතැම් ගුරුවරුන්ගේ ප්‍රසාදයට හේතු නොවී ය. විදුහල්පතිවරයා ඔහුගේ මව්පියන්ට මෙසේ ලියා යැව්වේ ය. “ඔහු මාවත් දෙකක් අතර අතරමං නොවන්නේ නම් ඔහුට හොද ය. ඔහු පොදු පාසලක උගෙනුම ලබන්නේ නම් ඔහුගේ අරමුණ විය යුත්තේ සාමාන්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය ලැබූ පුද්ගලයකු බවට පත් වීම ය. ඔහුගේ අරමුණ විද්‍යා කරුණු පිළිබද විශේෂඥයකු වීම නම් ඔහු පාසලේ උගෙනුම ලැබීම ඔහුගේ කාලය අපතේ යැවීමකි.” කෙසේනමුත් ටියුරින් සිය සිත්ගත් විෂයයන් පිළිබද සිය සුවිශේෂී දක්ෂතාවය දිගින් දිගට ම පෙන්නුම් කළේ ය. 1927 දී (වයස 14 දී) ආරම්භක කලනයවත් උගෙන නොසිටි ඔහු දුෂ්කර ගැටලු විසදීමට සිය සිත යොමු කළේ ය. 1928 දී වයස 16ක් ව සිටි ඔහු ඇල්බට් අයින්ස්ටයින්ගේ කෘති කියවූ අතර එය ග්‍රහණය කරගැනීමෙන් නොනැවතුණු ඔහු අයින්ස්ටයින්ගේ න්‍යායන් තුළින් නිව්ටන්ගේ චලිත නියම ප්‍රශ්න කෙරෙන බව (එය ප්රකාශිතව) සදහන් නොකෙරුණු ලියවිල්ල කියවීමෙන් නිගමනය කිරීමට ද සමත් වූ බව කිව හැකි ය.
වෘත්තීය ජීවිතය සහ පර්යේෂණ
ගුප්තකේත විශ්ලේෂණය
Bombe
Hut 8 සහ නාවික Enigma
Turingery
Delilah
විශ්වවිද්‍යාල ජීවිතය සහ පරිගණනය සම්බන්ධ අධ්‍යයන
ෂර්බෝන්හි අධ්‍යාපනයෙන් පසුව ටියුරින් 1931 සිට 1934 දක්වා King's College, Cambridge හි උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සිය ගණිත උපාධිය ලබාගත්තේ එහි දී ය. 1935 දී වයස 22ක් වූ ඔහු රාජකීය සාමාජිකයකු වශයෙන් පත්විය. ඒ මධ්‍යය අගය කරා නැඹුරුව පිළිබද ප්‍රමේය (central limit theorem) තහවුරු කරමින් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයක් හේතුවෙනි. 1922 දී එම න්‍යාය ඒ වනවිටත් Jarl Waldemar Lindeberg විසින් තහවුරු කර තිබූ බව එය පිරික්සා බැලූ කමිටුව නොදැන සිටියේ ය.
1936 දී ටියුරින් "On Computable Numbers, with an Application to the Entscheidungsproblem" නම් පත්‍රිකාව පළ කළේ ය. එය Proceedings of the London Mathematical Society ජර්නලයේ කොටස් දෙකක් ලෙස පළ විය. පළමු කොටස නොවැම්බර් 30ත් දෙවැනි කොටස දෙසැම්බර් 23ත් ලෙස ය. මෙහි දී ටියුරින් කර්ට් ගර්ඩ්ල් විසින් 1931 දී ඉදිරිපත් කරන ලද සාධනයේ සහ ගණනයේ සීමාවන් පිළිබද ප්‍රතිඵලය (කිසියම් සංගත ගණිතමය පද්ධතියක් තුළ සත්‍ය එහෙත් එම පද්ධතිය තුළ සාධනය කළ නොහැකි අංක ගණිතමය ප්‍රකාශ තිබෙන බවත්, ඒ අනුව ගණිතමය පද්ධතියක් සංගත සහ සම්පූර්ණ විය නොහැකි බවත්, පද්ධතියට තමන්ගේ ම සංගතබව සාධනය කළ නොහැකි බවත් මෙයින් කියවෙයි.) යළි හැඩගන්වන ලදී. ඒ ගර්ඩ්ල්ගේ අංක-ගණිතය පදනම් වූ සාර්වත්රික රූපික භාෂාව රූපික (formal) සහ සරල උපකල්පිත යන්ත්‍ර විශේෂයකින් ප්‍රතිස්ථාපනය කරමිනි. මෙම යන්ත්‍ර ටියුරින් යන්ත්‍ර ලෙස පසුකලෙක ව්‍යවහාරයට පත්විය. Entscheidungsproblem හෙවත් තීරණ ගැටලුව (decision problem) යනු ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බර්ට් විසින් 1928 දී ඉදිරිපත් කරන ලද ගැටලුවකි. "කිසියම් ස්වසාධ්‍යයන් (axioms) සමූහයක් තුළ කිසියම් ගණිතමය ප්‍රකාශයක් සාධනය කළ හැකි ද නොහැකි ද යන්න පරිමිත කාලයක් තුළ පැවසිය හැකි සාර්ථක ක්‍රමවේදයක් සැකසිය හැකි ද?" යනුවෙන් හිල්බට් ඉදිරිපත් කළ පැනය මෙ නමින් හැදින්වේ. සිය "සාර්වත්රික පරිගණක යන්ත්‍රය" (universal computing machine) ගොඩනැංවිය හැකි ඕනෑම ගණිතමය විසදුම් ක්‍රියාවක් සිදුකිරීමට එය ඇල්ගොරිතමයක් ලෙසින් ඉදිරිපත් කරන තාක් කල් සමත් වන බව සාධනය කළ ටියුරින්, තීරණ ගැටලුවට කිසිදු විසදුමක් නොමැති බව දෙවනුව සාධනය කළේ ය. ඒ නැවතීමේ ගැටලුව (halting problem) ටියුරින් යන්ත්‍ර සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව (undecidable) පෙන්වාදෙමිනි. එනම් ටියුරින් යන්ත්‍රයක් කොයි අවස්ථාවක දී හෝ නතර වනු ඇති දැයි ඇල්ගොරිතමයක් ආධාරයෙන් තීරණය කළ නොහැක.
ටියුරින්ගේ සාධනය ඇලොන්සෝ චර්ච් විසින් සිය ලැම්ඩා කලනය (lambda calculus) ආධාරයෙන් කරන ලද මේ හා සමාන ම සාධනයෙන් ටික කලකට පසු ප්‍රකාශයට පත්වුවත් ටියුරින්ගේ ප්‍රවේශය සැලකිය යුතු තරම් සමීප සහ අවබෝධයට පහසු වූවකි. ඒ තුළ 'සාර්වත්රික යන්ත්‍රයක් ' (අද මෙය සාර්වත්රික ටියුරින් යන්ත්‍රයක් නමින් හැදින් වේ.) පිළිබද අදහසක් එම යන්ත්‍රය (චර්ච්ගේ ලැම්ඩා කලනය විසින් ද සිදු කළ හැකි පරිදි) මගින් වෙනත් ඕනෑම පරිගණන යන්ත්‍රයක් විසින් කළ හැකි කාර්යයන් කළ හැකි ය යන අදහසත් සමග අන්තර්ගත විය. චර්ච්-ටියුරින් ප්රවාදයට අනුව ටියුරින් යන්ත්‍ර සහ ලැම්ඩා කලනය ගණනය කළ හැකි ඕනෑම දෙයක් පිළිබද ව ගණනයන් සිදුකිරීමට සමත් ය. නූතන පරිගණකය පිළිබද සංකල්පයේ කේන්ද්‍රීය අදහස ටියුරින්ගේ පත්‍රිකාවට ස්තූතිවන්නට ඇති වූ බව ජෝන් වොන් නියුමන් පිළිගනියි. අද දක්වා ම ටියුරින් යන්ත්‍ර වූ කලී පරිගණනය පිළිබද න්‍යාය තුළ නිරන්තර ව අධ්‍යයනයට ලක්වන දෙයකි.
1936 සැප්තැම්බර් සිට 1938 ජූලි දක්වා කාලය ටියුරින් වැඩි වශයෙන් ම ගත කළේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි ය. ඒ චර්ච් යටතේ වැඩිදුර හැදෑරීම් කරමිනි. ශුද්ධ ගණිතය පිළිබද සිය සොයාගැනීම්වලට අමතර ව හෙතෙම ගුප්තකේතවේදය ද හැදෑරූ අතර විද්‍යුත්-යාන්ත්‍රික ද්විමය ගුණකිරීමේ යන්ත්‍රයේ අවධි හතරෙන් තුනක් ම ද නිර්මාණය කළේ ය. 1938 ජුනි මස ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබද සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධය වූයේ Systems of Logic Based on Ordinals යන්නයි. එමගින් ක්‍රමසූචක තර්කය (ordinal logic) නමැති සංකල්පය හදුන්වා දුන් අතර සාපේක්ෂ පරිගණනය පිළිබද අදහස ද හදුන්වා දුන්නේ ය. සාපේක්ෂ පරිගණනයේ අදහස ඉදිරිපත් කිරීම පිණිස ඔහු ටියුරින් යන්ත්‍ර ඔරැකල් යන්ත්‍ර මගින් වැඩිදියුණු කර ටියුරින් යන්ත්‍ර මගින් විසදිය නොහැකි ගැටලු විසදීමට හැකි පරිදි සංවර්ධනය කර තිබුණි. ජෝන් වොන් නියුමන්ට ටියුරින් ව සිය පශ්චාත් ආචාර්ය උපාධි සහායකයා වශයෙන් යොදාගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු නැවත එංගලන්තය බලා ආවේ ය.
මුල් පරිගණක සහ ටියුරින් පරීක්ෂාව
1945 සිට 1947 දක්වා ටියුරින් ලන්ඩන්හි හැම්ප්ටන් හි වාසය කළ අතර ස්වයක්‍රීය පරිගණන යන්ත්‍රය හෙවත් ACE යන්ත්‍රය සැලසුම් කිරීම සම්බන්ධයෙන් National Physical Laboratory (NPL) හි කටයුතු කළේ ය. 1946 පෙබරවාරි 19 ඔහු පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එය ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකයක් පිළිබද ප්‍රථම සවිස්තර පත්‍රිකාව විය. වොන් නියුමන්ගේ අසම්පූර්ණ First Draft of a Report on the EDVAC ටියුරින්ගේ පත්‍රිකාවට පෙර පළ වී තිබුණ නමුත් එය එතරම් සවිස්තර නොවූ අතර NPL Mathematics Division හි සුපිරින්ටැන්ඩන්ට්වරයා වූ ජෝන් ආර්. වුමර්ස්ලි පවසන පරිදි "ආචාර්ය ටියුරින්ගේ ම අදහස් විශාල ප්‍රමාණයක් එහි ඇතුළත් ව තිබුණි." ACE යන්ත්‍රය ගොඩනැගීමේ ශක්‍යතාවය පැවතුණ ද යුධ සමයේ බ්ලෙච්ලි පාක් හි කටයුතු අරබයා පැවති රහසිගතභාවය ව්‍යාපෘතිය ඇරඹීම පමා කළ අතර ටියුරින් ඉන් ඉවත් වීමට හේතු විය. 1947 අග දී ඔහු කේම්බ්‍රිජ් වෙත සප්තවාර්ෂික නිවාඩුවක් සදහා පැමිණි අතර ඒ කාලය තුළ ඔහු සිය Intelligent Machinery පිළිබද කෙරුණු ප්රභවාත්මක කෘතිය ඉදිරිපත් කළේ ය. මෙය ඔහුගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් නො වී ය. ඔහු කේම්බ්‍රිජ්හි සිටි අතරතුර අන් අය විසින් ඔහුගේ සැලසුම අනුව නියමු ACE යන්ත්‍රය නිර්මාණය කෙරිණි. 1950 මැයි 10 දින පළමුවරට එහි පරිගණක වැඩසටහනක් ධාවනය කෙරුණු අතර English Electric DEUCE සහ ඇමරිකානු Bendix G-HYPERLINK "https://en.wikipedia.org/wiki/Bendix_G-15"15 වැනි ලෝකයේ බිහි වූ පසුකාලීන පරිගණක ගණනාවක් එයට ණයගැති ය. ටියුරින්ගේ ACE යන්ත්‍රයේ සම්පූර්ණ ආකෘතිය ඔහුගේ මරණය තෙක් ම බිහි නොවිණි.
1948 දී ටියුරින් මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨත ම කථිකාචාර්ය ධූරයට පත්කෙරිණි. 1949 දී ඔහු එහි පරිගණක යන්ත්‍ර විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් වූ අතර මුල් ම ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකවලින් එකක් වූ මැන්චෙස්ටර් මාක් 1 පිණිස මෘදුකාංගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නට විය. යන්ත්‍රය සදහා වූ ක්‍රමලේඛක අත්පොතේ පළමු අනුවාදය ටියුරින් විසින් ලියන ලද අතර ෆෙරන්ටි විසින් ඔවුන්ගේ වාණිජමය ව්‍යාපෘතිය වූ ෆෙරන්ටි මාර්ක් 1 ගොඩනැගීම සදහා උපදේශකයකු ලෙස ටියුරින් ව බදවා ගන්නා ලදී. ටියුරින් ඔහුගේ මරණය දක්වා ම ෆෙරන්ටි විසින් උපදේශක ගාස්තු ගෙවනු ලැබීය.මේ කාලය තුළ ඔහු තවදුරටත් අමූර්ත ගණිතමය සොයාගැනීම් සම්බන්ධ කටයුතු කළේ ය. එ මෙන් ම සිය "Computing Machinery and Intelligence" (Mind, October 1950) හි කෘත්‍රිම බුද්ධිය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කළ අතර කිසියම් යන්ත්‍රයක් සතු ව කෘත්‍රිම බුද්ධියක් පවතී ද යන්න සම්බන්ධයෙන් මිනුම් දඩුවක් වශයෙන් පරීක්ෂාවක් ද යෝජනා කළේ ය. මේ පරීක්ෂාව අද ටියුරින් පරීක්ෂාව නමින් හැදින්වේ. මෙයට අනුව කිසියම් යන්ත්‍රයක් සමග සල්ලාපයේ යෙදෙන, එහෙත් තමන් සංවාදයේ යෙදෙන්නේ යන්ත්‍රයක් සමග ය යන්න ගැන කලින් දැනුවත් නොවූ මානව විචාරකයෙකුට එම සංවාදයේ දී යන්ත්‍රය පිළිතුරු දෙන විලාසය මගින් පමණක් තමන් සංවාදයේ යෙදෙන්නේ සැබෑ මිනිසකු සමග නොව යන්ත්‍රයක් සමග ය යන්න හදුනාගත නොහැකි නම් (එ තරම් නිරවද්‍ය අයුරින් එම යන්ත්‍රයට මානව හැසිරීම ලිඛිත-වාචික ප්‍රතිචාර තුළින් අනුකරණය කළ හැකි නම්) එම යන්ත්‍රය සිතීමේ හැකියාව සහිත යන්ත්‍රයක් බව පැවසීම යුතු ය. මෙම පත්‍රිකාවේ දී ටියුරින් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ එක්වර වැඩිහිටි මනසක් නිර්මාණය කිරීම වෙනුවට ළමා මනසක තර්කනය හා උගෙනීමේ හැකියාව ක්රමලේඛයකට ගනිමින් වඩා සරල පරිගණක වැඩසටහනක් නිර්මාණය කර පසුව එය ඉගෙනුම් ක්‍රියාවලියට භාජනය කිරීම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු (වඩා පහසු) ක්‍රමය බව යි. පරිශීලකයා මිනිසකු ද නැතිනම් ක්‍රමලේඛයක් ද යන්න හදුනාගැනීම සදහා අද අනතර්ජාලයේ නිතර භාවිත වන CAPTCHA පරීක්ෂාව ටියුරින් පරීක්ෂාවේ ප්‍රතිලෝම (reverse) කරනයකි.
1948 දී ටියුරින් සිය උපාධි අපේකෂක සගයකු වූ ඩී. ජී. චැම්පර්නොව්න් සමග එක්ව පරිගණකයක් සදහා චෙස් ක්‍රීඩා වැඩසටහනක් කිර්මාණය කිරීම පිණිස කටයුතු කරන්නට සිදු විය. 1950 දී අවසන් කෙරුණු එය Turochamp ලෙම නම්කෙරුණි. 1952 දී ඔහු එය මාක් ෆෙරන්ටි 1 පරිගණකයක ස්ථාපනට කිරීමට තැත් කළත් අවශ්‍ය තරම් ශක්තියක් නොමැති වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට පරිගණකය අසමත් විය. ඉන්පසු ඒ වෙනුවට ටියුරින් තමා පරිගණකය ලෙසින් ඇල්ගොරිතමයේ පිටු පෙරලමින් එහි උපදෙස් අනුව කටයුතු කරමින් (එක් ඉත්තකු ඇදීමට අඩ පැයක් පමණ ගනිමින්) චැම්පර්නොව්න්ගේ බිරිද සමග චෙස් සටනක් සිදු කළ අතර එය පටිගත කරන ලදී. චැම්පර්නොව්න්ගේ බිරිද සමග කළ චෙස් සටනේ දී පරිගණක වැඩසටහන අනුව කටයුතු කළ ටියුරින් ජයගහණය වූ බව පැවසුණත් ටියුරින්ගේ වෘත්තීය සගයකු වූ ඇලික් ග්ලෙනී සමග සටනේ දී වැඩසටහන පරාජය විය.
ඔහුගේ ටියුරින් පරීක්ෂාව එම සොයාගැනීමෙන් අඩ සියවසකටත් වැඩි කලක් ගත වන තුරු පැවතුණ කෘත්‍රිම බුද්ධිය පිළිබද විවාදයට කළ කැපී පෙනෙන, අභියෝගාත්මක සහ සදා නොමැකෙන සම්මාදමක් විය.
ඔහු 1948 දී matrix සමීකරණ විසදීම සදහා අද දක්වා භාවිතා කෙරෙන LU විසංයෝජන ක්‍රමය (LU decomposition method)හදුන්වා දෙන ලදී.
ආශ්රිත නාමාවලිය
- ඇලන් ටියුරින් at the
- Gandy, Robin Oliver (1953). On axiomatic systems in mathematics and theories in physics. repository.cam.ac.uk (PhD thesis). University of Cambridge. doi:10.17863/CAM.16125. . ()
- , Chapter 40, Turing's mentor, Max Newman. In ; ; ; Sprevak, Mark (2017). . Oxford University Press. ISBN .
- Hodges 1983, p. 5
- {{cite web|url=http://www.turing.org.uk/turing/scrapbook/early.html |title=The Alan Turing Internet Scrapbook |publisher= |accessdate=2 January 2012}}
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;whoswho
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - {{cite web|url=http://www.english-heritage.org.uk/server/show/nav.001002006005/chooseLetter/T |archiveurl= |archivedate=3 September 2009 |title=London Blue Plaques |accessdate=10 February 2007 |work=English Heritage |url-status=live |df=dmy }}
- [http://blogs.nature.com/london/2011/03/16/the-scientific-tourist-in-london-17-alan-turings-birth-place The Scientific Tourist In London: #17 Alan Turing's Birth Place], Nature. London Blog
- "The Alan Turing Internet Scrapbook". සම්ප්‍රවේශය 26 September 2006.
{{}}
: Check date values in:|accessdate=
(); line feed character in|accessdate=
at position 14 (); line feed character in|title=
at position 5 () - [https://bletchleypark.org.uk/about-us/bletchley-park-trustees/sir-john-dermot-turing Sir John Dermot Turing] 2017-10-18 at the Wayback Machine on the Bletchley Park website.
- Hodges 1983, p. 6
- Jones, G. James (11 දෙසැම්බර් 2001). . System Toolbox. 3 අගෝස්තු 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 ජූලි 2007.
{{}}
: line feed character in|title=
at position 6 () - {{cite web|url=http://www.guildford-dragon.com/2012/11/29/founder-of-computer-science-alan-turings-guildford-stargazing/ 2013-10-19 at the Wayback Machine |title=Guildford Dragon NEWS |publisher=The Guildford Dragon |date=29 November 2012 |accessdate=31 October 2013}}
- {{cite web|url=http://oldshirburnian.org.uk/wp-content/uploads/2016/04/TURING-Alan-Mathison.pdf|title=Alan Turing Archive – Sherborne School (ARCHON CODE: GB1949)|author=Alan Mathison|work=Sherborne School, Dorset|date=April 2016|accessdate=5 February 2017}}
- {{Cite book|title=Metamagical Themas: Questing for the Essence of Mind and Pattern |page=[https://books.google.com/books?id=o8jzWF7rD6oC&pg=PA484 484]|first=Douglas R. |last=Hofstadter |year=1985 |publisher=Basic Books |isbn=978-0-465-04566-2 |oclc=230812136}}
- Hodges 1983, p. 26
- Hodges 1983, p. 34
- See Section 3 of John Aldrich, "England and Continental Probability in the Inter-War Years", Journal Electronique d'Histoire des Probabilités et de la Statistique, vol. 5/2 "http://www.jehps.net/decembre2009.html"2009HYPERLINK "http://www.jehps.net/decembre2009.html".html Decembre 2009 Journal Electronique d'Histoire des Probabilités et de la Statistique
- Hodges 1983, pp. 88, 94
- Turing 1937
- B. Jack Copeland; Carl J. Posy; Oron Shagrir (2013). Computability: Turing, Gödel, Church, and Beyond. MIT Press. p. 211. ISBN .
- Church 1936
- Grime, James (February 2012). "What Did Turing Do for Us?". . University of Cambridge. සම්ප්‍රවේශය 28 February 2016.
- "von Neumann ... firmly emphasised to me, and to others I am sure, that the fundamental conception is owing to Turing—insofar as not anticipated by Babbage, Lovelace and others." Letter by to , 1972, quoted in (2004) The Essential Turing, p. 22.
- Hodges 1983, p. 138
- {{Cite journal | last1 =Turing | first1 =A.M. | authorlink =Alan Turing | title =Systems of Logic Based on Ordinals | doi =10.1112/plms/s2-45.1.161 | journal =Proceedings of the London Mathematical Society | pages =161–228 | year =1939 | volume=s2-45 }}
- (1938). "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Centennial%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"202012HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"/Mudd%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Archive%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"files/HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"12285HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_ACHYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"100HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_Turing_HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"1938HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf".pdf "Systems of Logic Based on Ordinals" (PDF).
