සටහන - මෙහි S යනු වස්තුව හා දර්පණය අතර දුරයි. අවතල දර්පණයකට හෝ අභිසාරී දර්පණයකට පතන ආලෝකයෙන් එපිටට වක්වූ පරාවර්තක පෘෂ්ඨයක් ඇත. උත්තල දර්පණ මෙන් නොව අවතල දර්පණ මගින් වස්තුව හා දර්පණය අතර දුර අනුව පවතින විවිධ වර්ගයේ ප්රතිබිම්භ ලබා දේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRekwwTnZibU5oZG1WZmJXbHljbTl5TG5OMlp5OHlNakJ3ZUMxRGIyNWpZWFpsWDIxcGNuSnZjaTV6ZG1jdWNHNW4ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRM0wwTnZibU5oZG1WdGFYSnliM0pmY21GNVpHbGhaM0poYlY5R0xuTjJaeTh5TWpCd2VDMURiMjVqWVhabGJXbHljbTl5WDNKaGVXUnBZV2R5WVcxZlJpNXpkbWN1Y0c1bi5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRd0wwTnZibU5oZG1WdGFYSnliM0pmY21GNVpHbGhaM0poYlY5R1JTNXpkbWN2TWpJd2NIZ3RRMjl1WTJGMlpXMXBjbkp2Y2w5eVlYbGthV0ZuY21GdFgwWkZMbk4yWnk1d2JtYz0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpreEwwTnZibU5oZG1WdGFYSnliM0pmY21GNVpHbGhaM0poYlY4eVJrVXVjM1puTHpJeU1IQjRMVU52Ym1OaGRtVnRhWEp5YjNKZmNtRjVaR2xoWjNKaGJWOHlSa1V1YzNabkxuQnVadz09LnBuZw==.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNM0wwbHRZV2RsTFVOdmJtTmhkbVZ0YVhKeWIzSmZjbUY1WkdsaFozSmhiVjh5Umw5R0xuTjJaeTh5TWpCd2VDMUpiV0ZuWlMxRGIyNWpZWFpsYldseWNtOXlYM0poZVdScFlXZHlZVzFmTWtaZlJpNXpkbWN1Y0c1bi5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJReUwwTnZibU5oZG1WdGFYSnliM0pmY21GNVpHbGhaM0poYlY4eVJpNXpkbWN2TWpJd2NIZ3RRMjl1WTJGMlpXMXBjbkp2Y2w5eVlYbGthV0ZuY21GdFh6SkdMbk4yWnk1d2JtYz0ucG5n.png)
මෙම දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වනුයේ ඒවා මතට පතිත වන ආලෝකය අභිසරණය කිරීමට (එකතු කිරීමට) පෙළඹෙන බැවිණි. මෙහිදී සමාන්තර කිරණ නාභිය වෙත අභිසරණය වේ. මෙය සිදුවන්නේ පරාවර්තක පෘෂ්ඨය සඳහා අභිලම්භයේ දිශාව තැනින් තැනට වෙනස් වන බැවින් ආලෝකය විවිධ කෝණවලින් පරාවර්තනය වීම නිසයි.
ප්රතිබිම්භ
S < F * S < F විට ප්රතිබිම්භය
- අතාත්විකයි
- උඩුකුරුයි
- විශාලයි
S = F * S = F විට ප්රතිබිම්භය අනන්තයේ සෑදේ
- මෙහිදී පරාවර්තනය වූ ආලෝක කිරණ සමාන්තර වන අතර එකිනෙක හමු නොවේ. මේ අවස්ථාවේදී ප්රතිබිම්භයක් ඇති නොවේ නැතහොත් වඩාත් නිවැරදිව ප්රතිබිම්බයක් අනන්තයේ හටගැනීම සිදු වේ යැයි කිව හැක.
F < S < 2F *F < S < 2F
- තාත්විකයි
- යටිකුරුයි (සිරස්)
- විශාලයි
S = 2F *S = 2F විට ප්රතිබිම්භය
- තාත්විකයි
- යටිකුරුයි (සිරස්)
- වස්තුව හා විශාලත්වයෙන් සමානයි
S > 2F *S > 2F විට ප්රතිබිම්භය
- තාත්විකයි
- යටිකුරුයි (සිරස්)
- කුඩායි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සටහන ම හ S යන වස ත ව හ දර පණය අතර ද රය අවතල දර පණයකට හ අභ ස ර දර පණයකට පතන ආල කය න එප ටට වක ව පර වර තක ප ෂ ඨයක ඇත උත තල දර පණ ම න න ව අවතල දර පණ මග න වස ත ව හ දර පණය අතර ද ර අන ව පවත න ව ව ධ වර ගය ප රත බ ම භ ලබ ද අවතල දර පණයක ඉහත ර පය න භ ය න භ ද ර වක රත ක න ද රය ප රධ න අක ෂය ව න ද ප න ණ ම කරය ම ම දර පණ අභ ස ර දර පණ ල ස හඳ න වන ය ඒව මතට පත ත වන ආල කය අභ සරණය ක ර මට එකත ක ර මට ප ළඹ න බ ව ණ ම හ ද සම න තර ක රණ න භ ය ව ත අභ සරණය ව ම ය ස ද වන න පර වර තක ප ෂ ඨය සඳහ අභ ලම භය ද ශ ව ත න න ත නට ව නස වන බ ව න ආල කය ව ව ධ ක ණවල න පර වර තනය ව ම න සය ප රත බ ම භS lt F S lt F ව ට ප රත බ ම භය අත ත ව කය උඩ ක ර ය ව ශ ලය S F S F ව ට ප රත බ ම භය අනන තය ස ද ම හ ද පර වර තනය ව ආල ක ක රණ සම න තර වන අතර එක න ක හම න ව ම අවස ථ ව ද ප රත බ ම භයක ඇත න ව න තහ ත වඩ ත න ව රද ව ප රත බ ම බයක අනන තය හටග න ම ස ද ව ය ය ක ව හ ක F lt S lt 2F F lt S lt 2F ත ත ව කය යට ක ර ය ස රස ව ශ ලය S 2F S 2F ව ට ප රත බ ම භය ත ත ව කය යට ක ර ය ස රස වස ත ව හ ව ශ ලත වය න සම නය S gt 2F S gt 2F ව ට ප රත බ ම භය ත ත ව කය යට ක ර ය ස රස ක ඩ ය