නන්දි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඛජුරාහෝ නගරයේ පිහිටි හින්දු දේවාලයකි. මෙම දේවාලය පුද කොට ඇත්තේ හින්දු පුරාණෝක්තිවේදය අනුව ශිව දෙවියන්ගේ වාහනය යැයි විශ්වාස කෙරෙන ගවයා වෙනුවෙනි. සාමාන්‍යයෙන් පොදු ගෘහනිර්මාණ ලක්ෂණයක් ලෙස ශිව දෙවියන්ට (සහ පාර්වතී දේවියට) පිදූ දේවාලවල ශිව දෙසට මුහුණලා හිඳගෙන සිටින ශෛලමය නන්දි ගව රූප දක්නට ලැබේ. මෙම ලක්ෂණය අනුගමනය කරමින් මෙම දේවාලය ද ශිව දෙවියන්ට පුද කළ ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත. මෙම දේවාලය චන්දේල රාජ්පුත් රාජවංශ සමයේ ඉදිවූවකි.
නන්දි දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ නන්දි දේවාලය | |
මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11.9″N 79°55′21.7″E / 24.853306°N 79.922694°Eඛණ්ඩාංක: 24°51′11.9″N 79°55′21.7″E / 24.853306°N 79.922694°E |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම ගොඩනැගිල්ල ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස සැලකෙන ඛජුරාහෝ ස්මාරක සමූහය අතුරින් එක් ස්මාරකයක් ද වේ.
පිහිටීම
මෙම දේවාලය පිහිටා ඇත්තේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙහි පිහිටීම සැලකූ විට, මෙම දේවාලය ඛජුරාහෝවේ විශ්වනාථ දේවාලයට මුහුණලා ඉදි කොට ඇත.
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
මෙම දේවාලය ගොඩනගා ඇත්තේ ඍජුකෝණාස්රාකාර හැඩැති පීඨිකාවක් (චබුතාරා) මත ය. ප්‍රධාන ගොඩනැගිල්ලේ බිම් සැලැස්ම සතරැස් කුරුසියක (කුරුසයක සහ ඍජුකෝණාස්‍රයක සංයුක්තයක් වැනි) හැඩයකින් යුක්ත ය. එහි ඍජුකෝණාස්රාකාර කොටස මගින් දේවාලයේ ගර්භගෘහය සෑදෙන අතර, කුරුසියේ අන්ත මගින් සෑම පැත්තකම සඳලුතල හතරක් නිර්මාණය කොට ඇත. දේවාලයේ බිත්ති ද සඳලුතල බිත්තිවල ස්වරූපයෙන් යුතු අතර, එමගින් ගර්භගෘහය සම්පූර්ණයෙන්ම ආවරණය නොවේ. පියස්ස පිහිටුවා ඇත්තේ කුළුණු මත ය. මෙම කුළුණු සෑම අන්තයකම ස්ථාපනය කොට තිබෙනු දැකගත හැකි ය.
මායිමේ පිහිටි කැටයම් හස්තීන් (හිස, සොඬය සහ පාද දෙකක් ප්‍රදර්ශනය වන අයුරින් ඉදිරි පෙනුම දක්වා ඇත) නිරූපිත මෝස්තරවලින් අලංකාර කොට ඇත. හස්තීන්ගේ රූ දෙපස මිනිස් රූප ද කැටයම් කොට ඇත.
පිටත පියස්සෙහි පෙම් යුවළවල් නිරූපිත ශෘංගාරාත්මක ප්‍රතිමා ද දැකගත හැකි ය.
මීට අමතරව පිටත පියස්සෙහි සහ බිත්තියේ මායිම් කැටයම් මෝස්තර සමග ශිව දෙවියන්ගේ ප්‍රතිමාවක් ද දැකගත හැක. මෙම ප්රතිමාවෙහි ශිව දෙවියන් සිය දකුණු උරහිසෙහි ක් දරා සිටින අතර, වම් උරහිසෙහි නාගයකුගේ රුවක් කැටයම් කොට ඇත.
නන්දි ප්‍රතිමාව
මෙම දේවාලයේ ගර්භගෘහයේ පිහිටුවා ඇති දැවැන්ත ශෛලමය නන්දි ගවයාගේ ප්‍රතිමාව මීටර 2.2ක් දිගින් යුක්ත ය. එහි උස මීටර 1.8ක් පමණ වේ. (පහළ රූපය බලන්න)
ගැලරිය
- නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
- හැඳිනුම් පාෂාණය, නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
- නන්දි ගව රුව, නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
- නන්දි ගව රුව, නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
- නන්දි ගව රුව, නන්දි දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Nandi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 179.
- "World Heritage Day: Five must-visit sites in India".