{{}}
: Check|url=
value (); Invalid|ref=harv
() - John Von Neumann: The Scientific Genius Who Pioneered the Modern Computer, Game Theory, Nuclear Deterrence, and Much More, Norman MacRae, 1999, American Mathematical Society, Chapter 8
- Copeland 2006, p. 108
- (1980). "A History of Computing in the Twentieth Century: Colossus" (PDF). සම්ප්‍රවේශය 27 January 2012.
{{}}
: Invalid|ref=harv
(); line feed character in|title=
at position 31 () citing (13 February 1946). "'ACE' Machine Project". Executive Committee, National Physical Laboratory, Teddington, Middlesex.{{}}
: Invalid|ref=harv
(); line feed character in|journal=
at position 40 () - See Copeland 2004b, pp. 410–432
- "Turing at NPL".
{{}}
: line feed character in|title=
at position 7 () - Swinton, Jonathan (2019). Alan Turing's Manchester. Manchester: Infang Publishing. ISBN .
{{}}
: line feed character in|publisher=
at position 8 (); line feed character in|title=
at position 6 () - {{Cite journal|last1 =Turing |first1 =A.M.|doi =10.1093/qjmam/1.1.287 |title =Rounding-Off Errors in Matrix Processes |journal =The Quarterly Journal of Mechanics and Applied Mathematics |volume =1| pages = 287–308 |year =1948|hdl =10338.dmlcz/103139}}
- (2008) [http://eprints.soton.ac.uk/262954/ The Annotation Game: On Turing (1950) on Computing, Machinery and Intelligence]. In: Epstein, Robert & Peters, Grace (Eds.) Parsing the Turing Test: Philosophical and Methodological Issues in the Quest for the Thinking Computer. Springer
- Clark, Liat. "Turing's achievements: codebreaking, AI and the birth of computer science". Wired. සම්ප්‍රවේශය 11 November 2013.
- Alan Turing vs Alick Glennie (1952) "Turing Test" Chessgames.com
- O'Connor, J.J.; Robertson, E.F. "David Gawen Champernowne". MacTutor History of Mathematics archive, School of Mathematics and Statistics, University of St Andrews, Scotland. සම්ප්‍රවේශය 22 May 2018.
- Pinar Saygin, A.; Cicekli, I.; Akman, V. (2000). "Turing Test: 50 Years Later". Minds and Machines. 10 (4): 463–518. doi:10.1023/A:1011288000451. hdl:11693/24987.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇලන ම ත සන ට ය ර න 1912 ජ න 23 1954 ජ න 7 යන ඉ ග ර ස ජ ත ක පර ගණක ව ද ය ඥය ක සහ ගණ තඥය ක පර ගණක ව ද ය ව ස ද ධ න ත වර ධනය ක ර හ ඔහ ග ද යකත වය අත මහත ය ඇල ග ර තමය algorithm සහ පර ගණනය computation ව න පර ගණක ව ද ය ව ම ල ක ස කල ප හද න ව ද මට ම ල ව හ ත ම ප ද අවශ යත පර ගණකයක general purpose computer ම ල ක ල න ආක ත යක වන ට ය ර න යන ත රය Turin machine ප ළ බද අදහස ද ඉද ර පත කළ ය පර ගණක ව ද ය ව සහ ක ත ර ම බ ද ධ ය යන ව ෂයයන හ ප ය වශය න ද ස ලක න න ඇලන ට ය ර න ය ඇලන ට ය ර න FRSTuring ආ 1928 at age 16උපතඇලන ම ත සන ට ය ර න 23 ජ න 1912 1912 06 23 Maida Vale ලන ඩනය එක සත ර ජධ න යම යග ය ද නය7 June 1954 1954 06 07 වයස 41 ව ම ස ල ච ෂයර එක සත ර ජධ න යම ය ය මට හ ත ව ම ග න ව ව දයක පවත ස ද ව ය ව සව මක න සතපවන ලද ත නඅල ව ස රව හ ර ය gardens ofන වහනව ම සල ච ෂයර එක සත ර ජධ න යඅධ ය පනයSherborne Schoolඋගත ශ ස ත ර ලයUniversity of Cambridge BA MA PhD ප රස ද ධව ඇත ත Cryptanalysis of the Enigma Turing s proof Turing machine Unorganized machine Turing pattern Turing reductionසහකර ව වන ජ ආන ක ල ක ග ව ස ගත ත 1941 ව ව හ ව ය න ත සම ම න 1936 Scientific careerක ෂ ත රයගණ තය පර ගණක ව ද ය ව ගණ තමය හ ස ද ධ න ත ක ජ ව ව ද ය වආයතනUniversity of Manchester Government Code and Cypher School National Physical Laboratory UKSystems of Logic Based on Ordinals 1938 ඇල න ස චර ච ආච ර ය ස ස න ර බ න ග න ඩ බලප මඅත සන ද ව න ල ක ය ධ සමය ද ජර ම න ය ධ හම ද වන භ ව ත කළ රහස ස ඥ පද ධත ක යව ම cryptanalysis සදහ බ ර ත න ය රජය ප හ ට ව රජය ක ත සහ රහස ස ඥ ක රම අධ යයන ආයතනය Government Code and Cypher School ව න ව න ස වය ස පය හ ත ම ජර ම න රහස ස ඥ ක රම ciphers ඉක මන න හද න ග න ම සදහ උපක රම ර සක හද න ව ද න න ය ජර ම න ය ධ හම ද භ ව ත කළ රහස ස ඥ ක රම ජනන යන ත රයක ව Enigma machine හ ක ත බ ද ම සදහ කල න භ ව ත ව ව ද ය ත ය න ත ර ක ක රමයක ව bomba නම ප ලන ත ක රමව දය ද ඔහ ව ස න ව ඩ ද ය ණ ක ර ණ රදව ගත ග ප තක තනය encripted කරන ලද පණ ව ඩ බ දහ ල ම සදහ ට ය ර න ග න ල බ ණ ද යකත වය ම ත ර ප ර ශ ව ය හම ද වන ට ද වන ල ක ය ද ධය ක ට කලක න ම න ම ක ර මට ශක ත යක ව බව ක ය ව අත ලන ත ක සටන ව න සටන වල ජයග රහණයන ම ට න දස න ය ම ම ක ර යභ රය ය ර පය ය ද ධය වසර ද කක න ක ට ක ර මට සහ ම ල යන 14කට අධ ක ජ ව ත ගණනක ස රක ෂ ත ක ර මටත හ ත ව බවට ගණන බල ඇත ද වන ල ක ය ද ධය න පස හ ත ම National Physical Laboratory හ ස වය කළ අතර එහ ද ඔහ ස වය ක ර ය පර ගණන යන ත රය Automatic Computing Engine හ වත ACF යන ත රය ස ලස ම කළ ය ක රමල ඛස ථ ප ත පර ගණකයක stored program computer ම ල ම ස ලස ම ද ඔහ ව ස න එකල ප ළ ය ළ ක ර ණ 1948 ද ඔහ ම න ච ස ටර හ ව ක ට ර ය ව ශ වව ද ය ලය ප හ ට ම ක ස න ව මන ග පර ගණන යන ත ර ව ද ය ග රයට Computing Machine Laboratory එක ව අතර ගණ තමය ජ වව ද ය ව mathematical biology ව ෂය ක ර හ න ඹ ර ව ය ජ ව න ග ර ප ජනනය morphogenesis රස යන ක පදනම ප ළ බද ව ඔහ ල ය පත ර ක ව ව ස න ද ලන රස යන ක ප රත ක ර ය oscillating chemical reactions ප ළ බද ව 1960 ද එය ම ල වරට ස ය ග න මට ප ර අන ව ක පළකර ත බ ණ 1952 ද සමල ග ක ච දන යටත ට ය ර න ව අත අඩ ග වට ග න ණ ඒ වනව ටත එක සත ර ජධ න ය සමල ග කත වය සම බන ධය න ත බ න ත මය බ ධක ඉවත න ව ත බ ණ ඔහ ජ ව ත න තය දක ව ස රදඩ වම ව න වට රස යන ක ප මගහරණයක chemical castration ස ද කරග න මට එකග ව ය ස ය 42 ව න උපන ද නයට ද න 16ක ත බ ය ද 1954 වසර ද ඔහ සයනය ඩ ව ෂ ව මක න මරණයට පත ව ය පශ ච ත මරණ පර ක ෂයක න එය ද ව නස ග න මක බව ත රණය කරන ලද නම ත ප වත ස ධක අන ව එය අත ව ර ද දක න ස ද ව වක ල ස ද ස ලක ය හ ක ව ත බ බව සදහන කර ත බ 2009 වසර ද අන තර ජ ලය හරහ ග නග ය ව ය ප රයක න පස ව බ ර ත න ය අගම ත ග ර ඩන බ රව න ඔහ සම බන ධය න කටය ත කළ අන දම ප ළ බද බ ර ත න ය රජය ව න ව න න ල වශය න මහජනය ග න සම ව ඉල ල ස ට ය ය 2013 ද ද ව න ඔහ ට මරණ පර සම ව ප රද නය කර ස ට ය ය පව ල පස බ ම සහ අධ ය පනයපව ල පස බ ම ට ය ර න ලන ඩනය ම ය ඩ ව ල හ උපත ල බ ව ය ඔහ ග ප ය ජ ල යස ම ත සන ට ය ර න 1873 1947 බ ර ත න ය යටත ව ජ ත ඉන ද ය ව එවක ම ද ර ස ප රද ශය ව අද ඔඩ ස ස ප ර න තය ස ව ල ස වකයක ල ස කටය ත කළ ය ට ය ර න ග ප ය ප ර ශ වය ස ය ව ජ න ර බර ට ට ය ර න ප ජකවරයක ව අතර න දර ලන තය පද ච ව ස ට ස ක ට ව ළද පව ලක න ප වත ආව ය ට ය ර න ග මව ඊතල ස ර ට ය ර න ව ව හයට ප ර න ස ට න 1881 1976 මද ර ස ර ල ව ස හ ප රධ න ඉ ජ න ර වරය ව එඩ වර ඩ ව ලර ස ට න ග ද යණ ය ව ය ස ට න වර ප ර ත ස තන ත භක ත ක සහ ඇ ග ල අය ර ෂ සම භවයක ත බ ස ම න ය ප ත ය ම න ස න ව ය ඉන ද ය න ස ව ල ස වය ර ක ය ව හ ත ව න ජ ල යස ට ය ර න ට ස ය පව ල සමග ඉන ද ය ව පද ච ව මට ස ද ව ය ඔහ ග ස ය ද යටත ව ජ ත ඉන ද ය ව බ න ග ල හම ද ව ජ නරල වරයක ව ස ට ත බ ණ ක ස නම ත ට ය ර න ග මවට ම න ම ප ය ට ද ඔහ ව ඉන ද ය ව න ව බ ර ත න යය හ ද ව ඩ න දක න නට ව වමන ව ය එන ස ඔව හ ඔහ ට උපත ද මට ලන ඩන හ මය ඩ ව ල ව ත ප ම ණ යහ 1912 ජ න 23 ද න එහ ව ඔව න ග න වස ද ඔහ උපත ල බ ව ය එම න වස ප ටත ඇත න ල ඵලකයක ම බව සටහන කර ඇත later the ට ය ර න ට ජ න නම න ව ඩ මල ස ය රක ද ව අතර ඔහ ට ය ර න බ රන ප ළපත 12ව න ය ව සර ජ න ඩර ම ට ට ය ර න ග ප ය ව ය ට ය ර න ග ප ය ග ර ජක ර ජ ව තය හ ත ව න ඔහ ට න තර න තර ද ර බ හ ර ගමන කරන නට ස ද ව අතර ට ය ර න ග ම ප යන ළම ව ය ස ට ස ය දර වන ද ද න ව ව ශ ර ම ක හම ද ය වළකග ර කවරණය තබ එක සත ර ජධ න ය හ ස ට ග ස සහ ඉන ද ය ව අතර ස ච රයන හ ය ද ණ ට ය ර න පස කල ක ප ර ඥයක වන ලක ණ ස ය ළම ව ය ද ම දක වන නට ව ය His parents purchased a house in in 1927 and Turing lived there during school holidays The location is also marked with a blue plaque ප සල සමයඔහ ග මව ප යන ඔහ ව වයස 6 ද ච ල ස ම වත අ ක 20 හ ප හ ට St Michael s නම ත ද ව ප සලකට ඇත ළත කළ ය එහ ව ද හල පත න ය ඔහ ග දක ෂත වය ළම ව ය ද ම හද න ගත අතර පස ව ඔහ ට උග න ව ස ම ග ර වරය ක ම ඔහ ප ළ බද ප ම ණ න ගමනය එය ව ය 1922 ජනව ර ස ට 1926 දක ව ට ය ර න Hazelhurst ආරම භක ප සල සස ක ස ෆ ර රන ට ගම ම නය ව ස ව ධ න ප සලක හ අධ ය පනය ල බ අතර 1926 ද ඔහ ට වයස අව ර ද 13ක ව ව ට ඩ ර ස ට හ ෂර බ න ව ළද නගරය ව ස ව ධ න ප සලක වන ෂර බ න ප සලට ඇත ළත ව ය නව ප සල ව රය ඇරඹ ණ හර යට ම බ ර ත න යය 1926 මහ වර ජනය ක ලය ව අතර නම ත එද න ම ඇත ළත ව මට ද ඩ අධ ෂ ඨ නයක න ය ත ව ඔහ සව ත හ ම ප ටන ස ට ෂර බ න දක ව ක ල ම ටර 97ක ද ර ස ය ප ප ද ය ප ද ග ය ර ත ර ය ත න යමක නතර ද ව ම න ගණ තය හ ව ද ය ව ක ර හ ව ට ය ර න ග සහජ න ඹ ර ව අධ ය පනය යන න සම භ ව ය ව ෂයයන හ ද ර ම ල ස වටහ ගත ෂර බ න හ ඇත ම ග ර වර න ග ප රස දයට හ ත න ව ය ව ද හල පත වරය ඔහ ග මව ප යන ට ම ස ල ය ය ව ව ය ඔහ ම වත ද කක අතර අතරම න වන න නම ඔහ ට හ ද ය ඔහ ප ද ප සලක උග න ම ලබන න නම ඔහ ග අරම ණ ව ය ය ත ත ස ම න ය ල කයට අත යවශ ය වන අධ ය පනය ල බ ප ද ගලයක බවට පත ව ම ය ඔහ ග අරම ණ ව ද ය කර ණ ප ළ බද ව ශ ෂඥයක ව ම නම ඔහ ප සල උග න ම ල බ ම ඔහ ග ක ලය අපත ය ව මක ක ස නම ත ට ය ර න ස ය ස ත ගත ව ෂයයන ප ළ බද ස ය ස ව ශ ෂ දක ෂත වය ද ග න ද ගට ම ප න න ම කළ ය 1927 ද වයස 14 ද ආරම භක කලනයවත උග න න ස ට ඔහ ද ෂ කර ග ටල ව සද මට ස ය ස ත ය ම කළ ය 1928 ද වයස 16ක ව ස ට ඔහ ඇල බට අය න ස ටය න ග ක ත ක යව අතර එය ග රහණය කරග න ම න න න වත ණ ඔහ අය න ස ටය න ග න ය යන ත ළ න න ව ටන ග චල ත න යම ප රශ න ක ර න බව එය ප රක ශ තව සදහන න ක ර ණ ල යව ල ල ක යව ම න න ගමනය ක ර මට ද සමත ව බව ක ව හ ක ය ව ත ත ය ජ ව තය සහ පර ය ෂණග ප තක ත ව ශ ල ෂණය Bombe Hut 8 සහ න ව ක Enigma Turingery Delilah ව ශ වව ද ය ල ජ ව තය සහ පර ගණනය සම බන ධ අධ යයන ෂර බ න හ අධ ය පනය න පස ව ට ය ර න 1931 ස ට 1934 දක ව King s College Cambridge හ උප ධ අප ක ෂකයක ල ස කටය ත කළ ය ඔහ ප රථම ප ත ස ම ර ථයක සහ තව ස ය ගණ ත උප ධ ය ලබ ගත ත එහ ද ය 1935 ද වයස 22ක ව ඔහ ර ජක ය ස ම ජ කයක වශය න පත ව ය ඒ මධ යය අගය කර න ඹ ර ව ප ළ බද ප රම ය central limit theorem තහව ර කරම න ඔහ ඉද ර පත කළ න බන ධයක හ ත ව න 1922 ද එම න ය ය ඒ වනව ටත Jarl Waldemar Lindeberg ව ස න තහව ර කර ත බ බව එය ප ර ක ස බ ල කම ට ව න ද න ස ට ය ය 1936 ද ට ය ර න On Computable Numbers with an Application to the Entscheidungsproblem නම පත ර ක ව පළ කළ ය එය Proceedings