ධාර් හි අම්බිකා ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන දහනවවන සියවසේදී මධ්‍ය ඉන්දියාවේ නගරයෙන් සොයාගැනුණු නම් ජෛන දෙවඟන නිරූපිත කිරිගරුඬ මූර්තියකි. මෙම ප්‍රතිමාව ප්‍රසිද්ධියට පත්වූයේ පරමාර රාජසභාව පිළිබඳ තොරතුරු සපයන එහි පාදමෙහි වූ ශිලා ලේඛනය නිසායි. 1880 සිට මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුවේ අංගයක්ව පවතියි.
ධාර් හි අම්බිකා ප්‍රතිමාව | |
---|---|
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ධාර්වලින් හමුවූ අම්බිකා ප්‍රතිමාව | |
මාධ්‍යය | කිරිගරුඬ |
ප්‍රමාණය | උස මීටර 1.28 |
බර | 250 kg |
ලේඛනය | නාගරී |
නිර්මාණය වූයේ | ක්‍රි.ව. 1034 |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන් |
ලියාපදිංචිය | 1880.19 |
විස්තරය
1875දී මධ්‍ය ප්‍රදේශ්හි ධාර් අගනුවර නටබුන් අතර තිබී මෙම ප්‍රතිමාව සොයාගන්නා ලද්දේ වූ මේජර් ජනරාල් විලියම් කින්කේඩ් විසිනි. සොයාගෙන අවුරුදු පහකට පසු එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ඇතුළත් කෙරිණි.
- British Museum Collection
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ ර හ අම බ ක ප රත ම ව යන ව න හ ඳ න ව න න පස ක ල න දහනවවන ස යවස ද මධ ය ඉන ද ය ව නගරය න ස ය ග න ණ නම ජ න ද වඟන න ර ප ත ක ර ගර ඬ ම ර ත යක ම ම ප රත ම ව ප රස ද ධ යට පත ව ය පරම ර ර ජසභ ව ප ළ බඳ ත රත ර සපයන එහ ප දම හ ව ශ ල ල ඛනය න ස ය 1880 ස ට ම ය බ ර ත න ය ක ත ක ග ර එකත ව අ ගයක ව පවත ය ධ ර හ අම බ ක ප රත ම වබ ර ත න ය ක ත ක ග රය ප රදර ශනයට තබ ඇත ධ ර වල න හම ව අම බ ක ප රත ම වම ධ යයක ර ගර ඬප රම ණයඋස ම ටර 1 28බර250 kgල ඛනයන ගර න ර ම ණය ව ය ක ර ව 1034වර තම න ප හ ට මබ ර ත න ය ක ත ක ග රය ලන ඩන ල ය පද ච ය1880 19ව ස තරය1875ද මධ ය ප රද ශ හ ධ ර අගන වර නටබ න අතර ත බ ම ම ප රත ම ව ස ය ගන න ලද ද ව ම ජර ජනර ල ව ල යම ක න ක ඩ ව ස න ස ය ග න අව ර ද පහකට පස එය බ ර ත න ය ක ත ක ග රය ප රදර ශනයට ඇත ළත ක ර ණ British Museum Collection