හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය (බුරුතකන්ද විදුලි බල උද්‍යානය) ශ්‍රී ලංකාවේ ඉදිකල පළමු වාණිජ මට්ටමේ කි. විදුලි බල උද්‍යානයේ හිමිකාරීත්වය සහ එහි මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසිනි.
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පිහිටුම | හම්බන්තොට |
ඛණ්ඩාංක | 06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°Eඛණ්ඩාංක: 06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E |
තත්ත්වය | සක්‍රීය |
අධිකාරී දිනය | අගෝස්තු 2012 |
ගොඩනැගුම් පිරිවැය | ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.8294 |
අයිතිකරු(වන්) |
විදුලි බල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අදියර දෙකකින් නිමකිරීම සැලැස්ම වූ අතර, පළමු අදියරේදී කිලෝවොට් 737 විදුලි ජනන ධාරිතාවකුත්, දෙවන අදියරේදී කිලෝවොට් 500 ක විදුලි ජනන ධාරිතාවකුත් එක් කිරීමට නියමිතව තිබුණි. එහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයත්, දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා කොරියන් රජයත්, ආධාර ලබාදීමට නියමිතව තිබූ බව සඳහන්ය.
මෙම සමස්ථ විදුලි බල උද්‍යානයෙන් කිලෝවොට් 1,237 ක විද්‍යුත් ජනනයක් සිදුකරන අතර, වාර්ෂිකව ගිගාවොට් 1.7 විදුලි උත්පාදනයක් සිදු කරයි. උත්පාදනය කෙරෙන විද්‍යුතය, ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ලබන අතර, ඉන් ලැබෙන ආදායම මගින් ග්‍රාමීය ප්‍රදේශ වල විදුලි බල අවශ්‍යතාවය සැපිරීම සිදු කරනු ලැබේ.
මේවාද බලන්න
ආශ්රිත
- "සොලර් ට්‍රයි" (English බසින්). ලංකා බිස්නස් ඔන්ලයින්. ජනවාරි 2010. සම්ප්‍රවේශය 19 මැයි 2011.
{{}}
: CS1 maint: unrecognized language () - "සෝලර් පවර් ටු බී ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් බයි ඒප්‍රිල්" (English බසින්). පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 19 මැයි 2011.
{{}}
: CS1 maint: unrecognized language () - Waidyasekera, Raja (අප්‍රියෙල් 2011). "සොලර් පවර් ප්‍රොජෙක්ට් ෆෝ තිස්සමහාරාම". Daily News (English බසින්). සම්ප්‍රවේශය 19 මැයි 2011.
{{}}
: CS1 maint: unrecognized language () - "සෝලර් පවර් පාක් ටු බී සෙටප් ඉන් හම්බන්තොට විත් ජැපනීස් ඇන්ඩ් කොරියන් ඒඩ්" (English බසින්). පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 19 මැයි 2011.
{{}}
: CS1 maint: unrecognized language ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හම බන ත ට ස ර ය ව ද ල බල උද ය නය බ ර තකන ද ව ද ල බල උද ය නය ශ ර ල ක ව ඉද කල පළම ව ණ ජ මට ටම ක ව ද ල බල උද ය නය හ ම ක ර ත වය සහ එහ ම හ ය ම කටය ත ස ද කරන න ශ ර ල ක ස න ත ය බලශක ත අධ ක ර ය ව ස න හම බන ත ට ස ර ය ව ද ල බල උද ය නයLocation of හම බන ත ට ස ර ය ව ද ල බල උද ය නයරටශ ර ල ක වප හ ට මහම බන ත ටඛණ ඩ ක06 13 34 N 81 04 35 E 6 22611 N 81 07639 E 6 22611 81 07639 ඛණ ඩ ක 06 13 34 N 81 04 35 E 6 22611 N 81 07639 E 6 22611 81 07639තත ත වයසක ර යඅධ ක ර ද නයඅග ස ත 2012 2012 08 ග ඩන ග ම ප ර ව යශ ර ල ක ර ප යල බ ල යන 1 8294අය ත කර වන ව ද ල බල උද ය නය ඉද ක ර ම කටය ත අද යර ද කක න න මක ර ම ස ල ස ම ව අතර පළම අද යර ද ක ල ව ට 737 ව ද ල ජනන ධ ර ත වක ත ද වන අද යර ද ක ල ව ට 500 ක ව ද ල ජනන ධ ර ත වක ත එක ක ර මට න යම තව ත බ ණ එහ පළම අද යර ඉද ක ර ම කටය ත සඳහ ජපන රජයත ද වන අද යර ඉද ක ර ම කටය ත සඳහ ක ර යන රජයත ආධ ර ලබ ද මට න යම තව ත බ බව සඳහන ය ම ම සමස ථ ව ද ල බල උද ය නය න ක ල ව ට 1 237 ක ව ද ය ත ජනනයක ස ද කරන අතර ව ර ෂ කව ග ග ව ට 1 7 ව ද ල උත ප දනයක ස ද කරය උත ප දනය ක ර න ව ද ය තය ල ක ව ද ල බල මණ ඩලය ව ස න ම ලද ගන ලබන අතර ඉන ල බ න ආද යම මග න ග ර ම ය ප රද ශ වල ව ද ල බල අවශ යත වය ස ප ර ම ස ද කරන ල බ ම ව ද බලන නශ ර ල ක ව බල ග ර ල ය ස ත වආශ ර ත ස ලර ට රය English බස න ල ක බ ස නස ඔන ලය න ජනව ර 2010 සම ප රව ශය 19 ම ය 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link ස ලර පවර ට බ ඇඩඩ ට න ෂනල ග ර ඩ බය ඒප ර ල English බස න ප බරව ර 2011 සම ප රව ශය 19 ම ය 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Waidyasekera Raja අප ර ය ල 2011 ස ලර පවර ප ර ජ ක ට ෆ ත ස සමහ ර ම Daily News English බස න සම ප රව ශය 19 ම ය 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a CS1 maint unrecognized language link ස ලර පවර ප ක ට බ ස ටප ඉන හම බන ත ට ව ත ජ පන ස ඇන ඩ ක ර යන ඒඩ English බස න ප බරව ර 2011 සම ප රව ශය 19 ම ය 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link