of the London Mathematical Society ජර නලය ක ටස ද කක ල ස පළ ව ය පළම ක ටස න ව ම බර 30ත ද ව න ක ටස ද ස ම බර 23ත ල ස ය ම හ ද ට ය ර න කර ට ගර ඩ ල ව ස න 1931 ද ඉද ර පත කරන ලද ස ධනය සහ ගණනය ස ම වන ප ළ බද ප රත ඵලය ක ස යම ස ගත ගණ තමය පද ධත යක ත ළ සත ය එහ ත එම පද ධත ය ත ළ ස ධනය කළ න හ ක අ ක ගණ තමය ප රක ශ ත බ න බවත ඒ අන ව ගණ තමය පද ධත යක ස ගත සහ සම ප ර ණ ව ය න හ ක බවත පද ධත යට තමන ග ම ස ගතබව ස ධනය කළ න හ ක බවත ම ය න ක යව ය යළ හ ඩගන වන ලද ඒ ගර ඩ ල ග අ ක ගණ තය පදනම ව ස ර වත ර ක ර ප ක භ ෂ ව ර ප ක formal සහ සරල උපකල ප ත යන ත ර ව ශ ෂයක න ප රත ස ථ පනය කරම න ම ම යන ත ර ට ය ර න යන ත ර ල ස පස කල ක ව යවහ රයට පත ව ය Entscheidungsproblem හ වත ත රණ ග ටල ව decision problem යන ජර මන ගණ තඥ ඩ ව ඩ හ ල බර ට ව ස න 1928 ද ඉද ර පත කරන ලද ග ටල වක ක ස යම ස වස ධ යයන axioms සම හයක ත ළ ක ස යම ගණ තමය ප රක ශයක ස ධනය කළ හ ක ද න හ ක ද යන න පර ම ත ක ලයක ත ළ ප වස ය හ ක ස ර ථක ක රමව දයක ස කස ය හ ක ද යන ව න හ ල බට ඉද ර පත කළ ප නය ම නම න හ ද න ව ස ය ස ර වත ර ක පර ගණක යන ත රය universal computing machine ග ඩන ව ය හ ක ඕන ම ගණ තමය ව සද ම ක ර ය වක ස ද ක ර මට එය ඇල ග ර තමයක ල ස න ඉද ර පත කරන ත ක කල සමත වන බව ස ධනය කළ ට ය ර න ත රණ ග ටල වට ක ස ද ව සද මක න ම ත බව ද වන ව ස ධනය කළ ය ඒ න වත ම ග ටල ව halting problem ට ය ර න යන ත ර සම බන ධය න ත රණය කළ න හ ක බව undecidable ප න ව ද ම න එනම ට ය ර න යන ත රයක ක ය අවස ථ වක ද හ නතර වන ඇත ද ය ඇල ග ර තමයක ආධ රය න ත රණය කළ න හ ක ට ය ර න ග ස ධනය ඇල න ස චර ච ව ස න ස ය ල ම ඩ කලනය lambda calculus ආධ රය න කරන ලද ම හ සම න ම ස ධනය න ට ක කලකට පස ප රක ශයට පත ව වත ට ය ර න ග ප රව ශය ස ලක ය ය ත තරම සම ප සහ අවබ ධයට පහස ව වක ඒ ත ළ ස ර වත ර ක යන ත රයක අද ම ය ස ර වත ර ක ට ය ර න යන ත රයක නම න හ ද න ව ප ළ බද අදහසක එම යන ත රය චර ච ග ල ම ඩ කලනය ව ස න ද ස ද කළ හ ක පර ද මග න ව නත ඕන ම පර ගණන යන ත රයක ව ස න කළ හ ක ක ර යයන කළ හ ක ය යන අදහසත සමග අන තර ගත ව ය චර ච ට ය ර න ප රව දයට අන ව ට ය ර න යන ත ර සහ ල ම ඩ කලනය ගණනය කළ හ ක ඕන ම ද යක ප ළ බද ව ගණනයන ස ද ක ර මට සමත ය න තන පර ගණකය ප ළ බද ස කල පය ක න ද ර ය අදහස ට ය ර න ග පත ර ක වට ස ත ත වන නට ඇත ව බව ජ න ව න න ය මන ප ළ ගන ය අද දක ව ම ට ය ර න යන ත ර ව කල පර ගණනය ප ළ බද න ය ය ත ළ න රන තර ව අධ යයනයට ලක වන ද යක 1936 ස ප ත ම බර ස ට 1938 ජ ල දක ව ක ලය ට ය ර න ව ඩ වශය න ම ගත කළ ප ර න ස ටන ව ශ වව ද ය ලය හ ය ඒ චර ච යටත ව ඩ ද ර හ ද ර ම කරම න ශ ද ධ ගණ තය ප ළ බද ස ය ස ය ග න ම වලට අමතර ව හ ත ම ග ප තක තව දය ද හ ද ර අතර ව ද ය ත ය න ත ර ක ද ව මය ග ණක ර ම යන ත රය අවධ හතර න ත නක ම ද න ර ම ණය කළ ය 1938 ජ න මස ඔහ ප ර න ස ටන ව ශ වව ද ය ලය න ගණ තය ප ළ බද ස ය ආච ර ය උප ධ ය ලබ ගත ත ය ඔහ ග න බන ධය ව ය Systems of Logic Based on Ordinals යන නය එමග න ක රමස චක තර කය ordinal logic නම ත ස කල පය හද න ව ද න අතර ස ප ක ෂ පර ගණනය ප ළ බද අදහස ද හද න ව ද න න ය ස ප ක ෂ පර ගණනය අදහස ඉද ර පත ක ර ම ප ණ ස ඔහ ට ය ර න යන ත ර ඔර කල යන ත ර මග න ව ඩ ද ය ණ කර ට ය ර න යන ත ර මග න ව සද ය න හ ක ග ටල ව සද මට හ ක පර ද ස වර ධනය කර ත බ ණ ජ න ව න න ය මන ට ට ය ර න ව ස ය පශ ච ත ආච ර ය උප ධ සහ යකය වශය න ය ද ග න මට අවශ ය ව නම ත ඔහ න වත එ ගලන තය බල ආව ය ම ල පර ගණක සහ ට ය ර න පර ක ෂ ව 1945 ස ට 1947 දක ව ට ය ර න ලන ඩන හ හ ම ප ටන හ ව සය කළ අතර ස වයක ර ය පර ගණන යන ත රය හ වත ACE යන ත රය ස ලස ම ක ර ම සම බන ධය න National Physical Laboratory NPL හ කටය ත කළ ය 1946 ප බරව ර 19 ඔහ පත ර ක වක ඉද ර පත කළ අතර එය ක රමල ඛ ස ථ ප ත පර ගණකයක ප ළ බද ප රථම සව ස තර පත ර ක ව ව ය ව න න ය මන ග අසම ප ර ණ First Draft of a Report on the EDVAC ට ය ර න ග පත ර ක වට ප ර පළ ව ත බ ණ නම ත එය එතරම සව ස තර න ව අතර NPL Mathematics Division හ ස ප ර න ට න ඩන ට වරය ව ජ න ආර ව මර ස ල පවසන පර ද ආච ර ය ට ය ර න ග ම අදහස ව ශ ල ප රම ණයක එහ ඇත ළත ව ත බ ණ ACE යන ත රය ග ඩන ග ම ශක යත වය ප වත ණ ද ය ධ සමය බ ල ච ල ප ක හ කටය ත අරබය ප වත රහස ගතභ වය ව ය ප ත ය ඇරඹ ම පම කළ අතර ට ය ර න ඉන ඉවත ව මට හ ත ව ය 1947 අග ද ඔහ ක ම බ ර ජ ව ත සප තව ර ෂ ක න ව ඩ වක සදහ ප ම ණ අතර ඒ ක ලය ත ළ ඔහ ස ය Intelligent Machinery ප ළ බද ක ර ණ ප රභව ත මක ක ත ය ඉද ර පත කළ ය ම ය ඔහ ග ජ ව ත ක ලය ත ළ ප රක ශයට පත න ව ය ඔහ ක ම බ ර ජ හ ස ට අතරත ර අන අය ව ස න ඔහ ග ස ලස ම අන ව න යම ACE යන ත රය න ර ම ණය ක ර ණ 1950 ම ය 10 ද න පළම වරට එහ පර ගණක ව ඩසටහනක ධ වනය ක ර ණ අතර English Electric DEUCE සහ ඇමර ක න Bendix G HYPERLINK https en wikipedia org wiki Bendix G 15 15 ව න ල කය බ හ ව පස ක ල න පර ගණක ගණන වක එයට ණයග ත ය ට ය ර න ග ACE යන ත රය සම ප ර ණ ආක ත ය ඔහ ග මරණය ත ක ම බ හ න ව ණ 1948 ද ට ය ර න ම න ච ස ටර හ ව ක ට ර ය ව ශ වව ද ය ලය ගණ ත අධ යයන ශය ජ ය ෂ ඨත ම කථ ක ච ර ය ධ රයට පත ක ර ණ 1949 ද ඔහ එහ පර ගණක යන ත ර ව ද ය ග රය න ය ජ ය අධ යක ෂක බවට පත ව අතර ම ල ම ක රමල ඛ ස ථ ප ත පර ගණකවල න එකක ව ම න ච ස ටර ම ක 1 ප ණ ස ම ද ක ගයක න ර ම ණය ක ර මට කටය ත කරන නට ව ය යන ත රය සදහ ව ක රමල ඛක අත ප ත පළම අන ව දය ට ය ර න ව ස න ල යන ලද අතර ෆ රන ට ව ස න ඔව න ග ව ණ ජමය ව ය ප ත ය ව ෆ රන ට ම ර ක 1 ග ඩන ග ම සදහ උපද ශකයක ල ස ට ය ර න ව බදව ගන න ලද ට