1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු ඉගුරු, කොත්තමල්ලි,පත්පාඩගම්, කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
4. සෙම සහිත කැස්සට අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
5. පපුවේ සෙමට සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
6. සෙම් ගෙඬිවලට I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත. භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.
7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
Read more---> https://alllankablog.blogspot.com/2016/01/sinhala-ath-beheth.html
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1 ස ම ප රත ශ ය වක ස ද ග න එනව ට අම ඉග ර ක ත තමල ල පත ප ඩගම කට ව ල බට කළ 3 බ ග න ග න වත ර පත 8 1 ස ඳ ව ස න අන ප නය ක ට පත 1 2 බ ග න උද සවස වඬ 4 ක පමණ බ න න සහ ද ල ණ අන ප නය ක ට බ ම වඬ ත හ දය 2 ස ම ප රත ශ ය උණට අම ඉග ර ක ත තමල ල පත ප ඩගම කට ව ල බට ද වද ර කළ ද කය මදට ය 8 බ ග න ග න වත ර පත 8 1 ස ඳ සහ ඳ ල ණ අන ප නය ක ට උද සවස පත භ ගය බ ග න බ න න වඩ 3 පමණ 3 ක ස ස සහ ත ස ම ප රත ශ ය උණට ත ප ප ල කළ 1 ය අම ඉග ර කළ 2ය බ දප ක ත තමල ල කළ 3 ය වත ර පත 8 4 ස ඳ ව ව ප ර කළ 6 ක දම පත එකට ස ඳ ව සහ ඳ ල ණ කළඳක දම උද හ ස බඩ එකවර පතම බ න න 4 ස ම සහ ත ක ස සට අම ඉග ර කට ව ල බට ත ප ප ල ස වඳ ක ට ටන කළ 3 බ ග න ග න වත ර පත 8 1ට ස ඳ උද සවස ස න දම වඩ ක පයක බ න න 5 පප ව ස මට සර ත ක ක අම ඉග ර කළ 6 බ ග න ග න වත ර පත 8 1 ස ඳ ව පත 1 2 බ ග න ස ක ර අන ප නය ක ට උද සවස වඩ 4 ක බ න න 6 ස ම ග ඬ වලට I න ල කටර ල ම ල ම ර ග ප ත ස ව ය න කම ල සමව ග න තම බ ම ප ණ දම උද සවස බ න න II ම ර ග ම ල ඇඹ ල ද ඬම ය ෂ න ගලග හක ක ත ය ස ම අර න න III ගම ම ර ස ක ඬ ද ය ල ණ වත රට දම උග ර ස දන න ස ම ග ඬ න තර ස ද නම හ ඳ න ත භය නක ර ග ඇත ව ය හ ක බ ව න ව ද යවරය ක හම වන න 7 කල ග ය ස ම ප රත ශ ය වට රසක ඳ කට ව ල බට අම ඉග ර කල ඳ ර අල ස වඳ ක ට ට කළ 2 ය මදට ය 8 බ ග න ග න වත ර පත 8 1 ස ඳ ස න දම උද සවස පත 1 2 බ ග න වඩ 4 ක පමණ බ න න Read more gt https alllankablog blogspot com 2016 01 sinhala ath beheth html