ජගත් චමිල ප්‍රනාන්දු (උපත 1972 ජුනි 6) යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු 1992 දී තිරගත වූ ගුරු ගෙදර චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසි චමිල, ඉන්පසු එල්මෝ ජයවර්ධනගේ "සෑම්ස් ස්ටෝරි" (2001) නවකතාව පදනම් කරගත් චිත්‍රපටයක් වන "සැමීගේ කතාව" චිත්‍රපටයේ සැමීගේ චරිතය නිරූපණය කිරීම නිසා 2013 දී නිව් යෝර්ක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. විචාරකයින් විසින් ශ්‍රී ලාංකේය වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු සැලකේ.
ජගත් චමිල Jagath Chamila | |
---|---|
උපත | ජගත් චමිල ප්‍රනාන්දු ජුනි 6, 1972 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | |
රැකියාව | නළුවා, නාට්‍යකරු |
සක්‍රීය වසර | 1992–වර්තමාන |
කලත්‍රයා(යන්) | පියුමි උත්පලා ධර්මශ්‍රී |
දරුවන් | 2 |
දෙමව්පියන් |
|
සම්මාන |
|
පෞද්ගලික ජීවිතය
චමිල උපත ලැබුවේ 1972 ජුනි 6 වැනිදාය. ඔහුගේ පියා ටිනිල් ප්‍රනාන්දු පාසලේ විදුහල්පතිවරයකු වූ අතර මව වීනාල් බියට්‍රිස් ගෘහණියකි. ඔහු ආදි ශිෂ්‍යයෙකි. ඔහුට අජිත් ටිනිල් සහ ප්‍රසාද් සමන් යන සොහොයුරන් දෙදෙනකුද, නිරෝෂා ශ්‍යාමලී සහෝදරියක්ද සිටිති. චමිල විවාහ වී සිටින්නේ පියුමි උත්පලා ධර්මශ්‍රී සමඟ වන අතර ඔවුන්ට පන්සිළු පවන් නම් එක් පුතෙකු සහ වෙනුරි කිනාරා නම් දියණියක සිටී. පියුමි චිත්‍රපට නිෂ්පාදක විජය ධර්මශ්‍රීගේ දියණියයි.
වෘත්තීය ජීවිතය
චමිලගේ රංගන ජීවිතය ආරම්භ වූයේ වේල්ස් කුමර විද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී පාසැලේදී වේදිකා නාට්‍ය වලිනි. 1986 වසරේ සමනල කන්ද පාසල් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු 1990 සිට 1992 දක්වා අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හැකි වූ ඔහු 1992 වසරේ විජය ධර්මශ්‍රී විසින් අධ්‍යක්ෂණය කල ගුරුගෙදර චිත්‍රපටයෙන් ප්‍රථම සිනමා රංගනයට පිවිසියේය. 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී සුනිල් චන්ද්‍රසිරිගේ ‘‘දොන් ජුවාන්’’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. 2013 දී, නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහු සෑම්ගේ කතාව චිත්රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය.
රූපවාහිනී කතා මාලා
- අපි අපේ
- අපි අපි වගේ I සහ II
- අස්වැන්න
- අවුල් හරය
- බස් එකේ ඉස්කෝලේ
- ගිරිකුල
- ගොවි තාත්තා
- හේලංකඩ
- ජයතුරු සංකය
- ජීවිතය ලස්සනයි
- ජෝඩු ගෙදර
- කොට උඩ මන්දිර
- මහ පොළව
- මාමා හා මා
- මම නෙමෙයි මම
- මානික්කාවත
- මිරිඟු සයුර
- නැගෙනහිර වෙරළින් ඇසේන
- නෝ පාකින්
- පාරාදීසය
- පවනි
- රෝද හතරෙ මනමාලයා
- රුවන් මාලිගා
- සකුරා මල්
- සමනලකන්ද
- සඳගිර
- සඳ පිනිබිදක
- සිහින ගෙනෙන කුමාරියේ
- සුදුයි උසයි
- තරු කුමාරි
- තෙත් සහ වියලි
- උඩු සුළඟ
- වෙරෝනා
- විසුවියස් කඳු පාමුල’’
- යස ඉසුරු
චිත්‍රපටකරණය
වසර | චිත්‍රපටය | භූමිකාව | සටහන් |
---|---|---|---|
1992 | |||
1995 | |||
2000 | අනාගත සොල්දාදුවා | ||
2002 | පාපන්දු ක්‍රීඩකයා | ||
2005 | ප්‍රදීප් ගොඩකුඹුර | ||
2005 | සුළඟ | ත්‍රිරෝද රථ රියදුරු | |
2007 | රත්නපාල | ||
2008 | ඩගී | ||
2011 | ගාමනි | සුනිමල් | |
2012 | සුරේෂ් | ||
2013 | සැමීගේ කතාව | සෑම් |
|
2015 | හෝ ගානා පොකුණ | මධුවන්ත | කටහඬ විතරයි |
2017 | |||
TBD | විමලේ | ||
TBD | වීර්යා | ||
TBD | පාස්පෝට් | ||
TBD | |||
TBD | ශ්‍රී සිද්ධා | ||
TBD | තට්ටු දෙකේ ඉස්කෝලේ |
සම්මාන
- 1988, 1989, 1990 අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවා සම්මානය
- 2005 රාජ්‍ය නාට්‍ය හොඳම නළුවා සම්මානය - දොන් ජුවාන්
- 2005 හොඳම සහය නළුවා ජනාධිපති සම්මානය - අසනි වර්ෂා
- 2005 හොඳම සහය නළුවා රයිගම් ටෙලි සම්මානය - රෝද හතරේ මනමාලයා
- 2005 හොඳම සහය නළුවා සිග්නීස් ටෙලිසිනමා සම්මානය - රෝද හතරේ මනමාලයා
- 2005 සරසවිය විශේෂ ජූරි සම්මානය - අසනි වර්ෂා
- 2011 සුමති හොඳම ටෙලිනාට්‍ය නළුවා සම්මානය - ස්වයංජාත
- 2012 නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - සැමීගේ කතාව
- 2021 බෝඩන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - ගොවි තාත්තා
References
- "Jagath Chamila". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
- Pethiyagoda, Nanda (22 March 2014). . . Sri Lanka. 2 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017.
- Jayawardena, Elmo (10 July 2013). "Was Jagath Chamila that good?". . Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017. - . Munchee Daily. 31 January 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 September 2016.
- "Best Actor Jagath Chamila teaches invaluable lesson". The Nation. සම්ප්‍රවේශය 11 March 2017.
- "Jagath Chamila with Waasi Godai". Sarasaviya. සම්ප්‍රවේශය 5 September 2019.
- Wimalasinghe, Vasantha (20 May 2013). . . Sri Lanka. 28 December 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017.
- Fernando, Susitha R (10 April 2005). "Jagath Chamila has made a name". The Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
- Uvais, Ramesh (21 June 2013). "Jagath Chamila wins best actor award in New York". . Sri Lanka. සම්ප්‍රවේශය 25 January 2017.
- . Colombo Page. 25 June 2013. 2 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 January 2017. - "A dramatic conflict of family, friends and lovers". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 25 July 2019.
- "Story of Bunjappu". Sarasaviya. සම්ප්‍රවේශය 7 June 2018.
- "'Avul Haraya' highlights cultural ethos". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 2 September 2019.
- "Girikula now in editing process". . Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2019.
- "Govi Thaththa". Govi Thaththa. සම්ප්‍රවේශය 13 July 2020.
- "'Jayathuru Sankaya': Miniplay for a worthy cause". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 29 September 2019.
- "'Jeewithaya Lassanai' scores triple century". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 2 September 2019.
- "Art does not need interference - Award winning actor Jagath Chamila". Silumina. සම්ප්‍රවේශය 13 June 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "'Mama Nowei Mama': An unusual film". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 17 July 2019.
- ""Manikkawatha": The television is ready for a turning point in the art of teledrama - ITN News රස බර". ITN News. 2021-12-10. සම්ප්‍රවේශය 2021-12-16.
- "Miringu Sayura". Lankaflix. සම්ප්‍රවේශය 20 November 2019.
- "The East is Calling". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 17 July 2019.
- "Story of Lives that stopped in the wrong places". Sarasaviya. සම්ප්‍රවේශය 8 August 2018.
- "Depicts social differences". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
- "'Pawani': Fight against the power of politics". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 30 July 2019.
- "'Roda Hatara Manamalaya' has out-of-ordinary plot". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 29 November 2019.
- . Sarasaviya. 31 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
- "'Sakura Mal' blooms on small screen". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 15 August 2019.
- . ITN News. Sri Lanka. 1 December 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 November 2017.
- "'Sandagira' portrays changing phase of society". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 15 August 2019.
- "'Tharu Kumari' on Rupavahin". Daily News. සම්ප්‍රවේශය 25 July 2019.
- "'Wet and Dry': An emotional tale". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 4 December 2019.
- "Sriyani starts "Verona"". Sarasaviya. සම්ප්‍රවේශය 15 August 2019.
- "'Yasa Isuru' tackles avarice of man". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 16 December 2019.
- "SIGNIS Salutes". Sunday Times. Sri Lanka. 13 December 2015. සම්ප්‍රවේශය 25 January 2017.
- "The supreme brotherly love of society". Sarasaviya. සම්ප්‍රවේශය 11 July 2019.
- "Weerya shooting ends". Daily Mirror. Sri Lanka. සම්ප්‍රවේශය 25 July 2019 – via Press Reader.
- "Passport' flies to India and Europe". Daily News. සම්ප්‍රවේශය 25 July 2019.
- "Kadira Divyaraja who appears all deities". Dinamina. සම්ප්‍රවේශය 25 July 2019.
- "Great Vijayaba Tale - Guerrilla martial arts coming soon". Sarasaviya. සම්ප්‍රවේශය 31 May 2020.
- ""Thattu Deke Iskole" to Australia and New Zealand". Sarasaviya. සම්ප්‍රවේශය 18 July 2021.
- "President honours Lankan Cinema". Sunday Times. Sri Lanka. සම්ප්‍රවේශය 10 December 2019.
External links
- ජගත් චමිල සඳහා IMDb හි ඇති තොරතුරු
- මම මේ දවස් වල ඉන්නේ දැඩි තිගැස්මකින්
- ‘සංගදාසගෙ චූටි කලිසම’ ඇඳලම බලමුද? 2018-06-03 at the Wayback Machine
- ‘ඇම්ඩන්’ ස්වර්ණවාහිනියේ 2017-12-07 at the Wayback Machine
- ඇඟිලි කැපිලි පැත්තක දමා අංගුලිමාල කිති කවලා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජගත චම ල ප රන න ද උපත 1972 ජ න 6 යන ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ඔහ 1992 ද ත රගත ව ග ර ග දර ච ත රපටය ළම චර තයක න ර පණය කරම න ස නම වට ප ව ස චම ල ඉන පස එල ම ජයවර ධනග ස ම ස ස ට ර 2001 නවකත ව පදනම කරගත ච ත රපටයක වන ස ම ග කත ව ච ත රපටය ස ම ග චර තය න ර පණය ක ර ම න ස 2013 ද න ව ය ර ක ජ ත යන තර ච ත රපට උළ ල හ ඳම නළ ව ට හ ම සම ම නය ද න ගත ත ය ව ච රකය න ව ස න ශ ර ල ක ය ව ද ක ව ආධ පත යය ද ර නළ වන පස ද න ග න ක න ක ල ස ඔහ ස ලක ජගත චම ල Jagath Chamilaඋපතජගත චම ල ප රන න ද ජ න 6 1972 1972 06 06 වයස 52 ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ක ය වනළ ව න ට යකර සක ර ය වසර1992 වර තම නකලත රය යන ප ය ම උත පල ධර මශ ර දර වන 2ද මව ප යන ට න ල ප රන න ද ප ය ව න ල බ ය ට ර ස මව සම ම න2013 න ව ය ර ක අන තර ජ ත ක ස නම උළ ල හ ඳම නළ ව 2021 බ ඩ න ජ ත යන තර ච ත රපට උළ ල හ ඳම නළ ව සම ම නයප ද ගල ක ජ ව තයචම ල උපත ල බ ව 1972 ජ න 6 ව න ද ය ඔහ ග ප ය ට න ල ප රන න ද ප සල ව ද හල පත වරයක ව අතර මව ව න ල බ යට ර ස ග හණ යක ඔහ ආද ශ ෂ යය ක ඔහ ට අජ ත ට න ල සහ ප රස ද සමන යන ස හ ය රන ද ද නක ද න ර ෂ ශ ය මල සහ දර යක ද ස ට ත චම ල ව ව හ ව ස ට න න ප ය ම උත පල ධර මශ ර සමඟ වන අතර ඔව න ට පන ස ළ පවන නම එක ප ත ක සහ ව න ර ක න ර නම ද යණ යක ස ට ප ය ම ච ත රපට න ෂ ප දක ව ජය ධර මශ ර ග ද යණ යය ව ත ත ය ජ ව තයචම ලග ර ගන ජ ව තය ආරම භ ව ය ව ල ස ක මර ව ද ය ලය හ ශ ෂ යය ක ව ස ට යද ප ස ල ද ව ද ක න ට ය වල න 1986 වසර සමනල කන ද ප සල න ට යයට සම බන ධ ව ම න පස 1990 ස ට 1992 දක ව අන තර ප සල න ට ය තරගය