නවජ (අලුත උපන්) ලදරුවන්ගේ සම හෝ ඇසේ සුද කහ පැහැති වීම තරමක් සුලබ රෝගී තත්වයකි. මෙයට හේතුව බිලිඳාගේ රුධිරයේ බිලිරුබින් සාන්ද්රණය ඉහල යාමයි. මෙම රෝගී තත්වයට නිසි ලෙස ප්රතිකාර නොකළහොත් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙය බලපායි. බිලිදාගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් මෙම රෝගී තත්වය හදුනාගත හැක.
නවජ කාමලාව | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
නවජ කාමලාව | |
- | 58., 59. |
- | 773, 774 |
8881 | |
001559 | |
eMedicine | ped/1061 |
D007567 |
රෝග ලක්ෂණ
ළදරුවාගේ සම හෝ ඇසේ සුද කහ පැහැති වීම සිදුවිය හැකියි. බොහෝවිට මෙම තත්වය බිලිදාගේ මුහුණේ පළමුව දිස්වේ. ඉන්පසුව පපුව, උදරය, අත්, කකුල් ප්රදේශ වලට මෙම තත්වය පැතිර යයි.
වර්ගීකරණය
භෞතීමය හේතු
ව්යාධිමය හේතු
ප්රතිකර්ම
රුදිරයේ බිලිරුබින් අගය මිලි ග්රෑම් 20ට අඩු නම්,
- බිලිදාට දවසට 8 – 12 වතාවක් මවුකිරි ලබාදෙන්න. හොදින් මවුකිරි ලබාදීමෙන් ආහාර මාර්ගයේ ක්රියාකාරිත්වය ඉහල යන අතර, එමගින් රුධිරයේ බිලිරුබින් මට්ටම පාලනය කළහැකියි.
- මවු කිරි දීමේදී දරුවා නිවැරදි ඉරියව්වකින් තබා ගන්න.
- අඛණ්ඩව බිලිදාට කිරිදීමට පහසුවිම සදහා කලින් දොවා ගත් මවු කිරි බාවිතා කල හැක.
රුධිරයේ බිලිරුබින් අගය මිලි ග්රෑම් 20ට වැඩි නම්,
- phototheraphy ප්රතිකාර ක්රමය ලබාදිය යුතුයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නවජ අල ත උපන ලදර වන ග සම හ ඇස ස ද කහ ප හ ත ව ම තරමක ස ලබ ර ග තත වයක ම යට හ ත ව බ ල ඳ ග ර ධ රය බ ල ර බ න ස න ද රණය ඉහල ය මය ම ම ර ග තත වයට න ස ල ස ප රත ක ර න කළහ ත දර ව ග බ ද ධ වර ධනයට ම ය බලප ය බ ල ද ග ර ධ ර පර ක ෂණයක ක ර ම න ම ම ර ග තත වය හද න ගත හ ක නවජ ක මල වවර ග කරණය සහ බ හ ර සම පත නවජ ක මල ව 58 59 773 7748881001559eMedicineped 1061D007567 ර ග ලක ෂණ ළදර ව ග සම හ ඇස ස ද කහ ප හ ත ව ම ස ද ව ය හ ක ය බ හ ව ට ම ම තත වය බ ල ද ග ම හ ණ පළම ව ද ස ව ඉන පස ව පප ව උදරය අත කක ල ප රද ශ වලට ම ම තත වය ප ත ර යය වර ග කරණයභ ත මය හ ත ව ය ධ මය හ ත ප රත කර මර ද රය බ ල ර බ න අගය ම ල ග ර ම 20ට අඩ නම බ ල ද ට දවසට 8 12 වත වක මව ක ර ලබ ද න න හ ද න මව ක ර ලබ ද ම න ආහ ර ම ර ගය ක ර ය ක ර ත වය ඉහල යන අතර එමග න ර ධ රය බ ල ර බ න මට ටම ප ලනය කළහ ක ය මව ක ර ද ම ද දර ව න ව රද ඉර යව වක න තබ ගන න අඛණ ඩව බ ල ද ට ක ර ද මට පහස ව ම සදහ කල න ද ව ගත මව ක ර බ ව ත කල හ ක ර ධ රය බ ල ර බ න අගය ම ල ග ර ම 20ට ව ඩ නම phototheraphy ප රත ක ර ක රමය ලබ ද ය ය ත ය