ජීව විද්‍යාවෙහි, සෛල වාදය යනු, සජීවී ජීවීන් තැනී ඇත්තේ සෛල වෙතින් බවටද, මෙම සෛල යනු සමස්ත ජීවින්ගේ මූලික ව්‍යුහීය/ආයතනික ඒකකය බවටද, සහ පෙර-පැවති සෛල වෙතින් සියළු සෛල පැනනගින බවටද කියැවෙන, වර්තමානයෙහි සාර්වත්‍ර ලෙසින් පිළිගැනුමට ලක්ව ඇති, ඓතිහාසික විද්‍යාත්මක සිද්ධාන්තය වෙයි. සියළු ජීවින්ගේ මූලික ව්‍යුහාත්මක ඒකකය සෛල වන අතර ප්රජනනයෙහි මූලික ඒකකයද වෙයි. පිළිබඳ නිත්‍ය දියුණු කිරීම් හා සමගින් ඇතිවූ විශාලන තාක්ෂණයෙහි ප්‍රගතිය විසින් 17වන සියවසෙහිදී සෛල සොයා ගැනීමට හැකි විය. රොබට් හුක් වෙත ප්‍රධාන වශයෙන් උපලක්ෂණය කෙරෙන මෙම සොයාගැනීම විසින්, සෛල පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය ඇරඹුනු අතර, එය ලෙසින්ද හැඳින්වෙයි. සියවසකට පමණ පසුව, විද්‍යාඥයින් අතර සෛල පිළිබඳ බොහෝ වාද විවාද පැන නැගුණි. මෙයින් බොහෝමයක් වාද විවාදවලට ප්රස්තූතය වූයේ සෛල ප්‍රතිජනනය වන ආකාරය සහ සෛලය ජීවයෙහි මූලික ඒකකය යන අදහසයි. අත්‍යන්තයෙහිදී සෛල වාදය 1839 වසරෙහිදී සුත්රකෘත කෙරිණි. මෙය සාමාන්‍යයෙන් ප්රතීත කෙරෙනුයේ සහ වෙතය. කෙසේවෙතත්, වැනි වෙනත් බොහෝ විද්‍යාඥයින් මෙම සිද්ධාන්තයට දායකත්වය සපයන ලදි. වෙතින් බැහැරට ගමනය වීමෙහි වැදගත් පියවරක් ලෙසින් මෙය සලකන ලදි.
මෙම ලිපිය හෝ ලිපි කොටස සෛල වාදය සමඟ යෝජිතය. ((සංවාදය)) 2022 සැප්තැම්බර් සිට යෝජිතය. |
සෛල වාදයෙහි තුන පහත විස්තර කෙරෙයි:
- සියළු සජීවී ජීවීන් සමන්විත වන්නේ එක් සෛලයකින් හෝ බහු සෛල වලිනි.
- සෛල යනු සමස්ත ජීවින්ගේ මූලික ව්‍යුහීය/ආයතනික ඒකකය වෙයි.
- පෙර-පැවති සෛල වෙතින් සියළු සෛල පැනනගිති.
මෙම මූල ප්රඥප්ති අතරින් පළමුවැන්න මතවාදයට ලක්වන්නේ, වයිරස වැනි සමහරවිට ජීව රූප ලෙසින් සැලකෙන බැවිනි.
- විලාරල්, ලුවී පී. (අගෝස්තු 8, 2008) ආ වයිරසස් අලයිව්? සයන්ටිෆික් ඇමරිකන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ව ව ද ය ව හ ස ල ව දය යන සජ ව ජ ව න ත න ඇත ත ස ල ව ත න බවටද ම ම ස ල යන සමස ත ජ ව න ග ම ල ක ව ය හ ය ආයතන ක ඒකකය බවටද සහ ප ර ප වත ස ල ව ත න ස යළ ස ල ප නනග න බවටද ක ය ව න වර තම නය හ ස ර වත ර ල ස න ප ළ ග න මට ලක ව ඇත ඓත හ ස ක ව ද ය ත මක ස ද ධ න තය ව ය ස යළ ජ ව න ග ම ල ක ව ය හ ත මක ඒකකය ස ල වන අතර ප රජනනය හ ම ල ක ඒකකයද ව ය ප ළ බඳ න ත ය ද ය ණ ක ර ම හ සමග න ඇත ව ව ශ ලන ත ක ෂණය හ ප රගත ය ව ස න 17වන ස යවස හ ද ස ල ස ය ග න මට හ ක ව ය ර බට හ ක ව ත ප රධ න වශය න උපලක ෂණය ක ර න ම ම ස ය ග න ම ව ස න ස ල ප ළ බඳව ව ද ය ත මක අධ යයනය ඇරඹ න අතර එය ල ස න ද හ ඳ න ව ය ස යවසකට පමණ පස ව ව ද ය ඥය න අතර ස ල ප ළ බඳ බ හ ව ද ව ව ද ප න න ග ණ ම ය න බ හ මයක ව ද ව ව දවලට ප රස ත තය ව ය ස ල ප රත ජනනය වන ආක රය සහ ස ලය ජ වය හ ම ල ක ඒකකය යන අදහසය අත යන තය හ ද ස ල ව දය 1839 වසර හ ද ස ත රක ත ක ර ණ ම ය ස ම න යය න ප රත ත ක ර න ය සහ ව තය ක ස ව තත ව න ව නත බ හ ව ද ය ඥය න ම ම ස ද ධ න තයට ද යකත වය සපයන ලද ව ත න බ හ රට ගමනය ව ම හ ව දගත ප යවරක ල ස න ම ය සලකන ලද න යෂ ට ව ශ ෂය න ඩ එන ඒ න ල ප හ ය න වර ණක රක කල ම න ස මධ යය හ සහ දක ණ පස හ ඇත ස ල අවස ථ ව හ පවත න බ ව න ම ළ න යෂ ට යම සලක ණ කර ඇත වම පස හ ඇත ස ලය ත ල පවත න බ ව න එහ ඩ එන ඒ හ ක ළ පවත ය ම ම ල ප ය හ ල ප ක ටස ස ල ව දය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය 2022 ස ප ත ම බර ස ට ය ජ තය ස ල ව දය හ ත න පහත ව ස තර ක ර ය ස යළ සජ ව ජ ව න සමන ව ත වන න එක ස ලයක න හ බහ ස ල වල න ස ල යන සමස ත ජ ව න ග ම ල ක ව ය හ ය ආයතන ක ඒකකය ව ය ප ර ප වත ස ල ව ත න ස යළ ස ල ප නනග ත ම ම ම ල ප රඥප ත අතර න පළම ව න න මතව දයට ලක වන න වය රස ව න සමහරව ට ජ ව ර ප ල ස න ස ලක න බ ව න ව ල රල ල ව ප අග ස ත 8 2008 ආ වය රසස අලය ව සයන ට ෆ ක ඇමර කන