ය ර න ඔහ ග මරණය දක ව ම ෆ රන ට ව ස න උපද ශක ග ස ත ග වන ල බ ය ම ක ලය ත ළ ඔහ තවද රටත අම ර ත ගණ තමය ස ය ග න ම සම බන ධ කටය ත කළ ය එ ම න ම ස ය Computing Machinery and Intelligence Mind October 1950 හ ක ත ර ම බ ද ධ ය ප ළ බද ග ටල ව ආමන ත රණය කළ අතර ක ස යම යන ත රයක සත ව ක ත ර ම බ ද ධ යක පවත ද යන න සම බන ධය න ම න ම දඩ වක වශය න පර ක ෂ වක ද ය ජන කළ ය ම පර ක ෂ ව අද ට ය ර න පර ක ෂ ව නම න හ ද න ව ම යට අන ව ක ස යම යන ත රයක සමග සල ල පය ය ද න එහ ත තමන ස ව දය ය ද න න යන ත රයක සමග ය යන න ග න කල න ද න වත න ව ම නව ව ච රකය ක ට එම ස ව දය ද යන ත රය ප ළ ත ර ද න ව ල සය මග න පමණක තමන ස ව දය ය ද න න ස බ ම න සක සමග න ව යන ත රයක සමග ය යන න හද න ගත න හ ක නම එ තරම න රවද ය අය ර න එම යන ත රයට ම නව හ ස ර ම ල ඛ ත ව ච ක ප රත ච ර ත ළ න අන කරණය කළ හ ක නම එම යන ත රය ස ත ම හ ක ය ව සහ ත යන ත රයක බව ප වස ම ය ත ය ම ම පත ර ක ව ද ට ය ර න ප න ව ද න තවත කර ණක ව ය එක වර ව ඩ හ ට මනසක න ර ම ණය ක ර ම ව න වට ළම මනසක තර කනය හ උග න ම හ ක ය ව ක රමල ඛයකට ගන ම න වඩ සරල පර ගණක ව ඩසටහනක න ර ම ණය කර පස ව එය ඉග න ම ක ර ය වල යට භ ජනය ක ර ම ක ත ර ම බ ද ධ ය න ර ම ණය ක ර ම ද අන ගමනය කළ ය ත වඩ පහස ක රමය බව ය පර ශ ලකය ම න සක ද න ත නම ක රමල ඛයක ද යන න හද න ග න ම සදහ අද අනතර ජ ලය න තර භ ව ත වන CAPTCHA පර ක ෂ ව ට ය ර න පර ක ෂ ව ප රත ල ම reverse කරනයක 1948 ද ට ය ර න ස ය උප ධ අප කෂක සගයක ව ඩ ජ ච ම පර න ව න සමග එක ව පර ගණකයක සදහ ච ස ක ර ඩ ව ඩසටහනක ක ර ම ණය ක ර ම ප ණ ස කටය ත කරන නට ස ද ව ය 1950 ද අවසන ක ර ණ එය Turochamp ල ම නම ක ර ණ 1952 ද ඔහ එය ම ක ෆ රන ට 1 පර ගණකයක ස ථ පනට ක ර මට ත ත කළත අවශ ය තරම ශක ත යක න ම ත ව ම න ස එය ක ර ය ත මක ක ර මට පර ගණකය අසමත ව ය ඉන පස ඒ ව න වට ට ය ර න තම පර ගණකය ල ස න ඇල ග ර තමය ප ට ප රලම න එහ උපද ස අන ව කටය ත කරම න එක ඉත තක ඇද මට අඩ ප යක පමණ ගන ම න ච ම පර න ව න ග බ ර ද සමග ච ස සටනක ස ද කළ අතර එය පට ගත කරන ලද ච ම පර න ව න ග බ ර ද සමග කළ ච ස සටන ද පර ගණක ව ඩසටහන අන ව කටය ත කළ ට ය ර න ජයගහණය ව බව ප වස ණත ට ය ර න ග ව ත ත ය සගයක ව ඇල ක ග ල න සමග සටන ද ව ඩසටහන පර ජය ව ය ඔහ ග ට ය ර න පර ක ෂ ව එම ස ය ග න ම න අඩ ස යවසකටත ව ඩ කලක ගත වන ත ර ප වත ණ ක ත ර ම බ ද ධ ය ප ළ බද ව ව දයට කළ ක ප ප න න අභ ය ග ත මක සහ සද න ම ක න සම ම දමක ව ය ඔහ 1948 ද matrix සම කරණ ව සද ම සදහ අද දක ව භ ව ත ක ර න LU ව ස ය ජන ක රමය LU decomposition method හද න ව ද න ලද ආශ ර ත න ම වල යඇලන ට ය ර න at the Gandy Robin Oliver 1953 On axiomatic systems in mathematics and theories in physics repository cam ac uk PhD thesis University of Cambridge doi 10 17863 CAM 16125 Chapter 40 Turing s mentor Max Newman In Sprevak Mark 2017 Oxford University Press ISBN 978 0 19 874782 6 Hodges 1983 p 5harvnb error no target CITEREFHodges1983 help cite web url http www turing org uk turing scrapbook early html title The Alan Turing Internet Scrapbook publisher accessdate 2 January 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය whoswho නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ cite web url http www english heritage org uk server show nav 001002006005 chooseLetter T archiveurl archivedate 3 September 2009 title London Blue Plaques accessdate 10 February 2007 work English Heritage url status live df dmy http blogs nature com london 2011 03 16 the scientific tourist in london 17 alan turings birth place The Scientific Tourist In London 17 Alan Turing s Birth Place Nature London Blog The Alan Turing Internet Scrapbook සම ප රව ශය 26 September 2006 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help line feed character in accessdate at position 14 help line feed character in title at position 5 help https bletchleypark org uk about us bletchley park trustees sir john dermot turing Sir John Dermot Turing 2017 10 18 at the Wayback Machine on the Bletchley Park website Hodges 1983 p 6harvnb error no target CITEREFHodges1983 help Jones G James 11 ද ස ම බර 2001 System Toolbox 3 අග ස ත 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 ජ ල 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a line feed character in title at position 6 help cite web url http www guildford dragon com 2012 11 29 founder of computer science alan turings guildford stargazing 2013 10 19 at the Wayback Machine title Guildford Dragon NEWS publisher The Guildford Dragon date 29 November 2012 accessdate 31 October 2013 cite web url http oldshirburnian org uk wp content uploads 2016 04 TURING Alan Mathison pdf title Alan Turing Archive Sherborne School ARCHON CODE GB1949 author Alan Mathison work Sherborne School Dorset date April 2016 accessdate 5 February 2017 Cite book title Metamagical Themas Questing for the Essence of Mind and Pattern page https books google com books id o8jzWF7rD6oC amp pg PA484 484 first Douglas R last Hofstadter year 1985 publisher Basic Books isbn 978 