- Image:Nandi Temple Structure
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ සඳහා සුචිය - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, නන්දි දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නන ද ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ ප ර න තය ඛජ ර හ නගරය ප හ ට හ න ද ද ව ලයක ම ම ද ව ලය ප ද ක ට ඇත ත හ න ද ප ර ණ ක ත ව දය අන ව ශ ව ද ව යන ග ව හනය ය ය ව ශ ව ස ක ර න ගවය ව න ව න ස ම න යය න ප ද ග හන ර ම ණ ලක ෂණයක ල ස ශ ව ද ව යන ට සහ ප ර වත ද ව යට ප ද ද ව ලවල ශ ව ද සට ම හ ණල හ ඳග න ස ට න ශ ලමය නන ද ගව ර ප දක නට ල බ ම ම ලක ෂණය අන ගමනය කරම න ම ම ද ව ලය ද ශ ව ද ව යන ට ප ද කළ ඛජ ර හ ව ව ශ වන ථ ද ව ලයට ම හ ණල ඉද ක ට ඇත ම ම ද ව ලය චන ද ල ර ජ ප ත ර ජව ශ සමය ඉද ව වක නන ද ද ව ලයඛජ ර හ ව නන ද ද ව ලයමධ ය ප රද ශය ත ළ ප හ ට මම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 11 9 N 79 55 21 7 E 24 853306 N 79 922694 E 24 853306 79 922694 ඛණ ඩ ක 24 51 11 9 N 79 55 21 7 E 24 853306 N 79 922694 E 24 853306 79 922694හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ඛජ ර හ ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න ම ම ග ඩන ග ල ල ඉන ද ය ව ල ක උර ම අඩව යක ල ස ස ලක න ඛජ ර හ ස ම රක සම හය අත ර න එක ස ම රකයක ද ව ප හ ට මම ම ද ව ල ය ප හ ට ඇත ත ඛජ ර හ ද ව ල ස ක ර ණය බටහ ර ද ව ල සම හය ත ළ ය ද ව ල ස ක ර ණය ඇත ළත ම හ ප හ ට ම ස ලක ව ට ම ම ද ව ලය ඛජ ර හ ව ව ශ වන ථ ද ව ලයට ම හ ණල ඉද ක ට ඇත ඛජ ර හ යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගම ම නයක ග හන ර ම ණ ශ ල පයම ම ද ව ලය ග ඩනග ඇත ත ඍජ ක ණ ස ර ක ර හ ඩ ත ප ඨ ක වක චබ ත ර මත ය ප රධ න ග ඩන ග ල ල බ ම ස ල ස ම සතර ස ක ර ස යක ක ර සයක සහ ඍජ ක ණ ස රයක ස ය ක තයක ව න හ ඩයක න ය ක ත ය එහ ඍජ ක ණ ස ර ක ර ක ටස මග න ද ව ලය ගර භග හය ස ද න අතර ක ර ස ය අන ත මග න ස ම ප ත තකම සඳල තල හතරක න ර ම ණය ක ට ඇත ද ව ලය බ ත ත ද සඳල තල බ ත ත වල ස වර පය න ය ත අතර එමග න ගර භග හය සම ප ර ණය න ම ආවරණය න ව ප යස ස ප හ ට ව ඇත ත ක ළ ණ මත ය ම ම ක ළ ණ ස ම අන තයකම ස ථ පනය ක ට ත බ න ද කගත හ ක ය ම ය ම ප හ ට ක ටයම හස ත න හ ස ස ඬය සහ ප ද ද කක ප රදර ශනය වන අය ර න ඉද ර ප න ම දක ව ඇත න ර ප ත ම ස තරවල න අල ක ර ක ට ඇත හස ත න ග ර ද පස ම න ස ර ප ද ක ටයම ක ට ඇත ප ටත ප යස ස හ ප ම ය වළවල න ර ප ත ශ ග ර ත මක ප රත ම ද ද කගත හ ක ය ම ට අමතරව ප ටත ප යස ස හ සහ බ ත ත ය ම ය ම ක ටයම ම ස තර සමග ශ ව ද ව යන ග ප රත ම වක ද ද කගත හ ක ම ම ප රත ම ව හ ශ ව ද ව යන ස ය දක ණ උරහ ස හ ක දර ස ට න අතර වම උරහ ස හ න ගයක ග ර වක ක ටයම ක ට ඇත නන ද ප රත ම වම ම ද ව ලය ගර භග හය ප හ ට ව ඇත ද ව න ත ශ ලමය නන ද ගවය ග ප රත ම ව ම ටර 2 2ක ද ග න ය ක ත ය එහ උස ම ටර 1 8ක පමණ ව පහළ ර පය බලන න ග ලර යනන ද ද ව ලය ඛජ ර හ ඉන ද ය ව හ ඳ න ම ප ෂ ණය නන ද ද ව ලය ඛජ ර හ ඉන ද ය ව නන ද ගව ර ව නන ද ද ව ලය ඛජ ර හ ඉන ද ය ව නන ද ගව ර ව නන ද ද ව ලය ඛජ ර හ ඉන ද ය ව නන ද ගව ර ව නන ද ද ව ලය ඛජ ර හ ඉන ද ය වආශ ර යයන Archaeological Survey of India ASI Nandi Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Gopal Madan 1990 K S Gautam ed India through the ages Publication Division Ministry of Information and Broadcasting Government of India p 179 World Heritage Day Five must visit sites in India Image Nandi Temple Structureබ හ ර සබ ඳ ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න තය ස ච රක ස ස ථ ව න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ සඳහ ස ච ය ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය නන ද ද ව ලය ඛජ ර හ නන ද ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත