එක්සත් ජනපදයේ වයඹ ශාන්තිකර ප්‍රාන්තයට අයත් ජනපදයකි.එය වොෂින්ටන් ධරණියේ අපර කොටසින් කැඩී ආවකි. වර්ෂ 1846 දී බ්‍රිතාන්‍ය විසින් Oregon ගිවිසුම ඇතිකර එමගින් Oregon සීමා අරගලය සමතයකට පත් කිරීමේ අදහසින් මෙය පවරා දෙන ලදි.වර්ෂ 1889 දී මෙය 42 වැනි ජනපදය ලෙස එක්සත් ජනපදයේ රාජධානියට එකතු විය.ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුව තක්සේරු කරන අන්දමට එහි ජනගහනය වර්ෂ 2009 දී 6,664,195 විය. ආසන්න වශයෙන් පදිංචිකරුවන්ගෙන් 60% ක් පමණ ජීවත් වන්නේ Seatle පුරවරයේය.එය ප්‍රවාහනයේ,වෙළෙදාමේ, කර්මන්ත සහ කලාවේ කේන්ද්‍රස්ථානයක් වෙයි.ජනපදයේ ඉතිරි බටහිර ප්‍රදේශය ඝන වැසි වානාන්තර වලින් ද මධ්‍යය කඳු පන්තියකින් ද සමන්විතය. ඊසාන සහ ගිණිකොනට වන්නට වගාවට හිතකර අර්ධකාන්තාර පිහිටා ඇත. නගරයට නම් තබන ලද්දේ හිටපු එක්සත් ජනපද ජානාධිපති ජොර්ජ් වොෂින්ටන්ගේ නමිනි.එය ජනපති කෙනෙකුගේ නමින් නම් කළ එක්සත් ජනපදයේ පළමු ජනපදයයි.බහුලවම වොෂින්ටනය Washington State හෝ අවස්ථානුකූලව State of Washington ලෙස නම් කෙරුණද එහි බොහොමයක් පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් එය සරලව වොෂින්ටන් නමින් හඳුන්වති.
වොෂින්ටන් ජනපදය | |||||
| |||||
: සදාහරිත ජනපදය | |||||
: Alki (: "Eventually" or "By and by") | |||||
වොෂින්ටානියානු | |||||
සියැටල් | |||||
විශාලතම | |||||
භූමි ප්‍රමාණය | |||||
- සම්පූර්ණ | 71,300 වර්ග සැත (184,827 කිමී2) | ||||
- පළල | 240 සැතපුම් (400 කිමී) | ||||
- දිග | 360 සැතපුම් (580 කිමී) | ||||
- % ජලය | 6.6 | ||||
- අක්ෂාංශකය | 45° 33′ N සිට | ||||
- දේශාංශකය | 116° 55′ W සිට 124° 46′ W | ||||
ජනගහණය | |||||
- සම්පූර්ණ | 6,830,038 (2011 ඇස්ත) | ||||
- | 103/වර්ග සැත (39.6/කිමී2) | ||||
- | $58,078 (10වන) | ||||
- උසම ස්ථානය | 14,417 අඩි (4,394 මී) | ||||
- මධ්‍යනය | 1,700 අඩි (520 මී) | ||||
- පහළම ස්ථානය | ශාන්තිකර සාගරය මුහුදු මට්ටම | ||||
නොවැම්බර් 11, 1889 (42වන) | |||||
(D) | |||||
(D) | |||||
ව්‍යවස්ථාදායකය | |||||
- | |||||
- පහළ මන්ත්‍රී මණ්ඩලය | |||||
(ඩි) (ඩි) | |||||
එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම | 5 ඩිමොක්රටික්, 4 රිපබ්ලිකන් () | ||||
: UTC-8/ | |||||
කෙටි යෙදුම් | |||||
වෙබ් අඩවිය | access.wa.gov |
මූලාශ්‍ර
- State Symbols
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;PopEstUS
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Elevations and Distances in the United States". . 2001. සම්ප්‍රවේශය October 24, 2011.
- Elevation adjusted to .
- The summit of is the in the .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එක සත ජනපදය වයඹ ශ න ත කර ප ර න තයට අයත ජනපදයක එය ව ෂ න ටන ධරණ ය අපර ක ටස න ක ඩ ආවක වර ෂ 1846 ද බ ර ත න ය ව ස න Oregon ග ව ස ම ඇත කර එමග න Oregon ස ම අරගලය සමතයකට පත ක ර ම අදහස න ම ය පවර ද න ලද වර ෂ 1889 ද ම ය 42 ව න ජනපදය ල ස එක සත ජනපදය ර ජධ න යට එකත ව ය ජන ස ඛ ය ද ප ර තම න ත ව තක ස ර කරන අන දමට එහ ජනගහනය වර ෂ 2009 ද 6 664 195 ව ය ආසන න වශය න පද ච කර වන ග න 60 ක පමණ ජ වත වන න Seatle ප රවරය ය එය ප රව හනය ව ළ ද ම කර මන ත සහ කල ව ක න ද රස ථ නයක ව ය ජනපදය ඉත ර බටහ ර ප රද ශය ඝන ව ස ව න න තර වල න ද මධ යය කඳ පන ත යක න ද සමන ව තය ඊස න සහ ග ණ ක නට වන නට වග වට හ තකර අර ධක න ත ර ප හ ට ඇත නගරයට නම තබන ලද ද හ ටප එක සත ජනපද ජ න ධ පත ජ ර ජ ව ෂ න ටන ග නම න එය ජනපත ක න ක ග නම න නම කළ එක සත ජනපදය පළම ජනපදයය බහ ලවම ව ෂ න ටනය Washington State හ අවස ථ න ක ලව State of Washington ල ස නම ක ර ණද එහ බ හ මයක පද ච කර ව බ හ ද න ක එය සරලව ව ෂ න ටන නම න හඳ න වත ව ෂ න ටන ජනපදය සද හර ත ජනපදය Alki Eventually or By and by ව ෂ න ටන ඉස මත කරම න එක සත ජනපද ස ත යමව ෂ න ට න ය න ස ය ටල ව ශ ලතමභ ම ප රම ණය සම ප ර ණ 71 300 වර ග ස ත 184 827 ක ම 2 පළල 240 ස තප ම 400 ක ම ද ග 360 ස තප ම 580 ක ම ජලය 6 6 අක ෂ ශකය 45 33 N ස ට ද ශ ශකය 116 55 W ස ට 124 46 Wජනගහණය සම ප ර ණ 6 830 038 2011 ඇස ත 103 වර ග ස ත 39 6 ක ම 2 58 078 10වන උසම ස ථ නය 14 417 අඩ 4 394 ම මධ යනය 1 700 අඩ 520 ම පහළම ස ථ නය ශ න ත කර ස ගරය ම හ ද මට ටම න ව ම බර 11 1889 42වන D D ව යවස ථ ද යකය පහළ මන ත ර මණ ඩලය ඩ ඩ එ ජ මන ත ර මණ ඩල න ය ජ ත කණ ඩ යම 5 ඩ ම ක රට ක 4 ර පබ ල කන UTC 8 ක ට ය ද ම ව බ අඩව ය access wa gov Mt Rainier reflected in Reflection lakeම ල ශ රState Symbols උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය PopEstUS නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Elevations and Distances in the United States 2001 සම ප රව ශය October 24 2011 Elevation adjusted to The summit of is the in the