0 465 04566 2 oclc 230812136 Hodges 1983 p 26harvnb error no target CITEREFHodges1983 help Hodges 1983 p 34harvnb error no target CITEREFHodges1983 help See Section 3 of John Aldrich England and Continental Probability in the Inter War Years Journal Electronique d Histoire des Probabilites et de la Statistique vol 5 2 http www jehps net decembre2009 html 2009HYPERLINK http www jehps net decembre2009 html html Decembre 2009 Journal Electronique d Histoire des Probabilites et de la Statistique Hodges 1983 pp 88 94harvnb error no target CITEREFHodges1983 help Turing 1937harvnb error no target CITEREFTuring1937 help B Jack Copeland Carl J Posy Oron Shagrir 2013 Computability Turing Godel Church and Beyond MIT Press p 211 ISBN 9780262018999 Church 1936harvnb error no target CITEREFChurch1936 help Grime James February 2012 What Did Turing Do for Us University of Cambridge සම ප රව ශය 28 February 2016 von Neumann firmly emphasised to me and to others I am sure that the fundamental conception is owing to Turing insofar as not anticipated by Babbage Lovelace and others Letter by to 1972 quoted in 2004 The Essential Turing p 22 Hodges 1983 p 138harvnb error no target CITEREFHodges1983 help Cite journal last1 Turing first1 A M authorlink Alan Turing title Systems of Logic Based on Ordinals doi 10 1112 plms s2 45 1 161 journal Proceedings of the London Mathematical Society pages 161 228 year 1939 volume s2 45 1938 https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 20HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf Centennial HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 202012HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf Mudd HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 20HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf Archive HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 20HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf files HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 12285HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf ACHYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 100HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf Turing HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf 1938HYPERLINK https webspace princeton edu users jedwards Turing Centennial 2012 Mudd Archive files 12285 AC100 Turing 1938 pdf pdf Systems of Logic Based on Ordinals PDF a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Invalid ref harv help John Von Neumann The Scientific Genius Who Pioneered the Modern Computer Game Theory Nuclear Deterrence and Much More Norman MacRae 1999 American Mathematical Society Chapter 8 Copeland 2006 p 108harvnb error no target CITEREFCopeland2006 help 1980 A History of Computing in the Twentieth Century Colossus PDF සම ප රව ශය 27 January 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help line feed character in title at position 31 help citing 13 February 1946 ACE Machine Project Executive Committee National Physical Laboratory Teddington Middlesex a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help line feed character in journal at position 40 help See Copeland 2004b pp 410 432harvnb error no target CITEREFCopeland2004b help Turing at NPL a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a line feed character in title at position 7 help Swinton Jonathan 2019 Alan Turing s Manchester Manchester Infang Publishing ISBN 978 0 9931789 2 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in publisher at position 8 help line feed character in title at position 6 help Cite journal last1 Turing first1 A M doi 10 1093 qjmam 1 1 287 title Rounding Off Errors in Matrix Processes journal The Quarterly Journal of Mechanics and Applied Mathematics volume 1 pages 287 308 year 1948 hdl 10338 dmlcz 103139 2008 http eprints soton ac uk 262954 The Annotation Game On Turing 1950 on Computing Machinery and Intelligence In Epstein Robert amp Peters Grace Eds Parsing the Turing Test Philosophical and Methodological Issues in the Quest for the Thinking Computer Springer Clark Liat Turing s achievements codebreaking AI and the birth of computer science Wired සම ප රව ශය 11 November 2013 Alan Turing vs Alick Glennie 1952 Turing Test Chessgames com O Connor J J Robertson E F David Gawen Champernowne MacTutor History of Mathematics archive School of Mathematics and Statistics University of St Andrews Scotland සම ප රව ශය 22 May 2018 Pinar Saygin A Cicekli I Akman V 2000 Turing Test 50 Years Later Minds and Machines 10 4 463 518 doi 10 1023 A 1011288000451 hdl 11693 24987