වෘත්තාකාර චලිතය ආකාරයන් දෙකකින් සිදු විය හැකිය. දක්ෂිණාවර්ත ඉංග්‍රීසි: ක්ලොක්වයිස් (සාමාන්‍ය වශයෙන් ඉංග්‍රීසි: CW හෝ සිංහල: දක් ලෙසින් කෙටි කෙරෙන) චලිතය යනු කටු කැරකෙන දිශාවටම සිදුවන්නාවූ චලිතයකි:ඉහළ සිට දකුණට, ඉන්පසු පහළට හා ඉන්පසු වමට, සහ නැවත ඉහළට යන අයුරිනි. ගණිතමය අර්ථාන්විතය ප්‍රකාර, වෘත්තයක් පරාමිතිකාතාරව අර්ථදැක්වෙන්නේ t හි අගය වැඩිවන විට x = sin t සහ y = cos t දක්ෂිණාවර්තව ඇඳෙන ලෙසිනි. භ්‍රමණයෙහි හෝ විරුද්ධ ආකාරය සිංහලයෙන් හැඳින්වෙන්නේ වාමාවර්ත ලෙසින් වන අතර ඉංග්‍රීසි බසින් (ඇමරිකානු ඉංග්‍රීසි බසින්) කවුන්ටර්ක්ලොක්වයිස් (CCW), හෝ (, , , සහ බසින්) ඇන්ටික්ලොක්වයිස් (ACW) ලෙසින් හැඳින්වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ත ත ක ර චල තය ආක රයන ද කක න ස ද ව ය හ ක ය දක ෂ ණ වර ත ඉ ග ර ස ක ල ක වය ස ස ම න ය වශය න ඉ ග ර ස CW හ ස හල දක ල ස න ක ට ක ර න චල තය යන කට ක රක න ද ශ වටම ස ද වන න ව චල තයක ඉහළ ස ට දක ණට ඉන පස පහළට හ ඉන පස වමට සහ න වත ඉහළට යන අය ර න ගණ තමය අර ථ න ව තය ප රක ර ව ත තයක ධන ක ට ස ය න තලයක පර ම ත ක ත රව අර ථද ක ව න න t හ අගය ව ඩ වන ව ට x sin t සහ y cos t දක ෂ ණ වර තව ඇඳ න ල ස න භ රමණය හ හ ව ර ද ධ ආක රය ස හලය න හ ඳ න ව න න ව ම වර ත ල ස න වන අතර ඉ ග ර ස බස න ඇමර ක න ඉ ග ර ස බස න කව න ටර ක ල ක වය ස CCW හ සහ බස න ඇන ට ක ල ක වය ස ACW ල ස න හ ඳ න ව ය දක ෂ ණ වර ත ද ශ ව