හ ඳම නළ ව ට හ ම සම ම නය ද න ග න මට හ ක ව ඔහ 1992 වසර ව ජය ධර මශ ර ව ස න අධ යක ෂණය කල ග ර ග දර ච ත රපටය න ප රථම ස නම ර ගනයට ප ව ස ය ය 2005 වසර ර ජ ය න ට ය උළ ල ද ස න ල චන ද රස ර ග ද න ජ ව න න ට යය රඟප ම ව න ව න ඔහ හ ඳම නළ ව ට හ ම සම ම නය ද න ගත ත ය 2013 ද න ව ය ර ක ස ට ජ ත යන තර ච ත රපට උළ ල ද ඔහ ස ම ග කත ව ච ත රපටය හ ප රධ න චර තය සඳහ හ ඳම නළ ව සම ම නය ද න ගත ත ය ර පව හ න කත ම ල අප අප අප අප වග I සහ II අස ව න න අව ල හරය බස එක ඉස ක ල ග ර ක ල ග ව ත ත ත හ ල කඩ ජයත ර ස කය ජ ව තය ලස සනය ජ ඩ ග දර ක ට උඩ මන ද ර මහ ප ළව ම ම හ ම මම න ම ය මම ම න ක ක වත ම ර ඟ සය ර න ග නහ ර ව රළ න ඇස න න ප ක න ප ර ද සය පවන ර ද හතර මනම ලය ර වන ම ල ග සක ර මල සමනලකන ද සඳග ර සඳ ප න බ දක ස හ න ග න න ක ම ර ය ස ද ය උසය තර ක ම ර ත ත සහ ව යල උඩ ස ළඟ ව ර න ව ස ව යස කඳ ප ම ල යස ඉස ර ච ත රපටකරණයවසර ච ත රපටය භ ම ක ව සටහන 199219952000 අන ගත ස ල ද ද ව 2002 ප පන ද ක ර ඩකය 2005 ප රද ප ග ඩක ඹ ර2005 ස ළඟ ත ර ර ද රථ ර යද ර 2007 රත නප ල2008 ඩග 2011 ග මන ස න මල 2012 ස ර ෂ 2013 ස ම ග කත ව ස ම හ ඳම නළ ව න ව ය ර ක ජ ත යන තර ස නම උළ ල 2013 න ර ම ණ ත මක ක ර ය ස ධනය ප ර ම රන සම ම නය ස ග න ස සම ම න උළ ල2015 හ ග න ප ක ණ මධ වන ත කටහඬ ව තරය 2017TBD ව මල TBD ව ර ය TBD ප ස ප ට TBDTBD ශ ර ස ද ධ TBD තට ට ද ක ඉස ක ල සම ම න1988 1989 1990 අන තර ප සල න ට ය තරගය හ ඳම නළ ව සම ම නය 2005 ර ජ ය න ට ය හ ඳම නළ ව සම ම නය ද න ජ ව න 2005 හ ඳම සහය නළ ව ජන ධ පත සම ම නය අසන වර ෂ 2005 හ ඳම සහය නළ ව රය ගම ට ල සම ම නය ර ද හතර මනම ලය 2005 හ ඳම සහය නළ ව ස ග න ස ට ල ස නම සම ම නය ර ද හතර මනම ලය 2005 සරසව ය ව ශ ෂ ජ ර සම ම නය අසන වර ෂ 2011 ස මත හ ඳම ට ල න ට ය නළ ව සම ම නය ස වය ජ ත 2012 න ව ය ර ක ස ට ජ ත යන තර ස නම උළ ල හ ඳම නළ ව ස ම ග කත ව 2021 බ ඩන ජ ත යන තර ස නම උළ ල හ ඳම නළ ව ග ව ත ත ත References Jagath Chamila National Film Corporation Of Sri Lanka සම ප රව ශය 25 January 2017 Pethiyagoda Nanda 22 March 2014 Sri Lanka 2 February 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 January 2017 Jayawardena Elmo 10 July 2013 Was Jagath Chamila that good Sri Lanka සම ප රව ශය 25 January 2017 Munchee Daily 31 January 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 September 2016 Best Actor Jagath Chamila teaches invaluable lesson The Nation සම ප රව ශය 11 March 2017 Jagath Chamila with Waasi Godai Sarasaviya සම ප රව ශය 5 September 2019 Wimalasinghe Vasantha 20 May 2013 Sri Lanka 28 December 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 January 2017 Fernando Susitha R 10 April 2005 Jagath Chamila has made a name The Sunday Times Sri Lanka සම ප රව ශය 25 January 2017 Uvais Ramesh 21 June 2013 Jagath Chamila wins best actor award in New York Sri Lanka සම ප රව ශය 25 January 2017 Colombo Page 25 June 2013 2 February 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 January 2017 A dramatic conflict of family friends and lovers Sunday Times Sri Lanka සම ප රව ශය 25 July 2019 Story of Bunjappu Sarasaviya