යාලිනි (දෙමළ: யாழினி) යනු 2015 නොවැම්බර් සිට 2016 සැප්තැම්බර් 2 දක්වා නාළිකාව ඔස්සේ විකාශය වූ දෙමළ භාෂා වකි. සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල ප.ව. 7:30ට කථාංග 244කින් යුක්තව විකාශය විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිකිලා, දිනේෂ්, ශ්‍රාවන්, දේව්, ආශා රාණි සහ දිව්‍යා විසිනි.
යාලිනි யாழினி | |
---|---|
යාලිනි තේමා දසුන | |
ප්‍රභේදය | නාට්‍ය |
රචනය කලේ | රාදන් ටීම් |
අධ්‍යක්ෂණය කලේ | සුන්දර් කේ. විජයන් |
රඟපෑම | නිකිලා දිනේෂ් ශ්‍රාවන් දේව් ආශා රාණි දිව්‍යා මිතුන් ෂබ්නම් විකී |
තේමා සංගීත නිර්මාණකරු | (තේමා ගීතය) හරි (පසුබිම් සංගීතය) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 05 |
කථාංග ගණන | 244 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
ස්ථානය(න්) | තමිල් නාඩු |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20-22 |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | නොවැම්බර් 2015 | – 2 සැප්තැම්බර් 2016
මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද්දේ වෙනුවෙන් විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ සුන්දර් කේ. විජයන් විසිනි. මෙම නාට්‍යය මගින් තමිල් නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සහ ඔවුන්ගේ අරගලය නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිතය වන යාලිනී නම් ශ්‍රී ලාංකික යුවතිය ඇගේ නැගණිය හා සොහොයුරා සමගින් සිය නැන්දණියගේ නිවසේ දිවිගෙවයි. මෙය ඇගේ දිවිය වටා ගෙතී ඇත.
චරිත නිරූපණය
- නිකිලා
- දිනේෂ්
- ශ්‍රාවන්
- දේව්
- ආශා රාණි
- දිව්‍යා
- වසන්ති විශ්වනාතන්
- තනලක්ෂ්මී
- අශ්රිතා
- සෞතර්යා ෂෙට්ටි
- දෙනකරණ්
- වීරා
- විනෝත්
- මිතුන්
- හරිෂ්
- සංතෝෂ්
- නාගරාජ්
අන්තර්ජාතික විකාශය
- ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ විකාශය වේ. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 06:00ට (SST) සිංහල උපසිරැසි සහිතව විකාශය කෙරේ.
ආශ්‍රේයයන්
- "Yazhini serial Youtube". www.youtube.com.
බාහිර සබැඳි
- IBC ටැමිල් 2018-10-06 at the Wayback Machine (ඉංග්‍රීසි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ල න ද මළ ய ழ ன යන 2015 න ව ම බර ස ට 2016 ස ප ත ම බර 2 දක ව න ළ ක ව ඔස ස ව ක ශය ව ද මළ භ ෂ වක සඳ ද ස ට ස ක ර ද දක ව ද නවල ප ව 7 30ට කථ ග 244ක න ය ක තව ව ක ශය ව ය ම හ ප රධ න චර ත න ර පණය කරන න න ක ල ද න ෂ ශ ර වන ද ව ආශ ර ණ සහ ද ව ය ව ස න ය ල න ய ழ ன ය ල න ත ම දස නප රභ දයන ට යරචනය කල ර දන ට ම අධ යක ෂණය කල ස න දර ක ව ජයන රඟප මන ක ල ද න ෂ ශ ර වන ද ව ආශ ර ණ ද ව ය ම ත න ෂබ නම ව ක ත ම ස ග ත න ර ම ණකර ත ම ග තය හර පස බ ම ස ග තය සම භව රටඉන ද ය වභ ෂ ව න ද මළකථ ව ර ස ඛ ය ව05කථ ග ගණන244න ෂ ප දනයන ෂ ප දක ය ස ථ නය න තම ල න ඩ ධ වන ක ලයආසන න ම න ත ත 20 22න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වම ල ධ වනයන ව ම බර 2015 2015 11 2 ස ප ත ම බර 2016 2016 09 02 ම ම ල ප ය ත ළ ද මළ අක ෂර අන තර ගත ය න ස න ම ත ව ට ඔබට අස ථ නගත ස වර හ දක නට න ම ත න ප ත ද මළ ප ළ ව න වට ද ස වන ඇත ම ම ව ඩසටහන න ෂ ප දනය කරන ලද ද ව න ව න ව ස න වන අතර අධ යක ෂණය කරන ලද ද ස න දර ක ව ජයන ව ස න ම ම න ට යය මග න තම ල න ඩ ව ශ ර ල ක ක ද මළ සරණ ගතය න සහ ඔව න ග අරගලය න ර පණය ව ම හ ප රධ න චර තය වන ය ල න නම ශ ර ල ක ක ය වත ය ඇග න ගණ ය හ ස හ ය ර සමග න ස ය න න දණ යග න වස ද ව ග වය ම ය ඇග ද ව ය වට ග ත ඇත චර ත න ර පණයන ක ල ද න ෂ ශ ර වන ද ව ආශ ර ණ ද ව ය වසන ත ව ශ වන තන තනලක ෂ ම අශ ර ත ස තර ය ෂ ට ට ද නකරණ ව ර ව න ත ම ත න හර ෂ ස ත ෂ න ගර ජ අන තර ජ ත ක ව ක ශයශ ර ල ක ව ද මළ න ළ ක වක වන ශක ත ට ව ඔස ස ව ක ශය ව ම ය සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 06 00ට SST ස හල උපස ර ස සහ තව ව ක ශය ක ර ආශ ර යයන Yazhini serial Youtube www youtube com බ හ ර සබ ඳ IBC ට ම ල 2018 10 06 at the Wayback Machine ඉ ග ර ස