e යනු අනන්‍ය සංඛ්‍යාවක් වන අතර එහි අගය (ස්පර්ශකයේ අනුක්‍රමණය වේ.) F(x) = ax ඝාතීය ශ්‍රිතයේ (නිල් වක්‍රයෙන්) ව්‍යුත්පන්න වන්නකි. x = O දි හරියටම 1 වේ. සංසන්දනය කිරීම සඳහා 2X (තිත් සහිත වක්‍රය) සහ 4X (ඉරි සහිත වක්‍රය) දක්වා ඇත. එම වක්‍ර අනුක්‍රමණ රේඛාව (රතු රේඛාව) සමග ස්පර්ශ නොවන ආකාරය පෙන්වා ඇත.
e ගණිත නියතය අනන්‍ය තාත්වික සංඛ්‍යාවක් වන අතර ex ශ්‍රිතයේ ස්පර්ශකයේ අනුක්‍රමණ අගය සමඟ x හි සියළු අගයන් සදහා සමාන වේ. වැඩි වශයෙන් Cex ආකාරයේ ව්‍යුත්පන්න ගොඩ නගා ගන්නා අතර C යනු නියතයකි. eX ශ්‍රිතය , ඝාතීය ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වා ඇත. එහි ප්‍රතිලෝමය වනුයේ ප්‍රකෘති ලඝුගණක හෝ e පාදයට ලඝුගණක වේ. එමෙන්ම e ප්‍රකෘති ලඝු ගණකවල පාදය ලෙස ද අර්ථ දක්වා ඇත. (අනුකලනය භාවිතයෙන් පසුව පහදනු ඇත) නිශ්චිත අනුක්‍රමයක සීමාව හෝ යම් ශ්‍රේණියක ඓක්‍යය සෙවිය හැක. (e හි නිරූපණ සදහා පහත බලන්න.)
ආකලන හා ගුණ්‍යන සර්වසාම්‍ය 0 සහ 1 , Л නියතය සහ අතාත්වික ඒකකය I ඔස්සේ ගණිතයේ ඇති වඩාත් වැදගත්ම සංඛ්‍යාව වනුයේ e වේ.
ඇතැම් අවස්ථාවලදී e සංඛ්‍යාව , ස්විස් ජාතික ගණිතඥයකු වු නමින් යුලර්ගේ සංඛ්‍යාව ලෙස හදුන්වයි. යුලර් මැස්ෂෙරෝනි නියතය සමහර වේලාවන්හිදි යුලර්ගේ නියතය ලෙස කෙටියෙන් හදුන්වනු ලබන බැවින් e සමග පටලවා නොගත යුතුයි.)
e හි අගය අපරිමේය වන අතර එය අන්‍යන්තර වේ. එහි අගය නිෂ්චිතව දිය නොහැක. මක්නිසාද යත් නිතර දශමය අගයන් වෙනස් වන බැවිනි. e හි අගය දශමස්ථාන 20 කට සකසාලුවොත් අගය වන්නේ,
2.71828 18284 59045 23536...
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
e යන අනන ය ස ඛ ය වක වන අතර එහ අගය ස පර ශකය අන ක රමණය ව F x ax ඝ ත ය ශ ර තය න ල වක රය න ව ය ත පන න වන නක x O ද හර යටම 1 ව ස සන දනය ක ර ම සඳහ 2X ත ත සහ ත වක රය සහ 4X ඉර සහ ත වක රය දක ව ඇත එම වක ර අන ක රමණ ර ඛ ව රත ර ඛ ව සමග ස පර ශ න වන ආක රය ප න ව ඇත e ගණ ත න යතය අනන ය ත ත ව ක ස ඛ ය වක වන අතර ex ශ ර තය ස පර ශකය අන ක රමණ අගය සමඟ x හ ස යළ අගයන සදහ සම න ව ව ඩ වශය න Cex ආක රය ව ය ත පන න ග ඩ නග ගන න අතර C යන න යතයක eX ශ ර තය ඝ ත ය ශ ර තයක ල ස අර ථ දක ව ඇත එහ ප රත ල මය වන ය ප රක ත ලඝ ගණක හ e ප දයට ලඝ ගණක ව එම න ම e ප රක ත ලඝ ගණකවල ප දය ල ස ද අර ථ දක ව ඇත අන කලනය භ ව තය න පස ව පහදන ඇත න ශ ච ත අන ක රමයක ස ම ව හ යම ශ ර ණ යක ඓක යය ස ව ය හ ක e හ න ර පණ සදහ පහත බලන න ආකලන හ ග ණ යන සර වස ම ය 0 සහ 1 L න යතය සහ අත ත ව ක ඒකකය I ඔස ස ගණ තය ඇත වඩ ත ව දගත ම ස ඛ ය ව වන ය e ව ඇත ම අවස ථ වලද e ස ඛ ය ව ස ව ස ජ ත ක ගණ තඥයක ව නම න ය ලර ග ස ඛ ය ව ල ස හද න වය ය ලර ම ස ෂ ර න න යතය සමහර ව ල වන හ ද ය ලර ග න යතය ල ස ක ට ය න හද න වන ලබන බ ව න e සමග පටලව න ගත ය ත ය e හ අගය අපර ම ය වන අතර එය අන යන තර ව එහ අගය න ෂ ච තව ද ය න හ ක මක න ස ද යත න තර දශමය අගයන ව නස වන බ ව න e හ අගය දශමස ථ න 20 කට සකස ල ව ත අගය වන න 2 71828 18284 59045 23536