සම ප රව ශය 7 June 2018 Avul Haraya highlights cultural ethos Sunday Times Sri Lanka සම ප රව ශය 2 September 2019 Girikula now in editing process Sri Lanka සම ප රව ශය 30 July 2019 Govi Thaththa Govi Thaththa සම ප රව ශය 13 July 2020 Jayathuru Sankaya Miniplay for a worthy cause Sunday Times Sri Lanka සම ප රව ශය 29 September 2019 Jeewithaya Lassanai scores triple century Sunday Times Sri Lanka සම ප රව ශය 2 September 2019 Art does not need interference Award winning actor Jagath Chamila Silumina සම ප රව ශය 13 June 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Mama Nowei Mama An unusual film Sunday Times Sri Lanka සම ප රව ශය 17 July 2019 Manikkawatha The television is ready for a turning point in the art of teledrama ITN News රස බර ITN News 2021 12 10 සම ප රව ශය 2021 12 16 Miringu Sayura Lankaflix සම ප රව ශය 20 November 2019 The East is Calling Sunday Times Sri Lanka සම ප රව ශය 17 July 2019 Story of Lives that stopped in the wrong places Sarasaviya සම ප රව ශය 8 August 2018 Depicts social differences Sunday Times සම ප රව ශය 11 September 2019 Pawani Fight against the power of politics Sunday Times Sri Lanka සම ප රව ශය 30 July 2019 Roda Hatara Manamalaya has out of ordinary plot Sunday Times Sri Lanka සම ප රව ශය 29 November 2019 Sarasaviya 31 May 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 November 2017 Sakura Mal blooms on small screen Sunday Times Sri Lanka සම ප රව ශය 15 August 2019 ITN News Sri Lanka 1 December 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 November 2017 Sandagira portrays changing phase of society Sunday Times Sri Lanka සම ප රව ශය 15 August 2019 Tharu Kumari on Rupavahin Daily News සම ප රව ශය 25 July 2019 Wet and Dry An emotional tale Sunday Times Sri Lanka සම ප රව ශය 4 December 2019 Sriyani starts Verona Sarasaviya සම ප රව ශය 15 August 2019 Yasa Isuru tackles avarice of man Sunday Times Sri Lanka සම ප රව ශය 16 December 2019 SIGNIS Salutes Sunday Times Sri Lanka 13 December 2015 සම ප රව ශය 25 January 2017 The supreme brotherly love of society Sarasaviya සම ප රව ශය 11 July 2019 Weerya shooting ends Daily Mirror Sri Lanka සම ප රව ශය 25 July 2019 via Press Reader Passport flies to India and Europe Daily News සම ප රව ශය 25 July 2019 Kadira Divyaraja who appears all deities Dinamina සම ප රව ශය 25 July 2019 Great Vijayaba Tale Guerrilla martial arts coming soon Sarasaviya සම ප රව ශය 31 May 2020 Thattu Deke Iskole to Australia and New Zealand Sarasaviya සම ප රව ශය 18 July 2021 President honours Lankan Cinema Sunday Times Sri Lanka සම ප රව ශය 10 December 2019 External linksජගත චම ල සඳහ IMDb හ ඇත ත රත ර මම ම දවස වල ඉන න ද ඩ ත ග ස මක න ස ගද සග ච ට කල සම ඇඳලම බලම ද 2018 06 03 at the Wayback Machine ඇම ඩන ස වර ණව හ න ය 2017 12 07 at the Wayback Machine ඇඟ ල ක ප ල ප ත තක දම අ ග ල ම ල ක ත කවල