රෙකෝඩ් නිව්ස් යනු බ්‍රසීලයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය Rede Record සතු වෙයි.
රෙකෝඩ් නිව්ස් Record News | |
---|---|
දියත්කල දිනය | සැප්තැම්බර් 27, 2007 |
අයිතිකරුවෝ | Central Record de Comunicação |
ප්‍රචාරණ උද්යෝග පාඨය | Jornalismo 24 horas de plantão |
රට | බ්‍රසීලය |
විකාශන සරිය | Record International හරහා දේශීයව සහ ජාත්‍යන්තරව |
වෙබ් අඩවිය | r7.com/recordnews |
අතීතය
1953 වසරේදී, බ්‍රසීලයේ දෙවන රූපවාහිනී නාලිකාව ලෙස Rede Record ආරම්භ කරන ලදී. එම ජාලයේ 54 වන සංවත්සරය දිනදී, එනම් 2007 වසරේදී බ්‍රසීලයේ පළමු නොමිලේ මුදා හරින ප්රවෘත්ති නාලිකාව, ලෙස රෙකෝඩ් නිව්ස් නාලිකාව අරඹන ලදී. නාලිකාවේ දියත්කිරීමේ අවස්ථාවට එරට එවක ජනපති වූ Luiz Inácio Lula da Silva සහ ජාලයේ හිමිකරු වූ Edir Macedo, යන අය සහභාගී වූහ.
මතභේදයට තුඩුදීම්
රෙකෝඩ් නිව්ස් දියත් කිරීමට දින දෙකකට පෙර, Organizações Globo හී උප සභාපති වූ Evandro Guimarães, බ්රසීලියාහී (Brasilia) රජයේ නිලදාරීන් මුණ ගැසී චොදනා කලේ São Paulo හී, Rede Record සතුව , Rede Record සහ Record News නමින්, රූපවාහිනී පලවල් දෙකක් පවතින බවයි. බ්‍රසීලියානු නීතියට අනූව, එක් නගරයක් තුල හිමිකරුවෙකුට රූපවාහිනී පලවල් එකකට වඩා පවත්වා ගැනීම නීති විරෝධී වෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ක ඩ න ව ස යන බ රස ලයට අයත ප ය 24 ප ර ම ව ක ශන කටය ත ස ද කරන ර පව හ න ප රව ත ත න ල ක වක එහ හ ම ක ර ත වය Rede Record සත ව ය ර ක ඩ න ව ස Record Newsද යත කල ද නය ස ප ත ම බර 27 2007 2007 09 27 අය ත කර ව Central Record de Comunicacaoප රච රණ උද ය ග ප ඨය Jornalismo 24 horas de plantaoරට බ රස ලයව ක ශන සර ය Record International හරහ ද ශ යව සහ ජ ත යන තරවව බ අඩව ය r7 com recordnewsඅත තය1953 වසර ද බ රස ලය ද වන ර පව හ න න ල ක ව ල ස Rede Record ආරම භ කරන ලද එම ජ ලය 54 වන ස වත සරය ද නද එනම 2007 වසර ද බ රස ලය පළම න ම ල ම ද හර න ප රව ත ත න ල ක ව ල ස ර ක ඩ න ව ස න ල ක ව අරඹන ලද න ල ක ව ද යත ක ර ම අවස ථ වට එරට එවක ජනපත ව Luiz Inacio Lula da Silva සහ ජ ලය හ ම කර ව Edir Macedo යන අය සහභ ග ව හ මතභ දයට ත ඩ ද ම ර ක ඩ න ව ස ද යත ක ර මට ද න ද කකට ප ර Organizacoes Globo හ උප සභ පත ව Evandro Guimaraes බ රස ල ය හ Brasilia රජය න ලද ර න ම ණ ග ස ච දන කල Sao Paulo හ Rede Record සත ව Rede Record සහ Record News නම න ර පව හ න පලවල ද කක පවත න බවය බ රස ල ය න න ත යට අන ව එක නගරයක ත ල හ ම කර ව ක ට ර පව හ න පලවල එකකට වඩ පවත ව ග න ම න ත ව ර ධ ව ය ම ව ද බලන නම ල ශ රභ හ ර සබ ද න ල ව බ අඩව ය ඛණ ඩ ක 23 31 30 S 46 39 43 W 23 525 S 46 662 W 23 525 46 662